Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
China Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක. මට චීනෙ යන්න ඕන. යන්න හදන්නෙ guangzhou වලට. පොඩි බඩු වගයක් ගන්න.බඩු ගන්න හැටි අරව මේව නම් එලකිරි එකේ member ලට පින් සිද්ද වෙන්න දැනගත්ත. චීනෙ ගියපු කවුරු හරි මට කියනවද කොහොමද චීනෙ tourist visa ගන්නෙ කියල. මම යන්න ඉන්නෙ නම් තව අයිය කෙනෙක් එක්ක.ඒත් ඉතින් තනි තනිවම තමයි අපිට visa ගන්න වෙන්නෙ පේන හැටියට. එහෙම ගන්න අමාරුයි කියල මම දැක්ක තැනක තියන්ව. ගියපු අය ඉන්නවනම් පුලුවන්නම් මට කියනවද කොහොමද visa හදාගන්නෙ මොනවද ඕන කියල.මම මේ සීන් වලට අලුත්.

ඒක නිසා පුලුවන්නම් මට ටිකට් ගන්න හැටි ඉදන්ම පුලුවනම් කිවුවනම් ලොකු දෙයක්. නැතත් කමක් නේ. visa ගැන තමයි වැඩිපුරම දැන ගන්න ඕන. කීයක් විතර යයිද?

ආ තව එකක් 3、Travel itinerary in China. කියල එකක් දෙන්න ඕනනෙ. ඕක කොහොමද දෙන්නෙ. map එකක් අරගෙන පෑනෙන් ඇදලද

[QUOTE="කවුද බෝයි, post: 22323710, member: 408739"] [SIZE="4"]මේකයි සීන් එක. මට චීනෙ යන්න ඕන. යන්න හදන්නෙ guangzhou වලට. පොඩි බඩු වගයක් ගන්න.බඩු ගන්න හැටි අරව මේව නම් එලකිරි එකේ member ලට පින් සිද්ද වෙන්න දැනගත්ත. චීනෙ ගියපු කවුරු හරි මට කියනවද කොහොමද චීනෙ tourist visa ගන්නෙ කියල. මම යන්න ඉන්නෙ නම් තව අයිය කෙනෙක් එක්ක.ඒත් ඉතින් තනි තනිවම තමයි අපිට visa ගන්න වෙන්නෙ පේන හැටියට. එහෙම ගන්න අමාරුයි කියල මම දැක්ක තැනක තියන්ව. ගියපු අය ඉන්නවනම් පුලුවන්නම් මට කියනවද කොහොමද visa හදාගන්නෙ මොනවද ඕන කියල.මම මේ සීන් වලට අලුත්. ඒක නිසා පුලුවන්නම් මට ටිකට් ගන්න හැටි ඉදන්ම පුලුවනම් කිවුවනම් ලොකු දෙයක්. නැතත් කමක් නේ. visa ගැන තමයි වැඩිපුරම දැන ගන්න ඕන. කීයක් විතර යයිද?[/SIZE] [SIZE="3"][COLOR="Purple"]ආ තව එකක් 3、Travel itinerary in China. කියල එකක් දෙන්න ඕනනෙ. ඕක කොහොමද දෙන්නෙ. map එකක් අරගෙන පෑනෙන් ඇදලද :eek:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom