Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ඉතින් බැඳුම්කරේ, බැංකු මංකොල්ල කන්න ගත්තම නය පියවන එක කොහෙවත් යනවා තමයි. මොකද අවුරුදු ගානක් පැරදිලා පැරදිලා බන්ඩි ගෙඩිය චූට්ටන් වෙලානේ හිටියේ වික්කම ගෙ. ඉතින් සාගතේ නිවාගන්න එපයි රට හදන්න කලින් බඩ ගැන බලල මුලින්ම. එතකොට කොහොමත් බැහැ තමයි.

උබල සත පහක් බැංකුවකින් නයට අරගෙන නැද්ද බිස්නස් එකක් කරන්න? නැහැ කියන උන් ගොඩක් වෙලාවට මෙලෝ රහක් නැති කිසිම දියුණුවක් නැති ආණ්ඩුවට තේරුමක් නැතුව බැන බැන ඉන්න එවුන්.

මහින්ද චීනෙන් නය අරගෙන develop කරා මොනවා නැතත් මහින්ද චින්තනය පවර් එක කාටවත් නැහැ කියන්න බැහැ ලොකු ප්රොජෙක්ට් කරා හොරකමුත් කරා, ගොඩක් ලොකු ප්රොජෙක්ට් යනකොට ලොකු කුට්ටි හොරකම් යන එක පේනවා වැඩියි. ඇත්ත කතා කරොත් එකයි උනේ. නමුත් මහින්දයා රට හිර කරේ නැහැ, ඔය හයිවේ වගේ ප්රොජෙක්ට් ගොඩක් success වෙලා නය සම්පුර්ණයෙන් එකට වියදම් වුන එක ගෙවන්න පුළුවන් උනා. UNP එකේ සෙට් එක බොරුවට රට හිර වෙලා හිරවෙලා ගගා උඩ පැනපු එක කරේ ආණ්ඩුව පෙරලන්න. ඊටපස්සේ ඉතිං හිරවෙන එක තේරෙනවා පක්ෂ කන්නාඩි ගලවල කල්පනා කරොත්.

රනිලා නය ගත්ත, නමුත් ණයක් අරගෙන බිස්නස් කරන එකෙයි, නයක් අරගෙන ගෙයක් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ගේ හදනවා කියන්නේ හොයන හොයන සල්ලි නිකන්ම කිඹුල් කටට දානවා වගේ වැඩක්. කාටවත් දේශපාලනය කරන අයගෙන් රට දියුණු කරන්න උවමනාවක් නැහැ තමන් දියුණු වෙන එක විතරයි උන්ට ඕනේ කියල කවුරු හරි කියනවනම් ඒක එක අතකින් හරි වෙන්න පුළුවන්, නමුත් මහින්දයා තමන්ට කරගන්න ගත්තේ රටටත් කරන ගමන් දෙයක්. රනිලා තනිකරම ආත්මාර්ථකාමී විදිහට වැඩ කරේ මහින්ද හිටිය කාලේ ඉදන්, යුද්දේ කාලේ ඉඳන්, දැන් පාලනයට ආව කාලේ වෙනකන්, සහ ආපහු පාලනේ නැති උන කාලෙදිත්.

වැඩිය ඕනේ නැහැ අර පඹය ගෙනාපු එකෙන්ම තේරෙනවා, ඌ රට හදන්න ඕනනම් ඔය වගේ බල කෑදර කාලකන්නි ජනාදිපති කෙනෙක්ව ගේන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන් චින්තනයක් තියෙන එකෙක් ව ගේනවා මිසක්. දැන් ඌ ගේ ප්ලැන් එකම බැක් ෆයර් උනහම පුක රත් කරගෙන තවත් ආත්මාර්ථකාමී විදිහට හැසිරෙනව. ඕකයි ඇත්ත.

[QUOTE="Tramadol, post: 23956325, member: 512033"] [SIZE=3]මෙහෙමයි ඉතින් බැඳුම්කරේ, බැංකු මංකොල්ල කන්න ගත්තම නය පියවන එක කොහෙවත් යනවා තමයි. මොකද අවුරුදු ගානක් පැරදිලා පැරදිලා බන්ඩි ගෙඩිය චූට්ටන් වෙලානේ හිටියේ වික්කම ගෙ. ඉතින් සාගතේ නිවාගන්න එපයි රට හදන්න කලින් බඩ ගැන බලල මුලින්ම. එතකොට කොහොමත් බැහැ තමයි. උබල සත පහක් බැංකුවකින් නයට අරගෙන නැද්ද බිස්නස් එකක් කරන්න? නැහැ කියන උන් ගොඩක් වෙලාවට මෙලෝ රහක් නැති කිසිම දියුණුවක් නැති ආණ්ඩුවට තේරුමක් නැතුව බැන බැන ඉන්න එවුන්. මහින්ද චීනෙන් නය අරගෙන develop කරා මොනවා නැතත් මහින්ද චින්තනය පවර් එක කාටවත් නැහැ කියන්න බැහැ ලොකු ප්රොජෙක්ට් කරා හොරකමුත් කරා, ගොඩක් ලොකු ප්රොජෙක්ට් යනකොට ලොකු කුට්ටි හොරකම් යන එක පේනවා වැඩියි. ඇත්ත කතා කරොත් එකයි උනේ. නමුත් මහින්දයා රට හිර කරේ නැහැ, ඔය හයිවේ වගේ ප්රොජෙක්ට් ගොඩක් success වෙලා නය සම්පුර්ණයෙන් එකට වියදම් වුන එක ගෙවන්න පුළුවන් උනා. UNP එකේ සෙට් එක බොරුවට රට හිර වෙලා හිරවෙලා ගගා උඩ පැනපු එක කරේ ආණ්ඩුව පෙරලන්න. ඊටපස්සේ ඉතිං හිරවෙන එක තේරෙනවා පක්ෂ කන්නාඩි ගලවල කල්පනා කරොත්. රනිලා නය ගත්ත, නමුත් ණයක් අරගෙන බිස්නස් කරන එකෙයි, නයක් අරගෙන ගෙයක් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ගේ හදනවා කියන්නේ හොයන හොයන සල්ලි නිකන්ම කිඹුල් කටට දානවා වගේ වැඩක්. කාටවත් දේශපාලනය කරන අයගෙන් රට දියුණු කරන්න උවමනාවක් නැහැ තමන් දියුණු වෙන එක විතරයි උන්ට ඕනේ කියල කවුරු හරි කියනවනම් ඒක එක අතකින් හරි වෙන්න පුළුවන්, නමුත් මහින්දයා තමන්ට කරගන්න ගත්තේ රටටත් කරන ගමන් දෙයක්. රනිලා තනිකරම ආත්මාර්ථකාමී විදිහට වැඩ කරේ මහින්ද හිටිය කාලේ ඉදන්, යුද්දේ කාලේ ඉඳන්, දැන් පාලනයට ආව කාලේ වෙනකන්, සහ ආපහු පාලනේ නැති උන කාලෙදිත්. වැඩිය ඕනේ නැහැ අර පඹය ගෙනාපු එකෙන්ම තේරෙනවා, ඌ රට හදන්න ඕනනම් ඔය වගේ බල කෑදර කාලකන්නි ජනාදිපති කෙනෙක්ව ගේන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන් චින්තනයක් තියෙන එකෙක් ව ගේනවා මිසක්. දැන් ඌ ගේ ප්ලැන් එකම බැක් ෆයර් උනහම පුක රත් කරගෙන තවත් ආත්මාර්ථකාමී විදිහට හැසිරෙනව. ඕකයි ඇත්ත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom