ඕවා ට තර්ක කරලා වැඩක් නෑ . Game එකක් දුන්නා නම් එක එළිවෙන්න තව අවුරුදු 30ක් වත් යයි. එතකොට අපි මැරිලා.
අපේ රටේ, පවුලේ, ගමේ ස්වයං පෝෂිත Economy , Medical systems එකක් හදාගත්තා නම් ඔය ලොකු ලොකු වියසන වලින් බේරිලා ඉන්න පුළුවන්.
ඕක තමයි මේ වෙලාවේ හොඳම දේ...ගමේ ආර්ථිකය හදල අපි ස්වයං පෝෂිත වෙන්න ඕනි, ගමට ප්‍රමුකත්වය දෙන්න ඕනි, දැන් වත් අපි අපේ විදියක් හදාගන්න ඕනි...එත් ඕක වෙන්නේ නෑ බන්...දැන් බලපං කොරෝනා සීන් එක ජනාධිපතිතුමා සහ army එක කරගෙන ආපු වැඩේ මැද්දට දැන් අනවශ්‍ය පුද්ගලයෝ පැනල එක දේශපාලනීකරණය කරන්න යනවා...ඒ වගේම රටේ මිනිසුන්ට මොනා උනත් උන් උන්ගේ business ටික බේරගන්න දඟලනවා. ලංකාවේ තියෙන්නේ බලු දේශපාලනයක් කියල අන්තිම දවස් ටිකේ තේරුණා, ගෝඨාබය army එක වගේම doctorල එකතු වෙලා හොඳ පැත්තකට මේක හරවා ගත්තා...එක බලන් ඉන්න බැරුව සර්ව පාක්ෂික කියල ලබ්බවල් දාල තව එක එක උනුත් පත් කරලා මේක දැන් දේශපාලන පැත්තකට අදින්න යනවා වගේ..