Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chinese Visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thread එකේ නං අයුරින් උදව් කරපු හැමෝටම බොහොම ස්තුති. අද මට china visa එක ලැබුණා . solo travelers ලාට visa දෙන්නේ නෑ කියන එක ඇත්ත කියල travel agency එකකින් කිව්වා.

ඒ කොහොම වුනත් මට නම් visa එක ගන්න පුළුවන් වුණා solo traveler කෙනෙක් වුනත්.

කව්රුහරි visa ගන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මේ විදිහට කරන්න:

- ඉතාම නිවැරදි විදිහට application එක fill කරන්න.

- 3 months bank statement එකක් ගන්න. සම්පත් එකෙන් නම් page එකකට Rs. 50 ගානේ charge කරනවා. මේ statement එක ඔයාට අපහු ලැබන්නේ නැහැ. පුලුවන්නම් හොදට දත තියෙනවා වගේ පෙන්නන්න. Lonely Planet එකේ කීපදෙනෙක් දාල තිබුන strong financial background එකක් තියෙනවනම් වැඩේ ලේසිය් කියල. සමහරවිට මගේ application එක approve කරන්නත් ඒක හේතුවක් වෙන්න ඇති.

- මමනම් detailed itinerary letter එකක් අට්ටච් කරා මගේ shanghai train route number එක සහ නවතින තැන් වල address එක දාල.

- අනිත් දේ තමයි invitation letter එක. china වල ඉන්න citizen කෙනෙක් හරි වෙන විස එකකින් දැනට china වල නැවතිලා ඉන්න කෙනෙක්ගෙන් invitation letter එකක් ගන්න. මගේ ලංකාවේ යාලුවෝ ඉන්නවා එහෙ මම එයාගේ passport details attach කරා application එකට.

2" x 2" portrait එකක් අරගෙන දැන් application එකේ අලවල බාරදෙන්න තමයි තියෙන්නේ. BMICH එක ලග NIBM එක ඉස්සරහ තියෙන්නේ visa office එක. පොඩි වෙලාවක් පෝලිමේ ඉන්න වෙයි. application එක බාරදෙන්න. මේ procedure එකනම් වෙන රටවල් වල embassy වගේ තමයි. fee එක 2300 LKR , visa / mastercard එකකින් pay කරන්න ඕනේ. Amex accept karanne නැහැ.

[QUOTE="Ayeshlive, post: 16983870, member: 363439"] [size=4]මේ thread එකේ නං අයුරින් උදව් කරපු හැමෝටම බොහොම ස්තුති. අද මට china visa එක ලැබුණා . solo travelers ලාට visa දෙන්නේ නෑ කියන එක ඇත්ත කියල travel agency එකකින් කිව්වා. ඒ කොහොම වුනත් මට නම් visa එක ගන්න පුළුවන් වුණා solo traveler කෙනෙක් වුනත්. කව්රුහරි visa ගන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මේ විදිහට කරන්න: - ඉතාම නිවැරදි විදිහට application එක fill කරන්න. - 3 months bank statement එකක් ගන්න. සම්පත් එකෙන් නම් page එකකට Rs. 50 ගානේ charge කරනවා. මේ statement එක ඔයාට අපහු ලැබන්නේ නැහැ. පුලුවන්නම් හොදට දත තියෙනවා වගේ පෙන්නන්න. Lonely Planet එකේ කීපදෙනෙක් දාල තිබුන strong financial background එකක් තියෙනවනම් වැඩේ ලේසිය් කියල. සමහරවිට මගේ application එක approve කරන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. - මමනම් detailed itinerary letter එකක් අට්ටච් කරා මගේ shanghai train route number එක සහ නවතින තැන් වල address එක දාල. - අනිත් දේ තමයි invitation letter එක. china වල ඉන්න citizen කෙනෙක් හරි වෙන විස එකකින් දැනට china වල නැවතිලා ඉන්න කෙනෙක්ගෙන් invitation letter එකක් ගන්න. මගේ ලංකාවේ යාලුවෝ ඉන්නවා එහෙ මම එයාගේ passport details attach කරා application එකට. 2" x 2" portrait එකක් අරගෙන දැන් application එකේ අලවල බාරදෙන්න තමයි තියෙන්නේ. BMICH එක ලග NIBM එක ඉස්සරහ තියෙන්නේ visa office එක. පොඩි වෙලාවක් පෝලිමේ ඉන්න වෙයි. application එක බාරදෙන්න. මේ procedure එකනම් වෙන රටවල් වල embassy වගේ තමයි. fee එක 2300 LKR , visa / mastercard එකකින් pay කරන්න ඕනේ. Amex accept karanne නැහැ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom