Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ChatGPT එකට UI එකක් ගහලා දවස් 6න් $22,711ක් හොයපු වියට්නාම් කොල්ලා 😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ProductHunt කියන්නේ මාකට්ප්ලේස් එකක් බං.

විශේෂත්වේ මෙතන ගොඩක් බහුතරයක් ඉන්නේ IM වල, SaaS Startup වල, Incubator, Accelerators Programmes වල උඩම ලේයර් දෙක තුනේ ඉන්න එවුන්. මුන් ගොඩක් වෙලාවට බලන් ඉන්නේ අලුත් කන්සේප්ට්, අයිඩියා එකක්, ස්ටාටප් එකක් ආපු ගමන් ඒක ඇනලයිස් කරලා ඉන්වෙස්ට් කරන්න. ඕක තමයි ප්රඩක්ට් හන්ට් එකේ ප්රධාන අරමුණ.

අතරින් පතර මාකටර්ස්ලා, ෆ්රීලාංසර්ස්ලා, ඩිවෙලොපර්ස්ලා ඉන්නවා.

උබට උබේ ප්රඩක්ට් එකක් කියලා ඕනිම දෙයක් විකුණන්න පුළුවන්.

Web Apps, Saas Tools, Freemium Tools වගේම Templates, Notion Templates, Excel Addons ඕනි දෙයක් විකුණන්න වගේම Product එකට Exposure එකක් ගන්නත් පුළුවන්. ගොඩක් මාකටර්ස්ලා යූස් කරන්නේ Brand Awareness එක කරගන්න පුළුවන් tool එකක් විදියට.

උබ මොකක් හරි tool එකක් හරි වෙබ් ඇප් එකක් හරි හදලා Leads ල ගෙන්න ගන්න ඕනි නම් මේකේ ප්රඩක්ට් ලෝන්ච් එකක් කරන්න පුළුවන්.

මේකට උබට පර්සනල් ඊමේල් එකෙන් අකවුන්ට් එකක් හදන්න බෑ. ලෝන්ච් කරන ප්රඩක්ට් එකේ ඩොමේන් එකට ඊමේල් එකක් හදලා ඒකෙන් තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. පර්සනල් එකෙන් ඕනි නම් ප්රඩක්ට් එකේ සේල්ස් පිච් එක දාන්න පුළුවන්.

https://www.producthunt.com/posts/new

[QUOTE="kasun_kbp, post: 28682471, member: 534657"] ProductHunt කියන්නේ මාකට්ප්ලේස් එකක් බං. විශේෂත්වේ මෙතන ගොඩක් බහුතරයක් ඉන්නේ IM වල, SaaS Startup වල, Incubator, Accelerators Programmes වල උඩම ලේයර් දෙක තුනේ ඉන්න එවුන්. මුන් ගොඩක් වෙලාවට බලන් ඉන්නේ අලුත් කන්සේප්ට්, අයිඩියා එකක්, ස්ටාටප් එකක් ආපු ගමන් ඒක ඇනලයිස් කරලා ඉන්වෙස්ට් කරන්න. ඕක තමයි ප්රඩක්ට් හන්ට් එකේ ප්රධාන අරමුණ. අතරින් පතර මාකටර්ස්ලා, ෆ්රීලාංසර්ස්ලා, ඩිවෙලොපර්ස්ලා ඉන්නවා. උබට උබේ ප්රඩක්ට් එකක් කියලා ඕනිම දෙයක් විකුණන්න පුළුවන්. Web Apps, Saas Tools, Freemium Tools වගේම Templates, Notion Templates, Excel Addons ඕනි දෙයක් විකුණන්න වගේම Product එකට Exposure එකක් ගන්නත් පුළුවන්. ගොඩක් මාකටර්ස්ලා යූස් කරන්නේ Brand Awareness එක කරගන්න පුළුවන් tool එකක් විදියට. උබ මොකක් හරි tool එකක් හරි වෙබ් ඇප් එකක් හරි හදලා Leads ල ගෙන්න ගන්න ඕනි නම් මේකේ ප්රඩක්ට් ලෝන්ච් එකක් කරන්න පුළුවන්. මේකට උබට පර්සනල් ඊමේල් එකෙන් අකවුන්ට් එකක් හදන්න බෑ. ලෝන්ච් කරන ප්රඩක්ට් එකේ ඩොමේන් එකට ඊමේල් එකක් හදලා ඒකෙන් තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. පර්සනල් එකෙන් ඕනි නම් ප්රඩක්ට් එකේ සේල්ස් පිච් එක දාන්න පුළුවන්. [URL]https://www.producthunt.com/posts/new[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom