Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.

මචන් මේ ලින්ක් එකෙන් Apple website එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.

Apple.com

Apple වෙබ්සයිට් එක down ද...? පොඩ්ඩක් URL එක හරිද බලන්න...! තව Connection එක එහෙම HTTPS ද..?

දැන් ආයෙත් Apple වෙබ්සයිට් එකට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.

Apple.com

ඔය උඩ තියන ලින්ක් එකෙන් යන්නේ Phishing සයිට් එකකට. මේක phishing සයිට් එකක් කියලා Chrome, Firefox, Opera වගේ browser වලට තාම හදුනා ගන්න බැ. අපි URL එක check කරලා බැලුවත් එකෙත් වෙනසක් නැ. HTTPS connection එකකින් Apple.com වෙබ්සයිට් එකට අවුලක් නැතුව connect වෙලා තියනවා. අවුල තියෙන්නේ අපි නොදැනුවත්ව load වෙලා තියෙන්නේ phishing සයිට් එකක්.

තේරෙනවනේ වැඩේ බරපතලකම...!

මේකට කියන්නේ homograph attack එකක් කියලලු. මේකට දැනට හරි solution එකක් නැ. දැනට Firefox වලනම් Punycode URL conversions එක disable කරලා තියන අවදානම අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් Google කරලා බලන්න. Chrome වලනම් ඊළගට එන stable version එකේ මේක හදලා එවන්න ඉඩ තියනවා. එතකන් ඉතින් සොරි තමා.  මොනවවුනත් මේකට හරි Solution එකක් එනකම් ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. පුලුවන්නම් අනිත් අයට දැනගන්නත් එක්ක bump එකක් දාගෙන යන්න.

මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය මේ සයිට් වලට ගිහිල්ලා බලන්න.

Wordfence - Chrome and Firefox Phishing Attack Uses Domains Identical to Known Safe Sites

Xudongz - Phishing with Unicode Domains

[QUOTE="D T, post: 21481786, member: 559031"] [b]Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.[/b] [CENTER][SIZE="3"]මචන් මේ ලින්ක් එකෙන් Apple website එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. [URL="https://goo.gl/nY2USG"]Apple.com[/URL] Apple වෙබ්සයිට් එක down ද...? පොඩ්ඩක් URL එක හරිද බලන්න...! තව Connection එක එහෙම HTTPS ද..? [IMG]https://i.imgur.com/rzk0XD3.png[/IMG] [IMG]https://i.imgur.com/xEUT7tu.png[/IMG] දැන් ආයෙත් Apple වෙබ්සයිට් එකට මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න. [URL="https://goo.gl/HzzUv1"]Apple.com[/URL] ඔය උඩ තියන ලින්ක් එකෙන් යන්නේ Phishing සයිට් එකකට. මේක phishing සයිට් එකක් කියලා Chrome, Firefox, Opera වගේ browser වලට තාම හදුනා ගන්න බැ. අපි URL එක check කරලා බැලුවත් එකෙත් වෙනසක් නැ. HTTPS connection එකකින් Apple.com වෙබ්සයිට් එකට අවුලක් නැතුව connect වෙලා තියනවා. අවුල තියෙන්නේ අපි නොදැනුවත්ව load වෙලා තියෙන්නේ phishing සයිට් එකක්. තේරෙනවනේ වැඩේ බරපතලකම...! :sorry: මේකට කියන්නේ homograph attack එකක් කියලලු. මේකට දැනට හරි solution එකක් නැ. දැනට Firefox වලනම් Punycode URL conversions එක disable කරලා තියන අවදානම අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් Google කරලා බලන්න. Chrome වලනම් ඊළගට එන stable version එකේ මේක හදලා එවන්න ඉඩ තියනවා. එතකන් ඉතින් සොරි තමා. :sorry: මොනවවුනත් මේකට හරි Solution එකක් එනකම් ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ලා. පුලුවන්නම් අනිත් අයට දැනගන්නත් එක්ක bump එකක් දාගෙන යන්න. :) මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමති අය මේ සයිට් වලට ගිහිල්ලා බලන්න. [URL="https://www.wordfence.com/blog/2017/04/chrome-firefox-unicode-phishing/"]Wordfence - Chrome and Firefox Phishing Attack Uses Domains Identical to Known Safe Sites[/URL] [URL="https://www.xudongz.com/blog/2017/idn-phishing/"]Xudongz - Phishing with Unicode Domains[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom