Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Charile Puth 😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං තරිදු දම්සර අයියාගේ ප්‍රේම සජ්ජායනය සිංදුව අහලා ඒ සිංදුවේ තියෙන ඔක්කොම Elements ටික Identify කරගෙන ඒ Musical Elements ඔක්කොම ටික මම ම තනියෙන් ආපහු අලුතෙන්ම හදලා, තව අලුතෙන් Violin Counterparts එහෙමත් දාලා යාලුවෙක්ගෙ Voice එකකුත් Record කරගෙන ප්‍රේම සජ්ජායනය සිංදුවට Cover Song එකක් හැදුවා.

මේ තියෙන්නේ ප්‍රේම සජ්ජායනය Original Song එක.

[MEDIA=youtube]c0yhjuK0MUY[/MEDIA]

මේ තියෙන්නේ ප්‍රේම සජ්ජායනය සින්දුවට මං හදපු Cover Song එක.

[MEDIA=youtube]jn5YD8-AnGQ[/MEDIA]

තව මට Alternative Rock Style එකේ සිංහල සිංදුවක් හදන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ හින්දා මං Linkin Park ලගෙ සිංදු ගොඩක් Study කරලා Alternative Rock Elements සිංදුවකට add කරන්නේ කොහොම ද කියලත් ඉගෙනගත්තා. ඊටපස්සේ මං මුළින්ම අලුත් Melody එකක් හදලා ඒ Melody එකට යාලුවෙක්ට කියලා Lyrics ටිකක් ලියාගෙන ආපහු අර යාළුවාට කියලා එයාගේ Voice එකත් Record කරගෙන අලුත්ම සිංහල Alternative Rock සිංදුවක් හැදුවා. ඒක තමා මං හදපු පලවෙනි Original Song එක. " නිම් සොයා ප්‍රේමයේ " තමයි ඒ සිංදුවේ නම.

මේ තියෙන්නේ Linkin Park ලගේ Numb කියලා Alternative Rock සිංදුවක්.

[MEDIA=youtube]kXYiU_JCYtU[/MEDIA]

මේ තියෙන්නේ මං හදපු සිංහල Alternative Rock සිංදුව.

[MEDIA=youtube]joj5fQFTLeA[/MEDIA]

[QUOTE="Avishka Indula, post: 28261819, member: 569955"] මං තරිදු දම්සර අයියාගේ ප්‍රේම සජ්ජායනය සිංදුව අහලා ඒ සිංදුවේ තියෙන ඔක්කොම Elements ටික Identify කරගෙන ඒ Musical Elements ඔක්කොම ටික මම ම තනියෙන් ආපහු අලුතෙන්ම හදලා, තව අලුතෙන් Violin Counterparts එහෙමත් දාලා යාලුවෙක්ගෙ Voice එකකුත් Record කරගෙන ප්‍රේම සජ්ජායනය සිංදුවට Cover Song එකක් හැදුවා. :D මේ තියෙන්නේ ප්‍රේම සජ්ජායනය Original Song එක. [MEDIA=youtube]c0yhjuK0MUY[/MEDIA] මේ තියෙන්නේ ප්‍රේම සජ්ජායනය සින්දුවට මං හදපු Cover Song එක. 😁 [MEDIA=youtube]jn5YD8-AnGQ[/MEDIA] [HR][/HR] තව මට Alternative Rock Style එකේ සිංහල සිංදුවක් හදන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ හින්දා මං Linkin Park ලගෙ සිංදු ගොඩක් Study කරලා Alternative Rock Elements සිංදුවකට add කරන්නේ කොහොම ද කියලත් ඉගෙනගත්තා. ඊටපස්සේ මං මුළින්ම අලුත් Melody එකක් හදලා ඒ Melody එකට යාලුවෙක්ට කියලා Lyrics ටිකක් ලියාගෙන ආපහු අර යාළුවාට කියලා එයාගේ Voice එකත් Record කරගෙන අලුත්ම සිංහල Alternative Rock සිංදුවක් හැදුවා. ඒක තමා මං හදපු පලවෙනි Original Song එක. " නිම් සොයා ප්‍රේමයේ " තමයි ඒ සිංදුවේ නම. :D මේ තියෙන්නේ Linkin Park ලගේ Numb කියලා Alternative Rock සිංදුවක්. [MEDIA=youtube]kXYiU_JCYtU[/MEDIA] මේ තියෙන්නේ මං හදපු සිංහල Alternative Rock සිංදුව. :D [MEDIA=youtube]joj5fQFTLeA[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom