Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CIMA Foundation Level and beyond that
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අදහසකුත් දෙන්නම්කො ....

වැරදි මත -

1. commerce කරපු යට වඩා maths කරපු උන්ට CIMA ලේසියි

මේක පට්ටපල් බොරුවක් . එහෙම කියන්නේ foundation, operational වගේ ලෙවල් 2ක් විතර කරපු එකෙක් විතරයි . ඉවර කරපු එකෙක් ඔහොම කියන්නේ නෑ කවදාවත් .

ඇත්ත කතාව මේකයි එහෙම කාටවත් විශේෂ ලෙසියක් වත් අමාරුවක්වත් නෑ ඔකේ . හේතුව maths කරපු උන්ට සමහර subject ලේසියි ( eg: foundation maths, PO, PM) . commerce කරපු උන්ට අනිත් ඒවා ලේසියි ..(eg: foundation wala FAF, BEC, FO, EO,FM,EM )

මුලදී ඔහොමයි එත් උඩට යනකොටනම් ගොඩක්ම ඕනි වෙන්නේ knowledge නෙවෙයි Common sense , thinking ability, logical thinking , creativity වගේ දේවල්

2. XXXX institute එක තමයි හොඳම .

එහෙම එකක් නෑ institute එක නෙවෙයි lecturer තමයි වැදගත් . එක එක subject එක එක institute වල කරාට කිසිම වරදක් නෑ . ගානනම් ටිකක් වැඩියෙන් යයි .

එත් පොදුවේ ගත්තොත්

Achievers - students ලට දෙන පහසුකම් , සලකන විදිහ, කතා කරන විදිහ, materials(tutes etc) අනිත් ඒවාට වඩා චාටර් . A/L whole class එකක් වගේ . හැබැයි උගන්නන කෙනා අනුව subject එක හොඳ හෝ නරක වෙන්න පුළුවන් .

මෙයාලගේ හොඳකුත් තියෙනවා . discount එහෙම ඕනිනම් මෙන්න තැන . ඇතිවෙන්න discount තියෙනවා ඉතින්

IMPERIAL (ICBS)

lecture hall quality, service , friendliness , quality of materials එහෙම සෑහෙන්න හොඳයි .

discount එහෙම නම් අඩුයි ඉතින්.

ඉගැන්නිල්ල උගන්නන කෙනා අනුව වෙනස් වෙනවා

මමනම් ගියේ මේ 2ට විතරයි . Wisdom එකත් achievers වගේ කියල සමහරු කියනව . හරියටම දන්නේ නෑ .

දැනගන්න තව මොනවහරි තියෙනවනම් PM එකක් දාන්න

[QUOTE="ucakila, post: 16858079, member: 25406"] මගේ අදහසකුත් දෙන්නම්කො .... [COLOR="Red"][B][SIZE="5"]වැරදි මත -[/SIZE][/B][/COLOR] [COLOR="Navy"][B][SIZE="4"]1. commerce කරපු යට වඩා maths කරපු උන්ට CIMA ලේසියි [/SIZE][/B][/COLOR] මේක පට්ටපල් බොරුවක් . එහෙම කියන්නේ foundation, operational වගේ ලෙවල් 2ක් විතර කරපු එකෙක් විතරයි . ඉවර කරපු එකෙක් ඔහොම කියන්නේ නෑ කවදාවත් . ඇත්ත කතාව මේකයි එහෙම කාටවත් විශේෂ ලෙසියක් වත් අමාරුවක්වත් නෑ ඔකේ . හේතුව maths කරපු උන්ට සමහර subject ලේසියි ( eg: foundation maths, PO, PM) . commerce කරපු උන්ට අනිත් ඒවා ලේසියි ..(eg: foundation wala FAF, BEC, FO, EO,FM,EM ) මුලදී ඔහොමයි එත් උඩට යනකොටනම් ගොඩක්ම ඕනි වෙන්නේ knowledge නෙවෙයි Common sense , thinking ability, logical thinking , creativity වගේ දේවල් [SIZE="4"][B][SIZE="4"][COLOR="navy"]2. XXXX institute එක තමයි හොඳම . [/COLOR][/SIZE][/B][/SIZE] එහෙම එකක් නෑ institute එක නෙවෙයි lecturer තමයි වැදගත් . එක එක subject එක එක institute වල කරාට කිසිම වරදක් නෑ . ගානනම් ටිකක් වැඩියෙන් යයි . එත් පොදුවේ ගත්තොත් Achievers - students ලට දෙන පහසුකම් , සලකන විදිහ, කතා කරන විදිහ, materials(tutes etc) අනිත් ඒවාට වඩා චාටර් . A/L whole class එකක් වගේ . හැබැයි උගන්නන කෙනා අනුව subject එක හොඳ හෝ නරක වෙන්න පුළුවන් . මෙයාලගේ හොඳකුත් තියෙනවා . discount එහෙම ඕනිනම් මෙන්න තැන . ඇතිවෙන්න discount තියෙනවා ඉතින් IMPERIAL (ICBS) lecture hall quality, service , friendliness , quality of materials එහෙම සෑහෙන්න හොඳයි . discount එහෙම නම් අඩුයි ඉතින්. ඉගැන්නිල්ල උගන්නන කෙනා අනුව වෙනස් වෙනවා මමනම් ගියේ මේ 2ට විතරයි . Wisdom එකත් achievers වගේ කියල සමහරු කියනව . හරියටම දන්නේ නෑ . දැනගන්න තව මොනවහරි තියෙනවනම් PM එකක් දාන්න [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom