Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Click Fraud Farm
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවීන ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සංනිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා.

චීනය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි දියුණු වෙමින් පවතින රටවලදී සිදුවන මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ Click Fraud Farm ලෙසයි. මෙම සටහන වෙන් වන්නේ Click Fraud Farm සම්බන්ධයෙන් ඔබට පොඩි අවබෝධයක් ලබාදීමටයි.

Click Fraud Farm යනු කුමද්ද? තාක්ෂණිකව මෙහි පවතින්නේ පරිගණක එකකට හෝ කීපයකට සම්බන්ධ කරගත් නවීන ජංගම දුරකථන විශාල ප්‍රමාණයකුයි. මේ හරහා කරන්න පුළුවන් දේවල් මොනවද යන්න පිළිබදව අවබෝධ වුණාම ඇත්තටම Click Fraud Farm එකක් කියන්නේ කුමද්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා.

1. මේ හරහා මහාපරිමාණයෙන් Social media වලට fake comments, likes, views වැඩි කරන්න පුළුවන්.

2. මේ හරහා ඉලක්ක ගත Social media ගිණුම් වල එක්කෝ වර්ධනයක් එහෙම නැත්නම් ගිණුම සාර්ථක කිරීමක් සිදු කරන්න පුළුවන්. එක්කෝ රිපෝට් කිරීම් වැනි දේ හරහා ගිණුම් අක්‍රීය කරන්න පුළුවන්.

3. මේ හරහා විශාල වශයෙන් report එහෙම ගහල post අයින් කරන්න පුළුවන්.

4. මේ හරහා adclick වැනි ක්‍රමවේද සක්‍රීයව කරගෙන යන්න පුළුවන්.

5. මේ හරහා නීති විරෝධී අන්තර්ජාතික ඇමතුම් ලබාගන්න පුළුවන්.

6. මේ හරහා සුපර්ස්ටාර් වගෙ තරග වලට sms චන්ද විකිනීම වගේ දේවල් කරන්න පුළුවන්.

7. මේ හරහා වෙබ් අඩවි වල ට්‍රෆික් වැඩි කරන්න පුළුවන්.

8. මේ හරහා Youtube trending කරන්නත් පුළුවන්.

තව ගොඩක් දේවල් කරන්න පුළුවන් මොලෝ පොඩ්ඩක් පාවිච්චි කලානම්.

ඉතින් මේ වගේ Click Fraud Farm ලංකාවේ නීතියේ හැටියට නම් නීතිවිරෝධී නැහැ. බොහොමයක් රටවල් වල පුද්ගලයන් ආයතන, ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ පවා සිය මතයන් ඉදිරියට ගෙනියන්නත් ප්රතිපක්ෂ මත බිද දමන්නත් මෙවැනි තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. මුදල් ගෙවා ලබාගත හැකි මෙවැනි සේවාවන් විශාල වශයෙන් චිනයේදී ක්‍රියාත්මක වෙනවා.

හැකිං වලදී බාවිතා වෙනවා බොට් කියලා සංකල්පයක්. ඒ කියන්නේ යම් මෘදුකාංගයක් සගවපු පරිගණකයක්. මෘදුකාංගය සගවපු කෙනාට පුළුවන් එම පරිගණකය තමන්ගේ හැංකි ප්‍රහාර වලට භාවිතා කරන්න. DDS කියන්නෙ ඒ වගේ ප්‍රහාරයක්. මෙතනදී මේ ජාලයත් එවැනි ප්‍රහාරයකට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඔවුන් දැන් හෝ නොදැන මේ හදාගෙන තියෙන්නෙත් බොට් නෙට්වර්ක් එකක්ම තමයි.

මෙතනදී දැක්ක එක දෙයක් තමයි ලංකාවේ අහු වුණ අවස්ථාවේ Etisalat/airtelසිම් විශාල ප්‍රමාණයක් හමුවුණා. ඒකට හේතුවක් තමයි මේ සිම් කාඩ් ඉතාමත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම කිවුවට තරහ වෙන්න එපා ප්‍රමෝෂන් කරන අයියාලා එයාලගේ ටාර්ගට් කවර් කරගන්න මේ සිම් ඇක්ටිවු කරනවා හොරට. එහෙම නැත්නම් කොහෙන්ද මෙච්චට සිම් ගන්න මුංට අයිඩින්ටි කාඩ්?

මෙම වංචනික ක්‍රියාව සිදු කරන අයගේ ගණනුත් සාධාරණය. Instagram followers 1000ක් ඩොලර් 12යි. ෆේස්බුක් ලයික් 1000ක් ඩොලර් 5-7 අතරේ. පේජ් ලයික් 1000ක් ඩොලර් 2යි. ගෘප් ලයික් 1000ක් ඩොලර් 5යි. (According to the Daily Mail)

The Guardian පෙන්වා දෙන විදියට යම් පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා යමක් මිලදී ගන්නවා නම් ඔවුන්ගෙන් 31%ක් එම භාණ්ඩය පිළිබදව දක්වා තිබෙන අදහස් කියවන බව. ඒ නිසා ඊබේ අලි බබා වැනි සේවාවන් වලටත් මෙම Click Fraud Farm වලින් ෆේක් කමෙන්ට්ස් යොදන බවයි පවසන්නේ.

ඉතින් දැන් තේරුම් ගන්න පුළුවන් මේ වගේ දේකින් කරන්න පුළුවන් දේ සහ තවත් හිතුවොත් කරන්න පුළුවන් දේවල්.

පසුගියකාල වකවානුවේදී ලංකාවේ ප්‍රසිද්ධ ෆේස්බුක් ගෘප් ගණනාවක් වාරණයට ලක් වුණ ඔබට මතක ඇති. සාමජිකය ලක්ෂ ගණනක් සිටින මේ වැනි ගෘප් අක්‍රීය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත් මෙවැනි Click Fraud Farm කීපයක් හරහා දිගින් දිගටම එල්ල වන රිපෝට් මගින් එය පහසුවෙන් කළ හැකි බවයි පෙනී යන්නේ.

[QUOTE="nimbreeze, post: 24565180, member: 528661"] [SIZE="4"][SIZE="5"]නවීන ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ කරගත් දුරකථන ජාලයක් එක්ක සංනිවේදන උපාංග සහ සිම්පත් දහස් ගණනක් හමුවීම බොහෝ දෙනෙකු තුළ මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබද ගැටළුවක් ඇති කළා. චීනය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ බංග්ලාදේශය වැනි දියුණු වෙමින් පවතින රටවලදී සිදුවන මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ Click Fraud Farm ලෙසයි. මෙම සටහන වෙන් වන්නේ Click Fraud Farm සම්බන්ධයෙන් ඔබට පොඩි අවබෝධයක් ලබාදීමටයි. Click Fraud Farm යනු කුමද්ද? තාක්ෂණිකව මෙහි පවතින්නේ පරිගණක එකකට හෝ කීපයකට සම්බන්ධ කරගත් නවීන ජංගම දුරකථන විශාල ප්‍රමාණයකුයි. මේ හරහා කරන්න පුළුවන් දේවල් මොනවද යන්න පිළිබදව අවබෝධ වුණාම ඇත්තටම Click Fraud Farm එකක් කියන්නේ කුමද්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා. 1. මේ හරහා මහාපරිමාණයෙන් Social media වලට fake comments, likes, views වැඩි කරන්න පුළුවන්. 2. මේ හරහා ඉලක්ක ගත Social media ගිණුම් වල එක්කෝ වර්ධනයක් එහෙම නැත්නම් ගිණුම සාර්ථක කිරීමක් සිදු කරන්න පුළුවන්. එක්කෝ රිපෝට් කිරීම් වැනි දේ හරහා ගිණුම් අක්‍රීය කරන්න පුළුවන්. 3. මේ හරහා විශාල වශයෙන් report එහෙම ගහල post අයින් කරන්න පුළුවන්. 4. මේ හරහා adclick වැනි ක්‍රමවේද සක්‍රීයව කරගෙන යන්න පුළුවන්. 5. මේ හරහා නීති විරෝධී අන්තර්ජාතික ඇමතුම් ලබාගන්න පුළුවන්. 6. මේ හරහා සුපර්ස්ටාර් වගෙ තරග වලට sms චන්ද විකිනීම වගේ දේවල් කරන්න පුළුවන්. 7. මේ හරහා වෙබ් අඩවි වල ට්‍රෆික් වැඩි කරන්න පුළුවන්. 8. මේ හරහා Youtube trending කරන්නත් පුළුවන්. තව ගොඩක් දේවල් කරන්න පුළුවන් මොලෝ පොඩ්ඩක් පාවිච්චි කලානම්. ඉතින් මේ වගේ Click Fraud Farm ලංකාවේ නීතියේ හැටියට නම් නීතිවිරෝධී නැහැ. බොහොමයක් රටවල් වල පුද්ගලයන් ආයතන, ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ පවා සිය මතයන් ඉදිරියට ගෙනියන්නත් ප්රතිපක්ෂ මත බිද දමන්නත් මෙවැනි තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. මුදල් ගෙවා ලබාගත හැකි මෙවැනි සේවාවන් විශාල වශයෙන් චිනයේදී ක්‍රියාත්මක වෙනවා. හැකිං වලදී බාවිතා වෙනවා බොට් කියලා සංකල්පයක්. ඒ කියන්නේ යම් මෘදුකාංගයක් සගවපු පරිගණකයක්. මෘදුකාංගය සගවපු කෙනාට පුළුවන් එම පරිගණකය තමන්ගේ හැංකි ප්‍රහාර වලට භාවිතා කරන්න. DDS කියන්නෙ ඒ වගේ ප්‍රහාරයක්. මෙතනදී මේ ජාලයත් එවැනි ප්‍රහාරයකට ඉතා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. ඔවුන් දැන් හෝ නොදැන මේ හදාගෙන තියෙන්නෙත් බොට් නෙට්වර්ක් එකක්ම තමයි. මෙතනදී දැක්ක එක දෙයක් තමයි ලංකාවේ අහු වුණ අවස්ථාවේ Etisalat/airtelසිම් විශාල ප්‍රමාණයක් හමුවුණා. ඒකට හේතුවක් තමයි මේ සිම් කාඩ් ඉතාමත් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම කිවුවට තරහ වෙන්න එපා ප්‍රමෝෂන් කරන අයියාලා එයාලගේ ටාර්ගට් කවර් කරගන්න මේ සිම් ඇක්ටිවු කරනවා හොරට. එහෙම නැත්නම් කොහෙන්ද මෙච්චට සිම් ගන්න මුංට අයිඩින්ටි කාඩ්? මෙම වංචනික ක්‍රියාව සිදු කරන අයගේ ගණනුත් සාධාරණය. Instagram followers 1000ක් ඩොලර් 12යි. ෆේස්බුක් ලයික් 1000ක් ඩොලර් 5-7 අතරේ. පේජ් ලයික් 1000ක් ඩොලර් 2යි. ගෘප් ලයික් 1000ක් ඩොලර් 5යි. (According to the Daily Mail) The Guardian පෙන්වා දෙන විදියට යම් පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා යමක් මිලදී ගන්නවා නම් ඔවුන්ගෙන් 31%ක් එම භාණ්ඩය පිළිබදව දක්වා තිබෙන අදහස් කියවන බව. ඒ නිසා ඊබේ අලි බබා වැනි සේවාවන් වලටත් මෙම Click Fraud Farm වලින් ෆේක් කමෙන්ට්ස් යොදන බවයි පවසන්නේ. ඉතින් දැන් තේරුම් ගන්න පුළුවන් මේ වගේ දේකින් කරන්න පුළුවන් දේ සහ තවත් හිතුවොත් කරන්න පුළුවන් දේවල්. පසුගියකාල වකවානුවේදී ලංකාවේ ප්‍රසිද්ධ ෆේස්බුක් ගෘප් ගණනාවක් වාරණයට ලක් වුණ ඔබට මතක ඇති. සාමජිකය ලක්ෂ ගණනක් සිටින මේ වැනි ගෘප් අක්‍රීය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත් මෙවැනි Click Fraud Farm කීපයක් හරහා දිගින් දිගටම එල්ල වන රිපෝට් මගින් එය පහසුවෙන් කළ හැකි බවයි පෙනී යන්නේ.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom