Claud pro vs github copilot sonnet 4

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    Claude pro 20 dollars deela ganne mokada,copilot eke ee model ekama thiyenawane 10 dollars walata..vs code walin loku app ekak code karaddi Claude pro vs copilot sonnet deke wenasak thiyenawada..anika claude pro eke payable 5ta message 45 denne ,meka athida..copilot eke unlimited
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම දැනට යූස් කරන්නෙ copilot එක
    හැබැයි Jetbrains all tool pack එකේ තියනවා උන්ගෙ AI ඇසිස්ටන්ට් එක, ඒකත් හොඳයි කියලා සමහරු කියනවා, මම copilot එකට පුරුදු වෙලා නිසා JB AI එක ට්‍රයි කරේ නැහැ. දැන් ජූන්ද මොකද්ද තව AI එකකුත් උන්ගෙ තියනවා
    දැනට ඔය තියන එකක් යූස් කරන්න මට හිතෙන්නෙ JB එවුන් Cursor වගේ ඒවට කම්පෙටිශන් එකක් දෙන්න උන්ගෙ AI එක ගෙනේවි කියලා එතකොට ගොඩක් වෙලාවට උන්ගෙ All product පැක් එක ගත්තම සේරටම ටික තියේවි
     
    Copilot walin loku project ekak karaddi awulak yanne nadda inside vscode wage ide wala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Copilot walin loku project ekak karaddi awulak yanne nadda inside vscode wage ide wala
    Cursor වගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ඒකෙන් කරන්න බැහැ
    මම කරන්නෙ මම නෝමලි කරන දේවල් වලට හෙල්ප් එකක් ගන්න එක

    මගේ විදියට මම breakdwon කරලා කෝඩ් එකට තමයි මම හෙල්ප් එක ගන්නෙ. මට ඒකෙන් architct කරගන්න ඕන නැහැ