Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chemist's drug/narcotics thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන්නම් තොපි සොන්නයො ගොන් ආතල් දීලා කිරිය ගැන මෙහෙම නිව්ස් එකක් හිරු එකේ යන තැනට වැඩේ හදපන්

" ශ්‍රීලංකාවේ අදුරු වෙබ් අඩවි සමූහයක් (dark web forum) මගින් හෙරොයින් හා අයිස් විකිනූ අයෙක් දැලේ. තවත් අපාරාධකරුවන් සහ මානසික අසහනකරුවන් රැසක් කොටුවේ"

Elakiri නමින් හැදින්වෙන මෙම අදුරු වෙබ් අඩවි සමූහය මගින් මෙම පුද්ගලයා වසර ගනනාවක සිට මත්ද්‍රවය ප්‍රවර්ධනය කරමින් විකුණා ඇති අතර තවත් එම සමූහයේම පරිශීලකයෙකුගේ පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගෙන ඇත.

එහෙත් සැබවින්ම විමතියට කරුණ එය නොවේ. මෙම අදුරු වෙබ් අඩවි සමූහය තවදුරටත් පරික්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා තෘෂ්ණිම්භූත වී ඇති අතර තවත් anonymous ලෙස පෙනී සිටින අපරාධ කරුවන් සහ මානසික අසහන කරුවන් රාශියකගෙන් මෙම සමූහය පිරී ඇති බව හෙලි වී ඇත.

ශ්‍රී ලංකාවේ නිලියන් හා නිරූපිකාවන් ගේ මෙන්ම සාමාන්‍ය තරුණියන්ගේ අන්තර්ජාලයට මුසුවන නිරුවත් ජායාරූප සහ අසබ්ය දර්ශන හුවමාරුකරගැනීමට වෙනම අංශයක් පවා මෙහි වෙන්කර ඇත. එමෙන්ම නවක නිරූපිකාවන් මුදලට අලවි කිරීමද මෙම වෙඩ් අඩවිය හරහා ජයටම කරගෙනගොස් ඇති අතර ඒ අතර බාලවයස්කාර ගැහැනු ලමුන්ද සිට ඇති බව වාර්ථා වී ඇත. එම කාර්යයේ නිරතවූ ඉන්ද්‍රජිත් ගමගේ නැමැති පුද්ගලයා සොයා පරීක්ෂණ අරඹා ඇති අතර එම ත්‍රෙඩ් වල Price? DG DG වැනි කමෙන්ට් යෙදූ අසහනකරුවන් සෙවීම පිලිබදවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

එමෙන්ම මානසික රෝගීන්ගේ බෙහෙත් පිලිබද ප්‍රචාරනය සහ එවා අවසරයකින් තොරව මුදලට අලවි කිරීම, සියදිවි නසා ගැනීම් ප්‍රවර්ධනය, දේශපාලකයින්ට සහ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට අසත්‍ය මඩ ප්‍රචාර ප්‍රවර්ධනය ඇතුලු නිති විරෝධී කටයුතු රාශියක් මෙම අදුරු වෙබ් අඩවිය මගින් රිසි සේ කරගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. කුඩු සලිදු වැනි පාතාල සාමජිකයන්ගේ සමීපතමයින් පවා මෙහි සිට ඇති අතර තවත් කුලී ඝාතකයන් මෙම අඩවිය පරීශීලනය කර අපරාධ සැලසුම් කර ඇත්ද යන්න පිලිබදවද වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත. එහි ඇඩ්මින් වරුන් දෙදෙනෙක් මේවනවිට අත් අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර හිමිව ඇත.

දෙමාපියනි අවධානයෙන් සිටින්න. ඔබේ හය හතර නොදත් දරුවාත් අන්තර්ජාලය හරහා මෙම භයානක අපරාධ කරුවන්, මානසික අසහන කරුවන් අරක්ගෙන සිටින සමූහයේ දැනගමත් ගොදුරක් වී තිබීමට හැකියාවක් ඇත.

[QUOTE="Mr UNKNOWN, post: 30981769, member: 558255"] පුලුවන්නම් තොපි සොන්නයො ගොන් ආතල් දීලා කිරිය ගැන මෙහෙම නිව්ස් එකක් හිරු එකේ යන තැනට වැඩේ හදපන් " ශ්‍රීලංකාවේ අදුරු වෙබ් අඩවි සමූහයක් (dark web forum) මගින් හෙරොයින් හා අයිස් විකිනූ අයෙක් දැලේ. තවත් අපාරාධකරුවන් සහ මානසික අසහනකරුවන් රැසක් කොටුවේ" Elakiri නමින් හැදින්වෙන මෙම අදුරු වෙබ් අඩවි සමූහය මගින් මෙම පුද්ගලයා වසර ගනනාවක සිට මත්ද්‍රවය ප්‍රවර්ධනය කරමින් විකුණා ඇති අතර තවත් එම සමූහයේම පරිශීලකයෙකුගේ පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගෙන ඇත. එහෙත් සැබවින්ම විමතියට කරුණ එය නොවේ. මෙම අදුරු වෙබ් අඩවි සමූහය තවදුරටත් පරික්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා තෘෂ්ණිම්භූත වී ඇති අතර තවත් anonymous ලෙස පෙනී සිටින අපරාධ කරුවන් සහ මානසික අසහන කරුවන් රාශියකගෙන් මෙම සමූහය පිරී ඇති බව හෙලි වී ඇත. ශ්‍රී ලංකාවේ නිලියන් හා නිරූපිකාවන් ගේ මෙන්ම සාමාන්‍ය තරුණියන්ගේ අන්තර්ජාලයට මුසුවන නිරුවත් ජායාරූප සහ අසබ්ය දර්ශන හුවමාරුකරගැනීමට වෙනම අංශයක් පවා මෙහි වෙන්කර ඇත. එමෙන්ම නවක නිරූපිකාවන් මුදලට අලවි කිරීමද මෙම වෙඩ් අඩවිය හරහා ජයටම කරගෙනගොස් ඇති අතර ඒ අතර බාලවයස්කාර ගැහැනු ලමුන්ද සිට ඇති බව වාර්ථා වී ඇත. එම කාර්යයේ නිරතවූ ඉන්ද්‍රජිත් ගමගේ නැමැති පුද්ගලයා සොයා පරීක්ෂණ අරඹා ඇති අතර එම ත්‍රෙඩ් වල Price? DG DG වැනි කමෙන්ට් යෙදූ අසහනකරුවන් සෙවීම පිලිබදවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත. එමෙන්ම මානසික රෝගීන්ගේ බෙහෙත් පිලිබද ප්‍රචාරනය සහ එවා අවසරයකින් තොරව මුදලට අලවි කිරීම, සියදිවි නසා ගැනීම් ප්‍රවර්ධනය, දේශපාලකයින්ට සහ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට අසත්‍ය මඩ ප්‍රචාර ප්‍රවර්ධනය ඇතුලු නිති විරෝධී කටයුතු රාශියක් මෙම අදුරු වෙබ් අඩවිය මගින් රිසි සේ කරගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. කුඩු සලිදු වැනි පාතාල සාමජිකයන්ගේ සමීපතමයින් පවා මෙහි සිට ඇති අතර තවත් කුලී ඝාතකයන් මෙම අඩවිය පරීශීලනය කර අපරාධ සැලසුම් කර ඇත්ද යන්න පිලිබදවද වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත. එහි ඇඩ්මින් වරුන් දෙදෙනෙක් මේවනවිට අත් අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර හිමිව ඇත. දෙමාපියනි අවධානයෙන් සිටින්න. ඔබේ හය හතර නොදත් දරුවාත් අන්තර්ජාලය හරහා මෙම භයානක අපරාධ කරුවන්, මානසික අසහන කරුවන් අරක්ගෙන සිටින සමූහයේ දැනගමත් ගොදුරක් වී තිබීමට හැකියාවක් ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom