Chat GPT Go

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    වෙන ක්‍රමයක් නැද්ද බං
    Indian VPN ගිහින් connect වෙලා
    Offer එක පෙන්නුවම
    ලංකාවේ card එකක details දීලා බලන්න. ඕනිනම් 150ක් කැපෙයි ඒ ක refund වෙනවා ආපහු.

    ඒ විදිය තමා ඉතින්
    Try කරලා බලන්න.
     
    • Like
    Reactions: Bam

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    වැඩ ඒත් ඕපන් ඒඅයි අය වෙරොෆිකේෂන් එක කම්ප්ලීට් කරන්නෙ නෑ.

    මෙහෙම එනවා.
    We were unable to confirm your eligibility due to:

    maybe it was just dumb luck, but i managed to redeem the k-12 offer on two accounts before the verification site went down. hopefully something similar will be available again
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,371
    9
    3,034
    113
    maybe it was just dumb luck, but i managed to redeem the k-12 offer on two accounts before the verification site went down. hopefully something similar will be available again
    මම ඉන්දියාවේ කාඩ් එකක් ඇඩ් කරන්න ගිහිල්ලා තිබ්බ නිසා ද දන්නෙ නැහැ ඉතිං .

    කොහොමහරි වැඩ නෑ