Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% ස්තූතියි වටිනා කියන අදහස් වලට

පැරලල් දුවන්න අමාරු කෙස් එකක් තියෙන්නේ... මම කඩේ ඇරලා ඔක්කොම කරලා ඔෆිස් යනකොට පට්ට ස්පිඩ් එකෙන් යන්න ඔනේ ... උදව්වට වෙන කව්රුවත් නෑ... ආයිත් 4.30 ඇරිලා ස්පිඩ් ඇවිල්ලා තමයි වයිෆ් ව රිලිස් කරන්නේ..

ලංකාවේ තත්වය අස්ථවර වුනාට මචං මට හිතෙන විදියට මිනිස්සුන්ගේ අවශ්‍යතා මචං ස්ථිරයි උදාහරණයක් විදියට මම පොල් 130 ට අරගෙන් 145 ට දුන්නේ බිත්තර 32 ට අරන් 35-36 ට දුන්නේ සාමාන්‍යෙය්න දවසකට පොල් ගෙඩි 100 ක් බිත්තර 100 ක් වගේ ලයින් වුනා කඩේ පොල් කොහෙන් හරි හොයන් අවේ මං විතරයි 150 ට ගෙනාව 160 ට ගෙනාව ගෙනත් 160 170 දුන්නා එත් අර ගානම නොවෙනස්ව ගියා රිටෙල් නිසා පොඩ්ඩක් ෂෙප් වෙයි කියලා හිතෙනවා හාල් උනත් 240 ට දිලා 25 මිටියක් දවස් දෙකකට සැරයක් යනවා... එළවළු උනත් රැට ගිහින් මිගොඩින් ගන්න ගියාම තෙරිලා අනෙක ගනන් වැඩියි ලයින් කර ගන්න අමාරුයි... මම නිකන් ඇනලයිස් කලාම දවසට රුපියල් 2000 ක් විතර ලයින් වෙනවා සාමාන්‍ය විදියට ගිහින් මම ෆුල් බැස්සොත් වැඩි පුරු බඩු ටිකක් දා ගත්තොත් 3500 පන්නත ඇහැකි කියලා හිතෙනවා... අනේ 2000 ලයින් උනත් බිස්නස් අඩු වෙලාවට ත්‍රිවිල් එක කඩේ ඉස්සරහා තිබ්බත් තව රුපියල් 1000 ක් විතර අඩුම ලයින් කරන්න පුළුවන්...

රස්සාව ගත්තාම දවස් හතම වැඩ කරලා තමයි මචං 140000 හොයන්නේ එකෙත් අමතර ආදයාම හදිස්සියේ නැති වුනොත් ණය ගෙවලා වියදමට තියෙන්නේ 31000 ක් වගේ ඉතුරු බැලන්ස් කරගත්තේ ත්‍රි විල් නයිට් දුවලා ... එක මචං දැං එපා වෙලා ලයිෆ් එකක් නැ කඩෙට බහින්න හිතුවේ දැනට කඩේ සාමාන්‍ය ආදයම 2000 කට ආසන්නයි... සාමාන්‍ය සිල්ලර වෙලදාම විතරයි ස්ටේෂනරි අයිස් ක්‍රිම් සොසේජස් චිකන් නැතිව... අයිඩියා එකක් තියෙනවා පොඩි පැල ටිකක් දාන්න ගෙවතු වගා පොහොර ඇට ජාති සමග ටයිප් සෙටින්ග් වගේ ටිකක් ඇඩ් කරන්න ... කඩේ බර වයිෆ්ට විතරක් දවල්ට දුන්නෝත් ලමයි දෙන්නගේ වැඩත් එක්ක ටිකක් ස්ටේරස් දේනනට් ලමයි්න්ගේ වැඩ කරන ගමන් අනුන්ට නැහෙන කාලය තමන්ගේ වැඩකට යොදවන්න කියලා බැලුවේ

ණය ටික ගත්තාම ලයිට් බිල් වතුර බිල් එක්ක 60000 ක විතර අවශ්‍ය තාවයක් තියෙන්නේ

අන්තිමට ඉලෙක්ට්‍රිකල් වයරින් සොලා ඉන්ස්ටොලේෂන් පිඑල්සී ආඩිනෝ පරිගණක පැත්ත දන්න නිසා ජොබක් හොයාගන්න එක අමාරු වේනැතිවෙයි කියලා හිතනවා

ඒ කයි පිනලම බලන්න කියලා හදන්නේ......

[QUOTE="nimbreeze, post: 30378226, member: 528661"] 100% ස්තූතියි වටිනා කියන අදහස් වලට පැරලල් දුවන්න අමාරු කෙස් එකක් තියෙන්නේ... මම කඩේ ඇරලා ඔක්කොම කරලා ඔෆිස් යනකොට පට්ට ස්පිඩ් එකෙන් යන්න ඔනේ ... උදව්වට වෙන කව්රුවත් නෑ... ආයිත් 4.30 ඇරිලා ස්පිඩ් ඇවිල්ලා තමයි වයිෆ් ව රිලිස් කරන්නේ.. ලංකාවේ තත්වය අස්ථවර වුනාට මචං මට හිතෙන විදියට මිනිස්සුන්ගේ අවශ්‍යතා මචං ස්ථිරයි උදාහරණයක් විදියට මම පොල් 130 ට අරගෙන් 145 ට දුන්නේ බිත්තර 32 ට අරන් 35-36 ට දුන්නේ සාමාන්‍යෙය්න දවසකට පොල් ගෙඩි 100 ක් බිත්තර 100 ක් වගේ ලයින් වුනා කඩේ පොල් කොහෙන් හරි හොයන් අවේ මං විතරයි 150 ට ගෙනාව 160 ට ගෙනාව ගෙනත් 160 170 දුන්නා එත් අර ගානම නොවෙනස්ව ගියා රිටෙල් නිසා පොඩ්ඩක් ෂෙප් වෙයි කියලා හිතෙනවා හාල් උනත් 240 ට දිලා 25 මිටියක් දවස් දෙකකට සැරයක් යනවා... එළවළු උනත් රැට ගිහින් මිගොඩින් ගන්න ගියාම තෙරිලා අනෙක ගනන් වැඩියි ලයින් කර ගන්න අමාරුයි... මම නිකන් ඇනලයිස් කලාම දවසට රුපියල් 2000 ක් විතර ලයින් වෙනවා සාමාන්‍ය විදියට ගිහින් මම ෆුල් බැස්සොත් වැඩි පුරු බඩු ටිකක් දා ගත්තොත් 3500 පන්නත ඇහැකි කියලා හිතෙනවා... අනේ 2000 ලයින් උනත් බිස්නස් අඩු වෙලාවට ත්‍රිවිල් එක කඩේ ඉස්සරහා තිබ්බත් තව රුපියල් 1000 ක් විතර අඩුම ලයින් කරන්න පුළුවන්... රස්සාව ගත්තාම දවස් හතම වැඩ කරලා තමයි මචං 140000 හොයන්නේ එකෙත් අමතර ආදයාම හදිස්සියේ නැති වුනොත් ණය ගෙවලා වියදමට තියෙන්නේ 31000 ක් වගේ ඉතුරු බැලන්ස් කරගත්තේ ත්‍රි විල් නයිට් දුවලා ... එක මචං දැං එපා වෙලා ලයිෆ් එකක් නැ කඩෙට බහින්න හිතුවේ දැනට කඩේ සාමාන්‍ය ආදයම 2000 කට ආසන්නයි... සාමාන්‍ය සිල්ලර වෙලදාම විතරයි ස්ටේෂනරි අයිස් ක්‍රිම් සොසේජස් චිකන් නැතිව... අයිඩියා එකක් තියෙනවා පොඩි පැල ටිකක් දාන්න ගෙවතු වගා පොහොර ඇට ජාති සමග ටයිප් සෙටින්ග් වගේ ටිකක් ඇඩ් කරන්න ... කඩේ බර වයිෆ්ට විතරක් දවල්ට දුන්නෝත් ලමයි දෙන්නගේ වැඩත් එක්ක ටිකක් ස්ටේරස් දේනනට් ලමයි්න්ගේ වැඩ කරන ගමන් අනුන්ට නැහෙන කාලය තමන්ගේ වැඩකට යොදවන්න කියලා බැලුවේ ණය ටික ගත්තාම ලයිට් බිල් වතුර බිල් එක්ක 60000 ක විතර අවශ්‍ය තාවයක් තියෙන්නේ අන්තිමට ඉලෙක්ට්‍රිකල් වයරින් සොලා ඉන්ස්ටොලේෂන් පිඑල්සී ආඩිනෝ පරිගණක පැත්ත දන්න නිසා ජොබක් හොයාගන්න එක අමාරු වේනැතිවෙයි කියලා හිතනවා [I][SIZE=4] [/SIZE][/I] [SIZE=5][B][I]ඒ කයි පිනලම බලන්න කියලා හදන්නේ......[/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom