Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Chopsticks වලින් කමු.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට හැදුනු පිසුවක් වගේ එක්ක තමයි..

පොඩිකාලෙ Naruto බලදි තමයි හැදුනෙ...

මට හරි ආසා හිතුන Chopsticks වලින් කන්න, ඉතින් කෝම හරි පුරුදු උනා....

එහෙනම් කම්මැලි කමේ ඉන්නකොට ඔයාලත් එකක් මේක බෙදා ගන්න හිතුන.

නිකන් හෙන ගේමක් වගේ පෙනුනට මහ අමාරු දෙයක් නෙමෙයි. ආයෙ හදිසියකවත් හොද චයිනීස් එකකට ගිය වෙලාවක මේකක් දික් කලොත් වැඩදාල කන්න පුළුවන්නෙ.

මේක පුරුදු වෙලාම හදාගන්න ඕනි දෙයක් හැබැයි පුරුදු උනාම ආස හිතෙනව. ටික දවසකින්ම ඔයාලට චීනෙක් වගේ කන්න පුළුවන් වෙයි.

චීන කෑම කොහොමත් හදන්නෙ චොපස්ටික් වලින් කන්න ලේසි වෙන්න පොඩි කෑලි විදියට තමයි.

Step by Step බලමු.

01 වන පියවර

එක chopstick එකක් මැදගිල්ලයි, වෙදගිල්ලයි අතරෙ තියා ගන්න. ඒක කොයි වෙලාවකවත් එහාට මෙහාට කරන්නෙ නෑ. මහපටගිල්ලෙන් ඒක එතනම රදව ගන්න.

02 වන පියවර

දෙවනි stick එක දබරගිල්ලයි, මහපටගිල්ලයි අතර තියා ගන්න. ඔයාලට මේ chopstick එක දබරගිල්ල උඩට පහලට කරමින් එහාට මෙහාට කරන්න පුළුවන්. එහෙම කරල ඒ අතරට කෑම රදව ගන්නයි තියන්නෙ.

දැන් කොහොමද බත් කන්නෙ

ඒකනම් ඉතින් ඔයවගේ bowl එක කටින් තියල chopsticks වලින් කට ඇතුලට හිමිහිට තල්ලු කරන්නයි තියන්නෙ

මේක පුරුදු වෙද්දි ඔයාල ඔයාලටම ආවේනික ක්රමයක් හදා ගනී. ඒක වැරදී කියන්න බෑ එක එකකෙනාට ආවේනික විදියක් තියනව. අන්තිමට කොහොම හරි කෑම ටික කටට යනවනම් එච්චරයි වෙන්න ඕනෙ.

මේ ටිකත් දැන ගතොත් හොදයි

කොයි වෙලාවකවත් chopsticks එකකට එකක් cross වෙන්න තියන්න එපා. ඒක චීනයෙ මරනයේ සංකේතයක්. හැම වෙලේම එකකට එකක් සමාන්තරව තියන්න.

chopsticks වලින් කෑම වලට අනින්න එපා. ගෑරුප්පුවෙන් වගේ.

chopsticks වලින් කෙනෙක්ව point කරල පෙන්නන එපා.

මොකක් හරි දෙයක් පොඩි කෑලි වලට කඩාගන්න chopsticks පාවිචිකරන්න පුළුවන්, පිහියක් වගේ එකක් නැති වෙලාවක. එක් කඑන්න ඕනෙ කඩන්න ඕන කෑල්ල chopsticks අතරට තියල හිර කරල.

පුරුදු වෙන්න නම් උණ බම්බු වලින් හරි ලී වලින් හරි හදපු chopsticks පාවිච්චි කරන්න. ප්ලාස්ටික්, ලෝහ එව්වගෙන් පුරුදු වෙන්න අමාරුයි.

[QUOTE="Bugs Bunny, post: 12693260, member: 138415"] [CENTER][SIZE=5]මේක මට හැදුනු පිසුවක් වගේ එක්ක තමයි.. පොඩිකාලෙ Naruto බලදි තමයි හැදුනෙ... [IMG]http://2.bp.blogspot.com/-LY8wPw7OgVk/TdZvc8WiPNI/AAAAAAAAACg/_-XW6jJofzg/s1600/more%2Bramen%2Bfor%2Bnaruto.jpg[/IMG] මට හරි ආසා හිතුන Chopsticks වලින් කන්න, ඉතින් කෝම හරි පුරුදු උනා.... :D:D:D [/SIZE][LEFT][SIZE=4] එහෙනම් කම්මැලි කමේ ඉන්නකොට ඔයාලත් එකක් මේක බෙදා ගන්න හිතුන. නිකන් හෙන ගේමක් වගේ පෙනුනට මහ අමාරු දෙයක් නෙමෙයි. ආයෙ හදිසියකවත් හොද චයිනීස් එකකට ගිය වෙලාවක මේකක් දික් කලොත් වැඩදාල කන්න පුළුවන්නෙ.[/SIZE] [SIZE=4]මේක පුරුදු වෙලාම හදාගන්න ඕනි දෙයක් හැබැයි පුරුදු උනාම ආස හිතෙනව. ටික දවසකින්ම ඔයාලට චීනෙක් වගේ කන්න පුළුවන් වෙයි. ;););) චීන කෑම කොහොමත් හදන්නෙ චොපස්ටික් වලින් කන්න ලේසි වෙන්න පොඩි කෑලි විදියට තමයි. [/SIZE][CENTER][SIZE=4][U]Step by Step බලමු.[/U][/SIZE] [/CENTER] [SIZE=4]01 වන පියවර [IMG]http://www.china-family-adventure.com/image-files/how-to-eat-with-chopsticks-2.jpg[/IMG] එක chopstick එකක් මැදගිල්ලයි, වෙදගිල්ලයි අතරෙ තියා ගන්න. ඒක කොයි වෙලාවකවත් එහාට මෙහාට කරන්නෙ නෑ. මහපටගිල්ලෙන් ඒක එතනම රදව ගන්න. 02 වන පියවර [IMG]http://www.china-family-adventure.com/image-files/how-to-eat-with-chopsticks-3.jpg[/IMG] දෙවනි [/SIZE][SIZE=4]stick එක දබරගිල්ලයි, මහපටගිල්ලයි අතර තියා ගන්න. ඔයාලට මේ [/SIZE][SIZE=4]chopstick එක දබරගිල්ල උඩට පහලට කරමින් එහාට මෙහාට කරන්න පුළුවන්. එහෙම කරල ඒ අතරට කෑම රදව ගන්නයි තියන්නෙ. [B][SIZE=5]දැන් කොහොමද බත් කන්නෙ :shocked::shocked::shocked: [/SIZE][/B][SIZE=5][SIZE=4][IMG]http://www.china-family-adventure.com/image-files/how-to-eat-with-chopsticks-4.jpg[/IMG] ඒකනම් ඉතින් ඔයවගේ bowl එක කටින් තියල [/SIZE][/SIZE][/SIZE][SIZE=4]chopsticks වලින් කට ඇතුලට හිමිහිට තල්ලු කරන්නයි තියන්නෙ:lol:[/SIZE] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5]මේක පුරුදු වෙද්දි ඔයාල ඔයාලටම ආවේනික ක්රමයක් හදා ගනී. ඒක වැරදී කියන්න බෑ එක එකකෙනාට ආවේනික විදියක් තියනව. අන්තිමට කොහොම හරි කෑම ටික කටට යනවනම් එච්චරයි වෙන්න ඕනෙ.[/SIZE] [LEFT] [U][B][SIZE=4]මේ ටිකත් දැන ගතොත් හොදයි[/SIZE][/B][/U] [LIST] [*][SIZE=4]කොයි වෙලාවකවත් [/SIZE][SIZE=4]chopsticks එකකට එකක් cross වෙන්න තියන්න එපා. ඒක චීනයෙ මරනයේ සංකේතයක්. හැම වෙලේම එකකට එකක් සමාන්තරව තියන්න.[/SIZE] [*][SIZE=4]chopsticks වලින් කෑම වලට අනින්න එපා. ගෑරුප්පුවෙන් වගේ.[/SIZE] [*][SIZE=4]chopsticks වලින් කෙනෙක්ව point කරල පෙන්නන එපා.[/SIZE] [*][SIZE=4]මොකක් හරි දෙයක් පොඩි කෑලි වලට කඩාගන්න [/SIZE][SIZE=4]chopsticks පාවිචිකරන්න පුළුවන්, පිහියක් වගේ එකක් නැති වෙලාවක. එක් කඑන්න ඕනෙ කඩන්න ඕන කෑල්ල [/SIZE][SIZE=4]chopsticks අතරට තියල හිර කරල.[/SIZE] [/LIST] [SIZE=5]පුරුදු වෙන්න නම් උණ බම්බු වලින් හරි ලී වලින් හරි හදපු chopsticks පාවිච්චි කරන්න. ප්ලාස්ටික්, ලෝහ එව්වගෙන් පුරුදු වෙන්න අමාරුයි. [/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom