Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Christina ව මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්දා මට නම් ඒ නම(Christina) කියුවම මතක් වෙන්නේ මෙන්න මෙයාව.ඒ දවස් වල මම ආසම චරිතයක්.

"The Adventures of Swiss Family Robinson" කියන්න ඕනෙත් නැහැ ඒ දවස්වල අපි කවුරුත් වගේ ආසාවෙන් බලපු කතාවක්..(කෝ නොබලපු ළමයි අත උස්සන්න බලන්න..)ඊයේද කොහෙද දැකපූ නූලක මේ නම් තිබුනා,ආසාවෙන් ක්ලික් කලේ මෙයා ගැන වත් වෙන්න ඇති කියලා පස්සේ නේ දැක්කේ ඒක හිස්තැන් පුරවගන්න තියෙන මෙව්වා එකක් කියලා....

ඒ දවස්වල පොඩි කෙල්ල වගේ හිටියට දැන් අක්කා (ඇන්ටි) කෙනෙක් නේ.මෙයා ගේ ඇත්ත නම Mia Koning මම හිතන්නේ දැන් වයස ඇති 28ක් වත්...

Ketzal Sterling කොල්ලට පින් සිද්ද වෙන්න තමයි.මේ Christina ගෙ මේ පොටෝස් ටික වත් බලා ගත්තේ..කොල්ලගේ flickr සයිට් එකේ තිබුනේ..මෙයා මේ ක්ෂේත්රයෙන් ඉදිරියට දිගටම ගිහින් නැහැ වගේ..කොටින්ම උන්නද මළාද කියලවත් නැහැ..

බානබස් ගැනත් ඕනද..

ඌව නම් කාපූ උන්ව වල දාපු තැන් වලත් ගස් පැල වෙලා ඇති....කියුවට මේක 1998 හදපු ටී.වී. සීරිස් එකක්..ඌර නම් කොහොමත් ඒ අවුරුද්දේ නත්තලෙන් පස්සේ ජීවත් උනාද නැද්ද කියන්න දන්නේ ක්රිස්ටිනා විතරයි හම්බුන වෙලාවක අහල බලමු..

BUMP එකක් වත්.....

[QUOTE="Randike Mendis, post: 13104663, member: 313349"] [SIZE=5]මන්දා මට නම් ඒ නම(Christina) කියුවම මතක් වෙන්නේ මෙන්න මෙයාව.ඒ දවස් වල මම ආසම චරිතයක්. [IMG]http://www.childstarlets.com/features/wam/sets/sf02/sfb16.jpg[/IMG] [/SIZE][B][SIZE=5]"The Adventures of Swiss Family Robinson" කියන්න ඕනෙත් නැහැ ඒ දවස්වල අපි කවුරුත් වගේ ආසාවෙන් බලපු කතාවක්..(කෝ නොබලපු ළමයි අත උස්සන්න බලන්න..)[/SIZE][SIZE=5]ඊයේද කොහෙද දැකපූ නූලක මේ නම් තිබුනා,ආසාවෙන් ක්ලික් කලේ මෙයා ගැන වත් වෙන්න ඇති කියලා පස්සේ නේ දැක්කේ ඒක හිස්තැන් පුරවගන්න තියෙන මෙව්වා එකක් කියලා....[/SIZE] [/B] [B][SIZE=5]ඒ දවස්වල පොඩි කෙල්ල වගේ හිටියට දැන් අක්කා (ඇන්ටි) කෙනෙක් නේ.[/SIZE][SIZE=5]මෙයා ගේ ඇත්ත නම Mia Koning මම හිතන්නේ දැන් වයස ඇති 28ක් වත්...[/SIZE] [IMG]http://farm4.staticflickr.com/3187/2490390021_849cddf4f5_z.jpg?zz=1[/IMG] [/B] [IMG]http://farm4.staticflickr.com/3110/2491206948_a28d073967_z.jpg?zz=1[/IMG] [IMG]http://farm3.staticflickr.com/2319/2491207340_74d4c86465_z.jpg?zz=1[/IMG] [IMG]http://farm3.staticflickr.com/2176/2491209046_0f509dc856_z.jpg?zz=1[/IMG] [IMG]http://farm3.staticflickr.com/2028/2491208360_afcb07cfb2_z.jpg?zz=1[/IMG] [SIZE=5] [I][B]Ketzal Sterling[/B] [/I]කොල්ලට පින් සිද්ද වෙන්න තමයි.මේ Christina ගෙ මේ පොටෝස් ටික වත් බලා ගත්තේ..කොල්ලගේ [B][COLOR=Navy]flickr[/COLOR][/B] සයිට් එකේ තිබුනේ..මෙයා මේ ක්ෂේත්රයෙන් ඉදිරියට දිගටම ගිහින් නැහැ වගේ..කොටින්ම උන්නද මළාද කියලවත් නැහැ.. [I][B]බානබස් [/B][/I]ගැනත් ඕනද.. ඌව නම් කාපූ උන්ව වල දාපු තැන් වලත් ගස් පැල වෙලා ඇති....කියුවට මේක 1998 හදපු ටී.වී. සීරිස් එකක්..ඌර නම් කොහොමත් ඒ අවුරුද්දේ නත්තලෙන් පස්සේ ජීවත් උනාද නැද්ද කියන්න දන්නේ ක්රිස්ටිනා විතරයි හම්බුන වෙලාවක අහල බලමු.. [COLOR=Red][B][I]BUMP එකක් වත්.....[/I][/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom