Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chupacabra(චූපකප්බ්-රා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

chupacabra සමහරු මේ ගැන අහලා ඇති, නොදන්නා අයත් ඇති...

chupacabra කියන නමේ තේරුම වන්නේ "goat sucker" බැටළුවන් මරන්නා, වැනි තේරුමක්. ලොව හඳුනානොගත් සත්ව විශේෂයක් වන මෙය පුවර්ටෝරිකෝ(Puerto Rico) හා මෙක්සිකානු ලතින් ඇමරිකානු රටවලින් වාර්ථාවනවා.

ඔවුන්ගේ බැටළුවන් ගවයින්ගේ රුධිරයෙන් මෙම සත්වයා යැපෙන බවයි පැවසෙන්නේ.

පළමුවෙන්ම 1995දී Puerto Rico වලදී මෙම සත්වයා වාර්ථාවනවා. පසුව චිලී, බ්‍රසීලය වැනි රටවලින් විවිධ සිද්ධීන් වාර්ථාවනවා.

අඩි 4-6ත් අතර උස,

විශාල රතු ඇස් සහිත,

කැන්ගරුවකු මෙන් දෙපයෙන් යන,

උල් දත් දෙකක් සහිත,

කොටියකු මෙන් මුහුණක් සහිත,

පිටේ උල් කටු සහිත ලෙස මෙම සත්වයා ඇසින් දුටු සාක්ෂිවලින් පැවසෙනවා.

මෙම සත්වයා, බැටළුවන්, ගවයින්, කුකුළන්, බල්ලන්ව ගොදුරුකරගත් වාර්ථා බහුලයි. එම සිද්ධීන්ගෙන් රාශියක්ම DNA පරීක්ෂණ වලින් එකම සත්ව කාණ්ඩයක් විසින් කරන ලද්දක් ලෙස ස්ථිරකර තිබෙනවා.

මෙම සත්වයා ගොදුරුකරගත් කුකුලු කූඩුවක්

මෙම සත්වයා ගොදුරුකරගත් බල්ලෙක්

මෙම සත්වයා ගොදුරුකරගත් ගවයෙක්

2006දී රුසියාව, 2007දී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය, 2008දී පිලිපීනයෙනද මීට සමාන සිද්ධීන වාර්ථාවූවා.

ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්ථාවන සත්වයා බල්ලකුමෙන් ස්වරූපයක් ගන්නවා, මෙවන් සත්වයෙක් උගුලකට අසුවී මරණයට පත්වූ අවස්ථාවක්ද පවතිනවා.

මෙම වීඩියෝ එකත් බලන්න...

http://www.youtube.com/watch?v=I6vRdy4SO4Y

Puerto Rico වල සත්වයාව තවමත් හරිහැටි නිරීක්ෂණයට අසුවී නෑ.. එහෙත් අහඹුලෙස වීඩියෝ කිහිපයකට අසුවී තිබෙනවා.

ප්‍රසිද්ධම වීඩියෝ එක මෙයයි..

http://www.youtube.com/watch?v=SmHmnfgON4A

තවත් බොහෝ වීඩියෝ බලන්න..

http://www.youtube.com/results?search_query=chupacabra+&aq=f

මෙහි සත්‍යය අසත්‍යය තවමත් නොවිසඳී පවතින්නක්.

[QUOTE="migaramk, post: 8176236, member: 38647"] [CENTER][SIZE="3"][COLOR="Navy"][IMG]http://www.alienvideo.net/0702/img/06-12/chupacabra.gif[/IMG] chupacabra සමහරු මේ ගැන අහලා ඇති, නොදන්නා අයත් ඇති... chupacabra කියන නමේ තේරුම වන්නේ "goat sucker" බැටළුවන් මරන්නා, වැනි තේරුමක්. ලොව හඳුනානොගත් සත්ව විශේෂයක් වන මෙය පුවර්ටෝරිකෝ(Puerto Rico) හා මෙක්සිකානු ලතින් ඇමරිකානු රටවලින් වාර්ථාවනවා. ඔවුන්ගේ බැටළුවන් ගවයින්ගේ රුධිරයෙන් මෙම සත්වයා යැපෙන බවයි පැවසෙන්නේ. පළමුවෙන්ම 1995දී Puerto Rico වලදී මෙම සත්වයා වාර්ථාවනවා. පසුව චිලී, බ්‍රසීලය වැනි රටවලින් විවිධ සිද්ධීන් වාර්ථාවනවා. අඩි 4-6ත් අතර උස, විශාල රතු ඇස් සහිත, කැන්ගරුවකු මෙන් දෙපයෙන් යන, උල් දත් දෙකක් සහිත, කොටියකු මෙන් මුහුණක් සහිත, පිටේ උල් කටු සහිත ලෙස මෙම සත්වයා ඇසින් දුටු සාක්ෂිවලින් පැවසෙනවා. මෙම සත්වයා, බැටළුවන්, ගවයින්, කුකුළන්, බල්ලන්ව ගොදුරුකරගත් වාර්ථා බහුලයි. එම සිද්ධීන්ගෙන් රාශියක්ම DNA පරීක්ෂණ වලින් එකම සත්ව කාණ්ඩයක් විසින් කරන ලද්දක් ලෙස ස්ථිරකර තිබෙනවා. මෙම සත්වයා ගොදුරුකරගත් කුකුලු කූඩුවක් [IMG]http://extras.mnginteractive.com/live/media/site525/2010/0112/20100112_014810_0183650_4.jpg[/IMG] මෙම සත්වයා ගොදුරුකරගත් බල්ලෙක් [IMG]http://www.hauntedamericatours.com/vampires/Chupacabra/elchupacabra/image/el%20chupacabra.jpg[/IMG] මෙම සත්වයා ගොදුරුකරගත් ගවයෙක් [IMG]http://www.alienvideo.net/0805/img/alien-mutilation/cattle-abduction-mutilation.jpg[/IMG] 2006දී රුසියාව, 2007දී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය, 2008දී පිලිපීනයෙනද මීට සමාන සිද්ධීන වාර්ථාවූවා. ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්ථාවන සත්වයා බල්ලකුමෙන් ස්වරූපයක් ගන්නවා, මෙවන් සත්වයෙක් උගුලකට අසුවී මරණයට පත්වූ අවස්ථාවක්ද පවතිනවා. [IMG]http://www.canadatop.com/uploads/chupacabra_2330.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]මෙම වීඩියෝ එකත් බලන්න... [/SIZE][/COLOR] [url]http://www.youtube.com/watch?v=I6vRdy4SO4Y[/url] Puerto Rico වල සත්වයාව තවමත් හරිහැටි නිරීක්ෂණයට අසුවී නෑ.. එහෙත් අහඹුලෙස වීඩියෝ කිහිපයකට අසුවී තිබෙනවා. [SIZE="4"][COLOR="Red"][B]ප්‍රසිද්ධම වීඩියෝ එක මෙයයි..[/B][/COLOR][/SIZE] [url]http://www.youtube.com/watch?v=SmHmnfgON4A[/url] [COLOR="Red"][SIZE="4"]තවත් බොහෝ වීඩියෝ බලන්න..[/SIZE][/COLOR] [url]http://www.youtube.com/results?search_query=chupacabra+&aq=f[/url] [SIZE="5"][COLOR="red"][B]මෙහි සත්‍යය අසත්‍යය තවමත් නොවිසඳී පවතින්නක්. [/B][/COLOR][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom