Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Cod 4 binds......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ binds කියන්නේ

ඒක හින්ද මන් හිතුව binds ගැන පොඩි thread එකක් දාන්න

දැන් ඉතින් ඉන්න අලුත් පරණ ලොකු පොඩි කොයි කවුරුත් binds කියන්නේ මොකක්ද කියල දන්නවනේ ඒ හින්ද මන් ඒක විස්තර කරන්න යන්නේ නැ.

ඇත්තටම මේ binds කියන්නේ ඔයාලගේ cfg ෆයිල් එකට, නිර්මාණය කරපු commands ගොන්නකට.ඒකෙන් පුළුවන් ඔයාට තමන්ගේ playing controls පහසු කර ගන්න සහ තවත් ගොඩක් දේවල් පහසුවෙන් කර ගන්න.

උදාහරණයක් හැටියට,

Bind Tab "weapnext; Wait 2; weapnext;"  හදුන්වන්න පුළුවන්.

මේකෙන් ඔයාලට එක click එකකින් weapon එක දෙපාරක් change කර ගන්න පුළුවන්.

ඒ කිව්වේ පළවෙනියෙන්ම ඔයා ලග තිබුන weapon එක අයිත් ඔයාට ලැබෙනවා.

එතකොට ඔය අහයි ඒකෙන් වැඩක් නැහැනේ කියල ඒ වුනාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. snipe කරන කට්ටියටනම් මේක ගොඩක් වටිනවා.මේකට quick scope(qs) bind කියලත් කියනව.

දැන්නම් මේක ගොඩක් අය use කරනවා එත් තාමත් නොදන්න අයටයි මන් කිව්වේ

තවත් වටින binds ගොඩක් ඉස්සරහදි දාන්න බලපොරොත්තු වෙන්වා හැබැයි ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනව ...

Win 7 and Win 8

My computer>users>username>appdata(hidden)>local>virtualstore>program files (x86)>Activison>cod4>players>profiles

එතන තියෙන file එක wordpad එක හරහා open කර ගන්න ඊට පස්සේ උඩ තියෙන command line එක copy කරලා paste කර ගන්න.ඊට පස්සේ save කරලා close කරන්න.

Tab key එක වෙනුවට තමන් කැමති ඕනිම key එකක් use කරන්න පුළුවන්.

ඔයාලත් දන්න දන්න binds අපිත් එක්ක share කර ගෙනම යන්න

[QUOTE="Halo Killer, post: 17437075, member: 499279"] මේ දවස්වල ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ binds කියන්නේ ඒක හින්ද මන් හිතුව binds ගැන පොඩි thread එකක් දාන්න දැන් ඉතින් ඉන්න අලුත් පරණ ලොකු පොඩි කොයි කවුරුත් binds කියන්නේ මොකක්ද කියල දන්නවනේ ඒ හින්ද මන් ඒක විස්තර කරන්න යන්නේ නැ.:rolleyes: ඇත්තටම මේ binds කියන්නේ ඔයාලගේ cfg ෆයිල් එකට, නිර්මාණය කරපු commands ගොන්නකට.ඒකෙන් පුළුවන් ඔයාට තමන්ගේ playing controls පහසු කර ගන්න සහ තවත් ගොඩක් දේවල් පහසුවෙන් කර ගන්න.;) උදාහරණයක් හැටියට, [SIZE="3"] Bind Tab "weapnext; Wait 2; weapnext;" [/SIZE] හදුන්වන්න පුළුවන්. මේකෙන් ඔයාලට එක click එකකින් weapon එක දෙපාරක් change කර ගන්න පුළුවන්. ඒ කිව්වේ පළවෙනියෙන්ම ඔයා ලග තිබුන weapon එක අයිත් ඔයාට ලැබෙනවා. එතකොට ඔය අහයි ඒකෙන් වැඩක් නැහැනේ කියල ඒ වුනාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. snipe කරන කට්ටියටනම් මේක ගොඩක් වටිනවා.මේකට quick scope(qs) bind කියලත් කියනව. දැන්නම් මේක ගොඩක් අය use කරනවා එත් තාමත් නොදන්න අයටයි මන් කිව්වේ තවත් වටින binds ගොඩක් ඉස්සරහදි දාන්න බලපොරොත්තු වෙන්වා හැබැයි ඒකට ඉතින් ඔයාලගේ සහයෝගය අවශ්‍ය වෙනව ... :D Win 7 and Win 8 My computer>users>username>appdata(hidden)>local>virtualstore>program files (x86)>Activison>cod4>players>profiles එතන තියෙන file එක wordpad එක හරහා open කර ගන්න ඊට පස්සේ උඩ තියෙන command line එක copy කරලා paste කර ගන්න.ඊට පස්සේ save කරලා close කරන්න. Tab key එක වෙනුවට තමන් කැමති ඕනිම key එකක් use කරන්න පුළුවන්. ඔයාලත් දන්න දන්න binds අපිත් එක්ක share කර ගෙනම යන්න :yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom