Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Cheque Help. . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. CROSS ? ක්‍රොස් කරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරයෙන් මාරු කරගත නොහැක, එය ජංගම ගිනුමක තැම්පත් කල යුතුය.(නමට ලබා දී ඇති චෙක්පත් හෝ කෑෂ් චෙක්)

2. ALL CROSSING CANCELLED ? ක්‍රොස් කරන ලද චෙක්පතක ඇති රේඛනයන් (ක්‍රොසින්) අවලංගු කිරීම මෙමගින් සිදු වේ.

3. A/C Pay Only ? ජංගම ගිනුමක තැම්පත් කල යුතුය. (නමට හෝ ආයතනයක නමට ලබා දී ඇති චෙක්පත් පමණි)

4. Please Pay Cash ? අනකරු විසින් මුදල් ගෙවන ලෙස ඉල්ලා බැංකුවට කරන ඉල්ලීම

5. Not Negotiable ? චෙක්පත හුවමාරු කිරීම අත්හිටුවීම (ඔබට දුන් චෙක්පතක් ඔබ විසින් මුදල් ගෙවීමට ඇති වෙනත් අයෙකුට ලබා දී මුදල් හිලව් කිරීම වැනි දෑ සිදු කල නොහැක.)

6. Not Exceeded ? මෙසේ සඳහන් චෙක්පත් වලින් not exceeded ලෙස සඳහන් කර ඇති මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් ලියා ලබාගත නොහැක.(ඔබේ යටතේ ඇති සේවකයෙකුට යම් අවස්තාවක ගෙවිය යුතු මුදල හරියටම නොදන්නා නිසා මුදල් ප්‍රමාණය නොලියා චෙක්පතක් දීම වැනි අවස්තාවක සේවකයා වැඩි මුදලක් ලියා වංචාවක් කිරීම වැලක්වීමට ආසන්න වශයෙන් මුදල සඳහන්කර not exceeded යොදා දිය හැක)

7. & CO = නොදනී

8. Bank Name = අදාළ බැංකුවෙහි ඇති ජංගම ගිණුමකට පමණක් තැම්පත් කිරීමට.

9.Valid For 30 Days (For Gov ???) = චෙක්පත වලංගු වන්නේ දින 30 ක් පමණි. (සාමාන්‍ය චෙක්පතක් මාස 6ක් වලංගු වේ)

10. OR Bearer ? මෙය යොදා ඇතිවිට චෙක්පත රැගෙන එන ඕනෑම පුද්ගලයෙකුට බැංකුවෙන් මුදල් ගෙවීම සිදුකරයි. මෙය චෙක්පතේම මුද්‍රණය කර ඇත. චෙක්පත යම් නිශ්චිත පුද්ගලයෙකු පමණක් මාරු කල යුතුනම් මෙම වැකිය පෑන් ඉරකින් කපා දැමිය යුතුය,(රැගෙන එන්නාට කපනු)

11. Company Name ? අදාළ ආයතනයේ ගිණුමට පමණක් බැර කල හැක

8. Signatures ? why ? පැහැදිලි නැත

9. Stamps ? why ? පැහැදිලි නැත

10,194,456.23 = Ten million one hundred ninety four thousand four hundred fifty six and cents twenty three only.

මාගේ දැනුම පරිදි පැහැදිලි කර ඇත, බැංකුවක වැඩකරන කෙනෙක්ගෙන් විස්තර ලබා ගත හැක, වැරදි ඇතොත් සමාවන්න.

[QUOTE="Thunderhawk, post: 17166816, member: 494874"] [SIZE=4][COLOR=Blue]1. CROSS ? ක්‍රොස් කරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරයෙන් මාරු කරගත නොහැක, එය ජංගම ගිනුමක තැම්පත් කල යුතුය.(නමට ලබා දී ඇති චෙක්පත් හෝ කෑෂ් චෙක්) 2. ALL CROSSING CANCELLED ? ක්‍රොස් කරන ලද චෙක්පතක ඇති රේඛනයන් (ක්‍රොසින්) අවලංගු කිරීම මෙමගින් සිදු වේ. 3. A/C Pay Only ? ජංගම ගිනුමක තැම්පත් කල යුතුය. (නමට හෝ ආයතනයක නමට ලබා දී ඇති චෙක්පත් පමණි) 4. Please Pay Cash ? අනකරු විසින් මුදල් ගෙවන ලෙස ඉල්ලා බැංකුවට කරන ඉල්ලීම 5. Not Negotiable ? චෙක්පත හුවමාරු කිරීම අත්හිටුවීම (ඔබට දුන් චෙක්පතක් ඔබ විසින් මුදල් ගෙවීමට ඇති වෙනත් අයෙකුට ලබා දී මුදල් හිලව් කිරීම වැනි දෑ සිදු කල නොහැක.) 6. Not Exceeded ? මෙසේ සඳහන් චෙක්පත් වලින් not exceeded ලෙස සඳහන් කර ඇති මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් ලියා ලබාගත නොහැක.(ඔබේ යටතේ ඇති සේවකයෙකුට යම් අවස්තාවක ගෙවිය යුතු මුදල හරියටම නොදන්නා නිසා මුදල් ප්‍රමාණය නොලියා චෙක්පතක් දීම වැනි අවස්තාවක සේවකයා වැඩි මුදලක් ලියා වංචාවක් කිරීම වැලක්වීමට ආසන්න වශයෙන් මුදල සඳහන්කර not exceeded යොදා දිය හැක) 7. & CO = නොදනී 8. Bank Name = අදාළ බැංකුවෙහි ඇති ජංගම ගිණුමකට පමණක් තැම්පත් කිරීමට. 9.Valid For 30 Days (For Gov ???) = චෙක්පත වලංගු වන්නේ දින 30 ක් පමණි. (සාමාන්‍ය චෙක්පතක් මාස 6ක් වලංගු වේ) 10. OR Bearer ? මෙය යොදා ඇතිවිට චෙක්පත රැගෙන එන ඕනෑම පුද්ගලයෙකුට බැංකුවෙන් මුදල් ගෙවීම සිදුකරයි. මෙය චෙක්පතේම මුද්‍රණය කර ඇත. චෙක්පත යම් නිශ්චිත පුද්ගලයෙකු පමණක් මාරු කල යුතුනම් මෙම වැකිය පෑන් ඉරකින් කපා දැමිය යුතුය,(රැගෙන එන්නාට කපනු):D:D:D 11. Company Name ? අදාළ ආයතනයේ ගිණුමට පමණක් බැර කල හැක 8. Signatures ? why ? පැහැදිලි නැත 9. Stamps ? why ? පැහැදිලි නැත 10,194,456.23 = Ten million one hundred ninety four thousand four hundred fifty six and cents twenty three only. මාගේ දැනුම පරිදි පැහැදිලි කර ඇත, බැංකුවක වැඩකරන කෙනෙක්ගෙන් විස්තර ලබා ගත හැක, වැරදි ඇතොත් සමාවන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom