Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Coding Challenge: Print This Pattern
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඩිවලොපර් කෙනෙක් නෙමෙයි ඒත් විනෝදාංශයක් විදියට Programming කරනවා. (මම IT Degree එකක් තමයි කලේ ඒත් අතරමග නැවතුනා. ඒ අවුරුදු 15 කට කලින්). මේ ෆෝරම් එකේ Professional Developers වගේම IT Students ලත් ඇති. ෆ්රී වෙලාවක් තියෙනවනම් මේ පොඩි Coding Puzzle එක හදන්න බලන්න.

කරන්න තියෙන්නෙ දෙන ලද Size එකකට පහලින් තියෙන පැටර්න් එක ස්ක්රීන් එකේ ප්රින්ට් කරන එක. (Size එක අවම අගය 4 යි උපරිම අගය 10 යී). උදාහරණ විදියට,

Size එක 6 නම්:

[ATTACH=full]190326[/ATTACH]

Size එක 10 නම්:

[ATTACH=full]190327[/ATTACH]

Size එක 4 නම්:

[ATTACH=full]190328[/ATTACH]

IT තාමත් ඉගෙනගන්න අයට මේක එකපාරටම කරන්න අමරුයි වගේනම් මුලින්ම පැටර්න් එකේ මුල් කොටස හදාගෙන String Array එකකට දාගන්න පහලින් තියෙනවා වගේ. Size එක 5 යි නම් එක ලයින් එකක් හැදිලා තියෙන්නේ තරු 5 කින්, සහ සම්පූර්ණ රූපය හැදිලා තියෙන්නේ ඔය කොටස 5 පාරක් රීපීට් වෙලා.

[ATTACH=full]190329[/ATTACH]

තව ඔයාලගේ Coding Puzzles තියෙනවානම් පෝස්ට් කරන්න.

[QUOTE="EKGuest, post: 28373592, member: 582168"] මම ඩිවලොපර් කෙනෙක් නෙමෙයි ඒත් විනෝදාංශයක් විදියට Programming කරනවා. (මම IT Degree එකක් තමයි කලේ ඒත් අතරමග නැවතුනා. ඒ අවුරුදු 15 කට කලින්). මේ ෆෝරම් එකේ Professional Developers වගේම IT Students ලත් ඇති. ෆ්රී වෙලාවක් තියෙනවනම් මේ පොඩි Coding Puzzle එක හදන්න බලන්න. කරන්න තියෙන්නෙ දෙන ලද Size එකකට පහලින් තියෙන පැටර්න් එක ස්ක්රීන් එකේ ප්රින්ට් කරන එක. (Size එක අවම අගය 4 යි උපරිම අගය 10 යී). උදාහරණ විදියට, Size එක 6 නම්: [ATTACH type="full"]190326[/ATTACH] Size එක 10 නම්: [ATTACH type="full"]190327[/ATTACH] Size එක 4 නම්: [ATTACH type="full"]190328[/ATTACH] IT තාමත් ඉගෙනගන්න අයට මේක එකපාරටම කරන්න අමරුයි වගේනම් මුලින්ම පැටර්න් එකේ මුල් කොටස හදාගෙන String Array එකකට දාගන්න පහලින් තියෙනවා වගේ. Size එක 5 යි නම් එක ලයින් එකක් හැදිලා තියෙන්නේ තරු 5 කින්, සහ සම්පූර්ණ රූපය හැදිලා තියෙන්නේ ඔය කොටස 5 පාරක් රීපීට් වෙලා. [ATTACH type="full"]190329[/ATTACH] තව ඔයාලගේ Coding Puzzles තියෙනවානම් පෝස්ට් කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom