Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
chrome එක්ක වැඩ පහසු කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

chrome එක්ක වැඩ පහසු කරගන්න

ටිකක් කල් වෙනවා මේක ඇවිත් හැබැයි ගොඩක් අය use කරන්නේ නෑ

https://dhanushkablog.wordpress.com/

මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක.මේ විදිය නිසා url ටයිප් කර කර ඉන්න ඕන නැහැ.එක click එකකින්ම වැඩේ කරගන්න පුළුවන්.

1.මුලින්ම මෙතනින් යන්න.

2.Free button එක click කරන්න.

3.දැන් taskbar එකට මේ වගේ  අලුත් icon එකක් ඇවිත් ඇති.

දැන් බලමු මේකට කොහොමද තවත් apps එකතු කරගන්නේ කියලා.

මුලින්ම app launcher එක open කරගෙන ඒකෙ තියන  ඒක click කරලා store එකට යන්න.add කරන අලුත් apps සේරම launcher එකට auto add වෙනවා.add වුන app එකක් remove කරන්න app එක උඩ right click කරලා remove from chrome කියන එක select කරන්න ඕන.

user අතර මාරු වෙන්න නම්, launcher එකේ තියන මේ icon එක  කරලා, එතනින් settings -> users -> new user -> switch user පිළිවෙලට යන්න ඕන.

ඒ වගේම linux, mac, windows කියන platform 3ටම වැඩ කරනවා.

බ්ලොග් එක පැත්තේ ඇවිත් අදහස් දෙන්න.

[QUOTE="dhanush_c, post: 18172378, member: 530786"] [b]chrome එක්ක වැඩ පහසු කරගන්න[/b] [SIZE="5"][COLOR="Red"]ටිකක් කල් වෙනවා මේක ඇවිත් හැබැයි ගොඩක් අය use කරන්නේ නෑ [/COLOR][/SIZE] :love: :angry: :yes: [URL="https://dhanushkablog.wordpress.com/"][SIZE="7"][COLOR="DarkOrange"]https://dhanushkablog.wordpress.com/[/COLOR][/SIZE][/URL] [SIZE="4"]මේ කියන්නේ යන්නේ අපි කවුරුත් වගේ පාවිච්චි කරන google chrome browser එකත් එක්ක වැඩ කරන්න පහසු කරගන්න අලුත් විදියක්.google සමාගම දෙන සේවාවන් වලින් අපි නිතරම භාවිතා කරන සේවා වලට ඉක්මනින් යන්න පුළුවන් launcher එකක් තමයි මේ අලුත් දේ.විශේෂත්වය වෙන්නේ browser එක open නොකර අදාළ සේවා වලට යොමු වෙන්න පුළුවන් වෙන එක.මේ විදිය නිසා url ටයිප් කර කර ඉන්න ඕන නැහැ.එක click එකකින්ම වැඩේ කරගන්න පුළුවන්. 1.මුලින්ම [URL="https://chrome.google.com/webstore/category/collection/for_your_desktop"]මෙතනින්[/URL] යන්න. 2.Free button එක click කරන්න. 3.දැන් taskbar එකට මේ වගේ [IMG]https://dhanushkablog.files.wordpress.com/2014/08/snp_8d56ade696f751033e6e1d9ee08a3bc15ca1_6053971_en_v0.png?w=18&h=18[/IMG] අලුත් icon එකක් ඇවිත් ඇති. [IMG]https://dhanushkablog.files.wordpress.com/2014/08/untitlejjd.jpg?w=584&h=305[/IMG] දැන් බලමු මේකට කොහොමද තවත් apps එකතු කරගන්නේ කියලා. මුලින්ම app launcher එක open කරගෙන ඒකෙ තියන [IMG]https://dhanushkablog.files.wordpress.com/2014/08/snp_3113201_en_v0.png?w=23&h=23[/IMG] ඒක click කරලා store එකට යන්න.add කරන අලුත් apps සේරම launcher එකට auto add වෙනවා.add වුන app එකක් remove කරන්න app එක උඩ right click කරලා remove from chrome කියන එක select කරන්න ඕන. user අතර මාරු වෙන්න නම්, launcher එකේ තියන මේ icon එක [IMG]https://dhanushkablog.files.wordpress.com/2014/08/snp_9721c573e41777fba43e1498ad084e3b160c_2696434_en_v2.png?w=22&h=22[/IMG] කරලා, එතනින් settings -> users -> new user -> switch user පිළිවෙලට යන්න ඕන. ඒ වගේම linux, mac, windows කියන platform 3ටම වැඩ කරනවා.[/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]බ්ලොග් එක පැත්තේ ඇවිත් අදහස් දෙන්න.[/COLOR][/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom