ChatGPT නිසා ඩිවලොපර්ලට කෙල වෙයි කියල බය උන SE ,SSE ල එන්න. AIDD කරමු .

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ගොඩක් කොල්ලෝ බය වෙලා හිටියේ ChatGPT නිසා සොෆ්ට්වෙයාර් ඉන්ඩ්ස්ට්‍රිය කෙලවෙයි කියල. මේක තමා අලුතෙන්ම රිලීස් උන කොපයිලට් (copilot ) ටූල්. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කියවල ඔයා ලියන්න ඕන කෝඩ් එක මේකෙන් ගෙනැල්ල දෙනවා සජේසන් එකක් විදියට. මේක පොඩි සාම්පල් එකක්. මම අනිත් කෝඩ් ලියල තියෙන විදිය එක්ක බලල කොපයිලට් එකෙන් ගැලපෙන කෝඩ් එක ගහනවා. ඉස්සර මට මේකට විනාඩි 3ක් ගියා නම් දැන් යන්නේ තප්පර 3ක් වගේ. ටැබ් එක ගහපුවම ඉවරයි. මේක තම ඩිවලොප්මන්ට්. ඔයාලටත් පුළුවන් මේක කරලා බලන්න.මන් නම් පෙයිඩ් එක ගත්ත. ක්‍රෙඩිට් කාඩ් එක දාල මාසයක් ෆ්‍රී ට්‍රයි කරලා බලන්න පුළුවන්. වැඩි විස්තර මෙතනින් ගන්න.

    මම පාවිච්චි කලේ ජෙට් බ්රෙයින්ස් intellij. visual කෝඩ් එකටට් plugin එකක් තියෙනවා. එහෙනම් කොල්ලෝ happy coding.

    https://docs.github.com/en/copilot/...tarted-with-github-copilot-in-a-jetbrains-ide

    පොඩි screen රෙකොර්ඩ් එකක්

    https://www.mediafire.com/file/hcqh2d6ay6ivx95/my-video.mp4/file
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Ape company eke hamotama oka aran dunna company eka gane.. Mata nm thama free mage student license eka nisa.. Code comments nm supiriyta liynwa.. Suggestions th naraka na context ekta 90% match wenawa..

    But i personally like if there was a chatgpt extension for coding..
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    thanks, oya official copilot da?
    ඔව් මචන්

    Ape company eke hamotama oka aran dunna company eka gane.. Mata nm thama free mage student license eka nisa.. Code comments nm supiriyta liynwa.. Suggestions th naraka na context ekta 90% match wenawa..

    But i personally like if there was a chatgpt extension for coding..
    එහෙනම් සුපිරි
    ------ Post added on Mar 6, 2023 at 9:00 PM
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    ChatGPT eka train karala thiyene natural text wala ne...

    copilot eke use karana codex awilla code snippets walata specifically train karapu model ekak..

    ehema baluwama chatgpt walata wada nam araka use karana eka hodai :yes:
    ChatGPT එකෙත් codex engine එක use වෙනවා. It translates natural language to code