Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් නිසල්. නිතිය අතට අරගෙන එහෙම වැඩ කරන්න බෑ උඹට. FUNAsela උඹත් එක්ක deal කරලා ට තියෙන්නේ Paypal කාඩ් එක විකුනන්නයි. දැන් ඌ උඹට කාර්ඩ් එක එවල තියෙනවා උඹ දීපු ගානට සාදාරනව. එක දාගන්නවද, නිකන් ඉන්නවද කියන එක උඹේ වැඩක් එකවුන්ට් එකට. ඒක දාගත්තත් එකයි නැතත් එකයි. උඹට නීතියෙන් සල්ලි ආපහු ගන්න බෑ එහෙම මොකද දැන් deal ඒක කරලා ඉවරයි දැන් ඒ සල්ලි උගේ සල්ලි. ඌ වංචාවක් කරා කියල ඔප්පු කරන්න ඕනේ එහෙමනම් හරියට. උඹ Paypal කාඩ්ස් ගන්න කලින් ඒවා දාගන්න හැටි ඉගෙනගනින් එහෙමනම්. එක උඹගේ වැඩක්නේ? ඌ ඇවිල්ල එක දාල දෙන්න ඕනේ නෑ. ඌ දාල දෙන්නම් කියල කියන්නේ උගේ හොඳ කමට. උඹට පුළුවන් කමක් තියෙන්න ඕනේ ඌ දුන්නේ හරි code එකක්ද වැරදි එකක්ද කියල බලාගන්න. නැත්තන් එක උඹ සල්ලි ඌට දෙන්න කලින් උඹල දෙන්න කතා කරගන්න ඕනේ උබට දාල දියන් කියල.

ඌ උඹට කිව්වනම් සල්ලි දාල දෙනවයි කියල කලින්ම, අන්න එතකොට තමයි ඌ ඇවිල්ල උඹට දාල දෙන්න ඕනේ. එත් උඹල දෙන්න සෙට් වෙන්නේ කොහෙද, කොහොමද දාන්නේ.. ඒවා deal එක කරන්න කතා කරගනිද්දී මුලදී කතා කරගන්න ඕනේ.

පේන විදියට අසේලගේ වැරද්දක් නෑ. උඹ කොයි ලෝකෙන් හරි හොයාගෙන දාල බලපන් කාඩ් එක. හරියන් නැත්තන් sure නම් කෝඩ් එක වැරදියි කියල. උඹල දෙන්න වැදගත් විදියට එක කතා කරලා විසන්දගනින් පිළිවෙලකට. කොහොමත් eBay එකේ උනත් බං බඩුවක් ගනිද්දී සල්ලි බාගෙට දීල ගන්න බෑනේ.. එළකිරි එක එහෙම බඩු විකුනන්න හදපු සයිට් එකක් නෙමෙයි. ඉතින් buyer protections නෑ

ඉතින් තමුන් සල්ලි දීල ගන්නේ මොකක්ද කියල තමුන් වත් හරියට දන්නේ නැතුව උඹ ගන්නවානම් ඌ දෙන ඕනේ මගුලක් වැරදි එකක් උනත් උඹ ගන්න ඕනේ අරන් check කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිව ඌට කෑ ගහල වැඩක් නෑ. අනික අසේල මිට කලින් කෙනෙකුට කාඩ් එකක් විකුනලා තියෙනවා කියල තියෙනවා අව්ලක් නැතිව.

ps:-

මම මෙතන කාගේවත් පැත්තකට අදිනවයි කියල හිතන්න එපා මම මේ දෙන්නගෙන් කිසි කෙනෙක් පව්ද්ගලිකව අදුරන් නෑ.

& මේ දෙන්න පෙන විදියට එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මොකද GAC ට කිරිබත්ගොඩ සෙට් වෙන්න කිව්වත් FUNasela, GAC ට කතා කළා වරෙන් කළුතර යන්න කියලත්. අනික දෙන්නගේ chatting styles වෙනස්. තව හේතු කීපයක් තියෙනවා

[QUOTE="BLACKLIST_MEMBER, post: 11084090, member: 79414"] [SIZE="3"][COLOR="Sienna"]මචන් නිසල්. නිතිය අතට අරගෙන එහෙම වැඩ කරන්න බෑ උඹට. FUNAsela උඹත් එක්ක deal කරලා ට තියෙන්නේ Paypal කාඩ් එක විකුනන්නයි. දැන් ඌ උඹට කාර්ඩ් එක එවල තියෙනවා උඹ දීපු ගානට සාදාරනව. එක දාගන්නවද, නිකන් ඉන්නවද කියන එක උඹේ වැඩක් එකවුන්ට් එකට. ඒක දාගත්තත් එකයි නැතත් එකයි. උඹට නීතියෙන් සල්ලි ආපහු ගන්න බෑ එහෙම මොකද දැන් deal ඒක කරලා ඉවරයි දැන් ඒ සල්ලි උගේ සල්ලි. ඌ වංචාවක් කරා කියල ඔප්පු කරන්න ඕනේ එහෙමනම් හරියට. උඹ Paypal කාඩ්ස් ගන්න කලින් ඒවා දාගන්න හැටි ඉගෙනගනින් එහෙමනම්. එක උඹගේ වැඩක්නේ? ඌ ඇවිල්ල එක දාල දෙන්න ඕනේ නෑ. ඌ දාල දෙන්නම් කියල කියන්නේ උගේ හොඳ කමට. උඹට පුළුවන් කමක් තියෙන්න ඕනේ ඌ දුන්නේ හරි code එකක්ද වැරදි එකක්ද කියල බලාගන්න. නැත්තන් එක උඹ සල්ලි ඌට දෙන්න කලින් උඹල දෙන්න කතා කරගන්න ඕනේ උබට දාල දියන් කියල. ඌ උඹට කිව්වනම් සල්ලි දාල දෙනවයි කියල කලින්ම, අන්න එතකොට තමයි ඌ ඇවිල්ල උඹට දාල දෙන්න ඕනේ. එත් උඹල දෙන්න සෙට් වෙන්නේ කොහෙද, කොහොමද දාන්නේ.. ඒවා deal එක කරන්න කතා කරගනිද්දී මුලදී කතා කරගන්න ඕනේ. පේන විදියට අසේලගේ වැරද්දක් නෑ. උඹ කොයි ලෝකෙන් හරි හොයාගෙන දාල බලපන් කාඩ් එක. හරියන් නැත්තන් sure නම් කෝඩ් එක වැරදියි කියල. උඹල දෙන්න වැදගත් විදියට එක කතා කරලා විසන්දගනින් පිළිවෙලකට. කොහොමත් eBay එකේ උනත් බං බඩුවක් ගනිද්දී සල්ලි බාගෙට දීල ගන්න බෑනේ.. එළකිරි එක එහෙම බඩු විකුනන්න හදපු සයිට් එකක් නෙමෙයි. ඉතින් buyer protections නෑ :rofl: ඉතින් තමුන් සල්ලි දීල ගන්නේ මොකක්ද කියල තමුන් වත් හරියට දන්නේ නැතුව උඹ ගන්නවානම් ඌ දෙන ඕනේ මගුලක් වැරදි එකක් උනත් උඹ ගන්න ඕනේ අරන් check කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිව ඌට කෑ ගහල වැඩක් නෑ. අනික අසේල මිට කලින් කෙනෙකුට කාඩ් එකක් විකුනලා තියෙනවා කියල තියෙනවා අව්ලක් නැතිව.[/COLOR][/SIZE] ps:- [B]මම මෙතන කාගේවත් පැත්තකට අදිනවයි කියල හිතන්න එපා මම මේ දෙන්නගෙන් කිසි කෙනෙක් පව්ද්ගලිකව අදුරන් නෑ. & මේ දෙන්න පෙන විදියට එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මොකද GAC ට කිරිබත්ගොඩ සෙට් වෙන්න කිව්වත් FUNasela, GAC ට කතා කළා වරෙන් කළුතර යන්න කියලත්. අනික දෙන්නගේ chatting styles වෙනස්. තව හේතු කීපයක් තියෙනවා[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom