Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
coconut -පොල් වගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැලයක් හිටවන්න කලින් අපි සලකල බලන්න ඕන පැලේ හිටවන්න ඕන තැන පිහිටීම.. පොහොර දාන්න ලේසි, 1 මීටරයක් ගැබුරට පසේ ගල් , තද කොටස් තියනවද , පස මොනවගේද කියල..

පොත්වල තියන ක්රම හැම වෙලාවෙම ප්රායෝගික නෑ....

වල කපන සයිස් එක පසේ හැටියට තීරනය වෙනවා

Sandy and Loamy soils – 3 ft x 3 ft x 3 ft

Gravelly, Cabooky, Quartzitic soils – 4ft x 4 ft x 4ft

වලේ යටට පොල් ලෙලි තට්ටු 2ක් දාල

මතුපිට පස් + dolamite 1 kg + කොම්පෝස්ට්, ගොම 5kg + YPM fertilize 1 kg

තමා පුරවද්දි දාන්නේ...

සමහරු වල පුරවලා මාස 3-6ක් විතර තියල පැල හිටවනවා..

එවෙලෙම හිටෙව්වත් අවුලක් නෑ..

හිටවන්න කලින මේන්න මේ ප්රතිකාරෙ පැල වලට කරනවා.. වේයන්ගෙන් හා කෘමී හානි වලක්වගන්න..

40 ml of Chloropyrofos + 10 liters of water.

or

20 ml of Admire + 10 liters of water.

or

(අමු ගොමයි, ගොම මුත්රා එකට දිය කරල ගන්නත් පුලුවන්)

මේ මිශ්රන 3න් එකක විනාඩි කීපයක් ගිල්ලනවා පොල් ගෙඩිය තියන කොටස..

පැලේ හිටවලා පොල් ලෙලි, පොල් අතු වලින් පැලේ වටේට බිම් වැස්මක් යොදනවා.. පසේ තියන තෙතමනේ ආරක්ශා වෙන්න .. මේකෙන් ගහ වටේ කැලේ වැවෙන එක අඩු වෙනවා

[QUOTE="Panditha 90, post: 22707098, member: 562412"] [COLOR="SeaGreen"][SIZE="5"]පැලයක් හිටවන්න කලින් අපි සලකල බලන්න ඕන පැලේ හිටවන්න ඕන තැන පිහිටීම.. පොහොර දාන්න ලේසි, 1 මීටරයක් ගැබුරට පසේ ගල් , තද කොටස් තියනවද , පස මොනවගේද කියල.. පොත්වල තියන ක්රම හැම වෙලාවෙම ප්රායෝගික නෑ.... වල කපන සයිස් එක පසේ හැටියට තීරනය වෙනවා Sandy and Loamy soils – 3 ft x 3 ft x 3 ft Gravelly, Cabooky, Quartzitic soils – 4ft x 4 ft x 4ft වලේ යටට පොල් ලෙලි තට්ටු 2ක් දාල මතුපිට පස් + dolamite 1 kg + කොම්පෝස්ට්, ගොම 5kg + YPM fertilize 1 kg තමා පුරවද්දි දාන්නේ... සමහරු වල පුරවලා මාස 3-6ක් විතර තියල පැල හිටවනවා.. එවෙලෙම හිටෙව්වත් අවුලක් නෑ.. හිටවන්න කලින මේන්න මේ ප්රතිකාරෙ පැල වලට කරනවා.. වේයන්ගෙන් හා කෘමී හානි වලක්වගන්න.. 40 ml of Chloropyrofos + 10 liters of water. or 20 ml of Admire + 10 liters of water. or (අමු ගොමයි, ගොම මුත්රා එකට දිය කරල ගන්නත් පුලුවන්) මේ මිශ්රන 3න් එකක විනාඩි කීපයක් ගිල්ලනවා පොල් ගෙඩිය තියන කොටස.. පැලේ හිටවලා පොල් ලෙලි, පොල් අතු වලින් පැලේ වටේට බිම් වැස්මක් යොදනවා.. පසේ තියන තෙතමනේ ආරක්ශා වෙන්න .. මේකෙන් ගහ වටේ කැලේ වැවෙන එක අඩු වෙනවා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom