Clearance from abroad help

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Machala, mata china walin baduwak ganna one ea seller kiyanawa clearance charge and duty pay karlaa athatama hambenna badu Ewanna puluwanlu DHL walin. Mehe customs eken hold wenne nathiwa.ehama puluwanda?
    Ehama sender kenekta puluwanda clearance charge and duty pay karala Ewanna.
    Samanyen daraz eke chinese sellerslagen order karana eawa kohamada tax gewanne nathiwa gedarata enne?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ෆෙඩෙක්ස් වලින් ගෙන්නුවොත් උන් ගෙවලා ගේනවා. ඩී එච් එල් ගැන නම් දන්නේ නෑ.

    ඇමේසන් එකේ ඩියුටි ඩෙපොසිට් තියලා ගෙන්නන පුලුවන් බඩු.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ෆෙඩෙක්ස් වලින් ගෙන්නුවොත් උන් ගෙවලා ගේනවා. ඩී එච් එල් ගැන නම් දන්නේ නෑ.

    ඇමේසන් එකේ ඩියුටි ඩෙපොසිට් තියලා ගෙන්නන පුලුවන් බඩු.
    Aah ela machan
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Machala, mata china walin baduwak ganna one ea seller kiyanawa clearance charge and duty pay karlaa athatama hambenna badu Ewanna puluwanlu DHL walin. Mehe customs eken hold wenne nathiwa.ehama puluwanda?
    Ehama sender kenekta puluwanda clearance charge and duty pay karala Ewanna.
    Samanyen daraz eke chinese sellerslagen order karana eawa kohamada tax gewanne nathiwa gedarata enne?
    DHL එකෙන් package ඒක ලංකාවට එන්න පැය 2-3 කාlin call කරලා අහනවා sir, අපි costum ගෙවලා ගණනද කියලා..

    වැරදිලාවත් umba answer කරේ නැත්නම් call එක, un ගෙවන්නේ නැත. එහෙම උනොත් custom eken lock කරනවා package එක.

    Lock karaoth DHL eken ගෙදරට custom paper ගෙනැත් දෙනව. Ewa fill karala, sign කරලා unta ai දෙන්න ඕනි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලංකාවේ එහෙම කස්ටම් ඩියුටි එක කලින් ගෙවන්න බෑ සෙලර්ට. මෙහෙට ගෙනාවට පස්සේ නේ කස්ටම් එකේ කියකද කියලා උන් තක්සේරු කරන්නේ. DHL උන් ටැක්ස් එක ගෙවලා ගෙදරට ගෙනල්ල නම් දෙනවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ලංකාවේ එහෙම කස්ටම් ඩියුටි එක කලින් ගෙවන්න බෑ සෙලර්ට. මෙහෙට ගෙනාවට පස්සේ නේ කස්ටම් එකේ කියකද කියලා උන් තක්සේරු කරන්නේ. DHL උන් ටැක්ස් එක ගෙවලා ගෙදරට ගෙනල්ල නම් දෙනවා.
    DHL eken sellert tax set wnna karaganna puluwan eakata account ekak thiyenna one kiuwa. customs shipment eka arala balalada tax gahanne nathnam description and HS code balala da?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    DHL eken sellert tax set wnna karaganna puluwan eakata account ekak thiyenna one kiuwa. customs shipment eka arala balalada tax gahanne nathnam description and HS code balala da?

    HS Code එකට බන්. මෙහෙ ඉන්නේ ගොබ්බයො ටිකක් dhl එකේ උන්ට ඕව තේරෙන්නේ නෑ. මගේ පැකේජ් එකක් යුගෝස්ලෝවියා යවල. බලපං කෝ ඉතින්.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    HS Code එකට බන්. මෙහෙ ඉන්නේ ගොබ්බයො ටිකක් dhl එකේ උන්ට ඕව තේරෙන්නේ නෑ. මගේ පැකේජ් එකක් යුගෝස්ලෝවියා යවල. බලපං කෝ ඉතින්.
    Ane aththata kata kiyannada ban mewa.
    Machan hs code ekak api Dena ekada shipment ekata danne nathnam eyala balala dagannawada.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ane aththata kata kiyannada ban mewa.
    Machan hs code ekak api Dena ekada shipment ekata danne nathnam eyala balala dagannawada.

    ඔව් බන්, HS කෝඩ් එක උන් ගාව තියෙනව.එකෙන් තමා ටැක්ස් කරන්නේ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ඔව් බන්, HS කෝඩ් එක උන් ගාව තියෙනව.එකෙන් තමා ටැක්ස් කරන්නේ.
    Aah ela machan adath ekak enawa fedex eken un oluwa kanawa payment proof, Id proof and equipment ela gana wisthara illala mail ekak ewala. Description incomplete lu
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Aah ela machan adath ekak enawa fedex eken un oluwa kanawa payment proof, Id proof and equipment ela gana wisthara illala mail ekak ewala. Description incomplete lu

    dhl එකේ නම් බන් අනික් ඒවාට සාපේක්ෂව වද දෙනවා අඩුයි ඉතින්
     
    • Like
    Reactions: tilvin-silva