Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chennai Express "තංගබලී"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුගයේ ජනප්‍රියම කටකතාකරුගෙන් උපුටාගෙන chennai express චිත්‍රපටය නිපදවීමට පාදක වූ පුනර්ජනනීය නවකතාව ” තංගබලී”………….

මන්දාරමෙන් බරවෙලා තිබුණට පොල්ගහවෙල දුම්රියස්ථානයෙ සෙනඟෙන් නම් අඩුවක් තිබුණෙ නෑ…..ටිකට් බලන කෙනා යාන්තමට අතේ තිවුන හීනි කටර් එකෙන් ටිකට් එක කැපුවෙ හිලක් හැදෙන්න….

රාහුල…ඔව් යාලුවො හැමෝම මට කියපු අපෙ අම්ම තියපු නම…රාහුල සමනලබණ්ඩාර …මං අද මේ යන්නෙ ජීවතේ ආත්මීය වන්දනා ගමනක්……

මං උදේම කැම්පස් එකේ හොස්ටල් එකේදි අවදි වුණා..අම්ම ඊයෙ කෝල් කරල කියල තිබුණෙ අද මාව බලන්න මනමාලියෙක් එනව කියල ….අම්මගෙ කීම අහක දාන්න බෑ කියල මතක්වෙනකොට මගේ ඇහේ බබා යාන්තමට කදුළු වලිත් තෙමුණෙ සහරාවට හිම වැටෙනව වගේ. . ..

“මීදුම්,රත්තරන් මගෙ සුදු නෝන..මාව බලන්න හෙට මනමාලියෙක් එනවලු..මං පරිස්සමට ගිහින් එන්නම්..මගෙන් හා ද ඇහුවොත් මං හා කියන්නෙ නෑ ඔලුව විතරක් හොල්ලන්නම්..පොරොන්දු වෙනවා..පරිස්සමට ඉන්න”…

මං එහෙම පණිවිඩේ යවල රෑට කන්න පටන් ගත්තෙ හවස කැන්ටිමෙන් ගෙනාව කෙසෙල් කොලේ ඔතපු ඉඳිආප්ප පාර්සලේ….කරවල කටු හොදියි,කිරි හොදියි,කෑලි මිරිස් දාපු පොල් සම්බෝල…මං ආසම කෑම ජාති කැන්ටිමේ නැන්ද දන්නව…

කාල ඉවරවෙනකොටම තමයි මීදුම්ගෙන් කෝල් එකක් එනව දැක්කෙ..

මං හෙලෝ කියන්නත් කලින් “තමුසෙ ඒ කෙල්ලවම බැඳගන්නව,මං ඔයා කැම්පස් එනකොටම දැන ගත්ත මට ඔහොම කරයි කියල….කෙල්ල යන්තම් ඉකි බින්දා..කෙල්ල කකා හිටපු බෙලෙක් පිඟානට කදුලු බිංදුවක් වැටුණ සද්දෙ තමයි ඒ…

“අයියෙ මගෙ මතකෙ ගුලි කරල මහවැලියට දාන්න ප්ලීස්” කෙල්ල කිව්ව වචන තාමත් දෝංකාර දෙනව….

අපෙ සම්බන්ධෙ එහෙම ඉවර වුණත් කෙල්ලගෙ අන්තිම ආසාව ඉෂ්ට කරන්න ඕනි…..ඉතින් මං හිතා ගත්ත කෙල්ලගෙ මතක ඒ කියන්නෙ ලියුම්,ඒ වගේම ෆොටෝස් මැසේජ් තියන ෆෝන් එකත් මහවැලියට දාන්න…..

මං හිතාගෙන ඉන්නෙ බදුලු කෝච්චියෙ ගෙදර යන ගමන් ඒ ටික අතු ගංගාවකට දාන්න….එතකොට මහවැලියට වැටෙයි නෙ….ඒත් කෙල්ලගෙ ආසාව නම් ඒ ටික ඉහළින්ම ත්‍රිකුණාමලේ මෝය ගාවින්ම මුහුදට දාන්න…..ඉතින් මං ට්‍රින්කො යන කෝච්චියටම නඟින්න පොල්ගහවෙල ස්ටේශන් එකට ආව….

එතකොටම තමයි අම්ම කෝල් කරේ ආයෙමත් …..මොනව වුණත් මං අද ගෙදර නොගියොත් අම්ම පව්..කීයක් නම් මනමාලියො මාව බලන්න ආවද..එයාල එනව ඇවිත් හොදට කාල යනව…පස්සෙ අකමැති කියල දන්නනව….එහෙම තමයි මේ ලෝකෙ හැමෝගෙම හිත් ආදරණීය නෑ..

බදුලු කෝච්චිය,අදත් දෙතුන් දෙනෙක්ම හප්පගෙන ද කොහෙද ඈතින් එනව පේනව… මං ට්‍රින්කො යන කෝච්චියෙන් බැහැල සීට් එකේ තිබ්බ මල්ලත් අරන් ඉක්මනටම දුවගෙන ගියෙ බදුලු කෝච්චියට නගින්න…..

කොහොමින් හරි බදුලු කෝච්චියට නැගගෙන මං අහස දිහා බලන් හිටිය..මගෙ ජීවිතෙත් මේ අහස වගේ…. පායනවා… වේලෙනව මගෙ අතේ තියන මල්ල ඇයි මේ හෙල්ලෙනව වගේ දැනෙන්නෙ…. මගේ යහපත් ක්‍රියාකලාපය හා සතර පෝයටම සිල් ගැනීම මට පිහිටවූවා වන්නට ඇති …මා හදිසියේම දාගෙන ඇත්තේ ට්‍රින්කො කෝච්චියේ අනෙක්පස අසුනේ සිටි නයි නටවන්නාගේ නයි මල්ලයි …

මං ආයෙමත් බදුලු කෝච්චියෙන් බැස්සෙ නයි මල්ලත් අරගෙනමයි…නැත්තන් අර මනුස්සයගෙ දරු පවුල බලාගන්නෙ කවුද…මං ආපහු ගිහින්.

බදුලු කෝච්චිය පිටත් වෙන්න යන්නෙ..මං දොර ගාවට දුවන් ගියෙ ට්‍රින්කො කෝච්චිය අද්දන්න ඔන්න මෙන්න තියල….

මං ජීවතේට දැකපු සුන්දරම කෙල්ල…ඈත ඉදන් දුවන් එන්නෙ මගෙ ඉරණම්කාරිද කියලමයි හිතෙන්නෙ…..

බිත්තර කහමදේ පාට දිග ස්කර්ට් එකක් ඇදල දිග ඇරපු සපත්තු මේස් එකක ගාවට විතර කොණ්ඩෙ දිග ලස්සන ගෑනු ආත්මයක්.. කෙල්ල දුවගෙන ඇවිත් අයියෙ අත දෙන්නකො… කිව්වෙ ඇස් වලින් හිනා වෙලා. ..ඒ ඇස් මං ජීවතේට දැකපු අහිංසකම ඇස්..බ්‍රයන් ලාරගෙ වගේ…

කෙල්ලට මං පරිස්සමට අත දුන්නෙ හිත දුන්න කියල හිතාන…කෙල්ල ෆිට්නස් ටෙස්ට් එකකට දුවනව වගේ මීටර් 20 ක් විතර වෙන කෝච්චි පෙට්ටියකට දුවනකොටම…තව කොල්ලො ටිකක්…

උන් නම් එච්චර අහිංසක පාටක් නැති වුණත් අත දුන්නැත්තං අත කඩල ගනී කියල බයටමයි මං අත දුන්නෙ ..මටයි කියල තිබුණ එකම දකුණු අත….ඔක්කොම නැග්ගට පස්සෙ මං බහින්න ඕනි නෙ දැන්…

මං හෙමීට පහල බැලුවෙ මගෙ ජීවන වන්දනාවේ ආත්මීය වේදිකාව කෝ කියල බලන්න …පහළ පෙණුන එක යායට හැදුන කංකුං පඳුරු ටික මලවන් කන්න හිතුණෙ ඒ වේදනාවට ………

වෙන මිනිස්සුන්ට කෝච්චිය මඟ ඇරෙනකොට මට මඟ ඇරුණෙ වේදිකාව…ඒත් මගෙ ඇස් අර අහිංසක කෙල්ලව මයි හෙව්වෙ……..

මේ ගෙවීයන යල කන්නයේ වපුර වපුරා කියවන්න..තංගබලී දෙක බලාපොරොත්තු වන්න……

ඔව්…ඒ ආත්මීය සුවඳම තමයි එන්නෙ…මං ඉක්මනටම කාන්තා වැසිකිළිය ගාවට ගිහින් හිටගෙන හිටිය කෙල්ල දැන් එයි දැන් එයි කියල …..විනාඩි 10ක් විතර යන්න ඇති එන්න හොදටම වෙලා…

ස්ස්ස්ස්…එකපාරටම උඩින් සද්දයක් ආව නිසා මං යාන්තමට ඔලුව උස්සල බැලුවෙ කැච් එකක් මිස් කරගත්ත තිසර පෙරේරා උඩ බලනව වගේ…මල්ලෙ හිටපු නයාද දන්නෙත් නෑ නේ…..

මට දුම්රිය වේදිකාව මිස් කරපු කෙල්ල…ඔව් ඒ කට්ටකුමංජල් සුවද..බ්‍රයන් ලාරගෙ වගේ හීනි ඇස්..බිත්තර කහමද පාට ස්කර්ට් එක…

මොනා කරනවද ඔය බෑග් දාන රැක් එක උඩ නැගල..යකඩ බටයක් ඇනුණොත් එහෙම පිටගැස්ම හැදෙයි. .මං කෙල්ලට කිව්වෙ හද පතුලේ අදුරු අගාධෙක උපන්න කැක්කුම නිසා ..

ශ්ශ්ශ්…හා බයින්නම් අයියෙ..කේ ගාන්න එපා….කෙල්ල හිමීට රැක් එකෙන් බැස්සෙ කරේ දාන් තිබ්බ සාලුව සමනල ගැටේ ගහල රැක් එකේ රඳවල තියල ඒකෙන් අල්ලගෙන….

කෙල්ල කතා කරෙත් කැඩිච්ච සිංහලෙන් …ඒත් එයා පූජා උම්මශංකර්ට වඩා හොදට සිංහල කතා කරා…

ඔයා මට ස්තූති කරන් නැද්ද නංගි ඔයාව කෝච්චියට නග්ග ගත්තට….ම්ම්ම්..මං එයාගෙ කණට කොඳුරල ඇහුවෙ බැට්රි බැහැපු රේඩියෝ එකක වගෙ ඇහෙන නෑහෙන ගාණට…

මොන තෑන්ක්ස් ද අයියෙ..ඔයා මට විතරක් නෙවෙයි මගෙ පස්සෙන් පන්නන මැරයො ටිකටත් අත දුන්නනෙ…කෙල්ල කිව්වෙ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දිදී ඉද්දි ඩේටා නැති වුණා වගෙ දුකකින්…

අනේ සොරි නංගියො මං ඒක දන්නෙ නෑ නෙ..මට බදුලු කෝච්චියත් මිස් වුණා ඔයාට අත දෙන්න ගිහින්…මොකක්ද ඔයාගෙ නම..ඇයි ඒ අය පස්සෙන් එන්නෙ….මං කෙල්ලගෙන් ප්‍රශ්න වැලක්ම ඇහුව…

මගෙ නම මීනාම්මා..මගෙ ගෙවල් ට්‍රින්කො වල…මාව තංගබලී කියල මැරයෙක් ට බන්දල දෙන්න යනව අපෙ ගමේ…ඒ ක යි මං පැනල යන්නෙ…..කෙල්ල ඉකිබිදින්න පටන් ගත්ත..උණු කදුලු කැට පහළ තිබ්බ ටකරමට වැටුණෙ ටං ටං ගාල……

අයියේ අන්න අර මැරයො එනව ප්ලීස් මාව කොහෙ හරි හංගන්න…කෙල්ලගෙ කදුලු වැටෙන සද්දෙ මැරයන්ට ඇහිල ඒ පැත්තට දුවගෙන ආවෙ මේස පිහි වගේකුයි බටර් ගාන පිහි වගේකුයි අමෝරගෙන….

මං ඉක්මනටම කෙල්ලවත් ඇදන් සීට් එකක් යට හැංගුණා…කෙල්ල මොනාදෝ මුමුණනව….

අයියේ..කුරුණෑගල මගෙ යාලුවෙක් ඉන්නව..එයාට මැසේජ් කරොත් මාව මඟින් ගනී..ෆෝන් එක චුට්ටක් දෙන්නකො…

මං ගාව තිබ්බෙ තාමත් කොම්පැණියෙ සුවඳවත් ගිහින් නැති දිලිසි දිලිසි තියන නොකියා 1100 ෆෝන් එකක්..ඔව් අර කීපෑඩ් තියන මැසේජ් ගහන්න කියාපු ෆෝන් එක…ඒකෙන් කෝල් එහෙම ගන්නත් පුළුවන් ….මං කෙල්ලට ෆෝන් ඒක දුන්නෙත් ලෝබකමෙන් වගේ…

අයියේ..කෝ මේක ටච් වෙන් නෑ නේ..කෙල්ල ෆෝන් එක අත ගගා කෙදිරි ගානව..

කෙල්ල බෙරිහන් දීපු සද්දෙට මැරය අතේ තිබ්බ ෆෝන් එකත් දැක්ක….මගෙ අලුත්ම ෆෝන් එක තව නිමේශයකින් මැරයගෙ දෑතින් ළඟ තිබ්බ වෙලකට විසි කරත් මං දැනගත්ත ඒක හරක් බලාගන්න කොල්ලෙක් වත් ඇහිද ගන් නෑ කියල …..

මැරය දෙමළෙන් මොන මොනවදෝ කියල මීනවයි මාවයි සීට් එකෙන් එළියට ගත්තෙ මේස පිහිය පෙන්නගෙනමයි..තව මැරයෙක් ගාව කැටපෝලයක් තිබ්බ නිසා මට තේරුණා තත්වය බරපතලයි කියල ……

මටයි මීනටයි ඉස්සරහ හිස්ව තිබ්බ සීට් එකක ඉදගන්න කියල මැරයොත් ඒ ළඟින්ම වාඩි වෙලා මුරට හිටිය…

මීනට මට මොනා හරි කියන්න ඕනි වෙලා….

අයියේ..අපි ගීතයෙන් ගීතය කරමු කම්මැලි ….කෙල්ල කියන්නෙ හරිම හුරතලේට…

හා..අපි පටන් ගමු…මං කිව්වෙ කෝච්චිය අස්සෙ කම්මැලිකමට හොරා පොලිස් කරන්නවත් ටිකට් චෙක් කරන අය ආවෙ නැති නිසා ….

මීන සින්දුවක් පටන් ගත්ත…තාලෙ හරි වුණත් වචන වෙනස්…මට තේරුණා මෙයා මේ පණිවිඩයක් කියන්න යන්නෙ කියල ….

කෙල්ලටත් වැඩේ අල්ලලම ගියා වගේ..

ඒක ඇහුවම නං මට කෙල්ල ගැන මාරම දුකක් ඇති වුණේ මා ගතින් චංචල වුවද සිතින් සුකුමාල නිසා…..

මං එහෙම කිව්වම කෙල්ල ගොඩක් සතුටින් මගෙ ඇස් දිහා බලන් හිටියෙ හරියට මගෙ ඇස් දෙක අස්සෙ දෙවනි ඉණිම පෙන්නව වගේ …..මැරයන්ට සිංහල තේරෙන් නෑ වගේම ගීතයෙන් ගීතය නිසා සැක හිතිල නැද්ද කොහෙද ……

උසස්පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු මාසයේ ඥාණ පටි ලිය ලියා කියවන්න තංගබලි 3 බලාපොරොත්තු වන්න….

සැ.යු : මෙය කාටත් අපහාසයක් නොව විනෝදය සඳහා පමණි.

-උපුටා ගැනීමකි.

[QUOTE="techytee, post: 21904174, member: 490126"] [SIZE=4][B]යුගයේ ජනප්‍රියම කටකතාකරුගෙන් උපුටාගෙන chennai express චිත්‍රපටය නිපදවීමට පාදක වූ පුනර්ජනනීය නවකතාව ” තංගබලී”………….[/B] [/SIZE] [SIZE=4]මන්දාරමෙන් බරවෙලා තිබුණට පොල්ගහවෙල දුම්රියස්ථානයෙ සෙනඟෙන් නම් අඩුවක් තිබුණෙ නෑ…..ටිකට් බලන කෙනා යාන්තමට අතේ තිවුන හීනි කටර් එකෙන් ටිකට් එක කැපුවෙ හිලක් හැදෙන්න…. [/SIZE] [SIZE=4]රාහුල…ඔව් යාලුවො හැමෝම මට කියපු අපෙ අම්ම තියපු නම…රාහුල සමනලබණ්ඩාර …මං අද මේ යන්නෙ ජීවතේ ආත්මීය වන්දනා ගමනක්…… [/SIZE] [SIZE=4]මං උදේම කැම්පස් එකේ හොස්ටල් එකේදි අවදි වුණා..අම්ම ඊයෙ කෝල් කරල කියල තිබුණෙ අද මාව බලන්න මනමාලියෙක් එනව කියල ….අම්මගෙ කීම අහක දාන්න බෑ කියල මතක්වෙනකොට මගේ ඇහේ බබා යාන්තමට කදුළු වලිත් තෙමුණෙ සහරාවට හිම වැටෙනව වගේ. . .. “මීදුම්,රත්තරන් මගෙ සුදු නෝන..මාව බලන්න හෙට මනමාලියෙක් එනවලු..මං පරිස්සමට ගිහින් එන්නම්..මගෙන් හා ද ඇහුවොත් මං හා කියන්නෙ නෑ ඔලුව විතරක් හොල්ලන්නම්..පොරොන්දු වෙනවා..පරිස්සමට ඉන්න”… මං එහෙම පණිවිඩේ යවල රෑට කන්න පටන් ගත්තෙ හවස කැන්ටිමෙන් ගෙනාව කෙසෙල් කොලේ ඔතපු ඉඳිආප්ප පාර්සලේ….කරවල කටු හොදියි,කිරි හොදියි,කෑලි මිරිස් දාපු පොල් සම්බෝල…මං ආසම කෑම ජාති කැන්ටිමේ නැන්ද දන්නව… කාල ඉවරවෙනකොටම තමයි මීදුම්ගෙන් කෝල් එකක් එනව දැක්කෙ.. [/SIZE] [SIZE=4]මං හෙලෝ කියන්නත් කලින් “තමුසෙ ඒ කෙල්ලවම බැඳගන්නව,මං ඔයා කැම්පස් එනකොටම දැන ගත්ත මට ඔහොම කරයි කියල….කෙල්ල යන්තම් ඉකි බින්දා..කෙල්ල කකා හිටපු බෙලෙක් පිඟානට කදුලු බිංදුවක් වැටුණ සද්දෙ තමයි ඒ… [/SIZE] [SIZE=4]“අයියෙ මගෙ මතකෙ ගුලි කරල මහවැලියට දාන්න ප්ලීස්” කෙල්ල කිව්ව වචන තාමත් දෝංකාර දෙනව…. [/SIZE] [SIZE=4]අපෙ සම්බන්ධෙ එහෙම ඉවර වුණත් කෙල්ලගෙ අන්තිම ආසාව ඉෂ්ට කරන්න ඕනි…..ඉතින් මං හිතා ගත්ත කෙල්ලගෙ මතක ඒ කියන්නෙ ලියුම්,ඒ වගේම ෆොටෝස් මැසේජ් තියන ෆෝන් එකත් මහවැලියට දාන්න….. [/SIZE] [SIZE=4]මං හිතාගෙන ඉන්නෙ බදුලු කෝච්චියෙ ගෙදර යන ගමන් ඒ ටික අතු ගංගාවකට දාන්න….එතකොට මහවැලියට වැටෙයි නෙ….ඒත් කෙල්ලගෙ ආසාව නම් ඒ ටික ඉහළින්ම ත්‍රිකුණාමලේ මෝය ගාවින්ම මුහුදට දාන්න…..ඉතින් මං ට්‍රින්කො යන කෝච්චියටම නඟින්න පොල්ගහවෙල ස්ටේශන් එකට ආව…. එතකොටම තමයි අම්ම කෝල් කරේ ආයෙමත් …..මොනව වුණත් මං අද ගෙදර නොගියොත් අම්ම පව්..කීයක් නම් මනමාලියො මාව බලන්න ආවද..එයාල එනව ඇවිත් හොදට කාල යනව…පස්සෙ අකමැති කියල දන්නනව….එහෙම තමයි මේ ලෝකෙ හැමෝගෙම හිත් ආදරණීය නෑ.. බදුලු කෝච්චිය,අදත් දෙතුන් දෙනෙක්ම හප්පගෙන ද කොහෙද ඈතින් එනව පේනව… මං ට්‍රින්කො යන කෝච්චියෙන් බැහැල සීට් එකේ තිබ්බ මල්ලත් අරන් ඉක්මනටම දුවගෙන ගියෙ බදුලු කෝච්චියට නගින්න….. කොහොමින් හරි බදුලු කෝච්චියට නැගගෙන මං අහස දිහා බලන් හිටිය..මගෙ ජීවිතෙත් මේ අහස වගේ…. පායනවා… වේලෙනව මගෙ අතේ තියන මල්ල ඇයි මේ හෙල්ලෙනව වගේ දැනෙන්නෙ…. මගේ යහපත් ක්‍රියාකලාපය හා සතර පෝයටම සිල් ගැනීම මට පිහිටවූවා වන්නට ඇති …මා හදිසියේම දාගෙන ඇත්තේ ට්‍රින්කො කෝච්චියේ අනෙක්පස අසුනේ සිටි නයි නටවන්නාගේ නයි මල්ලයි … මං ආයෙමත් බදුලු කෝච්චියෙන් බැස්සෙ නයි මල්ලත් අරගෙනමයි…නැත්තන් අර මනුස්සයගෙ දරු පවුල බලාගන්නෙ කවුද…මං ආපහු ගිහින්.[/SIZE] [SIZE=4]බදුලු කෝච්චිය පිටත් වෙන්න යන්නෙ..මං දොර ගාවට දුවන් ගියෙ ට්‍රින්කො කෝච්චිය අද්දන්න ඔන්න මෙන්න තියල…. මං ජීවතේට දැකපු සුන්දරම කෙල්ල…ඈත ඉදන් දුවන් එන්නෙ මගෙ ඉරණම්කාරිද කියලමයි හිතෙන්නෙ….. බිත්තර කහමදේ පාට දිග ස්කර්ට් එකක් ඇදල දිග ඇරපු සපත්තු මේස් එකක ගාවට විතර කොණ්ඩෙ දිග ලස්සන ගෑනු ආත්මයක්.. කෙල්ල දුවගෙන ඇවිත් අයියෙ අත දෙන්නකො… කිව්වෙ ඇස් වලින් හිනා වෙලා. ..ඒ ඇස් මං ජීවතේට දැකපු අහිංසකම ඇස්..බ්‍රයන් ලාරගෙ වගේ… කෙල්ලට මං පරිස්සමට අත දුන්නෙ හිත දුන්න කියල හිතාන…කෙල්ල ෆිට්නස් ටෙස්ට් එකකට දුවනව වගේ මීටර් 20 ක් විතර වෙන කෝච්චි පෙට්ටියකට දුවනකොටම…තව කොල්ලො ටිකක්… උන් නම් එච්චර අහිංසක පාටක් නැති වුණත් අත දුන්නැත්තං අත කඩල ගනී කියල බයටමයි මං අත දුන්නෙ ..මටයි කියල තිබුණ එකම දකුණු අත….ඔක්කොම නැග්ගට පස්සෙ මං බහින්න ඕනි නෙ දැන්… මං හෙමීට පහල බැලුවෙ මගෙ ජීවන වන්දනාවේ ආත්මීය වේදිකාව කෝ කියල බලන්න …පහළ පෙණුන එක යායට හැදුන කංකුං පඳුරු ටික මලවන් කන්න හිතුණෙ ඒ වේදනාවට ……… වෙන මිනිස්සුන්ට කෝච්චිය මඟ ඇරෙනකොට මට මඟ ඇරුණෙ වේදිකාව…ඒත් මගෙ ඇස් අර අහිංසක කෙල්ලව මයි හෙව්වෙ…….. මේ ගෙවීයන යල කන්නයේ වපුර වපුරා කියවන්න..තංගබලී දෙක බලාපොරොත්තු වන්න…… ඔව්…ඒ ආත්මීය සුවඳම තමයි එන්නෙ…මං ඉක්මනටම කාන්තා වැසිකිළිය ගාවට ගිහින් හිටගෙන හිටිය කෙල්ල දැන් එයි දැන් එයි කියල …..විනාඩි 10ක් විතර යන්න ඇති එන්න හොදටම වෙලා… [/SIZE] [SIZE=4]ස්ස්ස්ස්…එකපාරටම උඩින් සද්දයක් ආව නිසා මං යාන්තමට ඔලුව උස්සල බැලුවෙ කැච් එකක් මිස් කරගත්ත තිසර පෙරේරා උඩ බලනව වගේ…මල්ලෙ හිටපු නයාද දන්නෙත් නෑ නේ….. මට දුම්රිය වේදිකාව මිස් කරපු කෙල්ල…ඔව් ඒ කට්ටකුමංජල් සුවද..බ්‍රයන් ලාරගෙ වගේ හීනි ඇස්..බිත්තර කහමද පාට ස්කර්ට් එක… මොනා කරනවද ඔය බෑග් දාන රැක් එක උඩ නැගල..යකඩ බටයක් ඇනුණොත් එහෙම පිටගැස්ම හැදෙයි. .මං කෙල්ලට කිව්වෙ හද පතුලේ අදුරු අගාධෙක උපන්න කැක්කුම නිසා .. ශ්ශ්ශ්…හා බයින්නම් අයියෙ..කේ ගාන්න එපා….කෙල්ල හිමීට රැක් එකෙන් බැස්සෙ කරේ දාන් තිබ්බ සාලුව සමනල ගැටේ ගහල රැක් එකේ රඳවල තියල ඒකෙන් අල්ලගෙන…. කෙල්ල කතා කරෙත් කැඩිච්ච සිංහලෙන් …ඒත් එයා පූජා උම්මශංකර්ට වඩා හොදට සිංහල කතා කරා… ඔයා මට ස්තූති කරන් නැද්ද නංගි ඔයාව කෝච්චියට නග්ග ගත්තට….ම්ම්ම්..මං එයාගෙ කණට කොඳුරල ඇහුවෙ බැට්රි බැහැපු රේඩියෝ එකක වගෙ ඇහෙන නෑහෙන ගාණට… මොන තෑන්ක්ස් ද අයියෙ..ඔයා මට විතරක් නෙවෙයි මගෙ පස්සෙන් පන්නන මැරයො ටිකටත් අත දුන්නනෙ…කෙල්ල කිව්වෙ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දිදී ඉද්දි ඩේටා නැති වුණා වගෙ දුකකින්… අනේ සොරි නංගියො මං ඒක දන්නෙ නෑ නෙ..මට බදුලු කෝච්චියත් මිස් වුණා ඔයාට අත දෙන්න ගිහින්…මොකක්ද ඔයාගෙ නම..ඇයි ඒ අය පස්සෙන් එන්නෙ….මං කෙල්ලගෙන් ප්‍රශ්න වැලක්ම ඇහුව… මගෙ නම මීනාම්මා..මගෙ ගෙවල් ට්‍රින්කො වල…මාව තංගබලී කියල මැරයෙක් ට බන්දල දෙන්න යනව අපෙ ගමේ…ඒ ක යි මං පැනල යන්නෙ…..කෙල්ල ඉකිබිදින්න පටන් ගත්ත..උණු කදුලු කැට පහළ තිබ්බ ටකරමට වැටුණෙ ටං ටං ගාල…… අයියේ අන්න අර මැරයො එනව ප්ලීස් මාව කොහෙ හරි හංගන්න…කෙල්ලගෙ කදුලු වැටෙන සද්දෙ මැරයන්ට ඇහිල ඒ පැත්තට දුවගෙන ආවෙ මේස පිහි වගේකුයි බටර් ගාන පිහි වගේකුයි අමෝරගෙන…. මං ඉක්මනටම කෙල්ලවත් ඇදන් සීට් එකක් යට හැංගුණා…කෙල්ල මොනාදෝ මුමුණනව…. අයියේ..කුරුණෑගල මගෙ යාලුවෙක් ඉන්නව..එයාට මැසේජ් කරොත් මාව මඟින් ගනී..ෆෝන් එක චුට්ටක් දෙන්නකො… මං ගාව තිබ්බෙ තාමත් කොම්පැණියෙ සුවඳවත් ගිහින් නැති දිලිසි දිලිසි තියන නොකියා 1100 ෆෝන් එකක්..ඔව් අර කීපෑඩ් තියන මැසේජ් ගහන්න කියාපු ෆෝන් එක…ඒකෙන් කෝල් එහෙම ගන්නත් පුළුවන් ….මං කෙල්ලට ෆෝන් ඒක දුන්නෙත් ලෝබකමෙන් වගේ… අයියේ..කෝ මේක ටච් වෙන් නෑ නේ..කෙල්ල ෆෝන් එක අත ගගා කෙදිරි ගානව.. කෙල්ල බෙරිහන් දීපු සද්දෙට මැරය අතේ තිබ්බ ෆෝන් එකත් දැක්ක….මගෙ අලුත්ම ෆෝන් එක තව නිමේශයකින් මැරයගෙ දෑතින් ළඟ තිබ්බ වෙලකට විසි කරත් මං දැනගත්ත ඒක හරක් බලාගන්න කොල්ලෙක් වත් ඇහිද ගන් නෑ කියල ….. මැරය දෙමළෙන් මොන මොනවදෝ කියල මීනවයි මාවයි සීට් එකෙන් එළියට ගත්තෙ මේස පිහිය පෙන්නගෙනමයි..තව මැරයෙක් ගාව කැටපෝලයක් තිබ්බ නිසා මට තේරුණා තත්වය බරපතලයි කියල …… මටයි මීනටයි ඉස්සරහ හිස්ව තිබ්බ සීට් එකක ඉදගන්න කියල මැරයොත් ඒ ළඟින්ම වාඩි වෙලා මුරට හිටිය… මීනට මට මොනා හරි කියන්න ඕනි වෙලා…. අයියේ..අපි ගීතයෙන් ගීතය කරමු කම්මැලි ….කෙල්ල කියන්නෙ හරිම හුරතලේට… හා..අපි පටන් ගමු…මං කිව්වෙ කෝච්චිය අස්සෙ කම්මැලිකමට හොරා පොලිස් කරන්නවත් ටිකට් චෙක් කරන අය ආවෙ නැති නිසා …. මීන සින්දුවක් පටන් ගත්ත…තාලෙ හරි වුණත් වචන වෙනස්…මට තේරුණා මෙයා මේ පණිවිඩයක් කියන්න යන්නෙ කියල …. කෙල්ලටත් වැඩේ අල්ලලම ගියා වගේ.. ඒක ඇහුවම නං මට කෙල්ල ගැන මාරම දුකක් ඇති වුණේ මා ගතින් චංචල වුවද සිතින් සුකුමාල නිසා….. මං එහෙම කිව්වම කෙල්ල ගොඩක් සතුටින් මගෙ ඇස් දිහා බලන් හිටියෙ හරියට මගෙ ඇස් දෙක අස්සෙ දෙවනි ඉණිම පෙන්නව වගේ …..මැරයන්ට සිංහල තේරෙන් නෑ වගේම ගීතයෙන් ගීතය නිසා සැක හිතිල නැද්ද කොහෙද …… උසස්පෙළ විභාගය පැවැත්වෙන අගෝස්තු මාසයේ ඥාණ පටි ලිය ලියා කියවන්න තංගබලි 3 බලාපොරොත්තු වන්න…. සැ.යු : මෙය කාටත් අපහාසයක් නොව විනෝදය සඳහා පමණි. -උපුටා ගැනීමකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom