Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රජයේ කැම්පස් වල ඉන්නේ හොද බ්‍රයිට් පොරවල්ල කියල. එත් දැන් නම් හිතෙනවා යකෝ ගොඩක් ඉන්නේ හාවොනේ කියල.ඈය් බන් උඹලගේ ඔයමොලෙන් jvp කාරයෝ කියන දේවල් ඇත්තද බොරුද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නෙනේ.

මම එළකිරි එකේ ගොඩක් නුල් දැක්ක ඒ වගේ හාවෝ දාල තියන.මාර අසහන කාරයොනේ ඉන්නේ.

මචන්ලා මම මේ කතාකරන්නේ නිදහස් අධ්‍යාපනයට විරුද්ධව වත් රජයේ කැම්පස් වලට තරහින් වත් නෙමේ.

මොකද බන් උඹල ඔච්චර ප්රය්වේට් කැම්පස් එවුන්ට ඔච්චර බය.?????

දෑන් කට්ටිය කියන්නේ ,

#ඒවායෙ දෙන ඩිග්‍රී එක පළිගන්නේනෑ

#හොද මහාචාර්ය වරු නෑ

#සල්ලි තියනවනම් ඩිග්‍රී දෙනවා

#එස් තුන තියන එඋනුත් ගන්නවා...........වගේ කතානේ...ඒවා ඔක්කොම හරි කියමුකෝ(උඹලගේ ආසාවනේ).ඒ කියන්නේ ඔය ප්රිවෙට් කැම්පස් වලින් අඋට් වෙන්නේ මෝඩ,මෙලෝ සංසාරේ දෙයක් තමන් කරපු ඩිග්‍රී එක ගැන දන්නේ නැති එකෙක් කියලනේ.

එහෙමනම් මචන් ඒක අවූලක් නැනේ මොකද කඋරුත් කැමතී නැනේ එහෙම මෝඩයෙකුට ජොබ් එකක් දෙන්න.

ඒත් වෙන්නේ අනිත් පැත්ත නේ?

ප්‍රවෙට් එවුන් ඔක්කොට්ම වගේ හොද ජොබ් හම්බෙනකොට රජයේ කැම්පස් වලින් අඋට් වෙන ගොඩක් එඋන් ගොඩක් එළියේ.එකෙන්ම පේනවනේ උබලගේ තර්කෙ තරම.

අනික සල්ලි,දැන් උබල නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන ජොබක් එහෙම කරල සල්ලි හම්බ කරන්නේ නැද්ද?ඊට පස්සේ කවද හරි උබලගේ ළමයෙකුට ලකුණක් දෙකක් ඒලෙවල් වලට මදි වෙලා රජේ කැම්පස් යන්න බැරි උනොත් උබල ඌව ගාර්මන්ට් යවනවද?නෑනේ?]

ඔය ධනපති කියල උඹල බනින එඋන් නිකන් සල්ලි ගස් වලින් කඩලා පෝසත්තු වෙච්ච එඋන් නෙමෙය් බහුතරය.ධනපතියෙක් කියන්නෙත් හොද බුද්දීමතෙක් තමය්,නැත්නම් කවදාවත් සල්ලි හොයන්න වෙන්නේ නැ.

අනික දැන් ලංකාවේ කැම්පස් රෑන්කින් ලෝකෙත් එක්ක ගත්තොත් 10 ට තියෙන්නෙත් ඔය නරකයයි කියන එකක් තමය්.වයබ එහෙම තියෙන්නේ ඊට පාතින් තමය්.ඔවුව රෑන්කින් කරන්නේ හාවෝ නෙමෙය්නේ?/

එකෙන්ම පේනවනේ බන් උමලට තියෙන්නේ ප්රය්වේට් කැම්පස් එවූන් එක්ක තරහන් සහ බයක් කියල.ඕකට කියන්නේ කුහකකම කියල.

හරිනම් පිකටින් කරන්න ඕනෙ ඔවූවට නෙමෙය් යකෝ උබලගේ සිලබස් ටික අලුත් කරගන්න,ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට කොර්සස් ටිකක් පටන් ගන්න වගේ දේවල් වලට මිසක් මේ වගේ පො++

වැඩ වලට නෙමෙය්.මට ටිකක් තරහ ගියා මේ පො+න පොස්ට් දැකලා.

ලජ්ජය් බන්.

(මම මේ ප්රිවෙට් වල වරදක් නැ කිවූවේ pcjt එහෙම හොදය් කියන එක නෙමෙය්....සංවාදයට open)

[QUOTE="nandana2014, post: 15869581, member: 493764"] [SIZE=4][B][COLOR=Sienna]මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රජයේ කැම්පස් වල ඉන්නේ හොද බ්‍රයිට් පොරවල්ල කියල. එත් දැන් නම් හිතෙනවා යකෝ ගොඩක් ඉන්නේ හාවොනේ කියල.ඈය් බන් උඹලගේ ඔයමොලෙන් jvp කාරයෝ කියන දේවල් ඇත්තද බොරුද කියල තේරුම් ගන්න තරම් හැකියාවක් නෙනේ. මම එළකිරි එකේ ගොඩක් නුල් දැක්ක ඒ වගේ හාවෝ දාල තියන.මාර අසහන කාරයොනේ ඉන්නේ. මචන්ලා මම මේ කතාකරන්නේ නිදහස් අධ්‍යාපනයට විරුද්ධව වත් රජයේ කැම්පස් වලට තරහින් වත් නෙමේ. මොකද බන් උඹල ඔච්චර ප්රය්වේට් කැම්පස් එවුන්ට ඔච්චර බය.????? දෑන් කට්ටිය කියන්නේ , #ඒවායෙ දෙන ඩිග්‍රී එක පළිගන්නේනෑ #හොද මහාචාර්ය වරු නෑ #සල්ලි තියනවනම් ඩිග්‍රී දෙනවා #එස් තුන තියන එඋනුත් ගන්නවා...........වගේ කතානේ...ඒවා ඔක්කොම හරි කියමුකෝ(උඹලගේ ආසාවනේ).ඒ කියන්නේ ඔය ප්රිවෙට් කැම්පස් වලින් අඋට් වෙන්නේ මෝඩ,මෙලෝ සංසාරේ දෙයක් තමන් කරපු ඩිග්‍රී එක ගැන දන්නේ නැති එකෙක් කියලනේ. එහෙමනම් මචන් ඒක අවූලක් නැනේ මොකද කඋරුත් කැමතී නැනේ එහෙම මෝඩයෙකුට ජොබ් එකක් දෙන්න. ඒත් වෙන්නේ අනිත් පැත්ත නේ?:shocked::lol: ප්‍රවෙට් එවුන් ඔක්කොට්ම වගේ හොද ජොබ් හම්බෙනකොට රජයේ කැම්පස් වලින් අඋට් වෙන ගොඩක් එඋන් ගොඩක් එළියේ.එකෙන්ම පේනවනේ උබලගේ තර්කෙ තරම.:confused: අනික සල්ලි,දැන් උබල නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන ජොබක් එහෙම කරල සල්ලි හම්බ කරන්නේ නැද්ද?ඊට පස්සේ කවද හරි උබලගේ ළමයෙකුට ලකුණක් දෙකක් ඒලෙවල් වලට මදි වෙලා රජේ කැම්පස් යන්න බැරි උනොත් උබල ඌව ගාර්මන්ට් යවනවද?නෑනේ?] ඔය ධනපති කියල උඹල බනින එඋන් නිකන් සල්ලි ගස් වලින් කඩලා පෝසත්තු වෙච්ච එඋන් නෙමෙය් බහුතරය.ධනපතියෙක් කියන්නෙත් හොද බුද්දීමතෙක් තමය්,නැත්නම් කවදාවත් සල්ලි හොයන්න වෙන්නේ නැ. අනික දැන් ලංකාවේ කැම්පස් රෑන්කින් ලෝකෙත් එක්ක ගත්තොත් 10 ට තියෙන්නෙත් ඔය නරකයයි කියන එකක් තමය්.වයබ එහෙම තියෙන්නේ ඊට පාතින් තමය්.ඔවුව රෑන්කින් කරන්නේ හාවෝ නෙමෙය්නේ?/:D එකෙන්ම පේනවනේ බන් උමලට තියෙන්නේ ප්රය්වේට් කැම්පස් එවූන් එක්ක තරහන් සහ බයක් කියල.ඕකට කියන්නේ කුහකකම කියල. හරිනම් පිකටින් කරන්න ඕනෙ ඔවූවට නෙමෙය් යකෝ උබලගේ සිලබස් ටික අලුත් කරගන්න,ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට කොර්සස් ටිකක් පටන් ගන්න වගේ දේවල් වලට මිසක් මේ වගේ පො++ වැඩ වලට නෙමෙය්.මට ටිකක් තරහ ගියා මේ පො+න පොස්ට් දැකලා. ලජ්ජය් බන්. (මම මේ ප්රිවෙට් වල වරදක් නැ කිවූවේ pcjt එහෙම හොදය් කියන එක නෙමෙය්....සංවාදයට open) [IMG]http://i41.tinypic.com/4lg9bm.jpg[/IMG] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom