Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cloudflare Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

namesilo.com එකෙන් එයා රිෆුන්ඩ් අරන් Godaddy එකට දැම්මා කිව්වා. එකෙන් දවස් 5 ඇතුලත ඒකට යනවා කිව්වා. ඊට වඩා දෙයක් උණා අද මට ඒක ගැන දැන ගන්න ඕනේ.

ඔය සයිට් එක ගත්ත කෙනා VPS Hosting අරන් තියෙන්නේ ලංකාවේ කෙනක්ගෙන් කිව්වා රු 350000 ලු මාසෙට Cpanel තියෙන්නේ WHM එක දීලා නෑ VPS එකේ Panel එක දීලා නෑ වගේ ඔකොම ඌට කියලා ලු කරගන්නේ. Shaed Hosting ද VPS කියලා හොයාගන්න බෑ Panel එක විතරයි දීලා තියෙන්නේ

මට සයිට් එකත් උගේ සර්වර් එකේ හදල ඉල්ලුව නිසා මම හදලා දුන්නා. ටික වෙලාවක් යද්දී establishing database connection කියලා ආවා සයිට් එකේ

මගේ තියෙන දැනුමේ හැටියට එහෙම එන්න

1.එක්කෝ wp-config.php එකේ DB එකේ Username / Password ඌ වෙනස් කරන්න ඕනේ

2. නැතිනම් Mysql සර්වර් එකේ අවුලක් නිසා ඔහොම වෙන්න පුළුවන්.

මම ඉසෙල්ලා wp-config.php බැලුවා ඒක අවුලක් නෑ phpmyadmin ලොග් වෙන්න ගියා ඒකට ලොග් වෙන්න බෑ අලුත් DB එකක් හදලා ලෝග් වෙන්න ගියා එත් බෑ එපාර මම සයිට් එක ගත්ත කෙනාට කිව්වා එයා කොන්පර්ස් තියලා හොස්ට් එකේ එකා එක්ක මට කතා කරන්න කිව්වා ඌ ඇහුවා සැර කරලා බයින්න වගේ (හෙනම ලොකු කමින් කතා කරේ) මගේ සර්වර් එකේ අවුලක් ??? මොකක් ද තියෙන අවුල කියලා මම කිව්වා ඌට establishing database connection කියල එනවා mysql අවුලක් කියලා එතකොට ඌ කියපි මේ සර්වර් එකේ තමයි ලංකාවේ තියෙන ලොකුම සයිට් ( මට මෙතන නම් කියන්න බෑ ඔය තියෙන ලොකුම කොම්පැනි තියෙන්නේ , හොස්පිටල් තියෙන්නේ Pvt ඒවාගේ ලිස්ට් එකක් කියාගෙන ගියා) ඒවා Down යනවා කියලා සර්වර් එකේ අවුලක් නම් මම එතකොට කිව්වා මටත් තද උණා මට උගන්නවන්න එනකොට මම බැනලාම අත ඇරියා මම මේවා කරන්නේ පුරුදු වෙන්න නමේ අවු 10 ඉදලා කියලා මම ඌට කිව්වා අනික මේක මම අවු 10 කරපු සයිට් එකක් උබ මට උගන්වන්න එන්න එපා කියලා මම බැන්නා සල්ලි දෙන්නම් තොපිල්ගේ කියලාම බැන්නා.

මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය establishing database connection මගුල එන්නේ wp-config.php වෙනස් කරලා නැත්තම් උගේ mysql වල අවුලක් නිසා නේද ?

අන්තිමේ සයිට් එක ගත්ත එකා අරගෙන කියනවා අර Hosting කාරයා ඌ ආණ්ඩුවේ එකෙක් ගේ බලපුලුවන් කාරයෙක් ලු, වගේ ලොකු කතා ගැහුවා මාව බයවදන්න අන්තිමේ සල්ලි ඉල්ලලා මම දෙන්න යනකොට එපා කියලා , වෙන VPS එකක් අරගෙන දුන්නා මට වැඩේ කරලා දෙන්න කියලා මම ඉතින් හදලා දුන්නා, අන්තිමේ සයිට් එක ගත්ත කෙනාටම පුදුමයි VPS එකකින් කරන්න පුලුවන් දේවල් දැකලා

[QUOTE="Nadun24, post: 23209923, member: 566916"] [SIZE="4"]namesilo.com එකෙන් එයා රිෆුන්ඩ් අරන් Godaddy එකට දැම්මා කිව්වා. එකෙන් දවස් 5 ඇතුලත ඒකට යනවා කිව්වා. ඊට වඩා දෙයක් උණා අද මට ඒක ගැන දැන ගන්න ඕනේ. ඔය සයිට් එක ගත්ත කෙනා VPS Hosting අරන් තියෙන්නේ ලංකාවේ කෙනක්ගෙන් කිව්වා රු 350000 ලු මාසෙට Cpanel තියෙන්නේ WHM එක දීලා නෑ VPS එකේ Panel එක දීලා නෑ වගේ ඔකොම ඌට කියලා ලු කරගන්නේ. Shaed Hosting ද VPS කියලා හොයාගන්න බෑ Panel එක විතරයි දීලා තියෙන්නේ මට සයිට් එකත් උගේ සර්වර් එකේ හදල ඉල්ලුව නිසා මම හදලා දුන්නා. ටික වෙලාවක් යද්දී establishing database connection කියලා ආවා සයිට් එකේ මගේ තියෙන දැනුමේ හැටියට එහෙම එන්න 1.එක්කෝ wp-config.php එකේ DB එකේ Username / Password ඌ වෙනස් කරන්න ඕනේ 2. නැතිනම් Mysql සර්වර් එකේ අවුලක් නිසා ඔහොම වෙන්න පුළුවන්. මම ඉසෙල්ලා wp-config.php බැලුවා ඒක අවුලක් නෑ phpmyadmin ලොග් වෙන්න ගියා ඒකට ලොග් වෙන්න බෑ අලුත් DB එකක් හදලා ලෝග් වෙන්න ගියා එත් බෑ එපාර මම සයිට් එක ගත්ත කෙනාට කිව්වා එයා කොන්පර්ස් තියලා හොස්ට් එකේ එකා එක්ක මට කතා කරන්න කිව්වා ඌ ඇහුවා සැර කරලා බයින්න වගේ (හෙනම ලොකු කමින් කතා කරේ) මගේ සර්වර් එකේ අවුලක් ??? මොකක් ද තියෙන අවුල කියලා මම කිව්වා ඌට establishing database connection කියල එනවා mysql අවුලක් කියලා එතකොට ඌ කියපි මේ සර්වර් එකේ තමයි ලංකාවේ තියෙන ලොකුම සයිට් ( මට මෙතන නම් කියන්න බෑ ඔය තියෙන ලොකුම කොම්පැනි තියෙන්නේ , හොස්පිටල් තියෙන්නේ Pvt ඒවාගේ ලිස්ට් එකක් කියාගෙන ගියා) ඒවා Down යනවා කියලා සර්වර් එකේ අවුලක් නම් මම එතකොට කිව්වා මටත් තද උණා මට උගන්නවන්න එනකොට මම බැනලාම අත ඇරියා මම මේවා කරන්නේ පුරුදු වෙන්න නමේ අවු 10 ඉදලා කියලා මම ඌට කිව්වා අනික මේක මම අවු 10 කරපු සයිට් එකක් උබ මට උගන්වන්න එන්න එපා කියලා මම බැන්නා සල්ලි දෙන්නම් තොපිල්ගේ කියලාම බැන්නා. මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඔය establishing database connection මගුල එන්නේ wp-config.php වෙනස් කරලා නැත්තම් උගේ mysql වල අවුලක් නිසා නේද ? අන්තිමේ සයිට් එක ගත්ත එකා අරගෙන කියනවා අර Hosting කාරයා ඌ ආණ්ඩුවේ එකෙක් ගේ බලපුලුවන් කාරයෙක් ලු, වගේ ලොකු කතා ගැහුවා මාව බයවදන්න අන්තිමේ සල්ලි ඉල්ලලා මම දෙන්න යනකොට එපා කියලා , වෙන VPS එකක් අරගෙන දුන්නා මට වැඩේ කරලා දෙන්න කියලා මම ඉතින් හදලා දුන්නා, අන්තිමේ සයිට් එක ගත්ත කෙනාටම පුදුමයි VPS එකකින් කරන්න පුලුවන් දේවල් දැකලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom