Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Civil Unrest? and what I don't get is
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මෙතැන ණයට කනව වගේම හරි සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම හරියට රටේ ප්‍රසිද්ධ කරන්න ඕන එහෙම කරනව නම් මම හිතන්නෙ මිනිස්සු මෙයිට වැඩිය කට්ටක් උනත් කයි. දැන් කිසිම සැලැස්මක් නැතුව නිකං ණයට කන නිසා තමයි මේ ප්‍රශ්නෙ.

මට හිතෙන විදියට මේකට කෙටි කාලීන සැලසුම්, මධ්‍යකාලීන සැලසුම්, දිගු කාලීන සැලසුම් කියල 3කට ක්‍රියාත්මක වෙන්න ඕන.

කෙටි කාලීන සැලසුම්:

IMF යනව, ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ගන්නව වගේ දෙවල්.

මධ්‍යකාලීන සැලසුම්:

ඩොක්ටර්ස්ල ඇග්රිමන්ට් එකකට රට යවන දේවල්, නිකං ඉන්න රජයෙ සේවකයො රට රැකියා අරං දෙන ඒව, ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන දේවල්. ඇත්තටම මිනිස්සුන්ට බෙනිෆිට් එකක් නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ. රුපියලක් හරි වැඩියෙන් උන්ඩියල් වල ගෙවන නිසා තමයි දැන් වෙන කාරණාවක් හදල උණ්ඩියල් කරන්නෙ එහෙම නැත්නම් කවදාවත් උන් උණ්ඩියල් වලින් එවන්නෙ නෑ. ඒ නිසා රජය සල්ලි එවන අයට හරියට සළකන්න ඕන එතකොට නිකංම බැංකු හරහා ඒ සල්ලි එයි. තව ටුවරිසක් හදන්න හොඳ අලුත් ජෙනරේෂන් එකේ වැඩ කරන්න ඕන. තව රට ඇතුලෙ වගා කරන ඒව ප්‍රමෝට් කරන්න ඕන. රට ඇතුලෙ නිෂ්පාදනය කරන ඒව මිලදී ගන්න මිනිස්සු දැනුවත් කරන්න ඕන වගේ දේවල්

දීර්ඝකාලීන සැලසුම්:

නොරොච්චෝලෙ වගේ, එහෙම නැත්නම් සෝල වලින් වතුර පොම්ප කරන්න පුලුවන් බලාගාරයක් වගේ එකක් ගහල ලංකාවෙ සම්පූර්ණ බලශක්තිය ඉතාම අඩු පිරිවැයකින් සකසන්න ක්‍රමවේදයක් හදන්න ඕන ඛනිජ තෙල් විදුලිය හදන්න පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන මොකද ලංකාව වගේ රටකට ඒක කොහෙත්වම ඔරොත්තු දෙන්නෙ නෑ, සොෆ්ට්වෙයාර් කරන අයට, ෆ්රීලාන්ස් කරන අයට, තව අලුත් ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියන්න සපෝට් කරන්න ඕන. ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන, තව කොළඹට සීමා වෙච්ච ආර්ථිකය කඩන්න ඕන රට පුරාම විහිදුවන්න ඕන. අනවශ්‍ය සියලුම දේ රටින් ගේන එක නවත්තල ආනයන/අපනයන ගැප් එක හරියටම හදන්න ඕන(එහෙම නැත්නම් මේ දේවල් නැවත නැවත වෙනව).

මට මේ දැනට මතක් වුණ ටිකක් විතරයි.

තව මට හිතෙන ලොකුම දෙයක් තියෙනව, මේ මොහොතෙදි ඩොලර් වලින් වාහන ගේන්න දෙන්න ඕන. ඒ වගේම ඒකට අදාළ සියලු බදු මුදල් මහා භාණ්ඩාගාරයට ඩොලර් වලින්ම ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන. ඒ වගේම ප්‍රයිවට් විදියකට මේ අවස්ථාවෙ තෙල් ගේන්න පුලුවන් නම් මිනිස්සු අතේ තියෙන ඩොලර් පේ කරල ඒකට අවස්ථාව හදල දෙන්න ඕන ඩොලර් තියෙන අයට එකතුවෙලා ඒ තෙල් ගෙන්නන්න. එහෙම උනාම සල්ලි තියෙන ඩොලර් තියෙන අය රටේ තෙල් සංචිතයට බරක් නොවී එයාලගෙ අවශ්‍යතාවයන් සපුරගන්නව. මේකෙ තව ලොකු දෙයක් තියෙනව. අර මම කලින් කිව්ව වගේ කිසිම කෙනෙක් බෙනිෆිට් එකක් නැතුව දෙයක් කරන්නෙ නෑ. රට ඇතුලෙ කලු කඩේ සෑහෙන ඩොලර් තියෙනව සමහරවිට ලංකාවෙ සංචිත වලටත් වැඩිය. අන්න ඒ ඩොලර් රජයට කලු කඩ මුදලට සල්ලි දීල ගන්න එක ප්‍රැක්ටිකල් නෑ නේ මම මේ කිව්ව යෝජනා වලින් මිනිස්සුම ඒ කලු කඩේ තියෙන ඩොලර් ටික ලස්සනට ගෙනැල්ල භාණ්ඩාගාරෙ පුරවනව හරියට නිකං ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ. තව රටට අත්‍යවශ්‍ය නැති විශාල මිලක තියෙන අයිටම්, ඔය අයිෆෝන්, මිලියන ගණං වල ටීවී වගේ දේවල් ඩොලර් උපයල ඒ ඩොලර් වලින්ම ගන්න ක්‍රමයක් සදාකාලිකව හදන්න ඕන. එතකොට මිනිස්සු ඩොලර් හොයන්න තව නැඹුරු වෙනව. මේ තීරණ ගන්න පරක්කු වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ උඩ පුටු වල ඉන්න අයට.

අනිත් දේ තමයි අර මම උඩින්ම කිව්ව සැලසුම් ක්‍රම 3 සියලුම පක්ෂ එක පුටුවකට ඇවිල්ල එකට සාකච්ඡා කරල එකඟවෙලා ගන්න ඕන එහෙම නැත්නම් තව අවුරුදු 3කින් ගෝඨ ගියාම ඊළඟට එන එකා ඒ ඔක්කොම නවත්තනව.

අනිත් වැදගත්ම කාරණාව මේව ක්‍රියාත්මක කරන්න ඉන්න පහළම, මධ්‍යම හා ඉහළ පෙලේ රාජ්‍ය නිළධාරීන්, ඇත්තටම මේ රට මේ ඉන්න තත්වෙට පත්කරපු එකට ලොකුම හවුලක් තියෙන්නෙ ඒ අය. ඒ අය මොනවමහරි ක්‍රමේකින් හැන්ඩ්ල් කරන්න ඕන එහෙම නැත්නම් උඩ පුටු වලින් මොන තීරණය ගත්තත් යට ඉන්න එවුන් පගා ගහනව නම්, ඒ සිස්ටම් අවුල් කරනව නම් කිසිම තේරුමක් නෑ. තව කියන්න දේවල් ගොඩක් තියෙනව....

[QUOTE="chami2015, post: 27848163, member: 542063"] [SIZE=5]ඇත්තටම මෙතැන ණයට කනව වගේම හරි සැලැස්මක් තියෙන්න ඕන. ඒ සැලැස්ම හරියට රටේ ප්‍රසිද්ධ කරන්න ඕන එහෙම කරනව නම් මම හිතන්නෙ මිනිස්සු මෙයිට වැඩිය කට්ටක් උනත් කයි. දැන් කිසිම සැලැස්මක් නැතුව නිකං ණයට කන නිසා තමයි මේ ප්‍රශ්නෙ. මට හිතෙන විදියට මේකට කෙටි කාලීන සැලසුම්, මධ්‍යකාලීන සැලසුම්, දිගු කාලීන සැලසුම් කියල 3කට ක්‍රියාත්මක වෙන්න ඕන. කෙටි කාලීන සැලසුම්: IMF යනව, ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ගන්නව වගේ දෙවල්. මධ්‍යකාලීන සැලසුම්: ඩොක්ටර්ස්ල ඇග්රිමන්ට් එකකට රට යවන දේවල්, නිකං ඉන්න රජයෙ සේවකයො රට රැකියා අරං දෙන ඒව, ඩොලර් ගෙන්නන එක දිරිමත් කරන දේවල්. ඇත්තටම මිනිස්සුන්ට බෙනිෆිට් එකක් නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ. රුපියලක් හරි වැඩියෙන් උන්ඩියල් වල ගෙවන නිසා තමයි දැන් වෙන කාරණාවක් හදල උණ්ඩියල් කරන්නෙ එහෙම නැත්නම් කවදාවත් උන් උණ්ඩියල් වලින් එවන්නෙ නෑ. ඒ නිසා රජය සල්ලි එවන අයට හරියට සළකන්න ඕන එතකොට නිකංම බැංකු හරහා ඒ සල්ලි එයි. තව ටුවරිසක් හදන්න හොඳ අලුත් ජෙනරේෂන් එකේ වැඩ කරන්න ඕන. තව රට ඇතුලෙ වගා කරන ඒව ප්‍රමෝට් කරන්න ඕන. රට ඇතුලෙ නිෂ්පාදනය කරන ඒව මිලදී ගන්න මිනිස්සු දැනුවත් කරන්න ඕන වගේ දේවල් දීර්ඝකාලීන සැලසුම්: නොරොච්චෝලෙ වගේ, එහෙම නැත්නම් සෝල වලින් වතුර පොම්ප කරන්න පුලුවන් බලාගාරයක් වගේ එකක් ගහල ලංකාවෙ සම්පූර්ණ බලශක්තිය ඉතාම අඩු පිරිවැයකින් සකසන්න ක්‍රමවේදයක් හදන්න ඕන ඛනිජ තෙල් විදුලිය හදන්න පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන මොකද ලංකාව වගේ රටකට ඒක කොහෙත්වම ඔරොත්තු දෙන්නෙ නෑ, සොෆ්ට්වෙයාර් කරන අයට, ෆ්රීලාන්ස් කරන අයට, තව අලුත් ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියන්න සපෝට් කරන්න ඕන. ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕන, තව කොළඹට සීමා වෙච්ච ආර්ථිකය කඩන්න ඕන රට පුරාම විහිදුවන්න ඕන. අනවශ්‍ය සියලුම දේ රටින් ගේන එක නවත්තල ආනයන/අපනයන ගැප් එක හරියටම හදන්න ඕන(එහෙම නැත්නම් මේ දේවල් නැවත නැවත වෙනව). මට මේ දැනට මතක් වුණ ටිකක් විතරයි. තව මට හිතෙන ලොකුම දෙයක් තියෙනව, මේ මොහොතෙදි ඩොලර් වලින් වාහන ගේන්න දෙන්න ඕන. ඒ වගේම ඒකට අදාළ සියලු බදු මුදල් මහා භාණ්ඩාගාරයට ඩොලර් වලින්ම ගෙවන්න ක්‍රමයක් හදන්න ඕන. ඒ වගේම ප්‍රයිවට් විදියකට මේ අවස්ථාවෙ තෙල් ගේන්න පුලුවන් නම් මිනිස්සු අතේ තියෙන ඩොලර් පේ කරල ඒකට අවස්ථාව හදල දෙන්න ඕන ඩොලර් තියෙන අයට එකතුවෙලා ඒ තෙල් ගෙන්නන්න. එහෙම උනාම සල්ලි තියෙන ඩොලර් තියෙන අය රටේ තෙල් සංචිතයට බරක් නොවී එයාලගෙ අවශ්‍යතාවයන් සපුරගන්නව. මේකෙ තව ලොකු දෙයක් තියෙනව. අර මම කලින් කිව්ව වගේ කිසිම කෙනෙක් බෙනිෆිට් එකක් නැතුව දෙයක් කරන්නෙ නෑ. රට ඇතුලෙ කලු කඩේ සෑහෙන ඩොලර් තියෙනව සමහරවිට ලංකාවෙ සංචිත වලටත් වැඩිය. අන්න ඒ ඩොලර් රජයට කලු කඩ මුදලට සල්ලි දීල ගන්න එක ප්‍රැක්ටිකල් නෑ නේ මම මේ කිව්ව යෝජනා වලින් මිනිස්සුම ඒ කලු කඩේ තියෙන ඩොලර් ටික ලස්සනට ගෙනැල්ල භාණ්ඩාගාරෙ පුරවනව හරියට නිකං ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ. තව රටට අත්‍යවශ්‍ය නැති විශාල මිලක තියෙන අයිටම්, ඔය අයිෆෝන්, මිලියන ගණං වල ටීවී වගේ දේවල් ඩොලර් උපයල ඒ ඩොලර් වලින්ම ගන්න ක්‍රමයක් සදාකාලිකව හදන්න ඕන. එතකොට මිනිස්සු ඩොලර් හොයන්න තව නැඹුරු වෙනව. මේ තීරණ ගන්න පරක්කු වෙන්නෙ මොකද කියල හිතාගන්න බෑ උඩ පුටු වල ඉන්න අයට. අනිත් දේ තමයි අර මම උඩින්ම කිව්ව සැලසුම් ක්‍රම 3 සියලුම පක්ෂ එක පුටුවකට ඇවිල්ල එකට සාකච්ඡා කරල එකඟවෙලා ගන්න ඕන එහෙම නැත්නම් තව අවුරුදු 3කින් ගෝඨ ගියාම ඊළඟට එන එකා ඒ ඔක්කොම නවත්තනව. අනිත් වැදගත්ම කාරණාව මේව ක්‍රියාත්මක කරන්න ඉන්න පහළම, මධ්‍යම හා ඉහළ පෙලේ රාජ්‍ය නිළධාරීන්, ඇත්තටම මේ රට මේ ඉන්න තත්වෙට පත්කරපු එකට ලොකුම හවුලක් තියෙන්නෙ ඒ අය. ඒ අය මොනවමහරි ක්‍රමේකින් හැන්ඩ්ල් කරන්න ඕන එහෙම නැත්නම් උඩ පුටු වලින් මොන තීරණය ගත්තත් යට ඉන්න එවුන් පගා ගහනව නම්, ඒ සිස්ටම් අවුල් කරනව නම් කිසිම තේරුමක් නෑ. තව කියන්න දේවල් ගොඩක් තියෙනව....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom