Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chathura & Sarupa Wedding Photos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටේ දේශපාලනයේ විලාසිතාව මෙයයි. ජනතාවද මේ විලාසිතාවට ආදරය කරයි. මහින්ද පාර්ශවය කාලයේදීද මෙහි මගුල් නැටුවනම් එය ජනතා මුදල්නම් හෝ බලපෑමක් හිරිකිතයක් මේ මගුලට වගේම ඒ මගුල්වලටත් තිබිය යුතුයි.

මෙහි ගණන් මිනුම් ප්‍රමාණයක් අපට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබිණ. මෙහි වෙනස් කම් තියද හැක.

ශාලාව සදහා පැය 8 කට රුපියල් ලක්ෂ 5 යි. වැඩිවන සැම පැයකටම රුපියල් 85000 බැගින් ගෙවිය යුතු වන අතර සැරසිලි කෑමබීම පුටු මේස හා අනෙක් සියලුම දේ වෙනම පිටින් සපයා ගත යුතුය.

අරලියගහ මන්දිර ශාලාව සාමාන්‍ය ඔබ අපගේ උත්සව සදහා විවෘතද යන්නම් හරි හැටි නොදන්නා අතර ඔවුන් ඔවුන්ගේ බුදලයක් මෙන් ජනතා මුදලින් නඩත්තුවන මන්දිරය හැදුනුම්කම් හා පුද්ගලික සම්බන්ධතා මත පක්ෂ විපක්ෂ පිරිස් බේදයක් නොමැතිව බාවිතා කරමින් සිටි.

මේ සම්බන්දව රතු සහෝදරයන් ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි.

අපට ඇති ප්‍රශනය නම් චතුරගේ මගුලට ජනතා මුදල් කියනා බොහෝ ආටෝප කාරයින් පසුගිය ආණ්ඩුවේ මගුල් ගැන ගොළු බිහිරන් සේ සිටීමයි. අපගේ මතයනම් වරදක් තිබේනම් මේ සියල්ලේම වරදක් තිබේ. වහල්ලුන් තමන්ගේ ගොපල්ලා හොදයි අනික නරකයි කීම මේ රටේ තුච්ච රැල්ලක් වී අවසන්.

[QUOTE="virajkavn, post: 23575634, member: 48463"] [COLOR="Blue"][SIZE="5"]මේ රටේ දේශපාලනයේ විලාසිතාව මෙයයි. ජනතාවද මේ විලාසිතාවට ආදරය කරයි. මහින්ද පාර්ශවය කාලයේදීද මෙහි මගුල් නැටුවනම් එය ජනතා මුදල්නම් හෝ බලපෑමක් හිරිකිතයක් මේ මගුලට වගේම ඒ මගුල්වලටත් තිබිය යුතුයි. මෙහි ගණන් මිනුම් ප්‍රමාණයක් අපට නිල නොවන මට්ටමින් දැනගන්නට ලැබිණ. මෙහි වෙනස් කම් තියද හැක. ශාලාව සදහා පැය 8 කට රුපියල් ලක්ෂ 5 යි. වැඩිවන සැම පැයකටම රුපියල් 85000 බැගින් ගෙවිය යුතු වන අතර සැරසිලි කෑමබීම පුටු මේස හා අනෙක් සියලුම දේ වෙනම පිටින් සපයා ගත යුතුය. අරලියගහ මන්දිර ශාලාව සාමාන්‍ය ඔබ අපගේ උත්සව සදහා විවෘතද යන්නම් හරි හැටි නොදන්නා අතර ඔවුන් ඔවුන්ගේ බුදලයක් මෙන් ජනතා මුදලින් නඩත්තුවන මන්දිරය හැදුනුම්කම් හා පුද්ගලික සම්බන්ධතා මත පක්ෂ විපක්ෂ පිරිස් බේදයක් නොමැතිව බාවිතා කරමින් සිටි. මේ සම්බන්දව රතු සහෝදරයන් ඉතාමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි. අපට ඇති ප්‍රශනය නම් චතුරගේ මගුලට ජනතා මුදල් කියනා බොහෝ ආටෝප කාරයින් පසුගිය ආණ්ඩුවේ මගුල් ගැන ගොළු බිහිරන් සේ සිටීමයි. අපගේ මතයනම් වරදක් තිබේනම් මේ සියල්ලේම වරදක් තිබේ. වහල්ලුන් තමන්ගේ ගොපල්ලා හොදයි අනික නරකයි කීම මේ රටේ තුච්ච රැල්ලක් වී අවසන්.[/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/40449250_2103347843252512_8314252911991324672_n.jpg?_nc_cat=0&oh=f46ce9bcb5f25878913d06531d536c66&oe=5BFC18BF[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom