Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Choooooooooooooola VS Akalanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]vYTHJKO8G8E[/YOUTUBE]

සූපිරි තරු බිහි කරන "රියැලිටි වැඩසටහන්" මේ දිනවල රූපවාහිනී මාධ්*යයන්වල ප්*රධාන මාතෘකාව බවට පත්වී තිබෙනවා. ඒ වගේම තමයි මේ තරග ජනතාව අතරට ගෙන යන්න, එහි උණූසූම පවත්වාගෙන යන්න තරග සංවිධායකයන් බොහෝ දේ කරනවා. ඇතැම් විනිශ්චයක් නොමැති තරගවලට එක්රැයකින් විශාල ප්*රතිචාර ලබාදීමට තරම් ඉවහල් වෙනවා. ඒක තමයි මෙවැනි තරගවල තිබෙන ස්වභාවය. පසූගියදා නිමාවට පත්වූණූ "ඩාන්සින් ස්ටාර්ස්" තරගයේ සාමාජිකාවක චූලාත් කාගෙත් කතාබහට ලක්වූණූ චරිතයක්. මේ අපි ඇයත් සමඟ කළ කතා බහක්.

ඇයි ඔබ එදා ඩාන්සින් ස්ටාර්ස් වේදිකාවෙන් ඉවත් වූණේ ? එදා මට ගොඩක් දුක හිතුණා. ඒ දුක දරාගන්න බැරි නිසයි මම එහෙම කළේ. මේ තරගය වෙනූවෙන් අපි ගොඩක් මහන්සි වූණා. දැන දැන වැරැදි තීරණ දෙනකොට කාට වූණත් දරාගෙන ඉන්න අමාරුයි. අද මම දුක්වෙනව අයේෂා ඉවත් වූණ දවසේ මමත් ඉවත් නොවූණ එක ගැන. අපිට ආදරය කරන පේ්*රකෂක පිරිසක් ඉන්නවා. ඒ අය හැමෝම සල්ලි තියෙන අය නෙමෙයි. නමූත් ඒ මිනිස්සූ ූඟූ කරන සල්ලිවලින් හම්බූකර ගන්නේ තවත් පිරිසක්. ඒත් කමක් නැහැ නිවැරැදි විනිශ්චයක් දෙනවනම්. මම දන්න පොඩි නංගි කෙනෙක් ඉන්නවා. එයාට ෆෝන් එකක් නැහැ. එයා මට ූඟූ කරල තියෙන්නේ බස්හෝල්ටි එකේ හිටපූ කෙනකුට රු. 10 ක් දීලයි.

ඔබ ඔය නොකිය කියන්නේ ඩාන්සින් ස්ටාර්ස් කිරුළ ඔබට හිමිවිය යූතුයි කියලද?

නැහැ. මම කියන්නේ ඩාන්සින් ස්ටාර්ස් වෙන්න තිබූණේ කුෂානි සඳරේඛා කියලයි. මොකද අපි ගොඩක් දෙනෙක් මාස පහක් හයක් පූහූණූ වෙලයි මේ තරගෙට ආවේ. කුෂාණි එහෙම නෙමෙයි. එයා පොඩි කාලේ ඉඳන් හොඳ පූහූණූවක් ලබල තියෙනවා. ඒවගේම එයා ඉතාමත් දකෂයි. නමූත් අකලංකට මේක ලබාදෙන්න තරගය සංවිධානය කළ ඇතැම් අයට ලොකු ඕනකමක් තිබූණා.

ඔබට ගැටලුව තියෙන්නේ අකලංක ජයග්*රහණය කරපූ එකද? ඔව්. අකලංකද නැතිනම් අනෙක් අය ද වඩා දකෂ කියල බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන සංවිධායක මණ්ඩලයේ අර කලින් කියපූ අය කියන්නේ අකලංක ක්*රිකට කෙනෙක් හින්දා එයාට ූඟූ වැඩිපූර එවන්න ඇති කියලයි. ඒත් කවූද අකලංක ක්*රිකටි ගහනව දෑකල තියෙන්නේ. මම නම් දැකල නැහැ . දන්නෙත් නැහැ. මෙතැන්ට එනකම්. විනිශ්චය මණ්ඩලේ හිටිය අය දෑකලත් නැහැ. ඔන්න මේ තරගෙට මූරලි හරි සංගක්කාර හරි ආවනම් එහෙම හිිතන්න තිබූණා . ඒ අයට මේ රටෙි මිනිස්සූ ආදරෙයි. ඒ අයව දන්නවා.

ඔය කියන්නේ අකලංකට වැඩි වරප්*රසාද ලබා දුන්න කියලද?

ඔව්. අකලංක ගැන වැඩිපූර කතා කරන්න කියල විනිශ්චය මණ්ඩලයට ආපූ සමහර අයට කියල තියෙනවා. එයාට ලැබූණූ වරප්*රසාද අපට ලැබූණේ නැහැ. එයා කලින් තරග රෙකෝඩ් කරල ක්*රිකටි මැච්වලට ඉන්දියාවට ගියා. අපිටත් ජපානේ, යූ. කේ. වගේ රටවල මොඩ්ලින් ෂෝ තිබූණා. ඒවට යන්න ආපූවහම අපට යන්න දුන්නේ නැහැ. අනෙක් අයටත් එහෙමයි. අපි මාස පහක් විතර ලොකු කැපකිරීමක් කරලයි මේක කළේ. අපිට ආර්ථික වශයෙන් ලොකු පාඩූ සිදු වූණා. අපි ඇඳුම්වලට ආභරණවලට ගොඩක් වියදම් කළා. මගේ සමහර ආභරණ ජෝධා අක්බාර් චිත්*රපටයට ඓශ්වර්යාට ආභරණ නිර්මාණය කරපූ ඉන්දියාවේ ආයතනවලින් තමයි ගෙන්න ගත්තේ. එහෙම කැපකිරීම් කරල වැරැදි තීරණ දෙනකොට ඒ වේදනාව දන්නේ අපි විතරයි

මොකක්ද මේ කතා කරන්න මයික් එක දෙන්න බැහැ කිව්ව කියන චෝදනාව?

අපිට කිව්වා අවසන් තරගයේදී කතා කරන්න මයික් එක ඉල්ලන්න එපා දෙන්නේ නැහැ කියලා. ඒ අය බය වෙන්න ඇති අපිට වෙච්ච අසාධාරණකම් හෙළිකරයි කියලා. ඇත්තටම මට සිරස ආයතනයත් එක්ක තරහ නැහැ. මම මිනිස්සූ අතරට යන්න ඒ ආයතනය හූඟක් උදව් කළා. එහි නිෂ්පාදන අංශයේ හිටිය මල්ලිලා එහෙම ගොඩක් හොඳයි. නමූත් තරගය අතර තුරදී දිගින් දිගටම අපිට ලොකු අසාධාරණකම් සිදු වූණා. මමයි අයේෂයි එක සැරයක් අයින් වෙන්න හැදුවා. ඒත් අපිව බොරු කියල තියාගත්තා. මේ වගේ තත්ත්වයක් උඩ අවසන් මොහොතෙත් වැරැද්ද පෙනි පෙනී ස්ටෙිජ් එක උඩ ඉඳල වැඩක් නැහැනේ. කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. අනික මම එතැන තව වෙලා හිටියනම් ඒ වැරැදි මමත් අනූමත කළා වෙනවා. ඒකයි මම බැහැල ගියේ. එහෙම ගිහිල්ල මම කිව්වා මට ූඟූ බලන්න ඕන කියලා. ඒත් ඒකට ඉඩදුන්නේ නැහැ.

මෙවැනි තරගවලදී මෙවැනි තීරණ බලාපොරොත්තු විය යූතුයි නේද?

ඒ අය කියපූ තවත් දෙයක් තමයි මෙවැනි තරගවලදී හැම වෙලාවේම දිනන්නේ පිිරිමි අය කියලා. එහෙනම් නූවන් මල්ලිට වෙච්ච අසාධාරණය මොකක්ද . හැමෝම දන්නව එයා කොච්චර හොඳට නැටූවද, එයාට කොච්චර ප්*රේකෂකයන් හිටියද කියලා.

ඔබට හිමි ත්*යාග සහ සහතික පත් ලබාගත්තාද?

නැහැ. එම මූදල් ඔවූන් තවම මට ලබා දුන්නේ නැහැ. මම ඒව ඉල්ලල යැවූවම ඔවූන් මට කිව්වා අපි ඒක දෙනවද නැද්ද? කියල තවම තීරණය කළේ නැහැ කියලා. ඒ මූදල් මට දුන්නත් ඒව මම ගන්නේ නැහැ. ඒක රටවෙනූවෙන් දුක්විඳින රණවිරුවන්ගේ "අපි වෙනූවෙන් අපි" කියන අරමූදලට ලබාදෙනවා.

ත්*යාග ලබාදීමේදීත් ඔවූන් කළේ බොරුවක්. මූලදී කිව්වේ ප්*රථම තෑග්ගට "වොල්වෝ" වර්ගයේ මොටර් රථයක් ලබාදෙනවා කියලා. නමූත් ඒක ලැබූණේ නැහැ.

ඔබට කිව යූතු විශේෂ දෙයක් තියෙනවාද?

මම අකලංකට චැලේන්ජ්කරනවා මාත් එක්ක තරගෙට නටන්න එන්න කියලා. ශෂීිලා නැතිව අකලංකට තනියම නටන්න බැහැ. ශෂීිලා තමයි එයාව අරගෙන ආවේ. මාත් එක්ක විතරක් නෙවෙයි අයේෂා, නූවන් ෂලනිි, චිලී මේ කාඑක්කවත් එයාට තනියම ඇවිත් නටන්න බැහැ. හැබැයි ඒ හැකියාව කලින් තරගයේ සංතෘෂ් වීරමන්ට තිබූණා.

[QUOTE="isuruimg, post: 3915972, member: 14179"] [YOUTUBE]vYTHJKO8G8E[/YOUTUBE] සූපිරි තරු බිහි කරන "රියැලිටි වැඩසටහන්" මේ දිනවල රූපවාහිනී මාධ්*යයන්වල ප්*රධාන මාතෘකාව බවට පත්වී තිබෙනවා. ඒ වගේම තමයි මේ තරග ජනතාව අතරට ගෙන යන්න, එහි උණූසූම පවත්වාගෙන යන්න තරග සංවිධායකයන් බොහෝ දේ කරනවා. ඇතැම් විනිශ්චයක් නොමැති තරගවලට එක්රැයකින් විශාල ප්*රතිචාර ලබාදීමට තරම් ඉවහල් වෙනවා. ඒක තමයි මෙවැනි තරගවල තිබෙන ස්වභාවය. පසූගියදා නිමාවට පත්වූණූ "ඩාන්සින් ස්ටාර්ස්" තරගයේ සාමාජිකාවක චූලාත් කාගෙත් කතාබහට ලක්වූණූ චරිතයක්. මේ අපි ඇයත් සමඟ කළ කතා බහක්. ඇයි ඔබ එදා ඩාන්සින් ස්ටාර්ස් වේදිකාවෙන් ඉවත් වූණේ ? එදා මට ගොඩක් දුක හිතුණා. ඒ දුක දරාගන්න බැරි නිසයි මම එහෙම කළේ. මේ තරගය වෙනූවෙන් අපි ගොඩක් මහන්සි වූණා. දැන දැන වැරැදි තීරණ දෙනකොට කාට වූණත් දරාගෙන ඉන්න අමාරුයි. අද මම දුක්වෙනව අයේෂා ඉවත් වූණ දවසේ මමත් ඉවත් නොවූණ එක ගැන. අපිට ආදරය කරන පේ්*රකෂක පිරිසක් ඉන්නවා. ඒ අය හැමෝම සල්ලි තියෙන අය නෙමෙයි. නමූත් ඒ මිනිස්සූ ූඟූ කරන සල්ලිවලින් හම්බූකර ගන්නේ තවත් පිරිසක්. ඒත් කමක් නැහැ නිවැරැදි විනිශ්චයක් දෙනවනම්. මම දන්න පොඩි නංගි කෙනෙක් ඉන්නවා. එයාට ෆෝන් එකක් නැහැ. එයා මට ූඟූ කරල තියෙන්නේ බස්හෝල්ටි එකේ හිටපූ කෙනකුට රු. 10 ක් දීලයි. ඔබ ඔය නොකිය කියන්නේ ඩාන්සින් ස්ටාර්ස් කිරුළ ඔබට හිමිවිය යූතුයි කියලද? නැහැ. මම කියන්නේ ඩාන්සින් ස්ටාර්ස් වෙන්න තිබූණේ කුෂානි සඳරේඛා කියලයි:lol:. මොකද අපි ගොඩක් දෙනෙක් මාස පහක් හයක් පූහූණූ වෙලයි මේ තරගෙට ආවේ. කුෂාණි එහෙම නෙමෙයි. එයා පොඩි කාලේ ඉඳන් හොඳ පූහූණූවක් ලබල තියෙනවා. ඒවගේම එයා ඉතාමත් දකෂයි. නමූත් අකලංකට මේක ලබාදෙන්න තරගය සංවිධානය කළ ඇතැම් අයට ලොකු ඕනකමක් තිබූණා. ඔබට ගැටලුව තියෙන්නේ අකලංක ජයග්*රහණය කරපූ එකද? ඔව්. අකලංකද නැතිනම් අනෙක් අය ද වඩා දකෂ කියල බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන සංවිධායක මණ්ඩලයේ අර කලින් කියපූ අය කියන්නේ අකලංක ක්*රිකට කෙනෙක් හින්දා එයාට ූඟූ වැඩිපූර එවන්න ඇති කියලයි. ඒත් කවූද අකලංක ක්*රිකටි ගහනව දෑකල තියෙන්නේ. මම නම් දැකල නැහැ :lol:. දන්නෙත් නැහැ. මෙතැන්ට එනකම්. විනිශ්චය මණ්ඩලේ හිටිය අය දෑකලත් නැහැ:lol:. ඔන්න මේ තරගෙට මූරලි හරි සංගක්කාර හරි ආවනම් එහෙම හිිතන්න තිබූණා:lol: :lol:. ඒ අයට මේ රටෙි මිනිස්සූ ආදරෙයි. ඒ අයව දන්නවා. ඔය කියන්නේ අකලංකට වැඩි වරප්*රසාද ලබා දුන්න කියලද? ඔව්. අකලංක ගැන වැඩිපූර කතා කරන්න කියල විනිශ්චය මණ්ඩලයට ආපූ සමහර අයට කියල තියෙනවා. එයාට ලැබූණූ වරප්*රසාද අපට ලැබූණේ නැහැ. එයා කලින් තරග රෙකෝඩ් කරල ක්*රිකටි මැච්වලට ඉන්දියාවට ගියා. අපිටත් ජපානේ, යූ. කේ. වගේ රටවල මොඩ්ලින් ෂෝ තිබූණා. ඒවට යන්න ආපූවහම අපට යන්න දුන්නේ නැහැ. අනෙක් අයටත් එහෙමයි. අපි මාස පහක් විතර ලොකු කැපකිරීමක් කරලයි මේක කළේ. අපිට ආර්ථික වශයෙන් ලොකු පාඩූ සිදු වූණා. අපි ඇඳුම්වලට ආභරණවලට ගොඩක් වියදම් කළා. මගේ සමහර ආභරණ ජෝධා අක්බාර් චිත්*රපටයට ඓශ්වර්යාට ආභරණ නිර්මාණය කරපූ ඉන්දියාවේ ආයතනවලින් තමයි ගෙන්න ගත්තේ:lol:. එහෙම කැපකිරීම් කරල වැරැදි තීරණ දෙනකොට ඒ වේදනාව දන්නේ අපි විතරයි මොකක්ද මේ කතා කරන්න මයික් එක දෙන්න බැහැ කිව්ව කියන චෝදනාව? අපිට කිව්වා අවසන් තරගයේදී කතා කරන්න මයික් එක ඉල්ලන්න එපා දෙන්නේ නැහැ කියලා. ඒ අය බය වෙන්න ඇති අපිට වෙච්ච අසාධාරණකම් හෙළිකරයි කියලා. ඇත්තටම මට සිරස ආයතනයත් එක්ක තරහ නැහැ. මම මිනිස්සූ අතරට යන්න ඒ ආයතනය හූඟක් උදව් කළා. එහි නිෂ්පාදන අංශයේ හිටිය මල්ලිලා එහෙම ගොඩක් හොඳයි. නමූත් තරගය අතර තුරදී දිගින් දිගටම අපිට ලොකු අසාධාරණකම් සිදු වූණා. මමයි අයේෂයි එක සැරයක් අයින් වෙන්න හැදුවා. ඒත් අපිව බොරු කියල තියාගත්තා. මේ වගේ තත්ත්වයක් උඩ අවසන් මොහොතෙත් වැරැද්ද පෙනි පෙනී ස්ටෙිජ් එක උඩ ඉඳල වැඩක් නැහැනේ. කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. අනික මම එතැන තව වෙලා හිටියනම් ඒ වැරැදි මමත් අනූමත කළා වෙනවා. ඒකයි මම බැහැල ගියේ. එහෙම ගිහිල්ල මම කිව්වා මට ූඟූ බලන්න ඕන කියලා. ඒත් ඒකට ඉඩදුන්නේ නැහැ. මෙවැනි තරගවලදී මෙවැනි තීරණ බලාපොරොත්තු විය යූතුයි නේද? ඒ අය කියපූ තවත් දෙයක් තමයි මෙවැනි තරගවලදී හැම වෙලාවේම දිනන්නේ පිිරිමි අය කියලා. එහෙනම් නූවන් මල්ලිට වෙච්ච අසාධාරණය මොකක්ද . හැමෝම දන්නව එයා කොච්චර හොඳට නැටූවද, එයාට කොච්චර ප්*රේකෂකයන් හිටියද කියලා. ඔබට හිමි ත්*යාග සහ සහතික පත් ලබාගත්තාද? නැහැ. එම මූදල් ඔවූන් තවම මට ලබා දුන්නේ නැහැ. මම ඒව ඉල්ලල යැවූවම ඔවූන් මට කිව්වා අපි ඒක දෙනවද නැද්ද? කියල තවම තීරණය කළේ නැහැ කියලා. ඒ මූදල් මට දුන්නත් ඒව මම ගන්නේ නැහැ. ඒක රටවෙනූවෙන් දුක්විඳින රණවිරුවන්ගේ "අපි වෙනූවෙන් අපි" කියන අරමූදලට ලබාදෙනවා. ත්*යාග ලබාදීමේදීත් ඔවූන් කළේ බොරුවක්. මූලදී කිව්වේ ප්*රථම තෑග්ගට "වොල්වෝ" වර්ගයේ මොටර් රථයක් ලබාදෙනවා කියලා. නමූත් ඒක ලැබූණේ නැහැ. ඔබට කිව යූතු විශේෂ දෙයක් තියෙනවාද? මම අකලංකට චැලේන්ජ්කරනවා මාත් එක්ක තරගෙට නටන්න එන්න කියලා:lol:. ශෂීිලා නැතිව අකලංකට තනියම නටන්න බැහැ. ශෂීිලා තමයි එයාව අරගෙන ආවේ. මාත් එක්ක විතරක් නෙවෙයි අයේෂා, නූවන් ෂලනිි, චිලී මේ කාඑක්කවත් එයාට තනියම ඇවිත් නටන්න බැහැ. හැබැයි ඒ හැකියාව කලින් තරගයේ සංතෘෂ් වීරමන්ට තිබූණා. :lol: :lol: :lol: :lol: ;) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom