Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
china yai rusiyawai ariya neda lankawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ඒ ණය හම්බවෙන්නේ සෑහෙන කොන්දේසි ගණනකට එකඟ වෙන්න කියලායි. ෆෙඩරල් වගේ ක්‍රමයක් ලංකාවේ ඇති කරන්න කියලයි ඒ ණය දෙන එකේ කොන්දේසිය වුණේ.

අනිත් එක මතක තියා ගනින් කිසිම රටක් එහෙම රටකට ලේසියෙන් උදව් කරන්නේ නෑ. ජපානයත් එහෙමයි. හොඳ රටවල් කියලා එකක් නෑ.

මේ නිව්ස් එක මම දැක්කේ ලංකාසී නිව්ස් වල විතරයි. මම ඒක එච්චර විස්වාස කරන්නේ නෑ. නමුත් මේකේ යම් සත්‍යතාවයක් තියේ කියලා හිතෙනවා.

මම දැඩිව මහින්දව විවේචනය කරන කෙනෙක්. එයා ගේ වැඩ එක්ක මම එකඟ වෙන්නේ නෑ.

හැබැයි මචං ඔය කියන නිව්ස් එක ඇත්ත නම් ඒක ලංකාවට හරි නරකයි. අපේ ෆොරීන් පොලිසි වල ලොකු අවුලක්.

අපි මෙතන දී තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, ලංකාව හා ඉන්දියාව අතර ප්‍රශ්නයකදී වෙනත් රටක් (චීනය හෝ රුසියාව හෝ ඇමරිකාව හෝ ජපානය හෝ ) ඉදිරිපත් නොවන බව.

ඒක ඒ විදිහටම ජේ.ආර් ගේ කාලෙදිත් වුණා. ඉන්දියාව උඩින් පරිප්පු දාද්දි ඇමරිකාව ලංකාව අතහැරියා. ජේ. ආර් හිතන් හිටියේ ඇමරිකාව එයි කියලා එයා වෙනුවෙන්.

අපි මේ යතාර්ථය තේරුම් ගන්න ඕනි.

මේ ඒරියා එකේ ලොක්කා ඉන්දියාව. අපි පොඩි පොරවල්. අපි ට ඉන්දියාව කෙල කරන්න හැදුවොත් එකෙක් එන්නේ නෑ. අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්දියාවත් එක්ක ප්‍රශ්න දා ගන්න වෙන කිසිම රටක් කැමති නෑ.

[QUOTE="saradiel1, post: 15485681, member: 465221"] [COLOR=blue][SIZE=4][FONT=Iskoola Pota]ලංකාවට ඒ ණය හම්බවෙන්නේ සෑහෙන කොන්දේසි ගණනකට එකඟ වෙන්න කියලායි. ෆෙඩරල් වගේ ක්‍රමයක් ලංකාවේ ඇති කරන්න කියලයි ඒ ණය දෙන එකේ කොන්දේසිය වුණේ.[/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE][/COLOR] [SIZE=5][FONT=Iskoola Pota]අනිත් එක මතක තියා ගනින් කිසිම රටක් එහෙම රටකට ලේසියෙන් උදව් කරන්නේ නෑ. ජපානයත් එහෙමයි. හොඳ රටවල් කියලා එකක් නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මේ නිව්ස් එක මම දැක්කේ ලංකාසී නිව්ස් වල විතරයි. මම ඒක එච්චර විස්වාස කරන්නේ නෑ. නමුත් මේකේ යම් සත්‍යතාවයක් තියේ කියලා හිතෙනවා. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මම දැඩිව මහින්දව විවේචනය කරන කෙනෙක්. එයා ගේ වැඩ එක්ක මම එකඟ වෙන්නේ නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]හැබැයි මචං ඔය කියන නිව්ස් එක ඇත්ත නම් ඒක ලංකාවට හරි නරකයි. අපේ ෆොරීන් පොලිසි වල ලොකු අවුලක්. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අපි මෙතන දී තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, ලංකාව හා ඉන්දියාව අතර ප්‍රශ්නයකදී වෙනත් රටක් (චීනය හෝ රුසියාව හෝ ඇමරිකාව හෝ ජපානය හෝ ) ඉදිරිපත් නොවන බව. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඒක ඒ විදිහටම ජේ.ආර් ගේ කාලෙදිත් වුණා. ඉන්දියාව උඩින් පරිප්පු දාද්දි ඇමරිකාව ලංකාව අතහැරියා. ජේ. ආර් හිතන් හිටියේ ඇමරිකාව එයි කියලා එයා වෙනුවෙන්. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]අපි මේ යතාර්ථය තේරුම් ගන්න ඕනි. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]මේ ඒරියා එකේ ලොක්කා ඉන්දියාව. අපි පොඩි පොරවල්. අපි ට ඉන්දියාව කෙල කරන්න හැදුවොත් එකෙක් එන්නේ නෑ. අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්දියාවත් එක්ක ප්‍රශ්න දා ගන්න වෙන කිසිම රටක් කැමති නෑ. [/FONT][FONT=Iskoola Pota][/FONT][/SIZE] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=3] [/SIZE][/FONT][/FONT] [FONT=Iskoola Pota][FONT=Calibri][SIZE=3] [/SIZE][/FONT][/FONT] [FONT=Iskoola Pota][SIZE=3] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom