Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Chat Smiley වලට ඔබේ Profile Picture එක :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chat Smiley වලට ඔබේ Profile Picture එක

Facebook එකේ chat කරනකොට එක එක මුහුණු එහෙම නැතිනම් smileys දාන්න   :  :/ type කරනවනේ. ඉතින් එතන දාන්න පුළුවන් facebook එකේ හැමදාම තියෙන smileys ටික තමා. මේ දවස් වල නම් christmas smiley set එකක් දකින්න ඇති. එත් මේ විදියට පුළුවන් ඕනම කෙනෙකුගේ profile pic එක එහෙම නැතිනම් page එකක picture එක chat එකේ smiley එකක් විදියට යවන්න. ඒ විතරක් නෙවේ. group එකක picture එකක් වුනත්. ගොඩක් අය දැනටමත් දන්නව ඇති. නොදන්න අය දැනගන්නකො එහෙනම්

මුලින්ම කියල දෙන්නම් කරන විදිය. පොඩි සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ.

Chat box එක ඇතුලේ ඕනම කෙනෙකුගේ facebook username එක වරහන් හතරක් ඇතුලේ type කරලා send කරන්න තියෙන්නේ. මේක wallpost වල comments වල නම් වැඩ කරන්නේ නෑ. හැමෝම දන්නවනේ smileys වැඩ කරන්නේ chat msg වල විතරයි කියලා.

හරි, ෆේස්බුක් icon එක chat එකේ smiley එකක් විදියට ඕනේ නම්

[[facebook]] chat box එකේ type කරලා send කරන්න

එතකොට facebook නිර්මාතෘ mark zuckerberg වුනත් smiley එකක් කරලා යවන්න පුළුවන්

[[zuck]] chat box එකේ type කරලා send කරන්න

මේ විදියට තමන්ගේ පින්තූරේ වුනත් යවන්න පුළුවන්

[[sithumc]] chat box එකේ type කරලා send කරන්න

ඕනම page එකක, group එකක, profile picture එකක් මේ විදියට smiley එකක් කරලා යවන්න පුළුවන්. [[ ඇතුලට ]] id එක හරි username එක හරි දාල send කරන්න. spaces තියන්නේ නැතුව.

(මේ ටික තවම දැකල නැත්නම් chat කරන වෙලාවක copy paste කරලා යාලුවෙකුට send කරලා බලන්න)

[[171108522930776]] [[143220739082110]] [[169919399735055]] [[211782832186415]]

[[142670085793927]] [[170815706323196]] [[168456309878025]] [[167359756658519]]

[[218595638164996]] [[224812970902314]] [[192644604154319]] [[177903015598419]]

[[NotBaad]] [[105387672833401]] [[100002727365206]] [[100002752520227]]

[[218595638164996]] [[129627277060203]] [[224812970902314]] [[98438140742]]

[[FUUUOFFICIAL]] [[100001256102462]] [[167359756658519]] [[142670085793927]]

[[168040846586189]] [[125038607580286]] [[100002727365206]]

මෙහෙම කරන ඒකෙන් වෙන අවුල

නත්තලට මේ smileys ටික හැමෝම publish කරාට පස්සේ තමයි ඒවාගේ ID දැකල මම(සිතුම්) සතියකට විතර කලින් මේ system එක අත්හදා බැලුවේ. මගේ ෆ්රෙඩෙක්(භාග්‍ය) තමයි ID වලට අමතරව username ගැන idea එක දැම්මේ. ඉතින් මේකෙන් පොඩි ගැටළුවක් නම් වෙන්න ඉඩ තියෙනවා. Facebook එකේ හැමදෙයක් ම කෙරෙන්නේ යම්කිසි standard එකක් මත. මේ විදියට හැමෝම තමන්ගේ පින්තූර smileys කරන්න ගියොත් facebook ඒක නවත්වන්න ඉඩ තියෙනවා. ඒක නිසාමයි මම හොයාගත්ත දේවල් මෙච්චර කාලෙකට කිව්වේ නැත්තෙත්. ඒ ගැන මගේ කනගාටුව. එත් දැන් මාෂ එකෙත් publish කරලා තිබුන නිසා මමත් ඔය හැමෝටම කියල දෙන්න තීරණේ කළා. එහෙනම් දැන් කස්ටිය ලෑස්ති වෙලා ඉන්න. චැට් ඒකෙන් තොරණ එහෙමත් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් facebook එකට මේක detect වෙලා chat එකට profile pictures, smileys විදියට දාන්න පුළුවන් ඉඩකඩ අහුරන්න කලින් අනිත් අයට වැඩ පෙන්නන්න sithumc.

ketiyenma kiyanawa nam ona username ekak hari id ekak hari [[ ]] athule type karala send karanna

[QUOTE="SithumC, post: 11730596, member: 186638"] [b]Chat Smiley වලට ඔබේ Profile Picture එක :)[/b] [IMG]https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/391973_2834774438050_1519871833_2803902_1771084376_a.jpg[/IMG] Facebook එකේ chat කරනකොට එක එක මුහුණු එහෙම නැතිනම් smileys දාන්න :) :( : :P :/ type කරනවනේ. ඉතින් එතන දාන්න පුළුවන් facebook එකේ හැමදාම තියෙන smileys ටික තමා. මේ දවස් වල නම් christmas smiley set එකක් දකින්න ඇති. එත් මේ විදියට පුළුවන් ඕනම කෙනෙකුගේ profile pic එක එහෙම නැතිනම් page එකක picture එක chat එකේ smiley එකක් විදියට යවන්න. ඒ විතරක් නෙවේ. group එකක picture එකක් වුනත්. ගොඩක් අය දැනටමත් දන්නව ඇති. නොදන්න අය දැනගන්නකො එහෙනම් :) මුලින්ම කියල දෙන්නම් කරන විදිය. පොඩි සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ. Chat box එක ඇතුලේ ඕනම කෙනෙකුගේ facebook username එක වරහන් හතරක් ඇතුලේ type කරලා send කරන්න තියෙන්නේ. මේක wallpost වල comments වල නම් වැඩ කරන්නේ නෑ. හැමෝම දන්නවනේ smileys වැඩ කරන්නේ chat msg වල විතරයි කියලා. හරි, ෆේස්බුක් icon එක chat එකේ smiley එකක් විදියට ඕනේ නම් [[facebook]] chat box එකේ type කරලා send කරන්න එතකොට facebook නිර්මාතෘ mark zuckerberg වුනත් smiley එකක් කරලා යවන්න පුළුවන් [[zuck]] chat box එකේ type කරලා send කරන්න මේ විදියට තමන්ගේ පින්තූරේ වුනත් යවන්න පුළුවන් [[sithumc]] chat box එකේ type කරලා send කරන්න ඕනම page එකක, group එකක, profile picture එකක් මේ විදියට smiley එකක් කරලා යවන්න පුළුවන්. [[ ඇතුලට ]] id එක හරි username එක හරි දාල send කරන්න. spaces තියන්නේ නැතුව. (මේ ටික තවම දැකල නැත්නම් chat කරන වෙලාවක copy paste කරලා යාලුවෙකුට send කරලා බලන්න) [[171108522930776]] [[143220739082110]] [[169919399735055]] [[211782832186415]] [[142670085793927]] [[170815706323196]] [[168456309878025]] [[167359756658519]] [[218595638164996]] [[224812970902314]] [[192644604154319]] [[177903015598419]] [[NotBaad]] [[105387672833401]] [[100002727365206]] [[100002752520227]] [[218595638164996]] [[129627277060203]] [[224812970902314]] [[98438140742]] [[FUUUOFFICIAL]] [[100001256102462]] [[167359756658519]] [[142670085793927]] [[168040846586189]] [[125038607580286]] [[100002727365206]] මෙහෙම කරන ඒකෙන් වෙන අවුල නත්තලට මේ smileys ටික හැමෝම publish කරාට පස්සේ තමයි ඒවාගේ ID දැකල මම(සිතුම්) සතියකට විතර කලින් මේ system එක අත්හදා බැලුවේ. මගේ ෆ්රෙඩෙක්(භාග්‍ය) තමයි ID වලට අමතරව username ගැන idea එක දැම්මේ. ඉතින් මේකෙන් පොඩි ගැටළුවක් නම් වෙන්න ඉඩ තියෙනවා. Facebook එකේ හැමදෙයක් ම කෙරෙන්නේ යම්කිසි standard එකක් මත. මේ විදියට හැමෝම තමන්ගේ පින්තූර smileys කරන්න ගියොත් facebook ඒක නවත්වන්න ඉඩ තියෙනවා. ඒක නිසාමයි මම හොයාගත්ත දේවල් මෙච්චර කාලෙකට කිව්වේ නැත්තෙත්. ඒ ගැන මගේ කනගාටුව. එත් දැන් මාෂ එකෙත් publish කරලා තිබුන නිසා මමත් ඔය හැමෝටම කියල දෙන්න තීරණේ කළා. එහෙනම් දැන් කස්ටිය ලෑස්ති වෙලා ඉන්න. චැට් ඒකෙන් තොරණ එහෙමත් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් facebook එකට මේක detect වෙලා chat එකට profile pictures, smileys විදියට දාන්න පුළුවන් ඉඩකඩ අහුරන්න කලින් අනිත් අයට වැඩ පෙන්නන්න sithumc. ketiyenma kiyanawa nam ona username ekak hari id ekak hari [[ ]] athule type karala send karanna :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom