Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
China launches Moon mission
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ සද ජයගැනීමට සුදානම්

change2 රැගත් රොකටය චීනයේ Xichang අභ්‍යවකාශ මධ්‍යස්තානෙන් අද අභ්‍යවකාශ ගතවිය . රොකටය මුලින්ම සද වටා කක්ෂ ගතවෙන අතර ඉන්පසු රොකටයෙන් කුඩා චන්ද්‍රිකාවක් සද වටා යැවීමට නියමිතය.චන්ද්‍රිකාවට සදට ලගාවීමට දින 5 ක කාලයක් යන ඇති බවට ගණන් බලා ඇත .change2 ව්‍යාපෘතිය මගින් ප්‍රධාන තාක්ෂණික ක්‍රමෝපාය සහ සදුගේ තොරතුරු විමසා බැලීමට නියමිතවේ.මෙමෙ තොරතුරු සදට මිනිසෙකු සහිත යානා ගොඩ බැස්සවීමේ මෙහෙයුමට උපකාර කර ගැනීමට නියමිතය .

චීනය පවසන්නේ ඊලග සද මෙහෙයුමේදී සද මත ගමන් කරවිය හැකි රෝවරයක් ගොඩ බැස්සවීමට සැලසුම් කර ඇත.ඉන් අනතුරුව පැමිණෙන සද මෙහෙයුමේදී මිනිසකු සද මත ගොඩ බැස්සවීමට සුදානම් වේ.මෙම change2 මුළින්ම සද මත 15km උසක කක්ෂයක රැදී සිටිමින් ඊලග සද මෙහෙයුමේදී ගොඩ බැසිය හැකි ස්ථාන සොයා බලනු ඇත.

මෙය චීනයේ දෙවන සද මෙහෙයුම වන අතර පළමු මෙහෙයුම 2007 වසරේදී දියත් කරන ලදී .2007 දී දියත් කරන ලද යානය මාස 16ක් අභ්‍යවකාශයේ රැදී සිටි අතර සද මතුපිටට කඩා වැටීමෙන් මෙය විනාශයට පත්විය.

චීනය මුළින්ම මිනිසෙකු අභ්‍යවකාශ ගත කරන ලද්දේ 2007 වර්ෂයේ වන අතර තවත් එවැනිම යානා දෙකක් අභ්‍යවකාශයට යවා ඇත.මෙලෙස තනිවම අභ්‍යවකාශය ජයගැනීමට හැකිව තිබෙන්නේ ලෝකයේ රටවල් 3 කට පමණි.ඒ චීනය ,රුසියාව සහ ඇමරිකාව පමණි. 2008 දී චීන අභ්‍යවකාශ ගාමියෙකු වන Zhai Zhigang අභ්‍යවකාශයේ ඇවිද ගිය අතර එය චීන ඉතිහාසයේ අභ්‍යවකාශ ගාමියෙකු අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම අවස්ථාව ලෙසේ රන් අකුරෙන් සටහන් විය.ඔහු කැප්සුලයෙන් පිටත විනාඩි 15 ක් රැදී සිටමින් අභ්‍යවකාශයේ ඇවිද ගියේය.

විචාරකයින් පවසන්නේ ඉදිරිකාලයේදී චීනය අභ්‍යවකාශ නැවතුම් පොලක් පෘතුවියට ඉහලින් අභ්‍යවකාශයේ රැදවීමට සුදානම් වනබවයි.චීනය ඉදරියේදී සද ජයගතහොත් ඔවුන් ඇමරිකාවේ සුපිරි අභ්‍යවකාශ බලය සහ තාක්ෂණය අබිබවමින්

ඉදිරියට යනු ඇත .

ඉදිරි දශකයේදී චීනය දශකය වනු ඇති බවට කිසිම සැකයක් නැත

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

[QUOTE="NEWS1, post: 9734976, member: 346592"] [CENTER][SIZE="7"][B][COLOR="Navy"]චීනයේ සද ජයගැනීමට සුදානම් [/COLOR][/B][/SIZE] [SIZE="5"]change2 රැගත් රොකටය චීනයේ Xichang අභ්‍යවකාශ මධ්‍යස්තානෙන් අද අභ්‍යවකාශ ගතවිය . රොකටය මුලින්ම සද වටා කක්ෂ ගතවෙන අතර ඉන්පසු රොකටයෙන් කුඩා චන්ද්‍රිකාවක් සද වටා යැවීමට නියමිතය.චන්ද්‍රිකාවට සදට ලගාවීමට දින 5 ක කාලයක් යන ඇති බවට ගණන් බලා ඇත .change2 ව්‍යාපෘතිය මගින් ප්‍රධාන තාක්ෂණික ක්‍රමෝපාය සහ සදුගේ තොරතුරු විමසා බැලීමට නියමිතවේ.මෙමෙ තොරතුරු සදට මිනිසෙකු සහිත යානා ගොඩ බැස්සවීමේ මෙහෙයුමට උපකාර කර ගැනීමට නියමිතය . [IMG]http://images.sodahead.com/polls/001260241/2nd_lunar_xlarge.jpeg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/49335000/jpg/_49335520__49332045_010311835.jpg[/IMG] චීනය පවසන්නේ ඊලග සද මෙහෙයුමේදී සද මත ගමන් කරවිය හැකි රෝවරයක් ගොඩ බැස්සවීමට සැලසුම් කර ඇත.ඉන් අනතුරුව පැමිණෙන සද මෙහෙයුමේදී මිනිසකු සද මත ගොඩ බැස්සවීමට සුදානම් වේ.මෙම change2 මුළින්ම සද මත 15km උසක කක්ෂයක රැදී සිටිමින් ඊලග සද මෙහෙයුමේදී ගොඩ බැසිය හැකි ස්ථාන සොයා බලනු ඇත. මෙය චීනයේ දෙවන සද මෙහෙයුම වන අතර පළමු මෙහෙයුම 2007 වසරේදී දියත් කරන ලදී .2007 දී දියත් කරන ලද යානය මාස 16ක් අභ්‍යවකාශයේ රැදී සිටි අතර සද මතුපිටට කඩා වැටීමෙන් මෙය විනාශයට පත්විය. [IMG]http://media.bestofmicro.com/china-lunar-probe-satellite,B-9-181845-13.jpg[/IMG] චීනය මුළින්ම මිනිසෙකු අභ්‍යවකාශ ගත කරන ලද්දේ 2007 වර්ෂයේ වන අතර තවත් එවැනිම යානා දෙකක් අභ්‍යවකාශයට යවා ඇත.මෙලෙස තනිවම අභ්‍යවකාශය ජයගැනීමට හැකිව තිබෙන්නේ ලෝකයේ රටවල් 3 කට පමණි.ඒ චීනය ,රුසියාව සහ ඇමරිකාව පමණි. 2008 දී චීන අභ්‍යවකාශ ගාමියෙකු වන Zhai Zhigang අභ්‍යවකාශයේ ඇවිද ගිය අතර එය චීන ඉතිහාසයේ අභ්‍යවකාශ ගාමියෙකු අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම අවස්ථාව ලෙසේ රන් අකුරෙන් සටහන් විය.ඔහු කැප්සුලයෙන් පිටත විනාඩි 15 ක් රැදී සිටමින් අභ්‍යවකාශයේ ඇවිද ගියේය. [IMG]http://www.csmonitor.com/var/ezflow_site/storage/images/media/images/0512-chinese-astronaut/7884029-1-eng-US/0512-chinese-astronaut_full_600.jpg[/IMG] විචාරකයින් පවසන්නේ ඉදිරිකාලයේදී චීනය අභ්‍යවකාශ නැවතුම් පොලක් පෘතුවියට ඉහලින් අභ්‍යවකාශයේ රැදවීමට සුදානම් වනබවයි.චීනය ඉදරියේදී සද ජයගතහොත් ඔවුන් ඇමරිකාවේ සුපිරි අභ්‍යවකාශ බලය සහ තාක්ෂණය අබිබවමින් ඉදිරියට යනු ඇත . [IMG]http://www.topnews.in/files/Chinese-space.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE="6"][B][COLOR="DarkRed"]ඉදිරි දශකයේදී චීනය දශකය වනු ඇති බවට කිසිම සැකයක් නැත[/COLOR][/B][/SIZE] [CENTER][B][SIZE="7"][COLOR="Red"]news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom