Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ChanuxBro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.

අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.

චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්.

කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.

එත් ලංකාවෙ තාමත් අති බහුතරය ඉන්නවා ටෙක් ගැන ලොකුවට දෙයක් නොදන්න.

අන්න එවුන්ව තමා මූ ටාගට් කරන්නෙ.

මෙන්න මෙක තෙරුම් ගනිල්ලා.

සුජීව ප්රසන්න ආරච්චිගෙ නවකතා ටික කොළඹ 7 නොනලාට මහත්තුරුන්ට නෙමෙ නෙ ?

එත් එව්වා ගන්නත් පිරිසක් ඉන්නවා.ඒ පිරිස නිසා තට්ටු ගණන් ගෙවල් ගහල සැප වාහනෙක සුජීව යනවා.

ආසිරි වනිගරත්නගෙ ෆෙන්-ශුයි උනත් ටාගට් කරන කට්ටියක් ඉන්නවා.

එව්වාට බනින දාර්ශනික සෙට් එකකුත් ඉන්නවා.

බනින පිරිස අඩු උනත් අහුවෙන පිරිස වැඩි නිසා ආසිරි වනිගරත්න සැප ජීවිතයක් ගෙනියනවා.

අජිත් මුතුකුමාරණ කැසට් කරන්නෙ ඉංග්රිසි සිංදු අහන පොෂ් සහ වෙන්ඩ පොෂ් උන්ට නෙමෙ.

එත් එව්වා වැලඳගන්න පිරිසක් මෙ රටෙ ඉන්නවා බහුතරය.

ඒ බහුතරය නිසා අජිත් සැපෙ ඉන්නවා.

ශාරුක් ඛාන් ගෙ ෆිල්ම් හැම එකෙම එකම රංගන ඉරියව් ටික තියෙන්නෙ බොහො විට. රංගනය ගැන හදාරපු පිරිස අඩුව දැක්කාට ශාරුක් ඛාන් ව වැලඳ ගන්න පිරිසක් ඊටත් වඩා ඉන්නවා .

ඒක නිසා ශරුක් ඛාන් ජනප්රියයි.

රොබර්ට් කියොසාකි ගෙ කතන්දර සල්ලිකාර කොටි පතිඔ නොබැලුවාට සල්ලිකාර වෙන්ඩ හදන සැහෙන උන් පිරිසක් බලනවා සහ කියවනවා. ඒක නිසා කියොසාකි පොරක් වෙලා ඉන්නවා.

ඒ දෙම තමා මෙතන චනුක්ස් කරන්නෙත්.

ඕකම තමා චනුක්ස් කරන්නෙ.

චනුක්ස් ට වැඩිය දන්න උන් මෙ රටෙ ඉන්නවා මෙ එළකිරියෙත් ඉන්නවා. එත් උගෙ ටාගට් එක උන් නෙමෙ.

උගෙ ටාගට් එක අර මෙලො දෙයක් නොදන්න බහුතරය.

ඒ වගෙම දන්න පොඩ්ඩ උනත් ඌ මාකට් කරන්න ඉගෙන ගෙන තියෙනවා.

ඉතිං මුගෙ තියෙන්නෙ මාකටිං හැකියාව.

ඒ වගෙම මෙකත් තේරුම් ගනිල්ලා.

හැමදෙම දැනගෙන වැඩක් නැහැ. හැමදෙම දැනගත්තා කියලා ජිවිත කාලෙ කීයෙන් කීයක්ද අපිට භවිත වෙන්නෙ ?

ඉස්කොලෙ කාලෙ පොත් පුරවල විෂයන් කීයක් ඉගෙන ගත්තාද? ඒත් එව්වායෙන් කීයෙන් කීයක්ද වැඩක් වෙන්නෙ ?

හැමදෙම දන්න එක නෙමෙ වැදගත් දන්න පොඩ්ඩෙන් ලොකු වැඩක් ගන්න එකයි වැදගත්.

ඉතිං චනුක්ස් කරලා තියෙන්නෙත් ඒකම තමා.

[QUOTE="Dothraki, post: 24018030, member: 567236"] [SIZE=3]මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.[/SIZE] [SIZE=3] අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.[/SIZE] [SIZE=3]චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්. [/SIZE] [SIZE=3]කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එත් ලංකාවෙ තාමත් අති බහුතරය ඉන්නවා ටෙක් ගැන ලොකුවට දෙයක් නොදන්න. [/SIZE] [SIZE=3]අන්න එවුන්ව තමා මූ ටාගට් කරන්නෙ.[/SIZE] [SIZE=3] මෙන්න මෙක තෙරුම් ගනිල්ලා. සුජීව ප්රසන්න ආරච්චිගෙ නවකතා ටික කොළඹ 7 නොනලාට මහත්තුරුන්ට නෙමෙ නෙ ? එත් එව්වා ගන්නත් පිරිසක් ඉන්නවා.ඒ පිරිස නිසා තට්ටු ගණන් ගෙවල් ගහල සැප වාහනෙක සුජීව යනවා. ආසිරි වනිගරත්නගෙ ෆෙන්-ශුයි උනත් ටාගට් කරන කට්ටියක් ඉන්නවා. එව්වාට බනින දාර්ශනික සෙට් එකකුත් ඉන්නවා. බනින පිරිස අඩු උනත් අහුවෙන පිරිස වැඩි නිසා ආසිරි වනිගරත්න සැප ජීවිතයක් ගෙනියනවා. අජිත් මුතුකුමාරණ කැසට් කරන්නෙ ඉංග්රිසි සිංදු අහන පොෂ් සහ වෙන්ඩ පොෂ් උන්ට නෙමෙ. එත් එව්වා වැලඳගන්න පිරිසක් මෙ රටෙ ඉන්නවා බහුතරය. ඒ බහුතරය නිසා අජිත් සැපෙ ඉන්නවා. ශාරුක් ඛාන් ගෙ ෆිල්ම් හැම එකෙම එකම රංගන ඉරියව් ටික තියෙන්නෙ බොහො විට. රංගනය ගැන හදාරපු පිරිස අඩුව දැක්කාට ශාරුක් ඛාන් ව වැලඳ ගන්න පිරිසක් ඊටත් වඩා ඉන්නවා . ඒක නිසා ශරුක් ඛාන් ජනප්රියයි. රොබර්ට් කියොසාකි ගෙ කතන්දර සල්ලිකාර කොටි පතිඔ නොබැලුවාට සල්ලිකාර වෙන්ඩ හදන සැහෙන උන් පිරිසක් බලනවා සහ කියවනවා. ඒක නිසා කියොසාකි පොරක් වෙලා ඉන්නවා. ඒ දෙම තමා මෙතන චනුක්ස් කරන්නෙත්. ඕකම තමා චනුක්ස් කරන්නෙ. චනුක්ස් ට වැඩිය දන්න උන් මෙ රටෙ ඉන්නවා මෙ එළකිරියෙත් ඉන්නවා. එත් උගෙ ටාගට් එක උන් නෙමෙ. උගෙ ටාගට් එක අර මෙලො දෙයක් නොදන්න බහුතරය. ඒ වගෙම දන්න පොඩ්ඩ උනත් ඌ මාකට් කරන්න ඉගෙන ගෙන තියෙනවා. ඉතිං මුගෙ තියෙන්නෙ මාකටිං හැකියාව. ඒ වගෙම මෙකත් තේරුම් ගනිල්ලා. හැමදෙම දැනගෙන වැඩක් නැහැ. හැමදෙම දැනගත්තා කියලා ජිවිත කාලෙ කීයෙන් කීයක්ද අපිට භවිත වෙන්නෙ ? ඉස්කොලෙ කාලෙ පොත් පුරවල විෂයන් කීයක් ඉගෙන ගත්තාද? ඒත් එව්වායෙන් කීයෙන් කීයක්ද වැඩක් වෙන්නෙ ? හැමදෙම දන්න එක නෙමෙ වැදගත් දන්න පොඩ්ඩෙන් ලොකු වැඩක් ගන්න එකයි වැදගත්. ඉතිං චනුක්ස් කරලා තියෙන්නෙත් ඒකම තමා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom