Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chilli Parotta ගෙදරදීම හදාගමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chilli Parotta ගෙදරදීම හදාගමු..

චිලී පරාටා (Chilli Parotta) කියන කොටත් කටට කෙළ උනන අය ලංකාවෙත් ඉන්නවා. ඒ නිසාම අපි හිතුවා චිලී පරාටා රසට ගෙදරදිම හදාගන්න විදිහ කියලා දෙන්න.

මුලින්ම කියන්න ඕන චිලී පරාටා කියන්නේ ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධ ආහාරයක්, දකුණු ඉන්දියාවේ මාර්ග දෙපස කඩවල අනිවාර්ය කෑමක් තමයි චිලී පරාටා කියන්නේ. ඒ නිසාම බොහොම කාලයක් තිස්සේ ලංකාවේත් චිලී පරාටා බොහොම රසට හැදෙනවා.

සාමාන්‍යයෙන් චිලී පරාටා කියන්නේ කැලරි අධික ආහාරයක්. ඒක නිසා ඉඳලා හිටලා ඇරෙන්න නිතර ආහාරයට නොගන්න තරමට හොඳයි. හරි දැන් අපි බලමු කොහොමද චිලී පරාටා හදාගන්න විදිහ පියවරෙන් පියවර,

චිලී පරාටා හදාගන්න කලින් සාමාන්‍ය පරාටා හදාගන්න වෙනවා. ඒකට පිටි (ඇමරිකන් පිටි වගේම ආටා පිටි) වලට ජලය සහ ලුණු ප්‍රමාණවත් තරම් එකතු කරලා එකට කලවම් කරලා හදාගන්න පේස්ට් එකට තෙල් එකතු කරලා ගුලියකට හදලා පිරිසිදු රෙදි කඩකින් හෝ තෙල් කඩදාසියකින් ආවරණය කරලා තබන්න.

ඊට පස්සේ කොටස් වෙන් කරලා අරගෙන හරියට රොටි හදනවා වගේ පැතලියට තැටියක් ආකාරයෙන් හදාගෙන තෙල් දැමූ තැටියක හරි පෑන් එකක හරි රත්කර ගන්න. එතකොට ඔබට පරාටා හදාගන්න පුළුවන්. මෙහෙම හදාගන්න පරාට අඟල හෝ අගල් භාගය ප්‍රමාණයේ කොට වලට කපාගන්න, පිහියකින් හෝ වෙනත් තලයකින් මෙහෙම කපාගන්න පුළුවන්.

ඊළඟට භාජනයකට තෙල් ප්‍රමාණවත් තරමක් දාලා ලිපේ තබලා ගින්දර අඩුවෙන් තිබියදී ළූණු, අමුමිරිස් සහ ඉඟුරු පැහැය වෙනස්වන තෙක් බැදගන්න. ඉන්පස්සේ ඒවා භාජනයෙන් ඉවත්කරලා සම්පූර්ණයෙන්ම නිවෙන තෙක් තබන්න.

කඩල පිටි ග්‍රෑම් 100ක් පමණ අරගෙන එයට ජලය මිශ්‍රකරලා හදාගන්න පේස්ට් එකක් හදාගන්න. එයටම තිරිඟු පිටි ස්වල්පයක් එකතු කරන්න. මෙම පේස්ට් එක හදාගන්න තේ කෝප්ප 2ක පමණ වතුර ප්‍රමාණවත් වේ.තෙල් දැමූ භාජනයක ළූණු, මිංචි කොල, කොත්තමල්ලි කොළ(අවශ්‍යනම්) මදගින්නේ විනාඩි 5-7 ක් පමණ හොඳින් බැදගන්න. එයට ලුණු මේස හැඳි භාගයක් එක් කරන්න.

හොඳින් බැදීගෙන එද්දි කලින් සාදාගත් පේස්ට් එක තෙල් භාජනයට දමා හොඳින් මිශ්‍රකරගන්න.එයට මිරිස් කුඩු හැඳි දෙකක්, තක්කාලි සෝස් අවශ්‍ය ප්‍රමාණයට සහ ගම්මිරිස් ස්වල්පයක් එක් කරන්න. දැන් භාජනයේ ඇති කරි මිශ්‍රණය හොඳින් පිසගත්තට පස්සේ කලින් කපාගත් පරාටා කැබලි එකතු කරන්න.

විනාඩි 5කට ආසන්න කාලයක් හොඳින් පිසගන්නකොට රන්වන් පැහැයේ සිට රතු පැහැයට හුරු තරමට හදාගත්ත චිලී පරාටා සුවඳින්ම හඳුනගන්න ඔබට පුළුවන් වෙයි. ඊට පස්සේ ප්ලේට් එකකට දාලා මේසේ වෙත යවන්න කලින් බෙල් පෙපර් වගේ දේවල් එකතු කරන්න පුළුවන්.

අවුරුදු කෑම මේසයට වුනත් එකතු කරගන්න පුළුවන් රසවත් වගේම ආගන්තුක කෑමක් තමයි චිලී පරාටා.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23064347, member: 421102"] [b]Chilli Parotta ගෙදරදීම හදාගමු..[/b] [SIZE="4"]චිලී පරාටා (Chilli Parotta) කියන කොටත් කටට කෙළ උනන අය ලංකාවෙත් ඉන්නවා. ඒ නිසාම අපි හිතුවා චිලී පරාටා රසට ගෙදරදිම හදාගන්න විදිහ කියලා දෙන්න. මුලින්ම කියන්න ඕන චිලී පරාටා කියන්නේ ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධ ආහාරයක්, දකුණු ඉන්දියාවේ මාර්ග දෙපස කඩවල අනිවාර්ය කෑමක් තමයි චිලී පරාටා කියන්නේ. ඒ නිසාම බොහොම කාලයක් තිස්සේ ලංකාවේත් චිලී පරාටා බොහොම රසට හැදෙනවා. සාමාන්‍යයෙන් චිලී පරාටා කියන්නේ කැලරි අධික ආහාරයක්. ඒක නිසා ඉඳලා හිටලා ඇරෙන්න නිතර ආහාරයට නොගන්න තරමට හොඳයි. හරි දැන් අපි බලමු කොහොමද චිලී පරාටා හදාගන්න විදිහ පියවරෙන් පියවර, චිලී පරාටා හදාගන්න කලින් සාමාන්‍ය පරාටා හදාගන්න වෙනවා. ඒකට පිටි (ඇමරිකන් පිටි වගේම ආටා පිටි) වලට ජලය සහ ලුණු ප්‍රමාණවත් තරම් එකතු කරලා එකට කලවම් කරලා හදාගන්න පේස්ට් එකට තෙල් එකතු කරලා ගුලියකට හදලා පිරිසිදු රෙදි කඩකින් හෝ තෙල් කඩදාසියකින් ආවරණය කරලා තබන්න. ඊට පස්සේ කොටස් වෙන් කරලා අරගෙන හරියට රොටි හදනවා වගේ පැතලියට තැටියක් ආකාරයෙන් හදාගෙන තෙල් දැමූ තැටියක හරි පෑන් එකක හරි රත්කර ගන්න. එතකොට ඔබට පරාටා හදාගන්න පුළුවන්. මෙහෙම හදාගන්න පරාට අඟල හෝ අගල් භාගය ප්‍රමාණයේ කොට වලට කපාගන්න, පිහියකින් හෝ වෙනත් තලයකින් මෙහෙම කපාගන්න පුළුවන්. ඊළඟට භාජනයකට තෙල් ප්‍රමාණවත් තරමක් දාලා ලිපේ තබලා ගින්දර අඩුවෙන් තිබියදී ළූණු, අමුමිරිස් සහ ඉඟුරු පැහැය වෙනස්වන තෙක් බැදගන්න. ඉන්පස්සේ ඒවා භාජනයෙන් ඉවත්කරලා සම්පූර්ණයෙන්ම නිවෙන තෙක් තබන්න. කඩල පිටි ග්‍රෑම් 100ක් පමණ අරගෙන එයට ජලය මිශ්‍රකරලා හදාගන්න පේස්ට් එකක් හදාගන්න. එයටම තිරිඟු පිටි ස්වල්පයක් එකතු කරන්න. මෙම පේස්ට් එක හදාගන්න තේ කෝප්ප 2ක පමණ වතුර ප්‍රමාණවත් වේ.තෙල් දැමූ භාජනයක ළූණු, මිංචි කොල, කොත්තමල්ලි කොළ(අවශ්‍යනම්) මදගින්නේ විනාඩි 5-7 ක් පමණ හොඳින් බැදගන්න. එයට ලුණු මේස හැඳි භාගයක් එක් කරන්න. හොඳින් බැදීගෙන එද්දි කලින් සාදාගත් පේස්ට් එක තෙල් භාජනයට දමා හොඳින් මිශ්‍රකරගන්න.එයට මිරිස් කුඩු හැඳි දෙකක්, තක්කාලි සෝස් අවශ්‍ය ප්‍රමාණයට සහ ගම්මිරිස් ස්වල්පයක් එක් කරන්න. දැන් භාජනයේ ඇති කරි මිශ්‍රණය හොඳින් පිසගත්තට පස්සේ කලින් කපාගත් පරාටා කැබලි එකතු කරන්න. විනාඩි 5කට ආසන්න කාලයක් හොඳින් පිසගන්නකොට රන්වන් පැහැයේ සිට රතු පැහැයට හුරු තරමට හදාගත්ත චිලී පරාටා සුවඳින්ම හඳුනගන්න ඔබට පුළුවන් වෙයි. ඊට පස්සේ ප්ලේට් එකකට දාලා මේසේ වෙත යවන්න කලින් බෙල් පෙපර් වගේ දේවල් එකතු කරන්න පුළුවන්. අවුරුදු කෑම මේසයට වුනත් එකතු කරගන්න පුළුවන් රසවත් වගේම ආගන්තුක කෑමක් තමයි චිලී පරාටා. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom