Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CLEANER - Sinhala Short Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා මේකෙන් පෙන්නන්න හදන්නේ තමන්ව රවට්ටපු පිරිමියෙකුගෙන් ගෑණියෙක් පළිගන්න ආකාරය කියලා.ඒත් මේක උනමනාවෙන් බැළුවොත් පෙනෙයි ඒ විචාරය බිඳන්න පුළුවන් ගොඩක් දේවල් ඩ්‍රාමා එක ඇතුලෙම තියනවා කියලා.මම හිතන හැටියට රුවන් මේකෙන් කියන්න හදන්නේ මෙහෙම දෙයක්

කාලෙකට කාලින් මේ ගෑණි මිනිහෙකුට රැවටිලා තියෙනවා,මේ ගෑනි බලන් ඉන්නේ කවදාහරි ඒ මිනිහා හම්බවෙනකම් පලි ගන්න.පලිගන්න චේතනාවෙන් ඉන්න මේ ගැණිට අර ක්ලීන් කරන මිනිහා දැක්කම හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේ හරහා පෙන්වන්න හදන්නේ.නැතුව ඇත්තටම ඒ මිනිහා හා ගෑනි අතරේ කතා බහක් වත්,ලිංගික එකතුවීමක් වත් සිදුවෙන්නේ නෑ.මේ ගෑණි ක්ලීන් කරන මිනිහා දැක්කම ජනේලය ලඟට නැගිටලා එනවා,මේ කාලෙකට කලින් තමන්ව රවට්ටලා තමන්ගේ ජීවිතේ විනාස කරපු මිනිහා උනානම් කියන සිතුවිල්ල උඩ.ඒ විනාඩිය හෝ තත්පර කිහිපය ඇතුලත ගෑණිගෙ හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේකෙන් පෙන්වන්නේ.කතාවේ අවසන් විනාඩි කීපයෙදි නර්ස් කෙනෙක් එනවා ගෙදරට.ඒ වෙලාවේ ගෑනි හා මිනිහා දෙන්නම නිරුවතින් ඇඳේ ඉන්නේ.මිනිහා ඇඳුම් ඇඳගෙන එලියට යන්න හදද්දි ගැණි කහ සහ කළු පැහිති ඇඳුමක් ඇඳන් තොප්පියක් දාගෙන ඇවිත් ඇවිත් සල්ලි වගේකුයි (*පහල) වෛද්‍ය වාර්ථාවකුයි අතට දෙනවා,ඊට පස්සේ නර්ස් එක්ක යන්න යනවා.ඒත් තත්පර කීපයකින් කැමරාව ගමන් කරද්දි පේනවා ගෑනි ගේ ඇතුලේ ඉන්නවා ඇඳුමේ කිසි වෙනසක් වෙලා නෑ.මුලින් ඇඳන් හිටපු ඇඳුමමයි.තත්පර කීපයකට කලින් තමන් H.I.V ආසාදිතයෙක් සමග ලිංගිකව එකතු උනා කියන හැඟීමක් මිනිහාගේ මූනෙන් පේන්නේ නෑ,ඔහු ඔහුගේ වැඩේ සංසුන්ව කරගෙන යනවා.ඒ අතරෙම ගෑනී නැවත යනවා තමන් ඉඳගෙන හිටපු තැනට.

දැන් මේකේ මැද ටික නැතුව බලමු,ක්ලීන් කරන මිනිහා වීදුරුව පිහිනවා,ගෑණි ඒක දැකලා නැගිටලා එනවා මේ තමන්ව රවට්ටපු එකාද බලන්න (තත්පර 38 දක්වා) එතන ඉඳන් විනාඩි 13 තත්පර 37 දක්වා වෙන කිසි දෙයක් සැබෑවටම සිද්දවෙන්නේ නෑ,ගෑණි පුටුවෙන් නැගිටලා දොර ලඟට එන මොහොතට ගෑණිගේ හිතේ ඇතිවෙන සිතිවිලි දාමයක් විතරයි ඒ විනාඩි 13 ඇතුලත සිදුවෙන්නේ.

මේ මේක බලද්දි මට පැන නැගපු ගැටළු කීපයක්

*මෙතන කියන හැටියට ගෑණි ඉන්නේ වෙන රටක ඒත් අර මනුස්සයාට දෙන සල්ලි ලංකාවේ මුදල් නොට්ටු වගයක්,රට ඉන්න කතාවත් ගොඩක් දුරට මේ ගෑණිගේ හිතේම ඇතිවෙන සිතිව්ල්ලක් විතරක් වෙන්න පුළුවන්,ඒත් ඒකේ වැරදි නිවැරදි බව තහවුරු කරගන්න තරම් සාධකයක් අධ්‍යක්ෂක වරයා දීලා නැහැ මම හිතන හැටියට.

*අධ්‍යක්ෂක වරයා ඇත්තටම මේකෙන් කියන්න හැදුවේ මම උඩ කියපු විදිහෙ දෙයක්නම් මම ඒකේ දැකපු එක වැරැද්දක් තමා අර රෙදි දාලා තියෙන බාස්කට් එක අතුරුදහන් වෙලා තියෙන එක.

ඔය මම මේක දැකපු විදිහ

[QUOTE="Doctore, post: 15901684, member: 395400"] [SIZE="3"]මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා මේකෙන් පෙන්නන්න හදන්නේ තමන්ව රවට්ටපු පිරිමියෙකුගෙන් ගෑණියෙක් පළිගන්න ආකාරය කියලා.ඒත් මේක උනමනාවෙන් බැළුවොත් පෙනෙයි ඒ විචාරය බිඳන්න පුළුවන් ගොඩක් දේවල් ඩ්‍රාමා එක ඇතුලෙම තියනවා කියලා.මම හිතන හැටියට රුවන් මේකෙන් කියන්න හදන්නේ මෙහෙම දෙයක් කාලෙකට කාලින් මේ ගෑණි මිනිහෙකුට රැවටිලා තියෙනවා,මේ ගෑනි බලන් ඉන්නේ කවදාහරි ඒ මිනිහා හම්බවෙනකම් පලි ගන්න.පලිගන්න චේතනාවෙන් ඉන්න මේ ගැණිට අර ක්ලීන් කරන මිනිහා දැක්කම හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේ හරහා පෙන්වන්න හදන්නේ.නැතුව ඇත්තටම ඒ මිනිහා හා ගෑනි අතරේ කතා බහක් වත්,ලිංගික එකතුවීමක් වත් සිදුවෙන්නේ නෑ.මේ ගෑණි ක්ලීන් කරන මිනිහා දැක්කම ජනේලය ලඟට නැගිටලා එනවා,මේ කාලෙකට කලින් තමන්ව රවට්ටලා තමන්ගේ ජීවිතේ විනාස කරපු මිනිහා උනානම් කියන සිතුවිල්ල උඩ.ඒ විනාඩිය හෝ තත්පර කිහිපය ඇතුලත ගෑණිගෙ හිතේ ඇතිවෙන සිතුවිලි දාමය තමා මේකෙන් පෙන්වන්නේ.කතාවේ අවසන් විනාඩි කීපයෙදි නර්ස් කෙනෙක් එනවා ගෙදරට.ඒ වෙලාවේ ගෑනි හා මිනිහා දෙන්නම නිරුවතින් ඇඳේ ඉන්නේ.මිනිහා ඇඳුම් ඇඳගෙන එලියට යන්න හදද්දි ගැණි කහ සහ කළු පැහිති ඇඳුමක් ඇඳන් තොප්පියක් දාගෙන ඇවිත් ඇවිත් සල්ලි වගේකුයි (*පහල) වෛද්‍ය වාර්ථාවකුයි අතට දෙනවා,ඊට පස්සේ නර්ස් එක්ක යන්න යනවා.ඒත් තත්පර කීපයකින් කැමරාව ගමන් කරද්දි පේනවා ගෑනි ගේ ඇතුලේ ඉන්නවා ඇඳුමේ කිසි වෙනසක් වෙලා නෑ.මුලින් ඇඳන් හිටපු ඇඳුමමයි.තත්පර කීපයකට කලින් තමන් H.I.V ආසාදිතයෙක් සමග ලිංගිකව එකතු උනා කියන හැඟීමක් මිනිහාගේ මූනෙන් පේන්නේ නෑ,ඔහු ඔහුගේ වැඩේ සංසුන්ව කරගෙන යනවා.ඒ අතරෙම ගෑනී නැවත යනවා තමන් ඉඳගෙන හිටපු තැනට. දැන් මේකේ මැද ටික නැතුව බලමු,ක්ලීන් කරන මිනිහා වීදුරුව පිහිනවා,ගෑණි ඒක දැකලා නැගිටලා එනවා මේ තමන්ව රවට්ටපු එකාද බලන්න (තත්පර 38 දක්වා) එතන ඉඳන් විනාඩි 13 තත්පර 37 දක්වා වෙන කිසි දෙයක් සැබෑවටම සිද්දවෙන්නේ නෑ,ගෑණි පුටුවෙන් නැගිටලා දොර ලඟට එන මොහොතට ගෑණිගේ හිතේ ඇතිවෙන සිතිවිලි දාමයක් විතරයි ඒ විනාඩි 13 ඇතුලත සිදුවෙන්නේ. මේ මේක බලද්දි මට පැන නැගපු ගැටළු කීපයක් *මෙතන කියන හැටියට ගෑණි ඉන්නේ වෙන රටක ඒත් අර මනුස්සයාට දෙන සල්ලි ලංකාවේ මුදල් නොට්ටු වගයක්,රට ඉන්න කතාවත් ගොඩක් දුරට මේ ගෑණිගේ හිතේම ඇතිවෙන සිතිව්ල්ලක් විතරක් වෙන්න පුළුවන්,ඒත් ඒකේ වැරදි නිවැරදි බව තහවුරු කරගන්න තරම් සාධකයක් අධ්‍යක්ෂක වරයා දීලා නැහැ මම හිතන හැටියට. *අධ්‍යක්ෂක වරයා ඇත්තටම මේකෙන් කියන්න හැදුවේ මම උඩ කියපු විදිහෙ දෙයක්නම් මම ඒකේ දැකපු එක වැරැද්දක් තමා අර රෙදි දාලා තියෙන බාස්කට් එක අතුරුදහන් වෙලා තියෙන එක. ඔය මම මේක දැකපු විදිහ :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom