Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CO Fail
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නං කියන්නෙ මේ බයික් මොන මඟුල කරලත් CO (කාබන්මොනොක්සයිඩ්) 4.00ට අඩුවෙන් තියන්ඩ බෑ. එකම දේ පෙට්රල් වහන එක.. එතකොට ලැම්ඩ 1.5 - 1.6ට වැඩි වෙනව..

ලැම්ඩ හරියටම එකයි කියන්නෙ පෙට්රල් ඔක්සිජන් අනුපාතෙ හරියටම තියෙනව.

ලැම්ඩ එකට වැඩිනං පෙට්රල් එනව මදි. Lean Mixture එකක්

එකට අඩු නං පෙට්රල් සම්පූර්ණයෙන්ම දහනය කරන්ඩ ඕන කරන ඔක්සිජන් ප්රමාණය මදි

දැං මගේ ලැම්ඩ 1.09ක් වගේ තියෙනව. එහෙම තියෙද්දි කොහොමද කාබන් මොනොක්සයිඩ් හැදෙන්නෙ. වැඩි පුරත් එක්ක ඔක්සිජන් තියෙනව.

ඕක 1.6කට වගේ ලීන් කරොත් CO අඩු කරගන්ඩ පුලුවන්..

බයික් එන්ජින්වල ඩිසයින් දෝස මේව..

හයිඩ්රොකාබන් හොඳටම අඩුවෙන් තියෙන්නෙ. ඒක අවුලක් නෑ

[QUOTE="AnuradhaRa, post: 22520672, member: 325076"] [SIZE="4"]මම නං කියන්නෙ මේ බයික් මොන මඟුල කරලත් CO (කාබන්මොනොක්සයිඩ්) 4.00ට අඩුවෙන් තියන්ඩ බෑ. එකම දේ පෙට්රල් වහන එක.. එතකොට ලැම්ඩ 1.5 - 1.6ට වැඩි වෙනව.. ලැම්ඩ හරියටම එකයි කියන්නෙ පෙට්රල් ඔක්සිජන් අනුපාතෙ හරියටම තියෙනව. ලැම්ඩ එකට වැඩිනං පෙට්රල් එනව මදි. Lean Mixture එකක් එකට අඩු නං පෙට්රල් සම්පූර්ණයෙන්ම දහනය කරන්ඩ ඕන කරන ඔක්සිජන් ප්රමාණය මදි දැං මගේ ලැම්ඩ 1.09ක් වගේ තියෙනව. එහෙම තියෙද්දි කොහොමද කාබන් මොනොක්සයිඩ් හැදෙන්නෙ. වැඩි පුරත් එක්ක ඔක්සිජන් තියෙනව. ඕක 1.6කට වගේ ලීන් කරොත් CO අඩු කරගන්ඩ පුලුවන්.. බයික් එන්ජින්වල ඩිසයින් දෝස මේව.. හයිඩ්රොකාබන් හොඳටම අඩුවෙන් තියෙන්නෙ. ඒක අවුලක් නෑ :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom