Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Codeigniter help machanla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල ලොකු ගැටලුවක මචං මම වැටිල ඉන්නේ දැන් අදට දවස් දෙකයි මේ කලින් කරපු project එකක් Localize කරන්න වෙලා. මම මචංල documentation එක followup කරා නමුත් මචං ඒකේතියෙන විදියට කරාට වැඩ කරන්නෑ.

මේකයි ගැටුලව.

මම application folder එක ඇතුලේ tamil, sinhala, english කියල folder 3ක් හදල මගේ main lang file එක ඇතුලුව date_lang, form_validation_lang වගේ codeigniter වල system/language/english folder එකේ තියෙන default lang ෆයිලුත් කොපි කරල දාල ඒව ඒ ඒ භාෂාවට හැරෙව්ව.

මචංල මෙතනදි තමයි කේස් එක වෙන්නේ. මම language switch වෙන්නේ. session එකකින්. construct එකේදි තමයි ලෝඩ් කරන්නේ මෙන්න මෙහෙම.

[PHP]$this->lang->load(array('main', 'calendar', 'date'), $this->helper->sys_lang());[/PHP]

ඔන්න ඔය වගේ. ඒත් මචංල මෙහෙම කරාම main ෆයිල් එක switch වෙනව අවුලක්නැතුව. ඒත් මචංල calendar, date, form_validation වගේ ඒව switch වෙන්නෑ. ඒව ගන්නේ config.php එකේ සෙට් කරල තියෙන default language එකේ තියෙන ෆයිල්.

උදා:

හැම තිස්සෙම language switch උනත්

calendar_lang.php, date_lang.php ඒව ලෝඩ් වෙන්නේ මෙහෙමයි.

application/language/english/calendar_lang.php

ඒත් මට ඕන මේක මෙහෙම වෙන්න.

හිතන්න මම tamil වලට switch උනා කියල

application/language/tamil/calendar_lang.php

මම මචංල මෙහෙම ට්රයි කරල බැලුව. එතකොට වැඩ.

[PHP]$this->config->set_item('language', $this->helper->sys_lang());[/PHP]

ඒත් මචංල documentation එකේ කියල තියෙන විදියට කලින් විදියත් වැඩ කරන්න ඕන නේද? ඒ ක්රමෙන් වැඩ කරනනේ මම හදපු custom lang files විතරයි, default ci lang files switch වෙන්නෑ.

මචංල මට මේක ගොඩ දාගන්න උදව් කරන්න. තව දවස් 3යි තියෙන්නේ. එපා වෙලා ඉන්නේ. තව වෙනස්කම් කීපයකුත් කරනන තියෙනව.

[QUOTE="GT9, post: 20952034, member: 478359"] [SIZE="4"]මචංල ලොකු ගැටලුවක මචං මම වැටිල ඉන්නේ දැන් අදට දවස් දෙකයි මේ කලින් කරපු project එකක් Localize කරන්න වෙලා. මම මචංල documentation එක followup කරා නමුත් මචං ඒකේතියෙන විදියට කරාට වැඩ කරන්නෑ. මේකයි ගැටුලව. මම application folder එක ඇතුලේ tamil, sinhala, english කියල folder 3ක් හදල මගේ main lang file එක ඇතුලුව date_lang, form_validation_lang වගේ codeigniter වල system/language/english folder එකේ තියෙන default lang ෆයිලුත් කොපි කරල දාල ඒව ඒ ඒ භාෂාවට හැරෙව්ව. මචංල මෙතනදි තමයි කේස් එක වෙන්නේ. මම language switch වෙන්නේ. session එකකින්. construct එකේදි තමයි ලෝඩ් කරන්නේ මෙන්න මෙහෙම. [PHP]$this->lang->load(array('main', 'calendar', 'date'), $this->helper->sys_lang());[/PHP] ඔන්න ඔය වගේ. ඒත් මචංල මෙහෙම කරාම main ෆයිල් එක switch වෙනව අවුලක්නැතුව. ඒත් මචංල calendar, date, form_validation වගේ ඒව switch වෙන්නෑ. ඒව ගන්නේ config.php එකේ සෙට් කරල තියෙන default language එකේ තියෙන ෆයිල්. උදා: හැම තිස්සෙම language switch උනත් calendar_lang.php, date_lang.php ඒව ලෝඩ් වෙන්නේ මෙහෙමයි. application/language/[COLOR="Red"]english[/COLOR]/calendar_lang.php ඒත් මට ඕන මේක මෙහෙම වෙන්න. හිතන්න මම tamil වලට switch උනා කියල application/language/[COLOR="Red"]tamil[/COLOR]/calendar_lang.php මම මචංල මෙහෙම ට්රයි කරල බැලුව. එතකොට වැඩ. [PHP]$this->config->set_item('language', $this->helper->sys_lang());[/PHP] ඒත් මචංල documentation එකේ කියල තියෙන විදියට කලින් විදියත් වැඩ කරන්න ඕන නේද? ඒ ක්රමෙන් වැඩ කරනනේ මම හදපු custom lang files විතරයි, default ci lang files switch වෙන්නෑ. :) මචංල මට මේක ගොඩ දාගන්න උදව් කරන්න. තව දවස් 3යි තියෙන්නේ. එපා වෙලා ඉන්නේ. තව වෙනස්කම් කීපයකුත් කරනන තියෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom