Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans

චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ.

මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා. ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady)

අම්මට සිරි ලංකාවේ "රොක්" සංගීතය විඳින පිරිස ඉතා අල්පයි. ඒක ආගමක් ලෙස අදහන පිරිස ඊටත් අල්පයි. මෙහිදී "රොක් & රෝල්" හා "රෝක්" සංගීතය රෝල් කර ගත්ත අයත් අනන්තයි. රොක් කියන්නෙම "රෙගේ "වගේ කල්ට් එකක්. මෙයටම අනන්‍ය වූ විශේෂිත ලක්ෂණත් තියෙනවා, ගංජා පමණක් නොවෙයි වෙනත් මත් ද්‍රව්‍ය. බොහෝ විට ඒවන් දෙයට වහල් වූවන්, ලොල් වූවන්, ඇබ්බැහි වූවන්. අනෙක ටැටූ ගෙවත් පච්ච, දිගට වවා ගත් ජීසස් කොන්ඩය. නමුත් මීට වෙනස්ම ආකාරයේ ජීවීත ගත කරන අයත් ඉන්නවා. "ජොන් බොන් ජෝවී" (Jon Bon Jovi) කියන්නේ එහෙම කෙනෙක්. ඔහු බෞද්ධ දර්ශණය හදාරන කෙනෙක් බවටත් ප්‍රසිද්ධයි. සැම කෙනාම වගේම, මොවුන්ද සොයන්නේ "විමුක්තිය", "නිර්වාන" (Nirvana) කියලා රෝක් බෑන්ඩ් එකක් බිහි වෙන්නෙත් ඒ නිසා.

ලොව පුරාම මේ කල්ට් එක එහෙම නැත්නම් ආගම අදහන් පිරිස් ඉන්නවා වගේම රොක් සංගීතය පමණක් විඳිනා රසිකයිනුත් බොහෝ ඉන්නවා. බටහිර රටකදි මේ දෙපිරස අතර ගැටළුවක් මතු නොවනත්. අම්මට සිරි ලංකාවේ රසිකත්වය කියන දේ තුලත් මාර ගැටළුවක් තියෙනවා. ගැටළුවක් කීවට මේක ඇත්තටම ලෙඩක්. සමාජ රෝග කියලා නම් කළ යුත්තේ මේවන් රෝග. දැන් ඇති වී තිවෙන චෙස්ටර් කතිකාව මෙන්ම, ඉරාජ් භීතිකාව ඊට කදිම නිදසුනක්.

සුද්දා ඇවිල්ලා ගියාට, ලාංකීය සමාජය ඉන්නේ අමු ගෝත්රිික යුගයක. බටහිර විෂයයන් වලට විස්ස විජ්ජාල උපාධි ගත්ත උන් පෝය දවසට ධර්ම සාකඡ්චාවලට එන්නේ ඒ හේතුව උඩ. තා පිරිසක් ඉන්නවා අපි අරුන්ගේ පුත්තු මුන්ගේ පුත්තු කියලා පෙන්වන්න උත්සාහ කරන. ඒ අතරේ 56 පුත්තු, 77 පුත්තු, අප්පච්චිගේ පුත්තු කියලා, එක එක පන්නයේ හුත්තිගෙ පුතාලා වැහි වැහලා ඉන්නවා. මුන් එක එකාගේ වහල්ලූ. ඒවා පෝෂණය කරන්න, ඒවට නායකත්වය දෙන උනුත් ඉන්නවා

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය පන්තියක් ගැන කතා කරන්නේ මේ නිසා. එයා අපේ පන්තියක් ගැන කියනවා. නමුත් එයා ඉන්නේ එයා සඳහන් කරන පනතියේ නෙමෙයි කියලා එයාට තේරෙන්නේත් නෑ, අනුගාමිකයින්ට තේරෙන්නේත් නෑ. මහ එකා අරුන්ව රවට්ටනවා. අනුගාමිකයෝ නියමෙට ඇඳගෙන දඟලනවා. උදාහරණයක් ලෙස ඒක ගත්තට, අනෙක් පක්ෂවල තත්වයත් ඊටම අදාලයි. මහින්ද රෙදි බැනියම් ඇඳලා සාටකයක් පොරවගෙන ඉන්න නිසා, නාමලුත් ඒක ඉට්ටැයිල් එකක් විදියට කලාට, අප්පයි පුතයි දෙන්නම ගෙවන්නේ මොන්ටිකාලෝ වල, බෙවලි හිල්ස් 90510 වල ජීවිත.

සිරිසේනලා මේ අතරින් අනාතයෝ. එයාගේ පුතා නයිට් ක්ලබ් ගියාට, කෙල්ලන්ට එහෙම යන්න බෑ. එතනදි එයා අවුල්. එන්රිකේට බැසියරේ ගලවලා විසි කරපු කෙල්ලට, මඩු වල්ගෙන් පුකට ගහලා බීඩීඇස් ඇම් (BDSM) කරන්න යන්නේ ඒ නිසා. සිරිසේනලා තෘප්තිමත් වෙන්නේ එහෙමයි. (BDSM දන්නෙම නැත්නම් ඉරාජ්ගේ අළුත්ම වීඩීයෝව බලන්න. එයා ගූගල් වලින් සෙක්ස් සොයන ලෝකයේ අති ශ්‍රේෂ්ඨම ජාතියට, ගිය වර වීඩියෝවෙන් ලෙස්බියනිසම් (Lesbianism) කියලා දුන්නා වගේම, මෙවර වීඩියෝවෙන් BDSM කියලා දෙනවා. නැන්තම් අපේ උන් හිතාගෙන ඉන්නේ සෙක්ස් කියන්නේ ලයිට් නිවාගෙන, තදට බදාගෙන කෙලලා, සෙම හලලා එන විනාඩි දෙකේ තුනේ සෙල්ලමක් කියලා.)

මේ මඩු වල්ග කතාවෙදි සිරිසේන ඒ කෙල්ලට වගේම, රනිල්ගේ පුකටත් මඩු වල්ගෙන් පාරක් දෙනවා. මොකෝ රනිල් ලොක්කා සිරිසේනට, නිදහස් දවසේ දන්නෝ බුදුන්ගේ සිරි ධර්ම ඉස්කන්දේ ගෝල්පේස් පිට්ටනියෙදි ඔපෙරා ඉට්ටැයිල් එකෙන් දෙනවනේ. එතනදි අද ද රෙණ සංඛත් සිරිසේන එක්ක එක්කාසු වෙනවා. ඌ අපිට කියනවා සෙක්ස් කරන කැට්ස්ලට ගඩොල් භාගා වලින් කෙලිනවා වගේ, ඉෂානි ජයසිංහටත් කෙලින්නේයි කියලා. එහෙම කියාපු එකාට රනිල් කෙලිනවා. මේ හැම තැනම පෙන්වන්නේ අමු කුහක කම. අපේ ගෝත්රිවක බව. හැම එකාම කියන්නේ මම විඳින දේ තමයි නියම. තොපිත් ඒක විඳින්න ඕන. තොපි විඳින දේ කිසි ගතියක් නැතෙයි කියන එක.

ලින්කින් පාක් හා චෙස්ටර් බෙනින්ටන් කතිකාවෙත් අති බහුතරය පෙන්වන්නේ ඒ දේ. පෙලක් චෙස්ටර් විඳින උන් බව පෙන්වන්න දඟලන අතරේ, තා පිරිසක් එහෙම විඳින උන් හෙලා දකිනවා. තා පිරිසක් ඒ මොකෙක්ද කියලා අහනවා. උන් නම් ඉතින් අමු ළිං මැඩි හිඟන්නෝ. උන් දන්නේ අහන්නේ අමරදේවයි නන්දා මාලනියි විතරයි ඒ අය ඒ දෙන්නගෙ පුත්තු. උන්ට චෙස්ටර් නෙමෙයි ක්ලැරන්ස් දිරවන්නෙත් නෑ. ප්‍රින්ස් දන්නෙම නෑ. නිහාල් නෙල්සන් කක්කි. සුනිල් පෙරේරා ගූ. කසුන් මාරයි, බස් අජියා අප්පිරියයි. මේවා ලේසී පාසු ලෙඩ නෙමෙයි, අති දරුණු සමාජ රෝග.

මිනිස්සු කියන්නේ, රසිකයෝ කියන්නේ මෙහෙම අනුගාමිකයෝ වෙන්න ඕන නෑ. ඇත්තටම මාතලන් ලින්කින් පාක් හෝ චෙස්ටර් රසිකයෙක් නෙමෙයි. ඒත් මට උන් අප්පිරිය නෑ. මගේ ප්‍රියතම රොක් බෑන්ඩ් එක "ගන්ස් ඇන්ඩ් රෝසස්" (Guns and Roses) ඒ වගේම ප්‍රියතම ගීතය, "නොවෙම්බර් රේන්" (November Rain) ගයන්නේ Axl රෝස් (Axl Rose). ඒ වගේම සිකැරට්ටුවක් තොල් අතර හොවාගෙන ලීඩ් ගිටාර් එක ප්ලේ කරන ස්ලෑෂ් (Slash) ලෝක ප්‍රසිද්ධයි. ඒ ලීඩ් පාර මාතලන්ව වෙනම ලෝකයකට ගෙනියනවා. සමහර විර එක්තරා ඵලයක් වෙන්නත් පුළුවන්. ඒ කියලා මට ඔසි ඔස්බොර්න් වගේම ස්ටීවන් ටයිලර්ත් විඳින්න බැරි කමක් නෑ. නිර්වානයට (Nirvana) කොහොමත් මනාපයි. මම හිතන්නේ මේ හැම දෙයම විඳින්න පුළුවන් නම් තමයි නියම රසිකත්වය කියන දේ තියෙන්නේ. මනුෂ්‍යත්වය කියන දේ තියෙන්නේ.

ලංකාවේ බක පන්ඩිත සංගීත විචාරකයන්ට නියම පාඩමක් කියලා දුන්නේ, උපුල් ශාන්ත සන්නස්ගල. ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේදි නිහාල් නෙල්සන්ගේ "සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ" කියන ගීතයට පට්ට විචාරයක් දෙනවා. නිහාල් කියන්නේ ලංකාවේ වැඩිම කැසට් ගනනකට ගීයෙන් සම්මාදම් වූ ගායකයා. ඒක කාටත් අමතකයි. අන්තීමට ඒ ගීය ගයපු එකා තරඟය දිනනවා. ඒ වගේම තමයි ඇම් ඇස්ගේ ගීත ගායනා කළ එකාත් ජයග්‍රහණය කලේ. ඒත් ඇම් ඇස්ගේ පුත්තු අර කොලුවට ඇම් ඇස්ගේ ගීත ගායනා කිරීම වලක්වනවා. උන් අමු කුහකයෝ. වෙන රටක නම් උන් ඌව වැළඳ ගන්නවා.

මේ ගොබ්බ රසිකයන්ගේ මානසිකත්වයේ අමරදේව මහත්තයා උන්නේ නෑ. අමරදේව රූකාන්ත වගේම භාතිය සන්තුෂ් වැළඳ ගන්නවා. රම්බරිත් විඳිනවා. ඒ නිසා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවලා නිවන් යනවා. කාලකන්නි රසිකයෝ කුහක කමින් මැරි මැරී උපදිනවා. දොරවල් වලට අගුළු දාලා තියාගෙන ඉන්නෙ නැතිව කවුළු පියන් පත් ඕපන් කරලා සොමියට එන්න ඉඩ දීපල්ලා. සොමිය කියන්නේ, සඳ. ඔව් උඹලාගේ සම්බහිය කවි වල තියෙන මාර සෞම්‍ය සඳ. වෙන මක්කත් නෙමෙයි.

පුරුදු වෙයන් ,

චෙස්ටර්ලා, ප්‍රින්ස්ලා, ඉරාජ්ලා. බස් අජියලා දිරවන්නේ නැත්නම්. ඉවසන්න. ගරහන්න නෙමෙයි. බුලත් විට, සිකැරට්, අරක්කු දිරවන්නේ නැත්නම්, ඉවසන්න, නොගෙන ඉන්න. ඒවා භාවිතා කරන උන්ට ගරහන්නේ නැතිව ඉන්න. ඒක උන්ගේ සොමිය කියලා සතුටු වෙන්න.

ඒක පට්ටයි..!!!

මාතලන්

[QUOTE="නෝටි බබා, post: 21999984, member: 511910"] [COLOR="Navy"][SIZE="3"][I][U][B]චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans[/B][/U][/I] චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ. මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා. ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady) අම්මට සිරි ලංකාවේ "රොක්" සංගීතය විඳින පිරිස ඉතා අල්පයි. ඒක ආගමක් ලෙස අදහන පිරිස ඊටත් අල්පයි. මෙහිදී "රොක් & රෝල්" හා "රෝක්" සංගීතය රෝල් කර ගත්ත අයත් අනන්තයි. රොක් කියන්නෙම "රෙගේ "වගේ කල්ට් එකක්. මෙයටම අනන්‍ය වූ විශේෂිත ලක්ෂණත් තියෙනවා, ගංජා පමණක් නොවෙයි වෙනත් මත් ද්‍රව්‍ය. බොහෝ විට ඒවන් දෙයට වහල් වූවන්, ලොල් වූවන්, ඇබ්බැහි වූවන්. අනෙක ටැටූ ගෙවත් පච්ච, දිගට වවා ගත් ජීසස් කොන්ඩය. නමුත් මීට වෙනස්ම ආකාරයේ ජීවීත ගත කරන අයත් ඉන්නවා. "ජොන් බොන් ජෝවී" (Jon Bon Jovi) කියන්නේ එහෙම කෙනෙක්. ඔහු බෞද්ධ දර්ශණය හදාරන කෙනෙක් බවටත් ප්‍රසිද්ධයි. සැම කෙනාම වගේම, මොවුන්ද සොයන්නේ "විමුක්තිය", "නිර්වාන" (Nirvana) කියලා රෝක් බෑන්ඩ් එකක් බිහි වෙන්නෙත් ඒ නිසා. ලොව පුරාම මේ කල්ට් එක එහෙම නැත්නම් ආගම අදහන් පිරිස් ඉන්නවා වගේම රොක් සංගීතය පමණක් විඳිනා රසිකයිනුත් බොහෝ ඉන්නවා. බටහිර රටකදි මේ දෙපිරස අතර ගැටළුවක් මතු නොවනත්. අම්මට සිරි ලංකාවේ රසිකත්වය කියන දේ තුලත් මාර ගැටළුවක් තියෙනවා. ගැටළුවක් කීවට මේක ඇත්තටම ලෙඩක්. සමාජ රෝග කියලා නම් කළ යුත්තේ මේවන් රෝග. දැන් ඇති වී තිවෙන චෙස්ටර් කතිකාව මෙන්ම, ඉරාජ් භීතිකාව ඊට කදිම නිදසුනක්. සුද්දා ඇවිල්ලා ගියාට, ලාංකීය සමාජය ඉන්නේ අමු ගෝත්රිික යුගයක. බටහිර විෂයයන් වලට විස්ස විජ්ජාල උපාධි ගත්ත උන් පෝය දවසට ධර්ම සාකඡ්චාවලට එන්නේ ඒ හේතුව උඩ. තා පිරිසක් ඉන්නවා අපි අරුන්ගේ පුත්තු මුන්ගේ පුත්තු කියලා පෙන්වන්න උත්සාහ කරන. ඒ අතරේ 56 පුත්තු, 77 පුත්තු, අප්පච්චිගේ පුත්තු කියලා, එක එක පන්නයේ හුත්තිගෙ පුතාලා වැහි වැහලා ඉන්නවා. මුන් එක එකාගේ වහල්ලූ. ඒවා පෝෂණය කරන්න, ඒවට නායකත්වය දෙන උනුත් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය පන්තියක් ගැන කතා කරන්නේ මේ නිසා. එයා අපේ පන්තියක් ගැන කියනවා. නමුත් එයා ඉන්නේ එයා සඳහන් කරන පනතියේ නෙමෙයි කියලා එයාට තේරෙන්නේත් නෑ, අනුගාමිකයින්ට තේරෙන්නේත් නෑ. මහ එකා අරුන්ව රවට්ටනවා. අනුගාමිකයෝ නියමෙට ඇඳගෙන දඟලනවා. උදාහරණයක් ලෙස ඒක ගත්තට, අනෙක් පක්ෂවල තත්වයත් ඊටම අදාලයි. මහින්ද රෙදි බැනියම් ඇඳලා සාටකයක් පොරවගෙන ඉන්න නිසා, නාමලුත් ඒක ඉට්ටැයිල් එකක් විදියට කලාට, අප්පයි පුතයි දෙන්නම ගෙවන්නේ මොන්ටිකාලෝ වල, බෙවලි හිල්ස් 90510 වල ජීවිත. සිරිසේනලා මේ අතරින් අනාතයෝ. එයාගේ පුතා නයිට් ක්ලබ් ගියාට, කෙල්ලන්ට එහෙම යන්න බෑ. එතනදි එයා අවුල්. එන්රිකේට බැසියරේ ගලවලා විසි කරපු කෙල්ලට, මඩු වල්ගෙන් පුකට ගහලා බීඩීඇස් ඇම් (BDSM) කරන්න යන්නේ ඒ නිසා. සිරිසේනලා තෘප්තිමත් වෙන්නේ එහෙමයි. (BDSM දන්නෙම නැත්නම් ඉරාජ්ගේ අළුත්ම වීඩීයෝව බලන්න. එයා ගූගල් වලින් සෙක්ස් සොයන ලෝකයේ අති ශ්‍රේෂ්ඨම ජාතියට, ගිය වර වීඩියෝවෙන් ලෙස්බියනිසම් (Lesbianism) කියලා දුන්නා වගේම, මෙවර වීඩියෝවෙන් BDSM කියලා දෙනවා. නැන්තම් අපේ උන් හිතාගෙන ඉන්නේ සෙක්ස් කියන්නේ ලයිට් නිවාගෙන, තදට බදාගෙන කෙලලා, සෙම හලලා එන විනාඩි දෙකේ තුනේ සෙල්ලමක් කියලා.) මේ මඩු වල්ග කතාවෙදි සිරිසේන ඒ කෙල්ලට වගේම, රනිල්ගේ පුකටත් මඩු වල්ගෙන් පාරක් දෙනවා. මොකෝ රනිල් ලොක්කා සිරිසේනට, නිදහස් දවසේ දන්නෝ බුදුන්ගේ සිරි ධර්ම ඉස්කන්දේ ගෝල්පේස් පිට්ටනියෙදි ඔපෙරා ඉට්ටැයිල් එකෙන් දෙනවනේ. එතනදි අද ද රෙණ සංඛත් සිරිසේන එක්ක එක්කාසු වෙනවා. ඌ අපිට කියනවා සෙක්ස් කරන කැට්ස්ලට ගඩොල් භාගා වලින් කෙලිනවා වගේ, ඉෂානි ජයසිංහටත් කෙලින්නේයි කියලා. එහෙම කියාපු එකාට රනිල් කෙලිනවා. මේ හැම තැනම පෙන්වන්නේ අමු කුහක කම. අපේ ගෝත්රිවක බව. හැම එකාම කියන්නේ මම විඳින දේ තමයි නියම. තොපිත් ඒක විඳින්න ඕන. තොපි විඳින දේ කිසි ගතියක් නැතෙයි කියන එක. ලින්කින් පාක් හා චෙස්ටර් බෙනින්ටන් කතිකාවෙත් අති බහුතරය පෙන්වන්නේ ඒ දේ. පෙලක් චෙස්ටර් විඳින උන් බව පෙන්වන්න දඟලන අතරේ, තා පිරිසක් එහෙම විඳින උන් හෙලා දකිනවා. තා පිරිසක් ඒ මොකෙක්ද කියලා අහනවා. උන් නම් ඉතින් අමු ළිං මැඩි හිඟන්නෝ. උන් දන්නේ අහන්නේ අමරදේවයි නන්දා මාලනියි විතරයි ඒ අය ඒ දෙන්නගෙ පුත්තු. උන්ට චෙස්ටර් නෙමෙයි ක්ලැරන්ස් දිරවන්නෙත් නෑ. ප්‍රින්ස් දන්නෙම නෑ. නිහාල් නෙල්සන් කක්කි. සුනිල් පෙරේරා ගූ. කසුන් මාරයි, බස් අජියා අප්පිරියයි. මේවා ලේසී පාසු ලෙඩ නෙමෙයි, අති දරුණු සමාජ රෝග. මිනිස්සු කියන්නේ, රසිකයෝ කියන්නේ මෙහෙම අනුගාමිකයෝ වෙන්න ඕන නෑ. ඇත්තටම මාතලන් ලින්කින් පාක් හෝ චෙස්ටර් රසිකයෙක් නෙමෙයි. ඒත් මට උන් අප්පිරිය නෑ. මගේ ප්‍රියතම රොක් බෑන්ඩ් එක "ගන්ස් ඇන්ඩ් රෝසස්" (Guns and Roses) ඒ වගේම ප්‍රියතම ගීතය, "නොවෙම්බර් රේන්" (November Rain) ගයන්නේ Axl රෝස් (Axl Rose). ඒ වගේම සිකැරට්ටුවක් තොල් අතර හොවාගෙන ලීඩ් ගිටාර් එක ප්ලේ කරන ස්ලෑෂ් (Slash) ලෝක ප්‍රසිද්ධයි. ඒ ලීඩ් පාර මාතලන්ව වෙනම ලෝකයකට ගෙනියනවා. සමහර විර එක්තරා ඵලයක් වෙන්නත් පුළුවන්. ඒ කියලා මට ඔසි ඔස්බොර්න් වගේම ස්ටීවන් ටයිලර්ත් විඳින්න බැරි කමක් නෑ. නිර්වානයට (Nirvana) කොහොමත් මනාපයි. මම හිතන්නේ මේ හැම දෙයම විඳින්න පුළුවන් නම් තමයි නියම රසිකත්වය කියන දේ තියෙන්නේ. මනුෂ්‍යත්වය කියන දේ තියෙන්නේ. ලංකාවේ බක පන්ඩිත සංගීත විචාරකයන්ට නියම පාඩමක් කියලා දුන්නේ, උපුල් ශාන්ත සන්නස්ගල. ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේදි නිහාල් නෙල්සන්ගේ "සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ" කියන ගීතයට පට්ට විචාරයක් දෙනවා. නිහාල් කියන්නේ ලංකාවේ වැඩිම කැසට් ගනනකට ගීයෙන් සම්මාදම් වූ ගායකයා. ඒක කාටත් අමතකයි. අන්තීමට ඒ ගීය ගයපු එකා තරඟය දිනනවා. ඒ වගේම තමයි ඇම් ඇස්ගේ ගීත ගායනා කළ එකාත් ජයග්‍රහණය කලේ. ඒත් ඇම් ඇස්ගේ පුත්තු අර කොලුවට ඇම් ඇස්ගේ ගීත ගායනා කිරීම වලක්වනවා. උන් අමු කුහකයෝ. වෙන රටක නම් උන් ඌව වැළඳ ගන්නවා. මේ ගොබ්බ රසිකයන්ගේ මානසිකත්වයේ අමරදේව මහත්තයා උන්නේ නෑ. අමරදේව රූකාන්ත වගේම භාතිය සන්තුෂ් වැළඳ ගන්නවා. රම්බරිත් විඳිනවා. ඒ නිසා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවලා නිවන් යනවා. කාලකන්නි රසිකයෝ කුහක කමින් මැරි මැරී උපදිනවා. දොරවල් වලට අගුළු දාලා තියාගෙන ඉන්නෙ නැතිව කවුළු පියන් පත් ඕපන් කරලා සොමියට එන්න ඉඩ දීපල්ලා. සොමිය කියන්නේ, සඳ. ඔව් උඹලාගේ සම්බහිය කවි වල තියෙන මාර සෞම්‍ය සඳ. වෙන මක්කත් නෙමෙයි. පුරුදු වෙයන් , චෙස්ටර්ලා, ප්‍රින්ස්ලා, ඉරාජ්ලා. බස් අජියලා දිරවන්නේ නැත්නම්. ඉවසන්න. ගරහන්න නෙමෙයි. බුලත් විට, සිකැරට්, අරක්කු දිරවන්නේ නැත්නම්, ඉවසන්න, නොගෙන ඉන්න. ඒවා භාවිතා කරන උන්ට ගරහන්නේ නැතිව ඉන්න. ඒක උන්ගේ සොමිය කියලා සතුටු වෙන්න. ඒක පට්ටයි..!!![/SIZE][/COLOR] මාතලන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom