Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Check Username Availability On Websites [සිංහල TuT]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා දන්නවා අන්තර්ජාලය දිනෙන් දින නොයෙකුත් වෙබ් අඩවි වලින් පිරි යනවා.. ඔයාලා අන්තර්ජාලය භාවිතා කරන නිසා දන්නවා ප්‍රසිද්ධ වෙබ් අඩවියක අපිට අවශ්‍ය Username එකක් ගන්න තියෙන අමාරුව

අපි අපිට අවශ්‍ය Username එක, එක වෙබ් අඩවියක භාවිතා කලොත් තව එකක ඒක දාලා හදන්න බැරි වෙන්න පුලුවන්. මොකද එහි එම Username එක කෙනෙක් කළින් අරං තියෙන නිසා..

මේ නිසා අපිට Username මතක තබා ගැනිමේ අපහසුවකුත් ඇතිවෙනවා..

අපිට අපිට අවශ්‍ය, කැමති Username එක මොන මොන වෙබ් අඩවි වලදි ගන්න පුලුවන්, මොන වෙබ් අඩවි වලද එය මීට කළින් අරගෙන තියෙන්නේ කියලා බලා ගන්න පුලුවන්.. මෙහි වෙබ් අඩවි 80කටත් වඩා බලා ගන්න පුලුවන්..

මුලින්ම මෙම ලිංකුවෙන් Namechk වෙබ් අඩවියට යන්න

එකේ උඩම තියෙන බොක්ස් එකේ අපිට චෙක් කරන්න ඕන Username එක දාලා එන්ටර් කරන්න විතරයි තියෙන්නේ, ටික වෙලාවකින් අපිට Result එක බලාගන්න පුලුවන්

මේක ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ වෙබ් අඩවිය, කම්පැණිය අන්තර්ජාලයේ ජනප්‍රිය කරගන්න ඉන්න අයට..

මේ තව වෙබ් අඩවි කිහිපයක් මෙන්න

http://www.knowem.com/

http://www.checkusernames.com/

එහෙනම් වැදගත් උනානම් දන්නවානේ..  එහෙනම් අපි ගියා

[QUOTE="Capricorn-L, post: 11868281, member: 351072"] [COLOR="Green"][CENTER][SIZE="3"]ඔයාලා දන්නවා අන්තර්ජාලය දිනෙන් දින නොයෙකුත් වෙබ් අඩවි වලින් පිරි යනවා.. ඔයාලා අන්තර්ජාලය භාවිතා කරන නිසා දන්නවා ප්‍රසිද්ධ වෙබ් අඩවියක අපිට අවශ්‍ය Username එකක් ගන්න තියෙන අමාරුව :( අපි අපිට අවශ්‍ය Username එක, එක වෙබ් අඩවියක භාවිතා කලොත් තව එකක ඒක දාලා හදන්න බැරි වෙන්න පුලුවන්. මොකද එහි එම Username එක කෙනෙක් කළින් අරං තියෙන නිසා.. මේ නිසා අපිට Username මතක තබා ගැනිමේ අපහසුවකුත් ඇතිවෙනවා.. අපිට අපිට අවශ්‍ය, කැමති Username එක මොන මොන වෙබ් අඩවි වලදි ගන්න පුලුවන්, මොන වෙබ් අඩවි වලද එය මීට කළින් අරගෙන තියෙන්නේ කියලා බලා ගන්න පුලුවන්.. මෙහි වෙබ් අඩවි 80කටත් වඩා බලා ගන්න පුලුවන්.. :) ============================================= මුලින්ම මෙම [URL="http://namechk.com/"]ලිංකුවෙන්[/URL] Namechk වෙබ් අඩවියට යන්න එකේ උඩම තියෙන බොක්ස් එකේ අපිට චෙක් කරන්න ඕන Username එක දාලා එන්ටර් කරන්න විතරයි තියෙන්නේ, ටික වෙලාවකින් අපිට Result එක බලාගන්න පුලුවන් [IMG]http://i40.tinypic.com/5nm9ew.png[/IMG] ============================================= මේක ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ වෙබ් අඩවිය, කම්පැණිය අන්තර්ජාලයේ ජනප්‍රිය කරගන්න ඉන්න අයට.. :) මේ තව වෙබ් අඩවි කිහිපයක් මෙන්න [url]http://www.knowem.com/[/url] [url]http://www.checkusernames.com/[/url] ============================================= එහෙනම් වැදගත් උනානම් දන්නවානේ.. :lol: එහෙනම් අපි ගියා[/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom