Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Chrome_සමග_වරුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chrome සමග වරුවක්…

මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ? හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.

තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.

chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.

හරි, ඉස්සෙල්ලා බලමු කොහොමද කියලා Stable Chrome 1.X වල ඉදන් developer channel එකට update එක මාරු කරන්නේ කියලා. මේ සදහා Google අය විසින්

Channel Changer කියලා tool එකක හදලල තියනවා. (වැඩි විස්තර මෙතනින්)

Dev චැනලය තෝරාගෙන Update click කරන්න, දැන් Chrome close අරලා, නැවත Open කර, Settings -> About Google Chrome වෙත යන්න, එවිට අප්ඩේට් එකක පෙන්වයි, update කරන්න. your done

ටැබ් එකක් හිර උනොත් මොකද කරනෙ ? මුලු chrome ම වහනවා ද ? නැත්නම් අර Firefox වගේ ඔකොම crash වෙනවාද ? අපෝ නෑ, windows task manage වගේ chrome වල්ත් එනවා task manger එකක්

මරු නේද, අල උනේ මොකද කියල බැලුවා එක end process කරා, මේක තමයි Firefox හා Chrome වල තියන ලොකුම වෙනස, Chrome හැම එකක් සදහාම වෙන process එකක දුවනවා, මොකක් හරි උනොත් ඒ process එක විතරයි kill කරන්න ඕනේ, Firefox වල්දී මේක් බෑ, ඔකොම අල තමයි මොකද Firefox වල මේ design fault එක තියනවා, single process නිසා.

Shift + Esc අගහන්න Chrome වල Task manager එක ගන්න.

දන්නවා Google Chrome හි Tab, Dynamic tabs කියලා, ඒ කියනේ, ටැබ් ඇදාල එලියට ගන්න, තියන පිලිවෙල වෙනස් කරන්න, වෙන වින්ඩෝ එකක තියන ඒවා තව වින්ඩෝ එකක්ට දාන්න වගේ දේවල් ද පුලුවන්.

මෙන්න තව මරු වැඩක්, Application Shortcut, මේ කියන්නේ පුලුවන් අපිට gmail වගේ එකක් windows application එකක් වගේ run කරන්න හරිම ලේසියි, gmail වෙත ගොස් ලොග් වෙන්න, දැන්

New කියන Menu එකට ගොස් Create application shortcuts.. කියන එක click කරන්න

shortcut එක හැදෙන්න ඕනේ තැන තෝරලා, OK කරන්න. දැන් තියෙන්නේ මීට පසේ gmail වෙත් යන්න ඔනේ වෙලාවට desktop එකේ Shortcut එක click කරන්න විතරයි. එවිය එක නිකන් windows application එකක් වගේ start වෙනවා.

මෙන්න කොල්ලනේ නියම එක, කාටවත් පේන්නේ නැටිවෙන්න, history save නොවෙන්න web site එකකට යන්න ඕනේද ? හරිම ලේසියි.

සෙටින්ග් වලට ගිය, New incognito window (Ctrl+Shit+N) දැන් අලුත් වින්ඩෝ එකක් එයි.

මේකේ cookies, history, taking කිසිම දෙයක් save වෙනේ නෑ, ඉතින් බය නැතුව යන්න පුලුවන්, මොකද පසුවෙ වෙන කෙනකුට ඔයාගේ chrome history, හරි computer tmp වල හරි, මේක හොයාගන්න බෑ.

අනිත් මරු එක තමයි about:memory කියන එක, මේක address bar එකේ අතුලත් කරහම, chrome memory usage එක පෙන්නනවා, chrome විතරක් නෙවෙයි, ඒ වෙලාවේ ඇරලා තියන අනිත් browsers වල ඒවද පෙන්නනවා.

තව ඕනේද ? හික්… තව තියනවා… අලුතෙන් chrome දාපුවහම්, මොකද වෙන්නේ Firefox එකේ History, Bookmark, saved password අපෝ හරිම ලේසියෙන් import කරන්න පුලුවන්, Firefox විතරක් නොවෙයි, IE වල ඒවත්.

Settings -> Import bookmarks & settings…

ඕනේ එක select කරා import කිව්වා, හරිම ලේසියි.

තව මරු එකක් තමයි one click bookmarking,

URL එකට කලින් තියන Star එක ක්ලික් කරන්න

Rep+++ දෙන්න අමතක කරන්න එපා..

[QUOTE="upulcla, post: 10177475, member: 138686"] [CENTER][B][SIZE="5"][COLOR="Teal"]Chrome සමග වරුවක්…[/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSNEgKL86QN0sRdq4cZfLrUJen-NIbB8pp0if7unWI9zlT6xJmK[/IMG] [COLOR="Olive"][SIZE="4"]මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ? හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා. තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ. chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න. හරි, ඉස්සෙල්ලා බලමු කොහොමද කියලා Stable Chrome 1.X වල ඉදන් developer channel එකට update එක මාරු කරන්නේ කියලා. මේ සදහා Google අය විසින් [FONT="Franklin Gothic Medium"] [URL="http://chromium.googlecode.com/files/chromechannel-2.0.exe"]Channel Changer[/URL][/FONT] කියලා tool එකක හදලල තියනවා. ([URL="http://dev.chromium.org/getting-involved/dev-channel"]වැඩි විස්තර මෙතනින්[/URL]) [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/chrome-channel-chnager.jpg[/IMG] Dev චැනලය තෝරාගෙන Update click කරන්න, දැන් Chrome close අරලා, නැවත Open කර, Settings -> About Google Chrome වෙත යන්න, එවිට අප්ඩේට් එකක පෙන්වයි, update කරන්න. your done ටැබ් එකක් හිර උනොත් මොකද කරනෙ ? මුලු chrome ම වහනවා ද ? නැත්නම් අර Firefox වගේ ඔකොම crash වෙනවාද ? අපෝ නෑ, windows task manage වගේ chrome වල්ත් එනවා task manger එකක් [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/chrome-task-manager.jpg[/IMG] මරු නේද, අල උනේ මොකද කියල බැලුවා එක end process කරා, මේක තමයි Firefox හා Chrome වල තියන ලොකුම වෙනස, Chrome හැම එකක් සදහාම වෙන process එකක දුවනවා, මොකක් හරි උනොත් ඒ process එක විතරයි kill කරන්න ඕනේ, Firefox වල්දී මේක් බෑ, ඔකොම අල තමයි මොකද Firefox වල මේ design fault එක තියනවා, single process නිසා. Shift + Esc අගහන්න Chrome වල Task manager එක ගන්න. දන්නවා Google Chrome හි Tab, Dynamic tabs කියලා, ඒ කියනේ, ටැබ් ඇදාල එලියට ගන්න, තියන පිලිවෙල වෙනස් කරන්න, වෙන වින්ඩෝ එකක තියන ඒවා තව වින්ඩෝ එකක්ට දාන්න වගේ දේවල් ද පුලුවන්. [COLOR="DarkOrchid"] මෙන්න තව මරු වැඩක්, Application Shortcut, මේ කියන්නේ පුලුවන් අපිට gmail වගේ එකක් windows application එකක් වගේ run කරන්න හරිම ලේසියි, gmail වෙත ගොස් ලොග් වෙන්න, දැන් [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/app-short-cut-1.jpg[/IMG] New කියන Menu එකට ගොස් Create application shortcuts.. කියන එක click කරන්න [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/app-short-cut-2.jpg[/IMG] shortcut එක හැදෙන්න ඕනේ තැන තෝරලා, OK කරන්න. දැන් තියෙන්නේ මීට පසේ gmail වෙත් යන්න ඔනේ වෙලාවට desktop එකේ Shortcut එක click කරන්න විතරයි. එවිය එක නිකන් windows application එකක් වගේ start වෙනවා. [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/app-window-300x222.jpg[/IMG][/COLOR] [/SIZE][/COLOR][SIZE="4"] [COLOR="DarkOrange"]මෙන්න කොල්ලනේ නියම එක, කාටවත් පේන්නේ නැටිවෙන්න, history save නොවෙන්න web site එකකට යන්න ඕනේද ? හරිම ලේසියි. [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/incognito-window.jpg[/IMG] සෙටින්ග් වලට ගිය, New incognito window (Ctrl+Shit+N) දැන් අලුත් වින්ඩෝ එකක් එයි. [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/incognito-window2-300x224.jpg[/IMG] මේකේ cookies, history, taking කිසිම දෙයක් save වෙනේ නෑ, ඉතින් බය නැතුව යන්න පුලුවන්, මොකද පසුවෙ වෙන කෙනකුට ඔයාගේ chrome history, හරි computer tmp වල හරි, මේක හොයාගන්න බෑ. අනිත් මරු එක තමයි about:memory කියන එක, මේක address bar එකේ අතුලත් කරහම, chrome memory usage එක පෙන්නනවා, chrome විතරක් නෙවෙයි, ඒ වෙලාවේ ඇරලා තියන අනිත් browsers වල ඒවද පෙන්නනවා. [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/aboutmemory.jpg[/IMG] [/COLOR] [COLOR="Magenta"]තව ඕනේද ? හික්… තව තියනවා… අලුතෙන් chrome දාපුවහම්, මොකද වෙන්නේ Firefox එකේ History, Bookmark, saved password අපෝ හරිම ලේසියෙන් import කරන්න පුලුවන්, Firefox විතරක් නොවෙයි, IE වල ඒවත්. [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/import-1.jpg[/IMG] Settings -> Import bookmarks & settings… [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/import-2.jpg[/IMG] ඕනේ එක select කරා import කිව්වා, හරිම ලේසියි. තව මරු එකක් තමයි one click bookmarking, [IMG]http://sinhala.kalingasblog.com/wp-content/uploads/2009/01/one-click-bookmark.jpg[/IMG] URL එකට කලින් තියන Star එක ක්ලික් කරන්න[/COLOR][/SIZE][COLOR="Magenta"][/COLOR] [/B][/CENTER] [SIZE="4"][B][COLOR="Red"]Rep+++ දෙන්න අමතක කරන්න එපා..[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom