Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Check TAX paid amount with IRD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු ගහලා මොනවද කලේ..?

දේශපාලකය බදුසල්ලි හොරා කනව !

අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?"

"අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ.

මේව දේශපාලකයා හොරා කනව"

ඕක තමා බොහෝ දෙනෙකුගෙ උත්තරය...

මං ඊයෙ මහගෙදර ගියා.

ගෙදරින් එලියට බහින පාර කොන්ක්‍රීට් කරල තියෙනව. ඒ බදු සල්ලි වෙන්ට ඕන. අපේ පාරෙ කවුරුත් කොන්ත්‍රාත් කාරයට සල්ලි ගෙව්වෙ නෑ...

ඊට පස්සෙ නුවර පාරට ආව. කාපට් කරපු තීරු හතරෙ හොඳ තත්ත්වයෙ පාරක්. ඒකත් බදු සල්ලි නෙව...

කඩවතින් හයිවේ එකට දැම්ම. පෑලියගොඩින් මතු වුණා. මරු. ඒක හදල තියෙන්නෙ ණය ඇරන්. ණය ගෙවන්නෙ බදු සල්ලි වලින් කියල මතක් වුණා...

ඉස්සර වැඩ කරේ බදුල්ලෙ ඉස්පිරිතාලෙ නෙව.මිනිස්සුන්ට ස්නායු ප්‍රතිකාර කරල දුන්නනෙ එක දවසකින්. කවුරුත් ඒවට සල්ලි ගෙව්වෙ නෑනෙ. ඒක පුද්ගලිකව කරගන්න රුපියල් තිස් හතලිස්දහක් විතර යනවනෙ. ඒවට අවශ්‍ය ඩෙන්ටල් චෙයාර්ස්, උපකරණ, මැටීරියල්ස් වැඩි හරිය ආණ්ඩුවෙන් නෙව දුන්නෙ... අපි ඩොනේෂන් ඇරනුත් කරා...මටත්, අනිත් දොස්තරලටත් පඩි දුන්නෙත් කවුරු හරි ගෙවන බදු සල්ලි කියල තමයි කියන්නෙ....

මගෙ පුතාල දෙන්න ඉගෙන ගන්නෙ ආණ්ඩුවේ ඉස්කෝලෙ. දුව ඉගෙන ගන්නෙ පුද්ගලික පාසලක. ටර්ම් එකකට හැත්තැදහක් ගෙවනව. දැං පුතාලගෙ අධ්‍යාපනයට මං නොගෙවනව වුනාට වියදමක් තියෙනවනෙ. ගුරුවරුන්ට පඩි, ගොඩනැගිලි නඩත්තුව ආදී එකී මෙකී නොකී දේ. ඒවට වියදම් කරන්නෙත් බදු සල්ලි තමයි නේද ?...

මගෙ ළමයි දෙන්න හම්බ වුනේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ. සත පහක් ගෙව්වෙ නෑ. ප්‍රයිවට් ගියා නම් ලක්ෂ ගාණක් ගෙවනවනෙ. හත්තිලව්වෙ ඒකටත් කාගෙ හරි බදු සල්ලි වලින් වියදම් කරන්න නැතෑ....

මං කරපු දන්ත වෛද්‍ය උපාධියට මං ගෙව්වෙ නෑනෙ. ලක්ෂ විසිපහක් ගියාලු ආණ්ඩුවට ඒ කාලෙ හැටියට. දැං ඒකත් ගෙවන්න ඇත්තෙ අපේ රටේ මිනිස්සුන්ගෙ බදුසල්ලිවලින් වෙන්න එපැයි....

අවුරුදු තුනක් විශේෂඥ වෛද්‍ය පුහුණව පිටරටක කරා නම් ලක්ෂ සියයක් දෙසියයක් යනව. හත්තිලව්වෙ මං සත පහක් ගෙව්වෙ නෑනෙ...ඒකත් කවුරුහරි බදුසල්ලිවලින් ගෙවන්න ඇත්තෙ.

ආ...මට ඒ කාලෙ ආණ්ඩුවේ පඩිත් හම්බ වුනා. OT ත් හම්බ වුනා...

ඊට පස්සෙ විදේශගත පුහුණුවට ගියානෙ එංගලන්තෙ...මාසෙකට පවුම් දෙදහසක් දුන්න ආණ්ඩුවෙන්. ඒ පවුම් වලට රුපියල් වලින් ලංකාවෙ කවුරු හරි බදු ගෙවන්න ඇති නේද ? තව පඩියත් අකවුන්ට් එකට වැටුණ. ඒකත් බදු සල්ලි තමයි මයෙ හිතේ !

මගෙ අම්මට Multiple Myeloma තියෙනවනෙ. දැං යන්නෙ තුන්වෙනි Chemo cycle එක. ලක්ෂ සියයකට එහා බෙහෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දීල තියෙනවනෙ...ඒවට වියදම් කරන්න ඇත්තෙ බදුසල්ලි වෙන්ට එපෑ. මං ගෙදරින් ගෙනිච්චෙ නෑනෙ...

ඔය ලිස්ට් එක හරි දිගයි...

මගෙ විතරක් නෙවෙයි.

අපි කාටත් එහෙමයි.

එකම දේ මට ඒක හොඳට මතකයි....

දැං මේ හැමතැනම වියදම් වෙච්ච බදුසල්ලි තඹ සතේට හරියට වියදම් වුණාද ?

කිසිසේත්ම නෑ...

කොන්ක්‍රීට් පාර හදන එකෙන්, නුවර පාර හදන එකෙන් කවුරු හරි කොමිස් ගත්තෙ නැද්ද කියල අපි දන්නෙ නෑ. ඕක ඔයිට අඩුවෙන් හදන්න තිබ්බද ?

හයිවේ ටෙන්ඩර් එකෙන් දේශපාලකයෙක් ගානක් ගහගත්තෙ නෑද්ද ? අපි දන්නෙ නෑ...

වෙන්න පුලුවන්.

හැබැයි ඔය හැම තැනම රාජ්‍ය නිලධාරීන් හිටිය.

දැං ඔය Paye tax ගෙවන්න වෙච්ච උන්දල හිටිය..

ඒ අය දේශපාලකයා කොන්ත්‍රාත් කාරය දූෂණය කරන තුරු මොකද කරේ ?

සෞඛ්‍යයට එමුකො. මං වගේම සුදුසුකම් ලබපු වෛද්‍යවරුන් රට පුරා ඉන්නවනෙ. හැබැයි ඒ හැම දෙනාම තමන්ගෙ සේවය මිනිස්සුන්ට හරියට දෙනවද ? මැරීගෙන වැඩ කරන එකාටයි අමු හොර ගෙඩියන්ටයි එකම පඩිය ගෙවන්නෙ නැද්ද ? එතකොට ඒකටත් වැරදි දේශපාලකයාද ? මේව බලන්න සෞඛ්‍යයෙ ඉහළ නිලධාරීන් නැද්ද ?

අධ්‍යාපනයට මෙච්චර මුදලක් වියදම් කරන රටේ ළමයි විභාග පාස් වෙන්න ටියුෂන් යන්න වෙලා තියෙන්නෙ ඇයි ? ඒකටත් වැරදි දේශපාලකයාද ? මේව හරිගස්සන්න අධ්‍යාපනයේ ඉහල නිලධාරීන් නැද්ද ?

ආදරණීය මිත්‍රවරුනි,

වැඩිය ලියන්න ඕනෙ නෑ...

ඕක තමයි ඉතාම සරල යතාර්ථය !

මේක විෂම චක්‍රයක්...

ඒකෙ කොන්වල ඔබත් මමත් ඉන්නව...

හෘදය සාක්ෂියක් තියෙනව නම් මේක වැටහෙයි...

බදුසල්ලි වලින් අපි අනන්ත ප්‍රයෝජන ඇරන් තියෙනව...

ඒක පිළිගන්න නිහතමානිකමක් ඕනෙ...

බදුසල්ලි වලින් මීට වඩා වැඩ කරන්න තිබුණ...

එහෙම නොවෙන්නත් හේතු අප අතරම තියෙනව...

දේශපාලකයා කෝටිප්රකෝටි ගණනින් හොරකම් කරනව. එහෙම කරන වුන් පිටිපස්සෙ ලක්ෂ ගණනින් හොරකම් කරන ලොකු රාජ්‍ය නිලධාරීන් ඉන්නව...උන් යටතෙ දහස් ගණන් හොරකම් කරන පොඩි රාජ්‍ය සේවකයන් ඉන්නව. උන් කවදාවත් දේශපාලකයට එරෙහි වෙන්නෙ නෑ...

ඒ වගෙම දේශපාලකයා කවදාවත් මේ විෂම චක්‍රය කඩන්නෙ නෑ...

ඒක කඩනව නම් කඩන්නෙ අභිමානයෙන් වැඩකරන රාජ්‍ය සේවයක් ! රාජ්‍ය සේවකයෙක් ! පුලුවන් හැටියට එකෙක් වෙයං !

හරි දේ නොකරන්න නිදහසට කරුණු කියන එකෙක් කවදාවත් මේක වෙනස් කරන්නෙ නෑ...

ඒක නොකරන්න තියෙන හොඳම නිදහසට කාරණාව

" දේශපාලකය බදුසල්ලි හොරා කනව !"

- Lakmal Kulasekara -

[QUOTE="Alameen, post: 28562154, member: 582697"] බදු ගහලා මොනවද කලේ..? [IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG][IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG][IMG alt="➖"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4b/1/16/2796.png[/IMG] . දේශපාලකය බදුසල්ලි හොරා කනව ! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව" ඕක තමා බොහෝ දෙනෙකුගෙ උත්තරය... මං ඊයෙ මහගෙදර ගියා. ගෙදරින් එලියට බහින පාර කොන්ක්‍රීට් කරල තියෙනව. ඒ බදු සල්ලි වෙන්ට ඕන. අපේ පාරෙ කවුරුත් කොන්ත්‍රාත් කාරයට සල්ලි ගෙව්වෙ නෑ... ඊට පස්සෙ නුවර පාරට ආව. කාපට් කරපු තීරු හතරෙ හොඳ තත්ත්වයෙ පාරක්. ඒකත් බදු සල්ලි නෙව... කඩවතින් හයිවේ එකට දැම්ම. පෑලියගොඩින් මතු වුණා. මරු. ඒක හදල තියෙන්නෙ ණය ඇරන්. ණය ගෙවන්නෙ බදු සල්ලි වලින් කියල මතක් වුණා... ඉස්සර වැඩ කරේ බදුල්ලෙ ඉස්පිරිතාලෙ නෙව.මිනිස්සුන්ට ස්නායු ප්‍රතිකාර කරල දුන්නනෙ එක දවසකින්. කවුරුත් ඒවට සල්ලි ගෙව්වෙ නෑනෙ. ඒක පුද්ගලිකව කරගන්න රුපියල් තිස් හතලිස්දහක් විතර යනවනෙ. ඒවට අවශ්‍ය ඩෙන්ටල් චෙයාර්ස්, උපකරණ, මැටීරියල්ස් වැඩි හරිය ආණ්ඩුවෙන් නෙව දුන්නෙ... අපි ඩොනේෂන් ඇරනුත් කරා...මටත්, අනිත් දොස්තරලටත් පඩි දුන්නෙත් කවුරු හරි ගෙවන බදු සල්ලි කියල තමයි කියන්නෙ.... මගෙ පුතාල දෙන්න ඉගෙන ගන්නෙ ආණ්ඩුවේ ඉස්කෝලෙ. දුව ඉගෙන ගන්නෙ පුද්ගලික පාසලක. ටර්ම් එකකට හැත්තැදහක් ගෙවනව. දැං පුතාලගෙ අධ්‍යාපනයට මං නොගෙවනව වුනාට වියදමක් තියෙනවනෙ. ගුරුවරුන්ට පඩි, ගොඩනැගිලි නඩත්තුව ආදී එකී මෙකී නොකී දේ. ඒවට වියදම් කරන්නෙත් බදු සල්ලි තමයි නේද ?... මගෙ ළමයි දෙන්න හම්බ වුනේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ. සත පහක් ගෙව්වෙ නෑ. ප්‍රයිවට් ගියා නම් ලක්ෂ ගාණක් ගෙවනවනෙ. හත්තිලව්වෙ ඒකටත් කාගෙ හරි බදු සල්ලි වලින් වියදම් කරන්න නැතෑ.... මං කරපු දන්ත වෛද්‍ය උපාධියට මං ගෙව්වෙ නෑනෙ. ලක්ෂ විසිපහක් ගියාලු ආණ්ඩුවට ඒ කාලෙ හැටියට. දැං ඒකත් ගෙවන්න ඇත්තෙ අපේ රටේ මිනිස්සුන්ගෙ බදුසල්ලිවලින් වෙන්න එපැයි.... අවුරුදු තුනක් විශේෂඥ වෛද්‍ය පුහුණව පිටරටක කරා නම් ලක්ෂ සියයක් දෙසියයක් යනව. හත්තිලව්වෙ මං සත පහක් ගෙව්වෙ නෑනෙ...ඒකත් කවුරුහරි බදුසල්ලිවලින් ගෙවන්න ඇත්තෙ. ආ...මට ඒ කාලෙ ආණ්ඩුවේ පඩිත් හම්බ වුනා. OT ත් හම්බ වුනා... ඊට පස්සෙ විදේශගත පුහුණුවට ගියානෙ එංගලන්තෙ...මාසෙකට පවුම් දෙදහසක් දුන්න ආණ්ඩුවෙන්. ඒ පවුම් වලට රුපියල් වලින් ලංකාවෙ කවුරු හරි බදු ගෙවන්න ඇති නේද ? තව පඩියත් අකවුන්ට් එකට වැටුණ. ඒකත් බදු සල්ලි තමයි මයෙ හිතේ ! මගෙ අම්මට Multiple Myeloma තියෙනවනෙ. දැං යන්නෙ තුන්වෙනි Chemo cycle එක. ලක්ෂ සියයකට එහා බෙහෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් දීල තියෙනවනෙ...ඒවට වියදම් කරන්න ඇත්තෙ බදුසල්ලි වෙන්ට එපෑ. මං ගෙදරින් ගෙනිච්චෙ නෑනෙ... ඔය ලිස්ට් එක හරි දිගයි... මගෙ විතරක් නෙවෙයි. අපි කාටත් එහෙමයි. එකම දේ මට ඒක හොඳට මතකයි.... දැං මේ හැමතැනම වියදම් වෙච්ච බදුසල්ලි තඹ සතේට හරියට වියදම් වුණාද ? කිසිසේත්ම නෑ... කොන්ක්‍රීට් පාර හදන එකෙන්, නුවර පාර හදන එකෙන් කවුරු හරි කොමිස් ගත්තෙ නැද්ද කියල අපි දන්නෙ නෑ. ඕක ඔයිට අඩුවෙන් හදන්න තිබ්බද ? හයිවේ ටෙන්ඩර් එකෙන් දේශපාලකයෙක් ගානක් ගහගත්තෙ නෑද්ද ? අපි දන්නෙ නෑ... වෙන්න පුලුවන්. හැබැයි ඔය හැම තැනම රාජ්‍ය නිලධාරීන් හිටිය. දැං ඔය Paye tax ගෙවන්න වෙච්ච උන්දල හිටිය.. ඒ අය දේශපාලකයා කොන්ත්‍රාත් කාරය දූෂණය කරන තුරු මොකද කරේ ? සෞඛ්‍යයට එමුකො. මං වගේම සුදුසුකම් ලබපු වෛද්‍යවරුන් රට පුරා ඉන්නවනෙ. හැබැයි ඒ හැම දෙනාම තමන්ගෙ සේවය මිනිස්සුන්ට හරියට දෙනවද ? මැරීගෙන වැඩ කරන එකාටයි අමු හොර ගෙඩියන්ටයි එකම පඩිය ගෙවන්නෙ නැද්ද ? එතකොට ඒකටත් වැරදි දේශපාලකයාද ? මේව බලන්න සෞඛ්‍යයෙ ඉහළ නිලධාරීන් නැද්ද ? අධ්‍යාපනයට මෙච්චර මුදලක් වියදම් කරන රටේ ළමයි විභාග පාස් වෙන්න ටියුෂන් යන්න වෙලා තියෙන්නෙ ඇයි ? ඒකටත් වැරදි දේශපාලකයාද ? මේව හරිගස්සන්න අධ්‍යාපනයේ ඉහල නිලධාරීන් නැද්ද ? ආදරණීය මිත්‍රවරුනි, වැඩිය ලියන්න ඕනෙ නෑ... ඕක තමයි ඉතාම සරල යතාර්ථය ! මේක විෂම චක්‍රයක්... ඒකෙ කොන්වල ඔබත් මමත් ඉන්නව... හෘදය සාක්ෂියක් තියෙනව නම් මේක වැටහෙයි... බදුසල්ලි වලින් අපි අනන්ත ප්‍රයෝජන ඇරන් තියෙනව... ඒක පිළිගන්න නිහතමානිකමක් ඕනෙ... බදුසල්ලි වලින් මීට වඩා වැඩ කරන්න තිබුණ... එහෙම නොවෙන්නත් හේතු අප අතරම තියෙනව... දේශපාලකයා කෝටිප්රකෝටි ගණනින් හොරකම් කරනව. එහෙම කරන වුන් පිටිපස්සෙ ලක්ෂ ගණනින් හොරකම් කරන ලොකු රාජ්‍ය නිලධාරීන් ඉන්නව...උන් යටතෙ දහස් ගණන් හොරකම් කරන පොඩි රාජ්‍ය සේවකයන් ඉන්නව. උන් කවදාවත් දේශපාලකයට එරෙහි වෙන්නෙ නෑ... ඒ වගෙම දේශපාලකයා කවදාවත් මේ විෂම චක්‍රය කඩන්නෙ නෑ... ඒක කඩනව නම් කඩන්නෙ අභිමානයෙන් වැඩකරන රාජ්‍ය සේවයක් ! රාජ්‍ය සේවකයෙක් ! පුලුවන් හැටියට එකෙක් වෙයං ! හරි දේ නොකරන්න නිදහසට කරුණු කියන එකෙක් කවදාවත් මේක වෙනස් කරන්නෙ නෑ... ඒක නොකරන්න තියෙන හොඳම නිදහසට කාරණාව " දේශපාලකය බදුසල්ලි හොරා කනව !" - Lakmal Kulasekara - . [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom