Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cholesterol ගැන දැනගමුද????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cholesterol ගැන දැනගමුද????????

අදත් වැදගත් දෙයක් දාන්න කල්පනා කලා

හැමෝටම තේරෙන විදිහට සරලව දාන්නම්

cholesterol හැමෝම දාන්න දේනේ

හදාගන්න පුදුම ලේසි අඩු කරගන්න තාම බුදු ගේමක් දෙන්න ඕන

අනික මාර risky

Cholesterol බලන්නේ lipid profile test එකින්

එකට fasting ඉන්න ඕන පැය 12 විතර

එකේ තියනවා ඒක ඒක ඒවාට ලිමිට දාල

Total cholesterol

HDL

LDL

VLDL

TAG

මෙතනින් HDL හොද cholesterol

ඒවා cholesterol අක්මාවට අරන් යනවා

අක්ම්වේදී cholesterol බිද වට්ටනවා

ඒවා වැඩි වෙන තරමට හොදයිනේ එහෙනම්

LDL අක්මාවේ ඉදන් ඒක ඒක තැන්වලට cholesterol අරන් යනවා

ඒක ඇගේ තැන තැන cholesterol පරිවහනය කරනවා

LDL වැඩි උනාම receptor සීමිත හින්ද ඒවා ලේ වල ගොඩ වෙලාවක් තියනවා

ඇග ඇතුලේ ඔක්සිකාරක තියනවා

ඒවගෙන් මේවා ඔක්සිකරණය වෙනවා

උනාම receptor වලට මේවා අදුරගන්න බැරි වෙනවා

අපේ Immune system ඒක හිතනවා මේක කියලපිටින් ආව දෙයක් කියලා

ඒ හින්ද මේක විනාශ කරන්න හදනවා

ඒ සංකීර්ණය රුධිර වැහිනියක් අස්සේ තැන්පත් වෙනවා

එකෙන් පට්ටිකා උත්තේජනය වෙලා

පට්ටිකවලින් දැලක් වගේ හැදෙනවා

මේ නිසා වාහිනිය සිහින වෙනවා

රුධිර සැපයුම අඩු වෙනවා

Heart එකට රුදිර සැපයුම අඩු උනාම Heart problems එන්නේ

එතකොට Heart එකේ සෛල මැරෙනවා Heart එකට හරියට ජ්රිය කරන්න බැරුව යනවා

මේකට කියන්නේ athelosclerosis කියලා

[YOUTUBE]OHE1ig4k64M[/YOUTUBE]

ඒ හින්ද අදම cholesterol අඩු කර ගන්න ඒක හොදයි

අනිත් අයටත් බලන්න bump එකෙක් දාගෙන යන්න

[QUOTE="djnick, post: 18852553, member: 293474"] [b]Cholesterol ගැන දැනගමුද????????[/b] [SIZE="5"]අදත් වැදගත් දෙයක් දාන්න කල්පනා කලා හැමෝටම තේරෙන විදිහට සරලව දාන්නම් cholesterol හැමෝම දාන්න දේනේ හදාගන්න පුදුම ලේසි අඩු කරගන්න තාම බුදු ගේමක් දෙන්න ඕන අනික මාර risky Cholesterol බලන්නේ lipid profile test එකින් එකට fasting ඉන්න ඕන පැය 12 විතර එකේ තියනවා ඒක ඒක ඒවාට ලිමිට දාල Total cholesterol HDL LDL VLDL TAG මෙතනින් HDL හොද cholesterol ඒවා cholesterol අක්මාවට අරන් යනවා අක්ම්වේදී cholesterol බිද වට්ටනවා ඒවා වැඩි වෙන තරමට හොදයිනේ එහෙනම් LDL අක්මාවේ ඉදන් ඒක ඒක තැන්වලට cholesterol අරන් යනවා ඒක ඇගේ තැන තැන cholesterol පරිවහනය කරනවා LDL වැඩි උනාම receptor සීමිත හින්ද ඒවා ලේ වල ගොඩ වෙලාවක් තියනවා ඇග ඇතුලේ ඔක්සිකාරක තියනවා ඒවගෙන් මේවා ඔක්සිකරණය වෙනවා උනාම receptor වලට මේවා අදුරගන්න බැරි වෙනවා අපේ Immune system ඒක හිතනවා මේක කියලපිටින් ආව දෙයක් කියලා ඒ හින්ද මේක විනාශ කරන්න හදනවා ඒ සංකීර්ණය රුධිර වැහිනියක් අස්සේ තැන්පත් වෙනවා එකෙන් පට්ටිකා උත්තේජනය වෙලා පට්ටිකවලින් දැලක් වගේ හැදෙනවා මේ නිසා වාහිනිය සිහින වෙනවා රුධිර සැපයුම අඩු වෙනවා Heart එකට රුදිර සැපයුම අඩු උනාම Heart problems එන්නේ එතකොට Heart එකේ සෛල මැරෙනවා Heart එකට හරියට ජ්රිය කරන්න බැරුව යනවා මේකට කියන්නේ athelosclerosis කියලා [YOUTUBE]OHE1ig4k64M[/YOUTUBE] ඒ හින්ද අදම cholesterol අඩු කර ගන්න ඒක හොදයි අනිත් අයටත් බලන්න bump එකෙක් දාගෙන යන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom