Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cinema of Tomorrow
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට දවසේ සිනමාව | Cinema of Tomorrow (2019)

"Night Rider" චිත්රපටියේ ප්රධාන නළුවා (කලණ ගුණසේකර) බඳින්න ඉන්න කෙල්ල එක්ක ජංගම දුරකතනයෙන් කතාකරන ගමන් (phone sex) ස්වයංවින්දනය කරන්න හදද්දීම ප්රධාන නිළිය (යුරේනි නොෂිකා) වාහනේට ඇවිත් එක පාරම නගිනවා.

පස්සෙ ප්රධාන නළුවයි නිළියයි හෝටල් කාමරේක සිපගැනීම් කරගෙන යද්දී මැරයෝ කාමරේට පනිනවා.

චිත්රපටිය පටන්ගැන්මෙ ඉඳන් කුතුහලය නැතිනොවෙන විදිහට ගලාගෙන යන අවුරුදු 15/16ට වැඩි අයට සුදුසු චිත්රපටියක්.

චිත්රපටිය අවසාන කරපු විදිහට මං නම් ඒ තරම් කැමති නෑ.

"හුස්ම" චිත්රපටියේ ප්රධාන නිළිය (චමත්කා ලක්මිණි) චිත්රපටිය පුරාවටම වගේ සම්පූර්ණයෙන්ම නිරුවතින් ඉන්නෙ.

ප්රධාන නළුවන් තුන්දෙනාගෙන් පුබුදු චතුරංග ඇරෙන්න අනිත් දෙන්නම (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දසුන් පතිරණ) "මළමිනියක්" (චමත්කා ලක්මිණි රඟපාන චරිතය) එක්ක ලිංගිකව හැසිරෙනවා (necrophilia).

දසුන් පතිරණ සුදු රෙද්දක් අයින් කරලා විහිළුවට නිරුවත් මළමිනියක් අනිත් දෙන්නට පෙන්වන දර්ශනයකුත් තියෙනවා ඕකට කලින්.

මළමිනී කාමුකව ස්පර්ශ කිරීම් සහ ලිංගිකව හැසිරීම ගැන කතාකරන දෙබස් තියෙනවා.

මේ චිත්රපටිය The Corpse of Anna Fritz කියන ස්පාඤ්ඤ චිත්රපටියේ සිංහල remake එක.

සුදේශ් වසන්ත පීරිස් මීට කලින් හදපු බයිස්කෝප් එක්ක බලද්දී මේක හුඟක් හොඳට කරලා තියෙනවා.

අතිශයින්ම වැඩිහිටියන්ට හා necrophilia වගේ තේමාවක් වටා යන නිසා වැඩිහිටියන්ගෙත් එවැනි චිත්රපටි "දරාගත හැකි" වැඩිහිටියන්ට පමණක්ම සුදුසු චිත්රපටියක්.

"සුපර්ණා" චිත්රපටියේ "රජ්ජුරුවෝ" කියන පිස්සු චරිතය හෙළුවෙන් දුවගෙන යන දර්ශනයක් තියෙනවා.

ලංකාවෙ සිදුවෙන පාරිසරික විනාශය සහ ඊට එරෙහිව නැගී සිටින සුපර්ණා ඇතුළු පිරිස ගැන කියවෙන පවුලේ සැමට බැලිය හැකි චිත්රපටියක්.

චිත්රපටිය පෙන්වලා අවසානයේ තිබුණු කතාබහේ දී චිත්රපටි අධ්යක්ෂක දිනේෂ් ප්රියසාද් මේ චිත්රපටියෙ අධ්යක්ෂක සුජීව ප්රියාල්ව ස්ටීවන් ස්පීල්බර්ග්ට සමාන කෙරුවම මට තනියම හිනා!

"අමාවක" චිත්රපටියේ ඉස්කෝලෙකට දරුවව දාගන්න අම්මගෙන් ලිංගික අල්ලස් ගන්න හදනවා.

පොඩි උන් ටිකක් කොන්ඩම් එකකින් හිනා කාලා මැරෙන විහිළු වගයක් කරනවා.

මේ චිත්රපටියේ නිරුවත් දර්ශන එකක්වත් නැහැ.

ළමයි ඉස්කෝලවලට දාද්දි දෙමව්පියෝ මුහුණ දෙන දේවල්, ළමයිගෙ සුන්දර ළමා කාලය සහ ලංකාවෙ කාලීන දේශපාලන ප්රශ්න ගැන කියවෙන පවුලේ සැමට බැලිය හැකි චිත්රපටියක්.

"House of My Fathers" චිත්රපටියේ එක ගෙදරක ගෑනියි මිනිහයි වේගයෙන් "ඩිස්ටි ඩිඩිං" කරන දර්ශනයක් තියෙනවා.

මේ චිත්රපටියේ ප්රධාන නළුවයි (බිමල් ජයකොඩි) ප්රධාන නිළියයි (ප්රදීපා) ලිංගිකව එකතු වෙන දර්ශනය සහ ඊට පස්සෙ නිරුවතින් වැතිරිලා ඉන්න දර්ශනය ඇතුළත්.

තරුණ නැගිටීම්/කැරළි, සිංහල - දෙමළ වාර්ගික ප්රශ්න, යුද්ධය සහ යුද්ධයෙන් පසු ලංකාවෙ ජන ජීවිතය වගේ ගොඩක් දේශපාලන සිදුවීම් සංකේතාත්මකව වෙනස්ම විදිහකට සිනමාත්මකව පෙන්වන්න හදපු වැඩිහිටියන්ට සුදුසු චිත්රපටියක්.

[QUOTE="N i m, post: 24602769, member: 559228"] [b]හෙට දවසේ සිනමාව | Cinema of Tomorrow (2019)[/b] [SIZE="3"]"Night Rider" චිත්රපටියේ ප්රධාන නළුවා (කලණ ගුණසේකර) බඳින්න ඉන්න කෙල්ල එක්ක ජංගම දුරකතනයෙන් කතාකරන ගමන් (phone sex) ස්වයංවින්දනය කරන්න හදද්දීම ප්රධාන නිළිය (යුරේනි නොෂිකා) වාහනේට ඇවිත් එක පාරම නගිනවා. :dull: පස්සෙ ප්රධාන නළුවයි නිළියයි හෝටල් කාමරේක සිපගැනීම් කරගෙන යද්දී මැරයෝ කාමරේට පනිනවා. :rofl: චිත්රපටිය පටන්ගැන්මෙ ඉඳන් කුතුහලය නැතිනොවෙන විදිහට ගලාගෙන යන අවුරුදු 15/16ට වැඩි අයට සුදුසු චිත්රපටියක්. :yes: චිත්රපටිය අවසාන කරපු විදිහට මං නම් ඒ තරම් කැමති නෑ. :no: "හුස්ම" චිත්රපටියේ ප්රධාන නිළිය (චමත්කා ලක්මිණි) චිත්රපටිය පුරාවටම වගේ සම්පූර්ණයෙන්ම නිරුවතින් ඉන්නෙ. :rolleyes: ප්රධාන නළුවන් තුන්දෙනාගෙන් පුබුදු චතුරංග ඇරෙන්න අනිත් දෙන්නම (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දසුන් පතිරණ) "මළමිනියක්" (චමත්කා ලක්මිණි රඟපාන චරිතය) එක්ක ලිංගිකව හැසිරෙනවා (necrophilia). :baffled: දසුන් පතිරණ සුදු රෙද්දක් අයින් කරලා විහිළුවට නිරුවත් මළමිනියක් අනිත් දෙන්නට පෙන්වන දර්ශනයකුත් තියෙනවා ඕකට කලින්. :D මළමිනී කාමුකව ස්පර්ශ කිරීම් සහ ලිංගිකව හැසිරීම ගැන කතාකරන දෙබස් තියෙනවා. :baffled: මේ චිත්රපටිය The Corpse of Anna Fritz කියන ස්පාඤ්ඤ චිත්රපටියේ සිංහල remake එක. :dull: සුදේශ් වසන්ත පීරිස් මීට කලින් හදපු බයිස්කෝප් එක්ක බලද්දී මේක හුඟක් හොඳට කරලා තියෙනවා. :yes: අතිශයින්ම වැඩිහිටියන්ට හා necrophilia වගේ තේමාවක් වටා යන නිසා වැඩිහිටියන්ගෙත් එවැනි චිත්රපටි "දරාගත හැකි" වැඩිහිටියන්ට පමණක්ම සුදුසු චිත්රපටියක්. :baffled: "සුපර්ණා" චිත්රපටියේ "රජ්ජුරුවෝ" කියන පිස්සු චරිතය හෙළුවෙන් දුවගෙන යන දර්ශනයක් තියෙනවා. :rofl: ලංකාවෙ සිදුවෙන පාරිසරික විනාශය සහ ඊට එරෙහිව නැගී සිටින සුපර්ණා ඇතුළු පිරිස ගැන කියවෙන පවුලේ සැමට බැලිය හැකි චිත්රපටියක්. :yes: චිත්රපටිය පෙන්වලා අවසානයේ තිබුණු කතාබහේ දී චිත්රපටි අධ්යක්ෂක දිනේෂ් ප්රියසාද් මේ චිත්රපටියෙ අධ්යක්ෂක සුජීව ප්රියාල්ව ස්ටීවන් ස්පීල්බර්ග්ට සමාන කෙරුවම මට තනියම හිනා! :rofl: "අමාවක" චිත්රපටියේ ඉස්කෝලෙකට දරුවව දාගන්න අම්මගෙන් ලිංගික අල්ලස් ගන්න හදනවා. :angry: පොඩි උන් ටිකක් කොන්ඩම් එකකින් හිනා කාලා මැරෙන විහිළු වගයක් කරනවා. :rofl: මේ චිත්රපටියේ නිරුවත් දර්ශන එකක්වත් නැහැ. :no: ළමයි ඉස්කෝලවලට දාද්දි දෙමව්පියෝ මුහුණ දෙන දේවල්, ළමයිගෙ සුන්දර ළමා කාලය සහ ලංකාවෙ කාලීන දේශපාලන ප්රශ්න ගැන කියවෙන පවුලේ සැමට බැලිය හැකි චිත්රපටියක්. :yes: "House of My Fathers" චිත්රපටියේ එක ගෙදරක ගෑනියි මිනිහයි වේගයෙන් "ඩිස්ටි ඩිඩිං" කරන දර්ශනයක් තියෙනවා. :P මේ චිත්රපටියේ ප්රධාන නළුවයි (බිමල් ජයකොඩි) ප්රධාන නිළියයි (ප්රදීපා) ලිංගිකව එකතු වෙන දර්ශනය සහ ඊට පස්සෙ නිරුවතින් වැතිරිලා ඉන්න දර්ශනය ඇතුළත්. :rolleyes: තරුණ නැගිටීම්/කැරළි, සිංහල - දෙමළ වාර්ගික ප්රශ්න, යුද්ධය සහ යුද්ධයෙන් පසු ලංකාවෙ ජන ජීවිතය වගේ ගොඩක් දේශපාලන සිදුවීම් සංකේතාත්මකව වෙනස්ම විදිහකට සිනමාත්මකව පෙන්වන්න හදපු වැඩිහිටියන්ට සුදුසු චිත්රපටියක්. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom