Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chinatown පැත්තේ යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ දවසක් වේවා යාලුවෝ හැමෝටම! සුබ දවසක් කිව්වට ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියනම් ගොරව ගොරව නිදි ඇති.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක් නිසා මට හිතුන කට්ටිය ඔක්කොම කතා කරගෙන Chinatown පැත්තේ පොඩි රව්මක් දාල අවොත් මොකද කියල. එහෙනම් කැමති කට්ටිය දත කට මැදගෙන යන්න ලෑස්ති වෙමු.

ආ Chinatown කිව්වට කොහේ තියන Chinatown එක්කද කියල උඹල බලයි , සොරි සොරි පොඩ්ඩක් ඉඳපල්ලා පැහැදිලි කරලා දෙනකන්.

චීන්නුයි, ඉන්දියන් කාරයොයි මේ ලෝකේ නොගිය මලදානයක් නෑනේ? ලෝකේ මොන කොනට ගියත් උන්ගෙන් එකෙක් හරි මුණ ගැහෙනවමයි, sure !!

මොන්ගෝලියන් රටවලට (දැන් මගෙන් අහන්නෙපා මොන්ගෝලියන් කියන්නේ මොකක්ද බන් කියල? ) අමතරව, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් කීපයකමත්, ආජන්ටිනා, පේරු, කොටින්ම අප්‍රිකාවේ පවා (දකුණු අප්‍රිකාව) chinatown බිහි වෙලා තියනවා . කොහොමද චීනගේ වැඩ?

මට ඉතින් අනික් රටවල Chinatown වලට උඹලව එක්කගෙන යන්න බෑ, දන්නෙත් නෑ, ගියොත් අතරමන් sure . ඒනිසා අත්දැකීම් තියන Chinatown - London එක්කගෙන යන්නම්.

London කියන්නෙත් එසේ මෙසේ තැනක් නෙමෙයි, ගොඩක් ලොකු ප්‍රදේශයක් . ඒනිසා නිකම්ම London Chinatown කිව්වට හොයාගන්න බෑ (බෑ කිව්වට එහෙමමත් නෑ, ඕන පොඩි එකෙක් දන්නවා). වටේ යන්නේ නැතුව කෙලින්ම කිව්වොත් Chinatown තියෙන්නේ Central London Soho කියන ප්‍රදේශයෙන් (Westminster හි )කොටසක. Soho මතක ඇති නේද? මන් කලින් thread එකක් දැම්මේ? නොබලපු කෙනෙක් ඉන්නවනම් post එක යටින් link එක දාන්නම් ගිහින් බලල එන්න.

ඇත්තම කිව්වොත් මේ ප්‍රදේශය ඕන වෙලාවක ජනාකීර්නයි, ගොඩක් tourist ල ගැවසෙන තැනක්. මේ දවස්වලනම් සෙනග තවත් වැඩියි Olympic නිසා. මේ මුළු area එකම (Piccadilly circus , Oxford street , Leicester square ) අමුතුම ලෝකයක් වගේ.

Buckingham Palace එක කිට්ටුව කිව්වහම තරම හිතාගන්න පුළුවන්නේ ?

Chinese කිව්වහම මුලින්ම මතක් වෙන්නේ Chinese foods නේ? ඒවානම් මෙහෙ නාන්න තියනවා. Manu , Buffet ඕන විදියකට කන්න පුළුවන්. හැබැයි මෙලෝ රහක් නෑ. ලංකාවෙන් Chinese කාල real Chinese එකක් කෑවොත් උඹල ආයෙත් chinese පැත්ත පළාතකවත් යන්නේ නෑ , ඒතරමට chinese අප්පිරිය වෙනවා. මොනවා උනත් අපේ chinese dragon , flower drum superb .

මටනම් මේවා දැක්කහම අප්පිරියත් හිතෙනවා.

මීට අමතරව Chinese bakeries , Chinese supermarkets , retail & fancy shops එහෙමත් තියනවා.

chinese කියනකොට මතකෙට එන තව දෙයක් තමයි, chinese new year එක. පහුගිය දවස්වල මොකක්ද හුටපටයකුත් තිබ්බ නේද? මොනවා උනත් new year දවසට මුන් සමරන්නේ පිස්සෝ වගේ. මන් බලන්න ගිහින් තියනවා.

ආ ..කියන්න අමතක උනා chinese අව්රුද්ද 2012 දී තිබ්බේ ජනවාරි 23 වෙනිදා . date එක අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වෙනවා.

Chinese කිව්වහම තව දෙයක් මතක් වෙන්නේ නැද්ද? අර අරවා...?? ඔව් ඔව් ඒවා තමයි. අපරාදේ කියන්න බෑ ඒවත් ඕන හැටියකට තියනවා. සැර වැඩි ඒවා ගෙන කියන්නේ නෑ එලකිරිය හැමෝටම පොදු තැනක් නිසා , සැර අඩු massage parlor ගැන ටිකක් කියන්නම්.

හැබැයි,කියන්න දෙයකුත් නෑ අපේ අය්යල ඕව ගැන නොදන්නවයේ නේද?

ඒවා ඉතින් හොර බොරු නෑ එළිපිට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ.

අපරාදේ කියන්න බෑ , පාරේ යනකොට chinese කෙල්ලෝ massage එකක් ඕනද කියල කරුණාවෙන් අහනවා.

එහෙනම් massage එකකුත් කරගෙනම ගෙදර යමු දැන් රෑ වෙලා. හොඳනම් comment එකක් එහම දාල යන්න , ලැබෙන comments අනුව ඉස්සරහට මේවගේ thread දාන එක ගැන සලකා බලන්නම්. පුර්ණ අයිතිය බන්ටු සතුය, උපුටා ගැනීම තහනම් .

Chinatown කියල film එකකුත් තිබිල තියනවා, ආස කෙනෙක් ඉන්නවනම් torrents වල බලන්න.

ටටා බායි !! මම ගියා .

මගේ පරණ threads මෙතනින් කියවන්න.

Shakespeareගෙ ගෙදර යමුද ?

http://www.elakiri.com/forum/showthread.php?t=1448489

London Soho යමුද? 18

http://www.elakiri.com/forum/showthread.php?t=1449170

Rio පැත්තේ පොඩි රව්මක් යමු

http://www.elakiri.com/forum/showthread.php?t=1454502

අතරමං උන එකේ rio carnival 1 ත් බලමු

http://www.elakiri.com/forum/showthread.php?t=1455243

Airbus a330 පලවෙනි අනතුර

http://www.elakiri.com/forum/showthread.php?t=1462972

සනත්ගේ commentary (අම්මෝ සෑහෙන්න ආන්දෝලනාත්මකයි)

http://www.elakiri.com/forum/showthread.php?t=1462931

[QUOTE="බන්ටු, post: 13102097, member: 406140"] [SIZE=3][COLOR=purple]සුබ දවසක් වේවා යාලුවෝ හැමෝටම! සුබ දවසක් කිව්වට ලංකාවේ ඉන්න ගොඩක් කට්ටියනම් ගොරව ගොරව නිදි ඇති. :P[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක් නිසා මට හිතුන කට්ටිය ඔක්කොම කතා කරගෙන [B][I]Chinatown[/I][/B] පැත්තේ පොඩි රව්මක් දාල අවොත් මොකද කියල. එහෙනම් කැමති කට්ටිය දත කට මැදගෙන යන්න ලෑස්ති වෙමු. :oo::rolleyes:[/COLOR][/SIZE] [CENTER]:P:P[/CENTER] [SIZE=3][COLOR=purple]ආ Chinatown කිව්වට කොහේ තියන Chinatown එක්කද කියල උඹල බලයි :angry:, සොරි සොරි පොඩ්ඩක් ඉඳපල්ලා පැහැදිලි කරලා දෙනකන්. :yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]චීන්නුයි, ඉන්දියන් කාරයොයි මේ ලෝකේ නොගිය මලදානයක් නෑනේ? ලෝකේ මොන කොනට ගියත් උන්ගෙන් එකෙක් හරි මුණ ගැහෙනවමයි, sure !! :frown:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මොන්ගෝලියන් රටවලට (දැන් මගෙන් අහන්නෙපා මොන්ගෝලියන් කියන්නේ මොකක්ද බන් කියල? :baffled:) අමතරව, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් කීපයකමත්, ආජන්ටිනා, පේරු, කොටින්ම අප්‍රිකාවේ පවා (දකුණු අප්‍රිකාව) chinatown බිහි වෙලා තියනවා :nerd:. කොහොමද චීනගේ වැඩ? :rolleyes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මට ඉතින් අනික් රටවල Chinatown වලට උඹලව එක්කගෙන යන්න බෑ, දන්නෙත් නෑ, ගියොත් අතරමන් sure . ඒනිසා අත්දැකීම් තියන Chinatown - London එක්කගෙන යන්නම්. :D[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]London කියන්නෙත් එසේ මෙසේ තැනක් නෙමෙයි, ගොඩක් ලොකු ප්‍රදේශයක් :yes:. ඒනිසා නිකම්ම London Chinatown කිව්වට හොයාගන්න බෑ (බෑ කිව්වට එහෙමමත් නෑ, ඕන පොඩි එකෙක් දන්නවා:P). වටේ යන්නේ නැතුව කෙලින්ම කිව්වොත් Chinatown තියෙන්නේ Central London Soho කියන ප්‍රදේශයෙන් (Westminster හි )කොටසක. Soho මතක ඇති නේද?:yes: මන් කලින් thread එකක් දැම්මේ? නොබලපු කෙනෙක් ඉන්නවනම් post එක යටින් link එක දාන්නම් ගිහින් බලල එන්න.:D[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]ඇත්තම කිව්වොත් මේ ප්‍රදේශය ඕන වෙලාවක ජනාකීර්නයි, ගොඩක් tourist ල ගැවසෙන තැනක්. මේ දවස්වලනම් සෙනග තවත් වැඩියි Olympic නිසා. මේ මුළු area එකම (Piccadilly circus , Oxford street , Leicester square ) අමුතුම ලෝකයක් වගේ:nerd:.[/COLOR][/SIZE] [IMG]http://www.michellehenry.fr/london-map.gif[/IMG] [SIZE=3][COLOR=purple]Buckingham Palace එක කිට්ටුව කිව්වහම තරම හිතාගන්න පුළුවන්නේ ? :yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]Chinese කිව්වහම මුලින්ම මතක් වෙන්නේ Chinese foods නේ? :Pඒවානම් මෙහෙ නාන්න තියනවා. Manu , Buffet ඕන විදියකට කන්න පුළුවන්:rofl:. හැබැයි මෙලෝ රහක් නෑ:baffled::no:. ලංකාවෙන් Chinese කාල real Chinese එකක් කෑවොත් උඹල ආයෙත් chinese පැත්ත පළාතකවත් යන්නේ නෑ , ඒතරමට chinese අප්පිරිය වෙනවා:yes:. මොනවා උනත් අපේ chinese dragon , flower drum superb .:love:[/COLOR][/SIZE] [IMG]http://farm4.staticflickr.com/3503/4043216596_79654ba27c_z.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-rjX-QHCSFNE/TatM-RzDpCI/AAAAAAAAAAU/BappfX38xEY/s1600/hungs_chinese_restaurant_chinatown_london.jpg[/IMG] [IMG]http://farm3.staticflickr.com/2651/4042771709_456cfaf731_z.jpg[/IMG] [IMG]http://media-cdn.tripadvisor.com/media/photo-s/02/1f/83/9e/four-seasons-chinese.jpg[/IMG] [SIZE=3][COLOR=purple]මටනම් මේවා දැක්කහම අප්පිරියත් හිතෙනවා. :angry:[/COLOR][/SIZE] [IMG]http://www.travelvivi.com/wp-content/uploads/2010/04/Chinese-food.jpg[/IMG] [IMG]http://cheapbudgetmeals.com/wp-content/uploads/2012/06/food.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-fbk97a54jBk/TWfBWU0hAVI/AAAAAAAABEs/hKRcFk_Qo-4/s1600/Chinese_food.jpg[/IMG] [SIZE=3][COLOR=purple]මීට අමතරව Chinese bakeries , Chinese supermarkets , retail & fancy shops එහෙමත් තියනවා:yes:.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]chinese කියනකොට මතකෙට එන තව දෙයක් තමයි, chinese new year එක. පහුගිය දවස්වල මොකක්ද හුටපටයකුත් තිබ්බ නේද? මොනවා උනත් new year දවසට මුන් සමරන්නේ පිස්සෝ වගේ. මන් බලන්න ගිහින් තියනවා[/COLOR][/SIZE].:yes: [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/b/b2/Chinatown_london.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01816/gv-landscape_1816213i.jpg[/IMG] [IMG]http://farm4.staticflickr.com/3127/3225547815_d4c7c9016a_z.jpg[/IMG] [IMG]http://blog.hostelbookers.com/wp-content/uploads/2011/01/London-Oxford-St1-e1296050095725.jpg[/IMG] [IMG]http://www.designmynight.com/images/blog_images/chinese.jpg[/IMG] [IMG]http://londontravelogue.files.wordpress.com/2011/01/sanfranchinesenewyearparade1.jpg[/IMG] [SIZE=3][COLOR=purple]ආ ..කියන්න අමතක උනා chinese අව්රුද්ද 2012 දී තිබ්බේ ජනවාරි 23 වෙනිදා . date එක අව්රුද්දෙන් අව්රුද්දට වෙනස් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]Chinese කිව්වහම තව දෙයක් මතක් වෙන්නේ නැද්ද? අර අරවා...?? :Dඔව් ඔව් ඒවා තමයි:yes:. අපරාදේ කියන්න බෑ ඒවත් ඕන හැටියකට තියනවා:rofl::P. සැර වැඩි ඒවා ගෙන කියන්නේ නෑ එලකිරිය හැමෝටම පොදු තැනක් නිසා , සැර අඩු massage parlor ගැන ටිකක් කියන්නම්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]හැබැයි,කියන්න දෙයකුත් නෑ අපේ අය්යල ඕව ගැන නොදන්නවයේ නේද?:growl:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]ඒවා ඉතින් හොර බොරු නෑ එළිපිට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ.[/COLOR][/SIZE] [IMG]http://static.whoseview.com/files/1273095117664IMG0188787568.png[/IMG] [LEFT]:P:P:oo:[/LEFT] [LEFT][IMG]http://www.globalgraphica.com/main/archives/01_05_acupuncture_w498.jpg[/IMG][/LEFT] [LEFT][IMG]https://lh3.googleusercontent.com/-V2ZV1pxJCWc/TXS3wuZQWVI/AAAAAAAAAHE/Xp5X2IUBiug/mr.+hung.jpg[/IMG][/LEFT] [LEFT]:lol::lol::lol::lol::lol:[/LEFT] [SIZE=3][COLOR=purple]අපරාදේ කියන්න බෑ , පාරේ යනකොට chinese කෙල්ලෝ massage එකක් ඕනද කියල කරුණාවෙන් අහනවා. :rofl:[/COLOR][/SIZE] [IMG]http://bobarno.com/thiefhunters/wp-content/uploads/pattaya-girls.jpg[/IMG] [SIZE=3][COLOR=purple]එහෙනම් massage එකකුත් කරගෙනම ගෙදර යමු දැන් රෑ වෙලා. හොඳනම් comment එකක් එහම දාල යන්න :yes:, ලැබෙන comments අනුව ඉස්සරහට මේවගේ thread දාන එක ගැන සලකා බලන්නම්. පුර්ණ අයිතිය බන්ටු සතුය, උපුටා ගැනීම තහනම් :no:.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]Chinatown කියල film එකකුත් තිබිල තියනවා, ආස කෙනෙක් ඉන්නවනම් torrents වල බලන්න.[/COLOR][/SIZE] [COLOR=purple][SIZE=3]ටටා බායි[/SIZE] !! [/COLOR][COLOR=#000000][SIZE=3][COLOR=purple]මම ගියා :love:.[/COLOR][/SIZE] [/COLOR] [SIZE=3][COLOR=purple]මගේ පරණ threads මෙතනින් කියවන්න.[/COLOR][/SIZE] [COLOR=deepskyblue][B]Shakespeareගෙ ගෙදර යමුද ?[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1448489"][COLOR=deepskyblue][B]http://www.elakiri.com/forum/showthread.php?t=1448489[/B][/COLOR][/URL] [COLOR=deepskyblue][B]London Soho යමුද? 18[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1449170"][COLOR=deepskyblue][B]http://www.elakiri.com/forum/showthread.php?t=1449170[/B][/COLOR][/URL] [COLOR=deepskyblue][B]Rio පැත්තේ පොඩි රව්මක් යමු[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1454502"][COLOR=deepskyblue][B]http://www.elakiri.com/forum/showthread.php?t=1454502[/B][/COLOR][/URL] [COLOR=deepskyblue][B]අතරමං උන එකේ rio carnival 1 ත් බලමු[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1455243"][B][COLOR=deepskyblue]http://www.elakiri.com/forum/showthread.php?t=1455243[/COLOR][/B][/URL] [COLOR=deepskyblue][B]Airbus a330 පලවෙනි අනතුර[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462972"][COLOR=deepskyblue][B]http://www.elakiri.com/forum/showthread.php?t=1462972[/B][/COLOR][/URL] [COLOR=deepskyblue][B]සනත්ගේ commentary [COLOR=red](අම්මෝ සෑහෙන්න ආන්දෝලනාත්මකයි):frown:[/COLOR][/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462931"][COLOR=deepskyblue][B]http://www.elakiri.com/forum/showthread.php?t=1462931[/B][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom