W Tibo
W Sama
W OpenAI
ado 8% tibbe weekly iye re, patta ahh
W Tibo
W Sama
W OpenAI
Google Play store ekenda gewanne ?ඕල් ඉන් වන් නිසා ඕක තමා profitable මට හිතෙන්නේ අනික් ඒව එක්ක බලද්දි. අනික ඔය gpt payment කරද්දී මොබයිල් එකෙන් කරන්න dollar convert වෙනවාට වඩා අඩු ගානක් එන්නේ LKR වලින් දාලා තියෙනකොට
Ow. Ethakota okata LKR price එකකට එන්නේ 20usd වලට ළග ඒත් අඩු ගානක්Google Play store ekenda gewanne ?
Ado ow. dan check kara. playstore gewaddi 6275LKR, web/apple store waladi 20$. 20$ payment ekata account eken 7000LKR kapila thibuna. 1usd=349LKR rate eken kapenneOw. Ethakota okata LKR price එකකට එන්නේ 20usd වලට ළග ඒත් අඩු ගානක්
ඔව් 3.90 වගේ extra charge වෙනවා USD pay කරද්දී bank payment gateway වලින්.Ado ow. dan check kara. playstore gewaddi 6275LKR, web/apple store waladi 20$. 20$ payment ekata account eken 7000LKR kapila thibuna. 1usd=349LKR rate eken kapenne
Yes. ඔය price මම හිතන්නේ daily update වේන් නෑ එක්කෝ manually දාන්න ඕනි රටවලට එකයි.Ado ow. dan check kara. playstore gewaddi 6275LKR, web/apple store waladi 20$. 20$ payment ekata account eken 7000LKR kapila thibuna. 1usd=349LKR rate eken kapenne
Codex limits තිබුණේ 25% වගේ
ආපහු reset වෙන්න තිබුණේ මේ මාසෙ 19
Reset එකෙන් පස්සේ limit 100% උනා
ආයේ weekly reset එක මේ මාසෙ 20