Cmb වලින් බොඩිමක් ඕනේ....
අපේ කොල්ලෙක් කොල්ලුපිටියෙ Metro එකේ SLIIT යනවා..
ඌට නවතින්න ඒ හරියේ ලග තැනකින් බොඩිමක් තියෙනවා නම් කියපන්...

දන්නේ නැත්නම්, bump එකක් හරි දාලා help එකක් දීපන්...