Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
CHRISTMAS CAKE හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවශ්‍ය දේවල්

පුහුල් දෝසි 250g

චච් චච් 250g

කරන්ට් 250g

සුල්තනා 250g

කජු 500g

ප්ලම්ස් 250g

චෙරි 250g

කැන්ඩිඩ් පිල්ස් 250g

හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටිකක්

Melon & ginger පොඩි ජැම් බෝතල් 1 (ස්ට්රොබේරි ජැම් වුනත් කමක් නැහැ)

බ්‍රැන්ඩි එසන්ස් මේසහැදි 2 1/2

ආමන්ඩ් එසන්ස් මේසහැදි 2 1/2

රෝස් එසන්ස් 2 1/2

බ්‍රැන්ඩි වයින් ග්ලාස් 1

සුවද කුඩු තේහැදි 1 1/2

ගෝල්ඩන් සිරප් ටිකක්

රුලං 375g

බිත්තර කහමද 12

සුදුමද 5

බ්‍රවුන් සිනි 250g

බටර් 250g

මුලින් රුලං කබලේ බැද ගන්න.පසු ලා පාටට රුලං ටික ආවාම බටර් මේසහැදි 2-3 එක් කර ගන්න.බටර් ටික දිය වු පසු ලිප නිවන්න

. බිත්තර සුදුමද හිම මෙන් වනතුරු බිට් කර පසෙකින් තියා ගන්න

-දැන් බටර් සිනි හොදින් බිට් කරන්න

පසු එකට බිත්තර කහමද ටික ටික දමමින් හොදින් බිට් කර ගන්න.

දැන් පලතුරු පොඩියට කපා ගන්න.කජු ටිකක් ලොකුවට කපා ගන්න.පසු එකට එසන්ස් වර්ග ටිකත්/බ්‍රැන්ඩි ටික/සුවද කුඩු ටික/ජැම් ටික/හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටික හොදින් මිශ්‍ර කරන්න.පසු එය භාජනයකට දමා හොදින් සීල් කර සතියක් තියන්න.

{ මේ විදියට පලතුරු ටික හදා සති දෙකක් පමණ තියා ගන්න, කේක් එක හදන්න පෙර }

දැන් එ පලතුරු මිශ්‍රනය ටික ටික බිට් කර ගත් බටර් මිශ්‍රනයට හොදින් කලවම් කරන්න.එකටම බැද ගත් රුලං ටික ද එක් කර ගන්න.

දැන් එම මිශ්‍රනයට හොදින් බිට් කරගත් සුදුමද ටික ටික එක් කර ගන්න.පසු හොදින් මිශ්‍ර කර ගන්න.

පසු සුදානම් කරගත් ට්‍රේ එකට සමාන්‍ය ප්‍රමාණයට කේක් මිශ්‍රනය දමා 150c වලට පැය 1 1/2 බේක් කර ගන්න.

කේක් එක බේක් වෙලාද කියලා බලන්න ඕනා නම් ටුත් පික් එකකින් ටිකක් ඇනලා බලන්න.

සෝර්ස්

[QUOTE="neyohk, post: 19424576, member: 554983"] [SIZE="4"][COLOR="Black"][CENTER]අවශ්‍ය දේවල් පුහුල් දෝසි 250g චච් චච් 250g කරන්ට් 250g සුල්තනා 250g කජු 500g ප්ලම්ස් 250g චෙරි 250g කැන්ඩිඩ් පිල්ස් 250g හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටිකක් Melon & ginger පොඩි ජැම් බෝතල් 1 (ස්ට්රොබේරි ජැම් වුනත් කමක් නැහැ) බ්‍රැන්ඩි එසන්ස් මේසහැදි 2 1/2 ආමන්ඩ් එසන්ස් මේසහැදි 2 1/2 රෝස් එසන්ස් 2 1/2 බ්‍රැන්ඩි වයින් ග්ලාස් 1 සුවද කුඩු තේහැදි 1 1/2 ගෝල්ඩන් සිරප් ටිකක් රුලං 375g බිත්තර කහමද 12 සුදුමද 5 බ්‍රවුන් සිනි 250g බටර් 250g[/CENTER] මුලින් රුලං කබලේ බැද ගන්න.පසු ලා පාටට රුලං ටික ආවාම බටර් මේසහැදි 2-3 එක් කර ගන්න.බටර් ටික දිය වු පසු ලිප නිවන්න . බිත්තර සුදුමද හිම මෙන් වනතුරු බිට් කර පසෙකින් තියා ගන්න -දැන් බටර් සිනි හොදින් බිට් කරන්න පසු එකට බිත්තර කහමද ටික ටික දමමින් හොදින් බිට් කර ගන්න. දැන් පලතුරු පොඩියට කපා ගන්න.කජු ටිකක් ලොකුවට කපා ගන්න.පසු එකට එසන්ස් වර්ග ටිකත්/බ්‍රැන්ඩි ටික/සුවද කුඩු ටික/ජැම් ටික/හිනියට කපා ගත්ත දෙහි ලෙලි ටික හොදින් මිශ්‍ර කරන්න.පසු එය භාජනයකට දමා හොදින් සීල් කර සතියක් තියන්න. { මේ විදියට පලතුරු ටික හදා සති දෙකක් පමණ තියා ගන්න, කේක් එක හදන්න පෙර } දැන් එ පලතුරු මිශ්‍රනය ටික ටික බිට් කර ගත් බටර් මිශ්‍රනයට හොදින් කලවම් කරන්න.එකටම බැද ගත් රුලං ටික ද එක් කර ගන්න. දැන් එම මිශ්‍රනයට හොදින් බිට් කරගත් සුදුමද ටික ටික එක් කර ගන්න.පසු හොදින් මිශ්‍ර කර ගන්න. පසු සුදානම් කරගත් ට්‍රේ එකට සමාන්‍ය ප්‍රමාණයට කේක් මිශ්‍රනය දමා 150c වලට පැය 1 1/2 බේක් කර ගන්න. කේක් එක බේක් වෙලාද කියලා බලන්න ඕනා නම් ටුත් පික් එකකින් ටිකක් ඇනලා බලන්න.[/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xfl1/v/t1.0-9/12316091_1532593720400308_6370127996315093373_n.jpg?oh=e0c167d5985480312d571b6abcaef1f7&oe=57217BE6[/IMG] [URL="https://www.facebook.com/media/set/?set=a.1532593260400354.1073742185.1386023051724043&type=3"]සෝර්ස්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom