Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Clash of the Clans !!!!! (සින්හදේශය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහළයාට එරෙහි මුස්ලිම් සාහසිකත්වයේ සුල මුල

1818 අරගලයට ආසන්න හේතුව වූයේ වෙල්ලස්සට හජ්ජි මුහුන්දිරම් පත්කිරීමය.

1815 මහා පාවාදීමට තම්බි මුඩ්ලියර් විශාල සේවාවක් කළ අයෙකි. දහ අටේ අරගලය මැඩලිමෙන් පසු ඉංග්රීසීහූ තමන්ට එරෙහි සිංහළයන් යටපත් කිරීමේ දූරදර්ශී ක්‍රියා මාර්ගයකට පිවිසෙමින් දිගාමඞුල්ල මහනුවර හා දකුණු මුහුදු තීරයේ මුස්ලිම්වරුනට විශේෂ වරප්‍රසාද දෙමින් ඔවුන් පදිංචි කරවනු ලැබීය. මහනුවර වැනි නගර වල අද සිටින මුස්ලිම්වරු එසේ ඉංග්රීසීහූ පදිංචි කරවූවෝ වෙති.

එයින් පසු ඉංග්‍රීසිහූ ඊජිප්තුවේ ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයන් වූ සිද්ධි ලෙබ්බේ සහ ඔරාබ් පාෂා ලංකාවට පිටුවහල් කර එවූවේ ඔවුනට දඞුවමක් වශයෙන් නොව ලංකාවේ සිංහළයනට එරෙහිව මුස්ලිම්වරුන් පුනර්ජීවනය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයෙකුවූ සිංහළයාට එරෙහිව මුස්ලිම්වරුන් මෙහෙයවූ ඔරාබ් පාෂාගේ නමින් අද ලංකාවේ ප්‍රධාන මංමාවත් පවා නම්කර තැබීමට සිංහළ දේශපාලකයෝ කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි. ඔරාබ් පාෂා සහ සිද්දි ලෙබ්බේ ලංකාවට පිටුවහල් කර එවීම නිකම්ම නිකම් සිදුවීමක් නොවීය. ඉංග්‍රීසීන්ගේ අරමුණු ද බොඳ නොවීය.

සිද්දි ලෙබ්බෙලාගේ වහාබ් ව්‍යාපාරයේ කලඑළි රංගනය1906 වසරේ ඔක්තෝබර් 06දා අලුත්ගම නගරයේදී ප්‍රදර්ශණය විය. එදින උදෑසන නගරයට පිඞුසිඟා වැඩි මේධානන්ද නම් හිමියන්ගේ පාත්‍රයට පයින්ගැසූ ඉස්ලාම් අන්තවාදීන් එතුමාගේ සිවුර ගලවා බිම දමා පහරදී ඔලුව පලා දමා වැඩ ඇල්ලුවෝය. කිසිදු මුසල්මානුවෙකුට හිරිහැර නොකළ බොදුනුවෝ කලුතර අධිකරණයට පැමිණිලි කළද එය ඉතා කුඩා සිදුවීමක් සේ සලකා නිශ්ප්‍රභා කරණු ලැබීය.

මෙම සිද්දි ලෙබ්බේ ගේ නමින් මුද්දදරයක් පවා නිකුත්වී ඇති බවට මතකයක් අප තුළ තිබේ. රටට ජාතියට ද්රෝහීවන්නන් වීරයන් සේ සලකන බලුගැති පාලකයන් සිටි සහ සිටින අන් රටක් ගැන මා නම් අසා නැත.

1906 දී මේධානන්ද හිමියන්ට පහරදී අලුත්ගමදී ඇරඹි මුස්ලිම් සාහසිකත්වය1912දී ගම්පොලදී හිස එසවීය. ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ පෙරහැර දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම පෙරහැර ගම්පොල අඹගමු වීදීයේ පල්ලිය ඉදිරිපිටින්ද ගමන් කරයි. තම පල්ලිය ඉදිරි පිටින් දවුල් බෙර වාදනය කරමින් යාම ශුද්ධ වූ අල්ලා දෙවියන්ට කරණ අපහාසයක් යැයි කිවූ මුස්ලිම් අන්තවාදියෝ පල්ලිය ඉදිරිපිටින් යන සිංහළ බෞද්ධයන්ට කතාකරමින් යාම තහනම් කළෝය. අන්තවාදීන් පල්ලිය ඉදිරිපිට පුවරුවක් සවි කළෝය. එහි මෙසේ සඳහන් විය."ශුද්ධවූ අල්ලාගේ පල්ලිය ඉදිරිපිට සිට වම් පසට යාර 100ක් ද දකුණු පසට යාර 100 ක්ද යනතුරු කිසිඳු ශබ්දයක් පැවැත්වීම සපුරා තහනම්ය".. මෙය කඩකළ බෞද්ධයනට අන්තවාදීහූ සිත්සේ පහර දෙනු ලැබීය.

1912 ඇසල මාසයේ වීදි සංචාරය කළ පෙරහැර මුස්ලිම් අන්තවාදීන් විසින් අඹගමු පල්ලිය අසලදී නවතන ලදී. දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ එඩිතර භාවය නිසාම දවුල් බෙර සක් හඞ සහිත පෙරහැර අඹගමු පල්ලිය ඉදිරිපිටින් ගමන්කර නිරුපද්‍රිතව දේවාල බිමට ඇතුල් විය. සෙනරත් රජතුමාගේ කරුණාවෙන් දිවි රැකගත් මුස්ලිම්වරු සිංහළයන්ට කළගුණ දැක්වූයේ ඒ ආකාරයෙනි.

තමන්ගේ විරෝධය නොතකා ඇලිකේවල මහතා පල්ලිය ඉදිරිපිටින් පෙරහැර ගමන්කරවීම පිළිබඳ කුපිතවූ මුස්ලිම් අන්තවාදීහූ නුවර ඒජන්ත වූ සැක්සන්ට පැමිණිලි කළ අතර චාමර්ස් ආණ්ඩුකාරයාගේ නියෝගය අනුව පෙරහැරට යාර පනහේ තහනම පනවන ලදී. බෞද්ධයාට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත් මුස්ලිම්වරු එදින මහනුවර සිට ගම්පොල දක්වා ගමන් කළේ බෞද්ධයන්ට පහර දෙමින් සහ උසුළු විසුළු කරමිනි.

බෞද්ධයාට කළ මේ අසාධාරණය ගැන ඇලිකේවල මහතා දියවඩන නිලමේ නුගවෙල මහතා මගින් සැක්සන්ට කරුණු දක්වා 1815 ගිවිසුමේ පස්වන වගන්තිය සැක්සන් කඩකර ඇති බව පෙන්වා දුන්නේය. එයින් කෝපයට පත් සැක්සන් ඒ මොහොතේම තහනම් නියෝගය සංශෝධනය කළේය. ඒ මෙසේය."අද සිට ක්‍රියාත්මක වන පරිදි අඹගමු පල්ලිය ඉදිරිපිට සිට දෙපසට යාර පනහක බැගින් දුරක තුළ බෞද්ධයාට ශබ්ද පැවැත්වීමේ තහනම දෙපසට යාර සියය බැගින් දීර්ඝ කර තහනම් කරණු ලැබේ." සැක්සන් ගේ නියෝගයට එරෙහිව ඇලිකේවල මහතා නුවර දිසා අධිකරණයට පැමිණිලි කළේය. මෙහිදී ඇලිකේවල මහතාගේ සහයට සිටියේ ධර්මපාලතුමා සහ වලිසිංහ හරිස්චන්ද්රතුමාය. නාමධාරී බෞද්ධ නායකයෝ අද මෙන්ම එදාද කරඇර ගියෝය. ඇලිකේවල මහතාගේ පැමිණිල්ල විභාග කළ දිසා විනිසුරු පෝල් පීරිස් මහතා 1914 ජූනි 04දා ඓතිහාසික නඩු තීන්දුවක් දෙමින් සැක්සන් ගේ නියෝගය අහෝසි කළේය.

මේ තීන්දුවත් සමග වහාරැ රැස්වූ කතෝලික මිෂනාරී පූජකවරු රට පුරාම සිංහළ බෞද්ධයා නැවත නැගී සිටිතැයි බියපත්ව සාකච්චා කර ඒජන්ත සැක්සන් හා මුස්ලිම්වරු ඒක්ව මුස්ලිම් ඉංග්‍රීසි නඩුවක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළෝය. අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 1915 පෙබරවාරි 02 දා ඇලිකේවල මහතාගේ ජයග්‍රාහී නඩු තීන්දුව නිශ්ප්‍රභා කළේය.

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී 1915 පෙබරවාරි 02 දින ඇලිකේවල මහතාගේ ජයග්‍රහණය නිශ්ප්‍රභා කරමින් මුස්ලිම් සාහසිකත්යට පක්ෂග්රාහීව දෙනු ලැබූ තීන්දුවත් සමග පල්ලිවලට රැස්වූ මුස්ලිම් අන්තවාදීහූ ජයපැන් බිව්වෝය. රටපුරා බෞද්ධයන්ට පහර දෙනු ලැබීය. වේයන්ගොඩ පොල්ගහවෙල ප්‍රදේශ වල බෞද්ධයෝ පිහි ඇනුම් කෑවෝය. පිරිත් සහ දාන ගෙවල් වලටද පහර දෙනු ලැබීය. ජේතවනාරාමය රුවන්වැලි සෑය ථූපාරාමය ඉදිරිපිටදී ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ඇතිව මුසල්මානුවෝ හරක්මස් සහ එළු මස් කඩ ද විවෘත කළෝය.

ශ්‍රේෂ්ඨාධිකරණය මුස්ලිම් වරුන්ට පක්ෂව දුන් අසාධාරණ තීන්දුවට එරෙහිව ඇලිකේවල මහතා රාජාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. මෙයින් කෝපයට පත් මුස්ලිම් සාහසිකයෝ රට පුරා පන්සල් වලට පහර දුන්නෝය. කුරුණෑගල තෙලියගමුව උපසම්පදා පෙරහැරට පහරදුන් මුස්ලිම් සාහසිකයෝ හාමුරුවන්ට බිමදමා සිහි නැතිවෙන තුරු පහර දුන්නෝය. බුදුරුව බිමදමා පොඩිකර බෞද්ධයන්ට එලව එලවා පහර දෙනු ලැබීය. මෙය සිදුවූයේ 1915 පෙබරවාරී 27වනදාය. බෞද්ධයෝ කුරුණෑගල අධිකරණයට පැමිණිලි කළ අතර විනිසුරු වුඩ්ග්රවුන් සියළු මුස්ලිම් සාහසිකයන් නිදොස්කර නිදහස් කළේය.

අධිකරණයේ පක්ෂග්රාහී තීන්දුවෙන් කුල්මත් වූ ඉස්ලාම් අන්තවාදීහූ එයින් පසු බෞද්ධ විහාරස්ථාන වලට පහර දීම මෝස්තරයක් කරගත් අතර පෙබරවාරි විසි නව වනදා මාවනැල්ලේ විහාරයකට පහර දෙනු ලැබීය. දහනව වන සියවසේ සිට උත්සන්නවූ ඉස්ලාම් අන්වාදයේ ප්රචණ්ඩත්වය හමුවේ සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ තිබූ නොපසුබස්නා අධිෂ්ඨානය සහ අසීමිත වූදේශප්රේමය සමග මුසුවූ අපරිමිත බොදු බැතියයි. ඉංග්‍රීසි මුහුදු මංකොල්ලකරුවන්ගේ සහ මුස්ලිම් ප්රචණ්ඩත්වය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිට රට දැය සමය වෙනුවෙන් කළ එතුමාගේ විශිෂ්ඨ සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුත්තකි. නමුත් ජාතියේ අවාසනාවට එතුමාගේ නම ඉතිහාසයේ කුණු බක්කියට විසිවී ගිය අතර ජාතියට ආගමට එරෙහිව ඉස්ලාම් ප්රචණ්ඩත්වය වපුරා බොදුනුවන් සංහාරය කළ ඔරාබ් පාෂා ගේ නමින් මරදාන දුම්රිය පොල ඉදිරිපිට මහමාවත නම් වී ඇත. සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාම් දරුවෝ අද ඔරාබ් පාෂා ගේ මාවතේ ගමන් කරමින් සිටිති. සද්ධි ලෙබ්බෙලා ජාතික වීරයන් සේ අනුස්මරණය කරනු ලබයි. කළගුණ දත් බෞද්ධයන් වශයෙන්ගම්පොල නගරයේ ඇලිකේවල මහතාගේ අනුස්මරණ පිළිරුවක් ඉදිකර උපහාර දැක්වීම අප විසින් සිදුකළ යුතු ය.

දකුණේ සිට මහනුවරට පැමිණි පාවුල් ප්‍රනාන්දු මහතා සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් ගොඩනගා මහනුවර බෞද්ධ සංගමය පනගැන්වූ සිංහළ බෞද්ධයෙකි. 1915 මැයි වෙසක් උත්සවය නිමිත්තෙන් දළදා සමිඳු වන්දනාවට එන බෞද්ධයන් වෙනුවෙන් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ආ දන්සැල සංවිධානය කළේ පාවුල් ප්‍රනාන්දු මහතාය. වහාම නුවර නගර සභා අධිකාරීවරයා හමුවූ මුසල්මානු වෙළෙන්දෝ බෞද්ධ උත්සවයකින් තමන්ට වැඩක් නැති බවත් දන්සැල නිසා තමන්ගේ කඩ වලට පාඩුසිදුවන බවත් ඒනිසා දන්සැල තහනම් කරණ ලෙසත් නගර අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියෝය. දන්සැල තහනම් කළ අධිකාරීවරයා ප්‍රනාන්දු මහතාට කියා සිටියේ මුස්ලිම්වෙළඳුන්ට පාඩු සිදුවන නිසා දන්සැල තහම් කිරීමට සිදුවූ බවය.

මෙම සිදුවීම මුස්ලිම් අන්තවාදීන්ට නව මාවතක විවර කර දුන්නේය. මෙම සමයේම ආරම්භ වූ පළමු ජගත් සංග්‍රාමයත් සමගම මුස්ලිම් අන්තවාදීහූ සිංහළයාට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කළෝය. රටපුරාම වෙළඳ ඒකාධිකාරය පැවැත්වූ මුසල්මානුවෝ යුධ බිල්ලාට මුවාවී සියළු භාණ්ඩ තුන් හතර ගුණයකින් වැඩිකර සිංහළයා අලෙවි කළෝය. පළමු ලෝක යුද්ධයට පින්සිදුවීමට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පීරා තට්ටු ලෑලි කඩ දමාගත් මුසල්මානුවෝ ටිකෙන් ටික සිංහළයාගේ ඉඩකඩම් ඉතා අවම මිළක් ගෙවා හිමිකරගනු ලැබුවෝය.

ප්‍රදේශයේ මුදලාලි ලා වූ මුසල්මානුවෝ හෙළ බොදු කුල කතුන් දූෂණය කරණු ලැබූ අතර විවාහ කරගනිමින් ඉස්ලාම් ආගමට හරවා ගනු ලැබින. සිංහළ බෞද්ධ කුල කතුන් මෙවන් ශෝචනීය තත්වයකට මුහුණ දුන්නද සිංහළ කතෝලික කාන්තාවන් මුසල්මානුවන්ට අසු නොවූවෝය.

මුසල්මානුවන්ගේ දැඩි සූරාකෑමට ලක්වූ සිංහළයන්ට අනගි ආදර්ශයක් මෙකල මීගමුව ප්‍රදේශයෙන් ලැබුනේය. මීගමුව ආශ්රිත ප්‍රදේශවල බෞද්ධ කතෝලික සිංහළයෝ එක පෙරමුණක සිට සියළු මුස්ලිම් කඩ වර්ජනය කළෝය. එම ප්‍රදේශයේ බෞද්ධ කතෝලික සමගිය කොතරම් ප්‍රබල යන්න පෙන්නුම් කරමින් සියළු මුස්ලිම් කඩ වැසී ගියේය.

මම ටයිප් කරපු එකක් නම් නෙහේ. ඒත් හොද විස්තරයක් තියෙනවා

[QUOTE="scafe_shan, post: 16785361, member: 17363"] [SIZE="4"][COLOR="Blue"] සිංහළයාට එරෙහි මුස්ලිම් සාහසිකත්වයේ සුල මුල 1818 අරගලයට ආසන්න හේතුව වූයේ වෙල්ලස්සට හජ්ජි මුහුන්දිරම් පත්කිරීමය. 1815 මහා පාවාදීමට තම්බි මුඩ්ලියර් විශාල සේවාවක් කළ අයෙකි. දහ අටේ අරගලය මැඩලිමෙන් පසු ඉංග්රීසීහූ තමන්ට එරෙහි සිංහළයන් යටපත් කිරීමේ දූරදර්ශී ක්‍රියා මාර්ගයකට පිවිසෙමින් දිගාමඞුල්ල මහනුවර හා දකුණු මුහුදු තීරයේ මුස්ලිම්වරුනට විශේෂ වරප්‍රසාද දෙමින් ඔවුන් පදිංචි කරවනු ලැබීය. මහනුවර වැනි නගර වල අද සිටින මුස්ලිම්වරු එසේ ඉංග්රීසීහූ පදිංචි කරවූවෝ වෙති. එයින් පසු ඉංග්‍රීසිහූ ඊජිප්තුවේ ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයන් වූ සිද්ධි ලෙබ්බේ සහ ඔරාබ් පාෂා ලංකාවට පිටුවහල් කර එවූවේ ඔවුනට දඞුවමක් වශයෙන් නොව ලංකාවේ සිංහළයනට එරෙහිව මුස්ලිම්වරුන් පුනර්ජීවනය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඉස්ලාම් වහාබ් ව්‍යාපාරයේ නායකයෙකුවූ සිංහළයාට එරෙහිව මුස්ලිම්වරුන් මෙහෙයවූ ඔරාබ් පාෂාගේ නමින් අද ලංකාවේ ප්‍රධාන මංමාවත් පවා නම්කර තැබීමට සිංහළ දේශපාලකයෝ කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි. ඔරාබ් පාෂා සහ සිද්දි ලෙබ්බේ ලංකාවට පිටුවහල් කර එවීම නිකම්ම නිකම් සිදුවීමක් නොවීය. ඉංග්‍රීසීන්ගේ අරමුණු ද බොඳ නොවීය. සිද්දි ලෙබ්බෙලාගේ වහාබ් ව්‍යාපාරයේ කලඑළි රංගනය1906 වසරේ ඔක්තෝබර් 06දා අලුත්ගම නගරයේදී ප්‍රදර්ශණය විය. එදින උදෑසන නගරයට පිඞුසිඟා වැඩි මේධානන්ද නම් හිමියන්ගේ පාත්‍රයට පයින්ගැසූ ඉස්ලාම් අන්තවාදීන් එතුමාගේ සිවුර ගලවා බිම දමා පහරදී ඔලුව පලා දමා වැඩ ඇල්ලුවෝය. කිසිදු මුසල්මානුවෙකුට හිරිහැර නොකළ බොදුනුවෝ කලුතර අධිකරණයට පැමිණිලි කළද එය ඉතා කුඩා සිදුවීමක් සේ සලකා නිශ්ප්‍රභා කරණු ලැබීය. මෙම සිද්දි ලෙබ්බේ ගේ නමින් මුද්දදරයක් පවා නිකුත්වී ඇති බවට මතකයක් අප තුළ තිබේ. රටට ජාතියට ද්රෝහීවන්නන් වීරයන් සේ සලකන බලුගැති පාලකයන් සිටි සහ සිටින අන් රටක් ගැන මා නම් අසා නැත. 1906 දී මේධානන්ද හිමියන්ට පහරදී අලුත්ගමදී ඇරඹි මුස්ලිම් සාහසිකත්වය1912දී ගම්පොලදී හිස එසවීය. ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ පෙරහැර දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම පෙරහැර ගම්පොල අඹගමු වීදීයේ පල්ලිය ඉදිරිපිටින්ද ගමන් කරයි. තම පල්ලිය ඉදිරි පිටින් දවුල් බෙර වාදනය කරමින් යාම ශුද්ධ වූ අල්ලා දෙවියන්ට කරණ අපහාසයක් යැයි කිවූ මුස්ලිම් අන්තවාදියෝ පල්ලිය ඉදිරිපිටින් යන සිංහළ බෞද්ධයන්ට කතාකරමින් යාම තහනම් කළෝය. අන්තවාදීන් පල්ලිය ඉදිරිපිට පුවරුවක් සවි කළෝය. එහි මෙසේ සඳහන් විය."ශුද්ධවූ අල්ලාගේ පල්ලිය ඉදිරිපිට සිට වම් පසට යාර 100ක් ද දකුණු පසට යාර 100 ක්ද යනතුරු කිසිඳු ශබ්දයක් පැවැත්වීම සපුරා තහනම්ය".. මෙය කඩකළ බෞද්ධයනට අන්තවාදීහූ සිත්සේ පහර දෙනු ලැබීය. 1912 ඇසල මාසයේ වීදි සංචාරය කළ පෙරහැර මුස්ලිම් අන්තවාදීන් විසින් අඹගමු පල්ලිය අසලදී නවතන ලදී. දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ එඩිතර භාවය නිසාම දවුල් බෙර සක් හඞ සහිත පෙරහැර අඹගමු පල්ලිය ඉදිරිපිටින් ගමන්කර නිරුපද්‍රිතව දේවාල බිමට ඇතුල් විය. සෙනරත් රජතුමාගේ කරුණාවෙන් දිවි රැකගත් මුස්ලිම්වරු සිංහළයන්ට කළගුණ දැක්වූයේ ඒ ආකාරයෙනි. තමන්ගේ විරෝධය නොතකා ඇලිකේවල මහතා පල්ලිය ඉදිරිපිටින් පෙරහැර ගමන්කරවීම පිළිබඳ කුපිතවූ මුස්ලිම් අන්තවාදීහූ නුවර ඒජන්ත වූ සැක්සන්ට පැමිණිලි කළ අතර චාමර්ස් ආණ්ඩුකාරයාගේ නියෝගය අනුව පෙරහැරට යාර පනහේ තහනම පනවන ලදී. බෞද්ධයාට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත් මුස්ලිම්වරු එදින මහනුවර සිට ගම්පොල දක්වා ගමන් කළේ බෞද්ධයන්ට පහර දෙමින් සහ උසුළු විසුළු කරමිනි. බෞද්ධයාට කළ මේ අසාධාරණය ගැන ඇලිකේවල මහතා දියවඩන නිලමේ නුගවෙල මහතා මගින් සැක්සන්ට කරුණු දක්වා 1815 ගිවිසුමේ පස්වන වගන්තිය සැක්සන් කඩකර ඇති බව පෙන්වා දුන්නේය. එයින් කෝපයට පත් සැක්සන් ඒ මොහොතේම තහනම් නියෝගය සංශෝධනය කළේය. ඒ මෙසේය."අද සිට ක්‍රියාත්මක වන පරිදි අඹගමු පල්ලිය ඉදිරිපිට සිට දෙපසට යාර පනහක බැගින් දුරක තුළ බෞද්ධයාට ශබ්ද පැවැත්වීමේ තහනම දෙපසට යාර සියය බැගින් දීර්ඝ කර තහනම් කරණු ලැබේ." සැක්සන් ගේ නියෝගයට එරෙහිව ඇලිකේවල මහතා නුවර දිසා අධිකරණයට පැමිණිලි කළේය. මෙහිදී ඇලිකේවල මහතාගේ සහයට සිටියේ ධර්මපාලතුමා සහ වලිසිංහ හරිස්චන්ද්රතුමාය. නාමධාරී බෞද්ධ නායකයෝ අද මෙන්ම එදාද කරඇර ගියෝය. ඇලිකේවල මහතාගේ පැමිණිල්ල විභාග කළ දිසා විනිසුරු පෝල් පීරිස් මහතා 1914 ජූනි 04දා ඓතිහාසික නඩු තීන්දුවක් දෙමින් සැක්සන් ගේ නියෝගය අහෝසි කළේය. මේ තීන්දුවත් සමග වහාරැ රැස්වූ කතෝලික මිෂනාරී පූජකවරු රට පුරාම සිංහළ බෞද්ධයා නැවත නැගී සිටිතැයි බියපත්ව සාකච්චා කර ඒජන්ත සැක්සන් හා මුස්ලිම්වරු ඒක්ව මුස්ලිම් ඉංග්‍රීසි නඩුවක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළෝය. අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 1915 පෙබරවාරි 02 දා ඇලිකේවල මහතාගේ ජයග්‍රාහී නඩු තීන්දුව නිශ්ප්‍රභා කළේය. අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී 1915 පෙබරවාරි 02 දින ඇලිකේවල මහතාගේ ජයග්‍රහණය නිශ්ප්‍රභා කරමින් මුස්ලිම් සාහසිකත්යට පක්ෂග්රාහීව දෙනු ලැබූ තීන්දුවත් සමග පල්ලිවලට රැස්වූ මුස්ලිම් අන්තවාදීහූ ජයපැන් බිව්වෝය. රටපුරා බෞද්ධයන්ට පහර දෙනු ලැබීය. වේයන්ගොඩ පොල්ගහවෙල ප්‍රදේශ වල බෞද්ධයෝ පිහි ඇනුම් කෑවෝය. පිරිත් සහ දාන ගෙවල් වලටද පහර දෙනු ලැබීය. ජේතවනාරාමය රුවන්වැලි සෑය ථූපාරාමය ඉදිරිපිටදී ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ඇතිව මුසල්මානුවෝ හරක්මස් සහ එළු මස් කඩ ද විවෘත කළෝය. ශ්‍රේෂ්ඨාධිකරණය මුස්ලිම් වරුන්ට පක්ෂව දුන් අසාධාරණ තීන්දුවට එරෙහිව ඇලිකේවල මහතා රාජාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. මෙයින් කෝපයට පත් මුස්ලිම් සාහසිකයෝ රට පුරා පන්සල් වලට පහර දුන්නෝය. කුරුණෑගල තෙලියගමුව උපසම්පදා පෙරහැරට පහරදුන් මුස්ලිම් සාහසිකයෝ හාමුරුවන්ට බිමදමා සිහි නැතිවෙන තුරු පහර දුන්නෝය. බුදුරුව බිමදමා පොඩිකර බෞද්ධයන්ට එලව එලවා පහර දෙනු ලැබීය. මෙය සිදුවූයේ 1915 පෙබරවාරී 27වනදාය. බෞද්ධයෝ කුරුණෑගල අධිකරණයට පැමිණිලි කළ අතර විනිසුරු වුඩ්ග්රවුන් සියළු මුස්ලිම් සාහසිකයන් නිදොස්කර නිදහස් කළේය. අධිකරණයේ පක්ෂග්රාහී තීන්දුවෙන් කුල්මත් වූ ඉස්ලාම් අන්තවාදීහූ එයින් පසු බෞද්ධ විහාරස්ථාන වලට පහර දීම මෝස්තරයක් කරගත් අතර පෙබරවාරි විසි නව වනදා මාවනැල්ලේ විහාරයකට පහර දෙනු ලැබීය. දහනව වන සියවසේ සිට උත්සන්නවූ ඉස්ලාම් අන්වාදයේ ප්රචණ්ඩත්වය හමුවේ සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ ගම්පොල වලල්ලාහගොඩ දේවාලයේ බස්නායක නිලමේ වූ ඇලිකේවල මහතාගේ තිබූ නොපසුබස්නා අධිෂ්ඨානය සහ අසීමිත වූදේශප්රේමය සමග මුසුවූ අපරිමිත බොදු බැතියයි. ඉංග්‍රීසි මුහුදු මංකොල්ලකරුවන්ගේ සහ මුස්ලිම් ප්රචණ්ඩත්වය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිට රට දැය සමය වෙනුවෙන් කළ එතුමාගේ විශිෂ්ඨ සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුත්තකි. නමුත් ජාතියේ අවාසනාවට එතුමාගේ නම ඉතිහාසයේ කුණු බක්කියට විසිවී ගිය අතර ජාතියට ආගමට එරෙහිව ඉස්ලාම් ප්රචණ්ඩත්වය වපුරා බොදුනුවන් සංහාරය කළ ඔරාබ් පාෂා ගේ නමින් මරදාන දුම්රිය පොල ඉදිරිපිට මහමාවත නම් වී ඇත. සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාම් දරුවෝ අද ඔරාබ් පාෂා ගේ මාවතේ ගමන් කරමින් සිටිති. සද්ධි ලෙබ්බෙලා ජාතික වීරයන් සේ අනුස්මරණය කරනු ලබයි. කළගුණ දත් බෞද්ධයන් වශයෙන්ගම්පොල නගරයේ ඇලිකේවල මහතාගේ අනුස්මරණ පිළිරුවක් ඉදිකර උපහාර දැක්වීම අප විසින් සිදුකළ යුතු ය. දකුණේ සිට මහනුවරට පැමිණි පාවුල් ප්‍රනාන්දු මහතා සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් ගොඩනගා මහනුවර බෞද්ධ සංගමය පනගැන්වූ සිංහළ බෞද්ධයෙකි. 1915 මැයි වෙසක් උත්සවය නිමිත්තෙන් දළදා සමිඳු වන්දනාවට එන බෞද්ධයන් වෙනුවෙන් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ආ දන්සැල සංවිධානය කළේ පාවුල් ප්‍රනාන්දු මහතාය. වහාම නුවර නගර සභා අධිකාරීවරයා හමුවූ මුසල්මානු වෙළෙන්දෝ බෞද්ධ උත්සවයකින් තමන්ට වැඩක් නැති බවත් දන්සැල නිසා තමන්ගේ කඩ වලට පාඩුසිදුවන බවත් ඒනිසා දන්සැල තහනම් කරණ ලෙසත් නගර අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියෝය. දන්සැල තහනම් කළ අධිකාරීවරයා ප්‍රනාන්දු මහතාට කියා සිටියේ මුස්ලිම්වෙළඳුන්ට පාඩු සිදුවන නිසා දන්සැල තහම් කිරීමට සිදුවූ බවය. මෙම සිදුවීම මුස්ලිම් අන්තවාදීන්ට නව මාවතක විවර කර දුන්නේය. මෙම සමයේම ආරම්භ වූ පළමු ජගත් සංග්‍රාමයත් සමගම මුස්ලිම් අන්තවාදීහූ සිංහළයාට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කළෝය. රටපුරාම වෙළඳ ඒකාධිකාරය පැවැත්වූ මුසල්මානුවෝ යුධ බිල්ලාට මුවාවී සියළු භාණ්ඩ තුන් හතර ගුණයකින් වැඩිකර සිංහළයා අලෙවි කළෝය. පළමු ලෝක යුද්ධයට පින්සිදුවීමට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පීරා තට්ටු ලෑලි කඩ දමාගත් මුසල්මානුවෝ ටිකෙන් ටික සිංහළයාගේ ඉඩකඩම් ඉතා අවම මිළක් ගෙවා හිමිකරගනු ලැබුවෝය. ප්‍රදේශයේ මුදලාලි ලා වූ මුසල්මානුවෝ හෙළ බොදු කුල කතුන් දූෂණය කරණු ලැබූ අතර විවාහ කරගනිමින් ඉස්ලාම් ආගමට හරවා ගනු ලැබින. සිංහළ බෞද්ධ කුල කතුන් මෙවන් ශෝචනීය තත්වයකට මුහුණ දුන්නද සිංහළ කතෝලික කාන්තාවන් මුසල්මානුවන්ට අසු නොවූවෝය. මුසල්මානුවන්ගේ දැඩි සූරාකෑමට ලක්වූ සිංහළයන්ට අනගි ආදර්ශයක් මෙකල මීගමුව ප්‍රදේශයෙන් ලැබුනේය. මීගමුව ආශ්රිත ප්‍රදේශවල බෞද්ධ කතෝලික සිංහළයෝ එක පෙරමුණක සිට සියළු මුස්ලිම් කඩ වර්ජනය කළෝය. එම ප්‍රදේශයේ බෞද්ධ කතෝලික සමගිය කොතරම් ප්‍රබල යන්න පෙන්නුම් කරමින් සියළු මුස්ලිම් කඩ වැසී ගියේය. [/COLOR][/SIZE] මම ටයිප් කරපු එකක් නම් නෙහේ. ඒත් හොද විස්තරයක් තියෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom