Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cloud සේවා සපයන්නන් අතර ජයග්‍රහණය කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cloud සේවා සපයන්නන් අතර ජයග්‍රහණය කාටද?

Cloud පහසුකම ලබා දෙන සේවාවන් කිහිපයක් පවතින බව අපි දනිමු. කුමන සේවාව තෝරා ගත යුතු දැයි ඔබට ගැටලුවක් පවතින්නට පිළිවන. එහෙත් මතක

ධාරිතාව අතින් එක් සේවාවක් ඉදිරියෙන් සිටින කල, පහසුකම් අතින් වෙනත් සේවාවක් ඉදිරියෙන් සිටී. මේ නිසා ඔබ තෝරා ගත යුතු සේවාව තීරණය වන්නේ ඔබේ

අවශ්‍යතාව මතය.

Microsoft සමාගම, ඔවුන් ගේ SkyDrive පහසුකම OneDrive ලෙස නව මුහුණුවරකින් හඳුන්වා දීමත් සමග එයින් සැලසෙන සේවාවන් පුළුල් වී ඇති බව දැක ගත හැකි ය. Cloud පහසුකම ලබා දෙන Dropbox, Microsoft OneDrive, Google Drive, Apple iCloud

සහ Amazon Cloud Drive වැනි සෙසු සේවාවන් ද සංසන්දනාත්මක ව විමසා බැලීම මෙම සටහනේ අරමුණයි.

ඉහත සේවාවන් යටතේ, Windows සහ Mac පරිගණකවල දී Cloud වෙත files upload කිරීමට අවස්ථාව ලබා දීම සිදු කෙරෙන නමුත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් iCloud app එකක් නිකුත් වී නැත. Windows Phone සඳහා මේ වන විටත් OneDrive app පහසුකම ලබා දීමට Microsoft සමාගම සමත් වී තිබේ. iOS සහ Android යනු බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන මෙහෙයුම් පද්ධති දෙකක් වන නමුත්,

වර්තමානය වන විට වඩාත් සීඝ්රයෙන් ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට Windows Phone පත් ව ඇත. OneDrive පහසුකම ප්‍රචලිත

කිරීමට මෙය ඉවහල්වේ.

නොමිලේ ලබා දෙන මතක ධාරිතාව පිළිබඳ ව සලකා බලන කල, Google Drive ඉදිරියෙන් සිටී. Google ගිණුමකට ලියාපදිංචි වීමේ දී ලබා දෙන

මතක ධාරිතාව 15 GB අගයක් ගන්නා අතර, දෙවැනි ස්ථානය ලබා ගන්නා OneDrive ලබා දෙන්නේ 7 GB මතක ධාරිතාවකි. මෙය පළමු ප්‍රමාණයෙන්

අඩකටත් අඩු බව ඔබට අවබෝධ වනු ඇත.

[QUOTE="shezaan27, post: 16793101, member: 89292"] [b]Cloud සේවා සපයන්නන් අතර ජයග්‍රහණය කාටද?[/b] [IMG]http://static.itpro.co.uk/sites/itpro/files/styles/gallery_wide/public/cloud_and_business.jpg?itok=3tIRb2BS[/IMG] Cloud පහසුකම ලබා දෙන සේවාවන් කිහිපයක් පවතින බව අපි දනිමු. කුමන සේවාව තෝරා ගත යුතු දැයි ඔබට ගැටලුවක් පවතින්නට පිළිවන. එහෙත් මතක ධාරිතාව අතින් එක් සේවාවක් ඉදිරියෙන් සිටින කල, පහසුකම් අතින් වෙනත් සේවාවක් ඉදිරියෙන් සිටී. මේ නිසා ඔබ තෝරා ගත යුතු සේවාව තීරණය වන්නේ ඔබේ අවශ්‍යතාව මතය. Microsoft සමාගම, ඔවුන් ගේ SkyDrive පහසුකම OneDrive ලෙස නව මුහුණුවරකින් හඳුන්වා දීමත් සමග එයින් සැලසෙන සේවාවන් පුළුල් වී ඇති බව දැක ගත හැකි ය. Cloud පහසුකම ලබා දෙන Dropbox, Microsoft OneDrive, Google Drive, Apple iCloud සහ Amazon Cloud Drive වැනි සෙසු සේවාවන් ද සංසන්දනාත්මක ව විමසා බැලීම මෙම සටහනේ අරමුණයි. [IMG]http://www.bloggingaster.com/wp-content/uploads/2012/08/Dropbox-Cloud-Storage-Service.jpeg[/IMG] [IMG]http://digiknow.ninemsn.com.au/img/home/sbk_skydrive_flash.jpg[/IMG] [IMG]https://www.teamsoncloud.com//blog/wp-content/uploads/2013/06/apple-icloud-logo.png[/IMG] [IMG]http://i1-news.softpedia-static.com/images/news2/Sony-Ericsson-50GB-Box-Cloud-Offer-for-Xperia-Phones-Goes-Live-2.png[/IMG] [IMG]http://cdn.gottabemobile.com/wp-content/uploads/2014/04/amazon_cloud_drive.jpg[/IMG] [IMG]https://forrst-live.s3.amazonaws.com/multiposts/images/13518/original.png?1349596555[/IMG] [IMG]http://www.adamandkev.com/wordpress/wp-content/uploads/2011/03/SugarSync200x200.jpg[/IMG] ඉහත සේවාවන් යටතේ, Windows සහ Mac පරිගණකවල දී Cloud වෙත files upload කිරීමට අවස්ථාව ලබා දීම සිදු කෙරෙන නමුත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් iCloud app එකක් නිකුත් වී නැත. Windows Phone සඳහා මේ වන විටත් OneDrive app පහසුකම ලබා දීමට Microsoft සමාගම සමත් වී තිබේ. iOS සහ Android යනු බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන මෙහෙයුම් පද්ධති දෙකක් වන නමුත්, වර්තමානය වන විට වඩාත් සීඝ්රයෙන් ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට Windows Phone පත් ව ඇත. OneDrive පහසුකම ප්‍රචලිත කිරීමට මෙය ඉවහල්වේ. නොමිලේ ලබා දෙන මතක ධාරිතාව පිළිබඳ ව සලකා බලන කල, Google Drive ඉදිරියෙන් සිටී. Google ගිණුමකට ලියාපදිංචි වීමේ දී ලබා දෙන මතක ධාරිතාව 15 GB අගයක් ගන්නා අතර, දෙවැනි ස්ථානය ලබා ගන්නා OneDrive ලබා දෙන්නේ 7 GB මතක ධාරිතාවකි. මෙය පළමු ප්‍රමාණයෙන් අඩකටත් අඩු බව ඔබට අවබෝධ වනු ඇත. [IMG]http://www.retrevo.com/content/files/images/ec/120503_GoogleDrive2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom